දෙහි,දොඩම් ගස්වල ගෙඩි නැද්ද? නිවැරදිව ගස් කප්පාදු කරමු | Lime Plants | Ceylon Agri | Episode 57

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 177

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +3

    හරිම වටිනා වීඩියෝ එක මගේ දෙහි,නාරං ගහේ අතු කප්පාදු කරන්න ඉගෙන ගත්ත ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +3

    ඉතා වටිනා උපදෙස් කිහිපයකින් ඔබ අපව දනුවත් කිරිම ගැන ෙබාෙහාම ස්තුතියි. 😊

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +5

    අම්මේ මහත්තයා හරිම ලස්සනයි ගස් වල ගෙඩි දකින්න මට ගොඩක් සතුටුයි බොහෝම ස්තුතියි

  • @kalumsadaruwan9750
    @kalumsadaruwan9750 4 ปีที่แล้ว +5

    සුපිරි වැඩසටහන් ඉදිරිපත් කරනවාට ස්තුතියි ඔබට

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම ගැන 😆 ස්තුතියි මහතාණනි ඔබගෙ විරියට

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බෙහෙවින් ස්තුති වනාන්ත වෙනවා ! කාලයට ඔබින වෙඩ සටහනක් ! අද ලංකාවේ , කරන කාර්ය වන්නේ, මහත්මා , පල නොදරන ගහා මුලු ගහා මුලින් කපා දෙමිමයි ?.....නමුත් අද සිට, කව් රුත් වෙඩියෙන් ,වෙව්නු අතු කපා දෙමිමෙන් , ඉක්මනට පලදාව ගෙනිමට පුලුවන් බව බොහොම හොද ට, පාඩම කියා දිම ගෙන ස්තුතිය පුද කරනවා ! බුදු සරණයි !!!ජෙසු පිහිටයි !!! 🙏🙏❤❤😎💯💯

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් ......ඔබතුමාට ස්තූතියි 🙏

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +5

    ලොකු දැනුමක් ලබාගත්තා , ස්තූතියි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    බොහොම සතූතියි. පැඟිරි ගස් වල වටේට හාරල පොල් කුඩු දාලා පස් වලින් වැහුවහම ගහේ ගෙඩි දිගටම පිරිලා ඵල දානවා ගෙඩි පිරිලා. මේක තව ක්‍රමයක්.

    • @CeylonAgri
      @CeylonAgri  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දැනුවත් කලාට

    • @shinestar1589
      @shinestar1589 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔබටත්

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍👍

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @chandrakularatne5623
    @chandrakularatne5623 3 ปีที่แล้ว +4

    ගහ කොළ මොන තරම් සංවේදී ද ඔබ කියා දුන්නා. ඉතින් අප මීටත් වඩා අපේ ආදරය එම ගහ කොළට දිය යුතු නේද ?
    ස්තුතියි ඔබට.

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 3 ปีที่แล้ว +1

    බොහොම වැදගත් .. ස්තුතියි 🙏🙏🙏🙏

  • @kithsirinissanka2790
    @kithsirinissanka2790 3 ปีที่แล้ว +1

    Your agri programme is veri clear.thank u s0o much.

  • @economics-k.r.ranjithperer6807
    @economics-k.r.ranjithperer6807 4 ปีที่แล้ว +1

    ස්තුතියි මහතානෙනි ..

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 2 ปีที่แล้ว

    ඔබතුමා කරන සේවයට ගොඩක් ස්තුතියි . මටත් ආසයි වගා කරන්න. කප්පාදු කිරීමට අතු තෝරා ගන්නේ කෙසේ ද. වීඩියෝවේදී වැදගත් කරුණු වගන්ති ලෙස දක්වනවා නම් හොඳයි.

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +1

    මමත් ලෙමන් ගහ කප්පාදු කලා. ස්තුතියි.

  • @judeprasanna1806
    @judeprasanna1806 3 ปีที่แล้ว

    Math waga karanawa obatumage vediyo baluwama sobhadhamata tiyana adare tawath wadi wanawa.pin obatumata.

  • @sndgo472
    @sndgo472 4 ปีที่แล้ว +1

    Godak watina vedio ekak.bohoma isthuthii

  • @indrarasiah9323
    @indrarasiah9323 3 ปีที่แล้ว +1

    Thank you so much and learned
    Lots of unknown details.looking forward more and more valuable things.

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 ปีที่แล้ว

    Well experience and good explanation... Thanks....

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว

    වටිනා විඩියෝවක් .

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 3 ปีที่แล้ว

    It is very. Useful information thankfully

  • @surensalgado945
    @surensalgado945 4 ปีที่แล้ว +2

    Very useful n detail video👌🏻

  • @morinchandani1065
    @morinchandani1065 4 ปีที่แล้ว +2

    Thank you harima watinawa

  • @panchalingammalathy7654
    @panchalingammalathy7654 3 ปีที่แล้ว

    Thankyou very much. Very useful video.

  • @srinisamaranayake3799
    @srinisamaranayake3799 ปีที่แล้ว

    Very well explained. Excellent. 🙏

  • @hashiniperera765
    @hashiniperera765 4 ปีที่แล้ว +1

    I love this video... Sir you made my day.. this video is so useful and I love it thank you so much ❤

  • @champaperera1794
    @champaperera1794 3 ปีที่แล้ว +1

    Asu panayata pilithura veedio eke a wasanaye thibuna thank you

  • @chandrasenaptg996
    @chandrasenaptg996 3 ปีที่แล้ว +1

    Very good programme

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 4 ปีที่แล้ว

    ඉතින් මම දෙහි දොඩම් ගස් තියෙනවා ගොඩක් උස ගිහිල්ලා කෝච්චිය තියෙන්නේ මම ඉන්නේ රට ගොඩක් ස්තූතියි දැනුවත් කරාට ඔබතුමාට

  • @dineshsampath7886
    @dineshsampath7886 3 ปีที่แล้ว

    😊 thanks loku denumak laba gaththa 👌

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 ปีที่แล้ว +1

    Thank

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 ปีที่แล้ว

    හරිම vatinawa

  • @forranker9669
    @forranker9669 3 ปีที่แล้ว +1

    අනවශ්‍ය අතු රිකිලි හදුනාගන්නෙ කොහොමද සර්?

  • @sns3073
    @sns3073 3 ปีที่แล้ว

    Instructions were clearly given. Thank you so much😊

  • @fathimaswahara8490
    @fathimaswahara8490 3 ปีที่แล้ว

    Thanqu sr

  • @ramyafernando4742
    @ramyafernando4742 4 ปีที่แล้ว +2

    Thank you sooooo much sir

  • @screenshot1284
    @screenshot1284 2 ปีที่แล้ว

    Siyambala gahaka athu mul addawaganna hekiyawak thiyeda?

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว

    Good teaching sir

  • @padminijagodage9866
    @padminijagodage9866 3 ปีที่แล้ว

    Thank you very much

  • @editingjack
    @editingjack 4 ปีที่แล้ว +1

    Thanks

  • @kmg9345
    @kmg9345 4 ปีที่แล้ว +3

    අඩු කාලෙන් පොල් පලදාවක් ගන්න ක්‍රමයක් තියේ නම් ඒ ගැන වීඩියෝවක් කරන්න මහත්තයා.

  • @niralabrooy6282
    @niralabrooy6282 2 หลายเดือนก่อน

    I bought a peach tree from you now it's very big and in s big pot but no fruits

  • @kgsdskumari769
    @kgsdskumari769 11 หลายเดือนก่อน

    Dehi dodam walata weladen roga genath video ekak karanna

  • @falilafalila1237
    @falilafalila1237 3 ปีที่แล้ว

    Hi ancle ape gedara. Vace eke lemon gahak thiyano eth eke gedi hedennene ekata visadumak....... Please

  • @tuneup4261
    @tuneup4261 3 ปีที่แล้ว +1

    Superb

  • @kasundilhara9909
    @kasundilhara9909 ปีที่แล้ว

    පැණි කූඩලු gana video ekak karannako

  • @fawzulinaya616
    @fawzulinaya616 3 ปีที่แล้ว

    Bud karapu pela witharada pochchye hita wandapuluwan?

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 ปีที่แล้ว

    Matathmaya obe hama pagiri gahakama kola hoda kola patin tiyanawa mage dehi,lemon gaswala kola kaha pata wenawa hoda pohorak kiyanna puluwanda? stuti obata

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +1

    appreciate . kepp it .

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Thank You So Much

  • @ashansanilka6437
    @ashansanilka6437 3 ปีที่แล้ว +1

    Rata aran yanne kohomda .yakinaran palyak

  • @theloftcolombo8062
    @theloftcolombo8062 3 ปีที่แล้ว

    Thank you for sharing :)

  • @Ravindu401
    @Ravindu401 3 ปีที่แล้ว

    Nice

  • @rameshchandrajith7391
    @rameshchandrajith7391 3 ปีที่แล้ว

    Bima tyena podi dehi gahak kohomada badunaka pela krnne..

  • @forranker9669
    @forranker9669 3 ปีที่แล้ว

    කොලකප්පාදු කරන්න හොද නැද්දසර්?(බොන්සායි වලදි වගේ)

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 4 ปีที่แล้ว +1

    Batkarapu amba palayak kappadu karana widiya.gedi ganne widiya pennala denna.pls.

  • @champaperera1794
    @champaperera1794 3 ปีที่แล้ว +1

    Kappaduwa kala pasu dana pohora warga monawada

  • @ajithpathirana6041
    @ajithpathirana6041 4 ปีที่แล้ว

    Mahathmaya mata podi gataluwak tiyanawa pagiri kalaya bija tawan kalama Exp..dehi bija tawan kalama hama vitama dehi palayakda enne.eka naram.,dodam wenna puluwanda? samaharu kiyanawa ekai ahuwe ..tks

  • @jeanweerasuriya2111
    @jeanweerasuriya2111 4 ปีที่แล้ว

    Bud karala nathi gahak pochchiyaka sitawa paladawa ganna puluwanda

  • @anolinathashiya4736
    @anolinathashiya4736 3 ปีที่แล้ว

    Sir man laga dodam pelayak tiyanawa.et eke dalu danne ehema nene .maluth godak hedila e okkoma mal heluna.et danata eka gediyak tiyanawa.e unata gaha wardanayak nene.ekata mokada karanna puluwan mata?

  • @surensalgado9175
    @surensalgado9175 2 ปีที่แล้ว

    👌👍

  • @manjuwadu8924
    @manjuwadu8924 4 ปีที่แล้ว +1

    Sir, mama obathimagen labagath cheri gasak thibenawa. Dan masa 8k pamana wenawa. Pochchiyaka waga karala thiyenne. Palaya hodin wadee ata. Ehi gedi laba haneemata athu kappadu kala yuthuda?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      ou kappadu karanna

  • @nawarathneanuruddha4096
    @nawarathneanuruddha4096 2 ปีที่แล้ว

    ලෙමන් ශාකයේ හටගන්නා පුංචි ගෙඩි හැලෙනවාට විසදුමක් ලබාදෙන්න ස්තුතියි

  • @wasanthag7328
    @wasanthag7328 3 ปีที่แล้ว

    Methumage tell pon No aka kohomada danaganna

  • @wathsalagoonetileke4572
    @wathsalagoonetileke4572 3 ปีที่แล้ว +2

    I have 4 heen naaran trees in my garden but the fruits fall off before it grows big. And they have all grown very tall and black ants have infested the tree as well. Should I cut the trees off so it will grow back to fresh branches and produce more fruit? Pls advice Many thanks 😊

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Can you call 0777-199130 to get more information

  • @nilminigamage631
    @nilminigamage631 4 ปีที่แล้ว +1

    Pala sitaweemataa pera pasa wishabeejanuharaya kala yuthumada. Hakinam pilithurak denna bs.oba thumata

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      nehe. Obata heki nam pas madya wasa thabanna dina 3-4 k athara kalayak auwe. apahasu nam jiwanuharanaya karanna ona ne

    • @nilminigamage631
      @nilminigamage631 4 ปีที่แล้ว

      @@CeylonAgri bohoma sthuthie..

  • @shamlikumariwijesundara6743
    @shamlikumariwijesundara6743 2 ปีที่แล้ว

    ඇබුල් දොඩම් ලොකු ගසක ⁣ගෙඩි 2,3 තියනවා අතු කප්පාදු කරාට කමක් නැදද

  • @shammikilani4349
    @shammikilani4349 4 ปีที่แล้ว +3

    මාගෙ නාරං කොල ඔක්කොම දිලීර රෝග. මොනාද දිලීර නාශක

  • @priyanthimanel9799
    @priyanthimanel9799 4 ปีที่แล้ว +1

    Mahathtaya pela hondin wardanaya wenna nitrigen adangu kabanika pohora monawada. Harima onakamin a gena ahanne..gas kanatu wela.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      compost haodai, Kukul pohora hodai, Ginisiriya kola

  • @chanakaruwan3880
    @chanakaruwan3880 3 ปีที่แล้ว +1

    Hoda deyak Mata obatumagen Dana gananna puluwanda leman pala ganna tanak bs

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      th-cam.com/video/jR-Z_scaY4c/w-d-xo.html

  • @zm8856
    @zm8856 3 ปีที่แล้ว

    Very good program.
    I want to buy fruit plànts

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว

    👍👍👍

  • @tharakadinal8467
    @tharakadinal8467 4 ปีที่แล้ว +1

    Udata yana atu kapanne natida

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @prabathchinthaka7250
    @prabathchinthaka7250 2 ปีที่แล้ว

    පැනි දොඩම් ගෙඩි වල පැගිරි නැ රේනු වෙලිලා වගෙ..මොනවද කරන්න පුලුවන් එකට

  • @premafernando3603
    @premafernando3603 3 ปีที่แล้ว

    Thank you ceylon for agri. I follow your videos. I would like to grow mangoes 🥭 my small land i will contact you later.sir.

  • @reshigamage8399
    @reshigamage8399 3 ปีที่แล้ว

    Mahaththaya mage dehi gahata hondata auwa wetenawa dan aurudu 7 wenawa me gahata pengiri pohorath damma mata ekata pilithurak dennako

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 ปีที่แล้ว +2

    බද්ධ නොකළ දෙහි ගසක් කප්පාදු කිරීමට ලොකු අතු කැපීම සුදුසු ද?

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +2

      හොදින් ආලොකය ගහ තුලට වැටෙන පරිදි කපන්න

  • @kavinduimesh285
    @kavinduimesh285 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් පැල මිලදී ගන්න පුළුවන්ද? පැල තවාන තිබෙන තැන ගැන කියන්න පුළුවන්ද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Google Map- Ceylon Agri (Tharindu Plant Nursery) Kandawala,Katana,Negombo

  • @AbdulRahman-wm8nm
    @AbdulRahman-wm8nm 4 ปีที่แล้ว +2

    Can we get these kind of plants for planting

  • @upalidasanayak7983
    @upalidasanayak7983 4 ปีที่แล้ว +4

    මේ වගේ බඳුන්වල හදපු පැල වර්ග අපිට ගන්න පුළුවන් ද කුරියර් සර්විස් එකක් මගින් ...අනික තමයි පොල් පැල අවුරුදු තුන හමාරෙන් පූදිනවා කියන එක ඇත්තද ඒ වගේ වීඩියෝ එක කරන්න ගොඩක් ස්තුතියි ඔබතුමාගේ මේ වැඩසටහන පිළිබඳ

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +2

      oy ganna puluwan 0777-199130

    • @shamlikumariwijesundara6743
      @shamlikumariwijesundara6743 3 ปีที่แล้ว

      වැල්දෙහි ගහේ ගෙඩි එන්නේ නැ ඒ ඇයි

  • @sugathniroshan6457
    @sugathniroshan6457 4 ปีที่แล้ว +2

    Dal athu pala karnna puluwnda

  • @kapilapanagoda6056
    @kapilapanagoda6056 3 ปีที่แล้ว

    Maawata dana පොහොර මොනවාද

  • @hasinthabandara9768
    @hasinthabandara9768 3 ปีที่แล้ว

    Sthuthie mahathmaya

  • @nmldpa
    @nmldpa 4 ปีที่แล้ว +1

    Pashion fruit wale gedi ganne kohomada kitanna

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      aniwarayenma ma karannam

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 3 ปีที่แล้ว +1

    🍋 ගහෙ කොල වල කලු පුස් තියෙනවා . මොකද කරන්නේ . Thank you .

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 3 ปีที่แล้ว

    මට අතු ලේයර් කරපු පේර පැලයක් සහ අඹ පැලයක් මිලට ගත හැකිද , මම ඉන්නේ පන්නිපිටියේ

  • @indaranihettiarachchi167
    @indaranihettiarachchi167 4 ปีที่แล้ว +1

    Pol leli danna hoda nadda?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      podi gas wala danna amarui neh. loku gas wala puluwan

  • @nrp1928
    @nrp1928 2 ปีที่แล้ว

    දෙලුම් ගසක් කප්පාදු කරන විදිහ වීඩියෝ එකක් දාන්න පුලුවනද මහත්මයා ?

  • @m.p.salgado920
    @m.p.salgado920 3 ปีที่แล้ว

    ගස් වල කොල කහ වෙන හේතුව කුමක්ද

  • @kaush1236
    @kaush1236 4 ปีที่แล้ว +2

    දෙහි පැලයක් බදුනක වගා කරලා ගෙඩි ගන්න පුලුවන්ද.. නැත්තන් බද්ද කරපු ගහක් හෝ අත්තක් විතරද ඔහොම ඵලදාව දෙන්නේ

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      athu pela ikmanin padawa denawa

  • @buddikaadikarinayake5128
    @buddikaadikarinayake5128 3 ปีที่แล้ว

    දෙහි ගස් වල කොල ආහාරයට ගන්නා කෘමින් ට කල යුත්තේ කුමක්ද

  • @Lalani168
    @Lalani168 4 ปีที่แล้ว +1

    Thank you for sharing all your advice and helping us to grow healthy plants.⭐❤🙏

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว

      Thank you so much for your feedback

    • @puahpajayasundr8230
      @puahpajayasundr8230 9 หลายเดือนก่อน

      Thanks so much for your video ❤

  • @rathnayakarathnayaka7851
    @rathnayakarathnayaka7851 3 ปีที่แล้ว +1

    අතු පැල කිරිමෙදි පස ජිවානුහරනය කරන්න ඔනේ නැතිද

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      obata heki nam karanna

  • @RSZ-Channel
    @RSZ-Channel 4 ปีที่แล้ว

    Delum ganath vedio 1k karanna mahathmaya pot eke hitawana widihata

  • @vyvettemeerwakd2250
    @vyvettemeerwakd2250 3 ปีที่แล้ว +1

    Can you pls add English subtitles. Tks

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Sure. th-cam.com/video/zGoanZMYPs4/w-d-xo.html