ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙක බලලා පරිප්පුයි බතුයි කන මං 😭😭
😪ow yako
මුලින්ම අනිත් පොරගේ ලයින් සෙට් උනේ නෑ...දැන් නම් ඌ එක්කම දිගටම වීඩියෝ කරන්ඩ කියන්ඩ හිතෙනවා.ආතල් කෝටියයි.මරු චරිතේ 😎❤️
අනිත් අයියටනන් පොඩ්ඩල් විතර හිත ගියා වගේ😍😋
අඩො අරූනම් ජොලි පොරක් බන්ග් 😍
බන්ඩෝ හැම වැඩසටහනක්ම සංගීත් එක්ක කරන්න ..ඌ එල කොල්ලා
බන්ඩට වැඩිය අරූ සැපට njoy කරනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
බංඩාට වඩා අනිත් බොක්කා happy එකේ ආ 😏😏😏👌👌👌👌👌👌👌නියමයි ආ ....😍😍😍😍😍
ඉ
සිරාම
අපෙන් කෑවොත් පිට යන්නෙ නෑ දකුනේ ගැම්ම 😝❤️
බංඩගේ walk එක තමයි ලස්සන😂❤️❤️
ප්‍රාදේශීය වාර්තාකරු 😹👍❤❤
සන්ගීත් මරැ.😍 මාත් ආසම කෑම.❤️❤️
බංඩෝ උඹලා දෙන්නම මේක කරානම් බඩ පැලෙන්න කනවා වගේම හිත පිරෙන්න හිනා වෙන්න තිබුනා
Good job banda❤️🔥
අනිත් අයියට නම් හිත ගියා අප්පා😊😊
සංගීත් නම් පිස්සුවක් තමයි ❤😍
අනිවාර්යයෙන්ම ..
කෑම වල close shots වලට ගියානම් හොඳයි මචං තව
බන්ඩා අයියේ මරු ආතල් තමා 🔥🔥 දැන් gym යනවැයි 🙂🙂😁🥳🥳
අනිත් අයියා ෆට්ට ❤️❤️❤️❤️
මම මේ හොටෙල් එක ලගින් යද්දි මේ hotel එක දැකල තියෙනවා ඒත් ගිහිල්ල නෑ .පුලුවන්නම් hikka trans එකට ගිහින් බලන්න
දකුණු රටේ අපේ කෑම💪❤️
ඉතින් අපි දැන් mk🤣
මේ ඔක්කොම කෑම western එව්වාදකුණේ උන් කියලා ලොකුද??🤣🤣🤣
පුක දෙන්න එපා බන් පැත්තකින් ඉදගෙන චීත්ත ඇදපන් ඊට වඩා හොඳයි 😂😂 ගූ කැරියෝ😂
@@anujarangana6677 චිත්ත ඇදපන් පකෝ ඊට වඩා නම්බුයි ඒක ගෝතයා😂
මම දකුණේ නෙවෙයි . හැබැයි දකුණට පට්ටම ආදරෙයි ♥️
සන්ගීත් නම් මරු 😍❤️
Me program eka uba thaniyama karanawata bala dennath ekka karaddi thawath rasawath
හැමදාම වගේ අදත් සුපිරියක් ❤
Mu Dan ne kamta gawrawa krnna thoppiya galawala kapan
කෑම නම් පිස්සුවක් ❤️🙄
ඇත්ත කියහන් ඔය බණ්ඩගෙ මල්ලි නේ 🤣❤️❤️
Mulin thibba sea food tikanm maru 🙂💙
බ්‍රද
@@NADUNANNA ow sahodaraya,
බංඩා දිහා බැලෙන්නෙම නෑ . අනිත් පොර අවදානය ගන්නවානෙ
Sangeethwa balanna ona aya yanna galle fort wala eyage restaurant ekata pedlar's corner cafe
Ammo niymai ne බන්ඩා අයියේ❤️💢💢
කෑම දැකලා පිස්සු වගේ 😅❤️
ලොබ නැතුව කන මිනිහෙක් තමා බන්ඩා අයියා කියන්නේ 🤙 ජය වේවා💥
That guy is very nice banda
harald blader awa othanata nice
ඇත්තටම දකුණේ කෑම වලට නම් කෙල ගිලෙනවා...මට තියන ප්‍රශ්නේ මේ දෙන්න මෙච්චර කෑවෙ කොහොමද කියලා...🤭
katin thamai
Enna dakunata🙏
@@samithushan3224 Dakune thamai ❤️
Wellawatte Marine grill restaurant eken kaama try karanna. maru thana. India indala Irfan awilla kaala gihilla vlog ekak daala thibuna. Aniwaryenma try karanna.
'රේල්වේ එකත් තියෙනවා ඕනෙ නම් අපිට බෙල්ල තියන්නත් පුළුවන් ' ආතල්ම එක ඒක 😂😂😂
ammaga radda
lol
සුපිරි බන්ඩො 🖤🤘👊
අඩේ අන්තිමට ගිය place එක අපේ ගෙවල් ලග
Ammmoooo...pissuwak...😍😍😍😍😍😍😍
ඉරාන නැන්දගෙ කමෙන්ට් හොයන මම😌
අලුත් ඩැයල් එක මරු🤣
Ado u patta bn thawa videos weleta eyawa one banda
බන්ඩා : මේක තමයි රියල් මැජික් එක.බන්ඩාගෙ ඇග : ඔය ඇති යකෝ...
Yaluwa supiri aaaaa
අඩෝ සුපිරි ඈ අනිවාර්යයෙන් යනවා
Aru patta bn❤️🤣
Solt bee korean kitchen ekatath yamuuu...makola
ගාණ එක්කම දාපන් අයියේ
Thanks Banda ..went Mama's ..superb food
Notify ආවා අදත් මරු 👌 බණ්ඩා ගැම්මක්
issara wage thaniyen karapamko aruuwa peenna behe
Yaluwath athal 🔥❤️
23:58 😂බණ්ඩට ඇති වෙලාද කොහෙදො.. කට ගොඩක් ඇරල පොඩ්ඩක් කනවා😂
නිදි මතේ 🤣🤣🤣💔
කල්පිටියෙත් වීඩීයෝ එකක් කරන්න❤️👌
පහර කොල්ලෝ....❤️
Sangeeth gammak thamai...
@traveltoday banda oyge friend gwa thyna watch ek mkkd ?
ඒක වෙනම එකක් ❣️
පිස්සු හැදුන කෑමක්🖤😍❤️
machan banda yaluwa guliyakwath kawada enna kalin? ;)
අයියයි මල්ලී වගේ...
දකුණ ❤️
ma..aluth kana niyamii .සෝබනය na.hari open ...ahamtam wada satahanka karn on.👍 puluwanda දිගට ma innbandoo.wadiy kan apoooo
Ara anith ayyage you tube channel ekak nadda 😃
බණ්ඩා යන යන තැන් වල ඔය සංගීත් කොලුවවත් එක්ක ගියා නම්.. ව්ලොග් එක තවත් රසවත් වෙයි.. අනික් දේ.. කෑම වලට ලස්සන කැමරා ශොට් ටිකාක් ගන්න
සංගිත් මරු බණ්ඩා ❤️
Wooooow නියමායි
Sangeeth kiyana kolla nm Maru Dayal ekak wage aa.patta athal porak wage
Hikka 🙌🇱🇰😋
නියමයි බණ්ඩා..😍
hari sarali
දකුණේ gammak
පට්ට❤😊
අපේ බෝඩරේ. ❤️🌴
Will capture the territory back soon
Supper
Thanks
ado ara aluth haadaya maru
ගයිටා මරු 🎉
superi brather
aDAI DAKKE CHANEL EKA SUPERB... FROM DOHA
හැම වැඩසටහනම සන්ගීත් එක්ක කරන්න බැරිද 😁😁😁
බන්ඩා අයියේ මිල කොහොමද ඔයාගෙ dish එකේ ඒකත් කිය්නවනම් ලේසි❤
Superb 😍
අරූ මරු පොර බන් 🍂🍃
Guys mamas special 1800 for 2Mixed seafood platter 4800 for 2
Anith aiya ❤️🤩🥰😘😍
Bandoooo🔥🔥🔥❤️
kanna kalin hat ek galewwoth hoda nadda..
Munam pelennakanawa lunibatui ekabalan kanawa
BilPohoto Okkma tiynwa anthima sauththuii
නියම ප්‍රෝග්‍රෑම් එක, ඔයාලගෙ... ගාන කීයක් ගියාද ඔක්කොටම ??????
6000ක් වගේ ගියා.. 😏
හයදාහක් ??????? බොරු නේද ? නැත්නං 50% වගේ ඩිස්කවුන්ට් එකක් හම්බවුනාද ? 6000/= නං සිරාවට ලාබයි කියල හිතෙනව.. සී ෆුඩ් ප්ලැටර් එක ටිකක් ගනං ඇති... ස්තූතියි ඔයාලට. ජය වේවා...
How mach All price 🤔
oo.21 waiter ta thank you with kyanna ko
Arayage Shirt eka loku wadi😁
Meken mn iye kewa rasa madi mtnn rasak attema na chopsey tikk hodai.gana wtrai boruwata rsk attema na wdk na nadu hal wlind mnd rice ek ghl tyenne.komhri basmathinm newe😂 wdkma naaa..mge experience eknm.place eknm lssnai kema set na eth.
Anith ekage kata wadi camera hinda
mamas එකනම් ගැම්මක් ආ ✌🏻
Pau ara balla avilla balagena hitiye. Kallak denna tibunane
Man Dan awa mamas ekata oya kiyana seafood chosuy rice eka methana denne na
දැන් මේ platter එක 12500 ක් වෙනව.ගානෙ හැටියට පාඩුයි.කිසිම fresh ගතියක් නෑ. Not recommended👎
sangeeth maru 😂😂😂😂
මෙක බලලා පරිප්පුයි බතුයි කන මං 😭😭
😪ow yako
මුලින්ම අනිත් පොරගේ ලයින් සෙට් උනේ නෑ...දැන් නම් ඌ එක්කම දිගටම වීඩියෝ කරන්ඩ කියන්ඩ හිතෙනවා.ආතල් කෝටියයි.මරු චරිතේ 😎❤️
අනිත් අයියටනන් පොඩ්ඩල් විතර හිත ගියා වගේ😍😋
අඩො අරූනම් ජොලි පොරක් බන්ග් 😍
බන්ඩෝ හැම වැඩසටහනක්ම සංගීත් එක්ක කරන්න ..ඌ එල කොල්ලා
බන්ඩට වැඩිය අරූ සැපට njoy කරනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
බංඩාට වඩා අනිත් බොක්කා happy එකේ ආ 😏😏😏👌👌👌👌👌👌👌
නියමයි ආ ....😍😍😍😍😍
ඉ
සිරාම
අපෙන් කෑවොත් පිට යන්නෙ නෑ දකුනේ ගැම්ම 😝❤️
බංඩගේ walk එක තමයි ලස්සන😂❤️❤️
ප්‍රාදේශීය වාර්තාකරු 😹👍❤❤
සන්ගීත් මරැ.😍 මාත් ආසම කෑම.❤️❤️
බංඩෝ උඹලා දෙන්නම මේක කරානම් බඩ පැලෙන්න කනවා වගේම හිත පිරෙන්න හිනා වෙන්න තිබුනා
Good job banda❤️🔥
අනිත් අයියට නම් හිත ගියා අප්පා😊😊
සංගීත් නම් පිස්සුවක් තමයි ❤😍
අනිවාර්යයෙන්ම ..
කෑම වල close shots වලට ගියානම් හොඳයි මචං තව
බන්ඩා අයියේ මරු ආතල් තමා 🔥🔥 දැන් gym යනවැයි 🙂🙂😁🥳🥳
අනිත් අයියා ෆට්ට ❤️❤️❤️❤️
මම මේ හොටෙල් එක ලගින් යද්දි මේ hotel එක දැකල තියෙනවා ඒත් ගිහිල්ල නෑ .පුලුවන්නම් hikka trans එකට ගිහින් බලන්න
දකුණු රටේ අපේ කෑම💪❤️
ඉතින් අපි දැන් mk🤣
මේ ඔක්කොම කෑම western එව්වා
දකුණේ උන් කියලා ලොකුද??🤣🤣🤣
පුක දෙන්න එපා බන් පැත්තකින් ඉදගෙන චීත්ත ඇදපන් ඊට වඩා හොඳයි 😂😂 ගූ කැරියෝ😂
@@anujarangana6677 චිත්ත ඇදපන් පකෝ ඊට වඩා නම්බුයි ඒක ගෝතයා😂
මම දකුණේ නෙවෙයි . හැබැයි දකුණට පට්ටම ආදරෙයි ♥️
සන්ගීත් නම් මරු 😍❤️
Me program eka uba thaniyama karanawata bala dennath ekka karaddi thawath rasawath
හැමදාම වගේ අදත් සුපිරියක් ❤
Mu Dan ne kamta gawrawa krnna thoppiya galawala kapan
කෑම නම් පිස්සුවක් ❤️🙄
ඇත්ත කියහන් ඔය බණ්ඩගෙ මල්ලි නේ 🤣❤️❤️
Mulin thibba sea food tikanm maru 🙂💙
බ්‍රද
@@NADUNANNA ow sahodaraya,
බංඩා දිහා බැලෙන්නෙම නෑ . අනිත් පොර අවදානය ගන්නවානෙ
Sangeethwa balanna ona aya yanna galle fort wala eyage restaurant ekata pedlar's corner cafe
Ammo niymai ne බන්ඩා අයියේ❤️💢💢
කෑම දැකලා පිස්සු වගේ 😅❤️
ලොබ නැතුව කන මිනිහෙක් තමා බන්ඩා අයියා කියන්නේ 🤙 ජය වේවා💥
That guy is very nice banda
harald blader awa othanata nice
ඇත්තටම දකුණේ කෑම වලට නම් කෙල ගිලෙනවා...මට තියන ප්‍රශ්නේ මේ දෙන්න මෙච්චර කෑවෙ කොහොමද කියලා...🤭
katin thamai
Enna dakunata🙏
@@samithushan3224 Dakune thamai ❤️
Wellawatte Marine grill restaurant eken kaama try karanna. maru thana. India indala Irfan awilla kaala gihilla vlog ekak daala thibuna. Aniwaryenma try karanna.
'රේල්වේ එකත් තියෙනවා ඕනෙ නම් අපිට බෙල්ල තියන්නත් පුළුවන් ' ආතල්ම එක ඒක 😂😂😂
ammaga radda
lol
සුපිරි බන්ඩො 🖤🤘👊
අඩේ අන්තිමට ගිය place එක අපේ ගෙවල් ලග
Ammmoooo...pissuwak...😍😍😍😍😍😍😍
ඉරාන නැන්දගෙ කමෙන්ට් හොයන මම😌
අලුත් ඩැයල් එක මරු🤣
Ado u patta bn thawa videos weleta eyawa one banda
බන්ඩා : මේක තමයි රියල් මැජික් එක.
බන්ඩාගෙ ඇග : ඔය ඇති යකෝ...
Yaluwa supiri aaaaa
අඩෝ සුපිරි ඈ අනිවාර්යයෙන් යනවා
Aru patta bn❤️🤣
Solt bee korean kitchen ekatath yamuuu...makola
ගාණ එක්කම දාපන් අයියේ
Thanks Banda ..went Mama's ..superb food
Notify ආවා අදත් මරු 👌 බණ්ඩා ගැම්මක්
issara wage thaniyen karapamko aruuwa peenna behe
Yaluwath athal 🔥❤️
23:58 😂බණ්ඩට ඇති වෙලාද කොහෙදො.. කට ගොඩක් ඇරල පොඩ්ඩක් කනවා😂
නිදි මතේ 🤣🤣🤣💔
කල්පිටියෙත් වීඩීයෝ එකක් කරන්න❤️👌
පහර කොල්ලෝ....❤️
Sangeeth gammak thamai...
@traveltoday banda oyge friend gwa thyna watch ek mkkd ?
ඒක වෙනම එකක් ❣️
පිස්සු හැදුන කෑමක්🖤😍❤️
machan banda yaluwa guliyakwath kawada enna kalin? ;)
අයියයි මල්ලී වගේ...
දකුණ ❤️
ma..aluth kana niyamii .සෝබනය na.hari open ...ahamtam wada satahanka karn on.
👍
puluwanda දිගට ma inn
bandoo.wadiy kan apoooo
Ara anith ayyage you tube channel ekak nadda 😃
බණ්ඩා යන යන තැන් වල ඔය සංගීත් කොලුවවත් එක්ක ගියා නම්.. ව්ලොග් එක තවත් රසවත් වෙයි..
අනික් දේ.. කෑම වලට ලස්සන කැමරා ශොට් ටිකාක් ගන්න
සංගිත් මරු බණ්ඩා ❤️
Wooooow නියමායි
Sangeeth kiyana kolla nm Maru Dayal ekak wage aa.patta athal porak wage
Hikka 🙌🇱🇰😋
නියමයි බණ්ඩා..😍
hari sarali
දකුණේ gammak
පට්ට❤😊
අපේ බෝඩරේ. ❤️🌴
Will capture the territory back soon
Supper
Thanks
ado ara aluth haadaya maru
ගයිටා මරු 🎉
superi brather
aDAI DAKKE CHANEL EKA SUPERB... FROM DOHA
හැම වැඩසටහනම සන්ගීත් එක්ක කරන්න බැරිද 😁😁😁
බන්ඩා අයියේ මිල කොහොමද ඔයාගෙ dish එකේ ඒකත් කිය්නවනම් ලේසි❤
Superb 😍
අරූ මරු පොර බන් 🍂🍃
Guys mamas special 1800 for 2
Mixed seafood platter 4800 for 2
Anith aiya ❤️🤩🥰😘😍
Bandoooo🔥🔥🔥❤️
kanna kalin hat ek galewwoth hoda nadda..
Munam pelennakanawa lunibatui ekabalan kanawa
Bil
Pohoto
Okkma tiynwa anthima sauththuii