ලෝකයේ හිටපු ලස්සනම යූටූබර් | Lhamo Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 58

  • @NimisaraLakshan-g3v
    @NimisaraLakshan-g3v หลายเดือนก่อน

    අැත්තටම ලස්සන සංවේදි කතාවක් . 😢😢😢😢

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මහත්මයා ඔබගේ සියළුම වීඩියෝ මා ඇතුළු පවුලේ හැමෝම බලනවා
    අද ඉදිරිපත් කිරීම ඉතාම දුක හිතුනා ඇය ඇයගේ සහෝදරිය මස්සිනා මොවුන් ඉතාම ගුණ ගරුක අය ඔවුන්ගේ ජීවිතයේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
    ඒ වගේම ඇයගේ දරුවන් දෙදෙනා පියා ඇයට උදව්කළ හැමෝගෙම ජීවිත සතුටින් සුවයෙන් ඉන්නට දෙවියන් පිහිට වේවා
    ඇයගේ මිලේජ්ජ කුරිරු සැමියාට දුන්න දඬුවම ගැන සෑහීමකට පත්විය නොහැකියි
    අනිවාර්යයෙන් ඔහු විඳවලා මැරෙන්න ඕන කෙනෙක් ජීවත්ව ඉන්න මෙවැනි මිලේජ්ජ පාපතර ක්‍රියා සිදුකරන්න හිතා ඉන්නා නරුමයින්ට පාඩමක් ඉඟෙන ගන්නත් එක්ක
    ඒත් මේ හැමදේම සිදුවී හමාරයි
    ජීවත්ව ඉන්න අප මෙයින් පාඩමක් ඉඟෙන ගමු
    අහිංසක ජීවිතවලට ආදරය ලෙංගතුව ලබා දෙමු
    මනුස්ස ජීවිතයක් ලබාගත් අප එයින් ප්‍රයෝජනය ගෙන ලෝකය සුන්දර සතුට සැනසීම ගෙනෙන තැනක් කරගමු
    ඔබට ස්තුතියි ජයවේවා !❤❤❤❤

  • @Upul-bc7pr
    @Upul-bc7pr ปีที่แล้ว +1

    ලස්සනම කියපු එක නම් සම්පූර්ණයෙන් වැරදී

  • @i_am_Mevan_Anoj216
    @i_am_Mevan_Anoj216 ปีที่แล้ว +8

    ලංකාවේ මම දැකපු වටිනම channel එක❤❤❤

  • @nathashii4684
    @nathashii4684 ปีที่แล้ว +2

    මරාගෙන මැරෙන්නම ආපු මිනිහෙක්.සංසාරේ කරපු පව් තමා.ඇත්තටම දුකයි මේ කතාව ඇහුවම.😓

  • @amaradasawijesooriya932
    @amaradasawijesooriya932 2 หลายเดือนก่อน

    ගැහැනිය හිතුවක්කාර
    වුන තරමට. වඩා පිරිමියා මිලේච්ඡ වී ඇත පිරිමියා මිලේච්ඡ
    වීමට වඩා අඩු තරමකින් ගැහැනිය හිතුවක්කාර වීඇත

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +4

    නොදන්න කතා කොච්චරක් ද. බොහොම ස්තුතියි මේ විස්තර ගෙනාවට

  • @chamaliameresekere
    @chamaliameresekere ปีที่แล้ว +11

    මේ වගේ අපි නොදන්නා කතා කොච්චර මේ ලෝකෙ තියෙනවා ඇත්ද? අපිට ආදර්ශයට ගන්න පුළුවන් ගොඩක් දේවල් ඒ ගැහැණු කෙනා ළඟ තිබිලා තියනවා. නමුත් මම බෞද්ධයෙක් වශයෙන් විශ්වාස කරනවා පෙර භවයක කරපු පාප කර්මයක් නිසා තමයි එයාට මෙවන් වේදනාකාරී අවසානයක් අත් වෙලා තියෙන්නේ. නිවන් සුව ලැබේවා එයාට 😢

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +5

    අරිම දුක්බර කතාවක්. පව්. කදුලු ආවා

  • @dammipriyangani6426
    @dammipriyangani6426 ปีที่แล้ว

    Hari ආසාවෙන් බලන්න ekak 🙏🙏🙏

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 ปีที่แล้ว +4

    ඒකටම දුක හිතුනා 😥

  • @sahas_wathila
    @sahas_wathila ปีที่แล้ว +4

    සසර බියකරුය එතරම්.විවිධ චරිත විවිධ අයුරින් රගදක්වා ,ජීවිත වේදිකාවෙන් බැස
    යන්නේ ඒ ඔබගේත් මගේත් සසර කතාවමයි
    සිතමු මොහොතක්.
    😔🙏🙏🙏

  • @sරත්නායක
    @sරත්නායක ปีที่แล้ว +4

    අනේ අම්මා මාරම දුකයි පව් ඒ ගැනු කෙනා අනෙක් දේ දරුවන් .ඕමාන් අහස යට

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +1

    Excellent

  • @PrincessNicole14an
    @PrincessNicole14an ปีที่แล้ว +6

    දවස් 2,3කට කලින් මං මෙයා ගැන ඇහුවා rotten mango එකේ. මාරම පව් නේද අයියේ. එහෙම අහිංසක කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා හිතුනා. ළමයි දෙන්නත් මාරම පව්. Podcast එක කරපු girl අඩනවා විස්තර කියද්දී. අපි විදින්නේ මොන දුකක් ද. අපි මොන positive ද කියලා හිතුනා. Husband ගේ පොඩි වරදටත් රණ්ඩු කරන අපිට ලමූ මොන තරම් ඉවසීමක් එයාගේ ජීවිතෙන් කියලා දෙනවද. ඒත් එක්කම හිතෙනවා එක සැරයක් අත උස්සන පිරිමියා විශ්වාස කරන්න බෑ කියලත්. පුතාව සුද්ද කරන අම්මලත් අම්මෝ එපා.

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 ปีที่แล้ว +2

    Thanks you again

  • @naushadahamed4671
    @naushadahamed4671 ปีที่แล้ว +2

    ඉන්දියාවේ මනිපුර් වල වෙච්ච සිද්දිය සම්බන්ධයෙන් Video එකක් ඕනෙ

  • @ruwannanayakkara3167
    @ruwannanayakkara3167 ปีที่แล้ว +1

    Manipur incident eka gena hoyala danna puluwanda ?

  • @dhanurasi3473
    @dhanurasi3473 ปีที่แล้ว +1

    Harima duki

  • @aqua4life870
    @aqua4life870 ปีที่แล้ว +1

    Good

  • @priyawijesundara9506
    @priyawijesundara9506 4 หลายเดือนก่อน

    Ane paw

  • @vikumperera8198
    @vikumperera8198 ปีที่แล้ว +1

    Aruwa puchchlama maranna thibbee

  • @padmawhaley403
    @padmawhaley403 ปีที่แล้ว +1

    😢 very sad story

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ ปีที่แล้ว +1

  • @slbrothers7565
    @slbrothers7565 ปีที่แล้ว +1

    එයාගේ youtube channel එක තාම තියනවාද අයියා.

  • @PASIYAGAMINGYT1234
    @PASIYAGAMINGYT1234 ปีที่แล้ว +1

    thawa youtubelage video danna

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 ปีที่แล้ว +3

    අගුරුවාතොට ගාතන සිද්දිය ඕනී

  • @shanthisumanarathna3625
    @shanthisumanarathna3625 ปีที่แล้ว +1

    😢pav ane

  • @byb12
    @byb12 ปีที่แล้ว +3

    තාම කැනඩාවෙද ඉන්නෙ.

  • @madushankarandimal7928
    @madushankarandimal7928 ปีที่แล้ว +2

    ඉන්දියාවේ මනීපූර්වල මොකක්ද සීන් එකක් වෙලා ඒකත් දාන්ඩකෝ.

  • @SaraadaHeshanSaraadaHeshan
    @SaraadaHeshanSaraadaHeshan ปีที่แล้ว

    Ice climber mark andre gana wada satahanak danna

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +1

    අනේ... සිරි ලංකන් අහස යට... ( මාව ඕස්ට්‍රේලියාවට ගිහින් දාන්න අය්යෝ )

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 ปีที่แล้ว +2

    matath aduna ayiye 😢😢😢😢

  • @thenujaweerasinghe5089
    @thenujaweerasinghe5089 ปีที่แล้ว +1

    පදුම මිනිසුන් ඉන්නේ තමන්ගේ බ්රිද හොදින් ඉන්නවාට කැමති නැහැනේ

  • @දහම්සිසිල-ඩ5ජ
    @දහම්සිසිල-ඩ5ජ ปีที่แล้ว +1

    ,පිටරට ගෑනුන්ගෙ ඕපාදූප හොයන එක නවත්තල පාඩුවෙ ඉන්න

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +4

    පව්. හරිම කනගාටුයි . පෙර කරපු අකුසල කර්මයක් තමයි.

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    😙😙😙😙😙😙🤔🤔🤔🤔🤔😶😶

  • @D-techlk
    @D-techlk ปีที่แล้ว

    ඒ මැරිච්ච කෙනාගෙ චැනල් ලින්ක් එක නැද්ද.?

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +2

    කො කොඩිය නැහැ නෙ

  • @sandraab5099
    @sandraab5099 ปีที่แล้ว +1

    Pau deiane

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว +1

    දුකයි තමා එත් ලංකාවේ ඔය වගේ දේවල් කොච්චර වෙනවද? ඒවා ඉතිං ප්‍රසිද්ධ නැනේ.පලිගැනිම තරම් තවත් දෙයක් ලංකාවේ නැනේ.

  • @nadeeshabandara2289
    @nadeeshabandara2289 ปีที่แล้ว +1

    👍

  • @sujithsamarathunga3221
    @sujithsamarathunga3221 ปีที่แล้ว +1

    Ane samanaleyakata gene tebba wage

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +2

    කැලේ අස්සට කියන්න එපා අයිය කැලේ ඇතුලට කියල භාවිතා කරන්න ඒක වඩා නිවැරදියි.

  • @puja_kalhari
    @puja_kalhari ปีที่แล้ว

    මට තියේන ප්රස්නේ, චිනේ යුටියුබ් වැඩද කියන ඓක😂, fb චැඩද චිනේ😂

  • @sulakshidesilva1564
    @sulakshidesilva1564 ปีที่แล้ว

    So sad

  • @chandupillay2002
    @chandupillay2002 ปีที่แล้ว +8

    Canada ගියෙ පදිංචියටම මචං..... ඇයි බං මෙච්චර ස්වංපෝෂිත රටක් දාලා ගියේ.....? දුකයි බං.

    • @nawodnimsara6763
      @nawodnimsara6763 ปีที่แล้ว +1

      ආතල් දෙන්න එපා 😂😂

    • @nishunish1338
      @nishunish1338 ปีที่แล้ว

      ඒක එයාලගෙ කැමැත්ත . මොකද්ද ප්‍රශ්නෙ ?

    • @trackSANA
      @trackSANA ปีที่แล้ว +1

      පක තමා ස්වයන් පෝශිත.😂

  • @maleeko4875
    @maleeko4875 ปีที่แล้ว +1

    😢😢😢😢😢

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 11 หลายเดือนก่อน

    හොදයි චීනෙ හැබැයි 😂😂😂😂😂 ඉන්දියාවට හපන්

  • @akashsagara5362
    @akashsagara5362 ปีที่แล้ว

    ඔය වගේ කොච්චර කතා තියෙනවද මේ මහ පොලව උඩ උබ කරන්නේ මේ වගේ කතා විකුණනන් කන එක මේ ලන්කාවෙ මිනිස්සුන්ගෙ හදන්න ඒව කොච්චර තියෙනව ද මිත්තයා මත, දේශපාලන වැරදි ,සිතුම් පැතුම් වල අවුල් වගේ ගොඩක් දෙවල් උබේ වීඩියෝ එකක වත් හරයක් නෑ මිනිස්සුන්ගෙ ජිව්තයට ගන්න කියලා ,උබ යුද්ධය දවේෂය සහ දුක ,මිනිස්සුන්ගෙ සන්වේදී මනෝ මූලික හැගීම් විකුණනන් කන අමන තිරිසන් කුහක මෝඩයෙක් උබ මේ කරන වැඩේ මොකක්ද කියලා හොදට දන්න මිනිස්සු ඉන්නවා

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    mehrmatt.kalakanni....em.daruwat.mattu.bawaye.kisima.dukak..nowewa...dukai..mehematt.aparad

  • @HarshaWithNew
    @HarshaWithNew ปีที่แล้ว +1

    👍