2020-09-11 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 20 | @Sri Lanka Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Instagram - / rupavahini.lk

ความคิดเห็น • 26

  • @bandulaamal9369
    @bandulaamal9369 4 ปีที่แล้ว +6

    බලන්න ඉස්සර ගායිකාවන් ඇදන්එන ඇදුමෙ ලස්සන එ්කට දැන් ඉන්න උන් බාගෙට හෙළුවෙන්. දැන් ඉන්න උන්ට පේන්න දාන්න ඕනෙ ඒවගේම ගීතවල තියන අර්ථය දැන් කියන සිංදු වගේද බංඩාර මහත්තයො ඔයාට ගෙඩක් පිං මේ ගිතවල තේරුම අගේට කියලා දෙනවට .ඔබලා වගෙ උගත්තු චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනා.ඔබට චිරං ජයතු..වැඩසටහන ගොඩාක් අගෙයි.තණුජත් හරි චාම්..ඔබ දෙපලට බුදු සරණයි දෙවි රැකවරනයි .....

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක් හැමෝම ගග ගලන දෙසන පිහිනුවාට සංගීතයේ තියෙන අර්ත හොයාන උඩුගම්බලා පිහිනා අපිට අර්ත සහිත වැඩසටහනක් ගෙන එනවට ස්තුතියි

  • @piyasirimarasinghe8619
    @piyasirimarasinghe8619 4 ปีที่แล้ว +7

    ඔබලා වගෙ උගත්තු චිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනා.ඔබට චිරං ජයතු..වැඩසටහන ගොඩාක් අගෙයි

  • @RashmiNimesha-r4b
    @RashmiNimesha-r4b 8 หลายเดือนก่อน

    My feauritay program . Thank you so much...... (rashmi)

  • @srihaputhantri2946
    @srihaputhantri2946 4 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලන්න පුලුවන් සන්ගිතයේ රසයත් ගිතයේ අර්ථයත් පුදුම විදිහට ගැලපෙනවා ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว

    ඔබ තුමාගේ විස්තර කිරීම ඉතා අනර්ඝ යි..

  • @anuraperera1375
    @anuraperera1375 3 ปีที่แล้ว +2

    Excellent programm well done

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว +1

    අද තමයි බැලුවේ ලස්සනයි වැඩසටහන

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 ปีที่แล้ว +2

    Thanuja issarata vada lassnai.veda satahana hodata karanava.

  • @vincentlivera2948
    @vincentlivera2948 4 ปีที่แล้ว +2

    ammo..monawa kiyala liyannada....oba depala harima apuuruwata githaya hada karanawa...sthuthiyi...

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 ปีที่แล้ว +2

    හරිම lassanai geetha wicharaya ahagana inna asai වටිනා wada satahana thank u both

  • @pasanmanoj9681
    @pasanmanoj9681 4 ปีที่แล้ว +2

    පසුතලය අදුරු වැඩියි .

  • @sajanijayakody6376
    @sajanijayakody6376 4 ปีที่แล้ว +4

    ආදරණීය වැඩ සටහනක්😘❤️

  • @malkaliyanage4656
    @malkaliyanage4656 4 ปีที่แล้ว +2

    Puduma lassanak, Api wenuwenmai,

  • @dayaratnarathnayaka8570
    @dayaratnarathnayaka8570 4 ปีที่แล้ว +4

    good enough, enjoyed well. Thank you both.

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 4 ปีที่แล้ว +1

    this is one of the best programs I watched. God Bless!

  • @anurajayasundara7167
    @anurajayasundara7167 4 ปีที่แล้ว +1

    Actually amazing program love is amazing subject nobody can explain but love is joy peace happiness kindness faithfulness and some body won’t give price for love 💕 only one person gives love for us he name is Jesus Christ that is why he died for us thank you 🙏 team

  • @rasikajayasekara1463
    @rasikajayasekara1463 3 ปีที่แล้ว

    වැඩසටහන සුපිරි
    ඇඩ් වැඩී අප්පා මේකෙ
    සමවැදීල ඉන්නකොට මෙන්න මෙන්න ඇඩ්

  • @chamendikafernandofernando4330
    @chamendikafernandofernando4330 4 ปีที่แล้ว +2

    👍👍👍💗💗💕

  • @evansperera3198
    @evansperera3198 4 ปีที่แล้ว +3

    ස්තූත්‍යි ඔබ සැමට!!

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 4 ปีที่แล้ว +1

    Great!

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 4 ปีที่แล้ว +1

    ❣️❣️❣️❣️💖💖💖💖😘😘😘😘

  • @donlowe5835
    @donlowe5835 3 ปีที่แล้ว

    ROOKANTHSA WAS NOT IN FATHERS BALLS WHEN JOTHI SIGN THIS SONG ( "ANDER AEEPA SUDU MANIKE")

  • @hemanthijaya5292
    @hemanthijaya5292 4 ปีที่แล้ว +2

    asama wedasatahanak

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 ปีที่แล้ว +1

    ඉස්තරම් වැඩක්

  • @sameeranishantha4062
    @sameeranishantha4062 4 ปีที่แล้ว +1

    ❤♥️🖤