තණමල්විල කොල්ලෙක් ඩ්‍රාමා එකෙ සුලෝගේ සැබෑ ජීවිත කතාව...Thilakshini Rathnayake |Channel C

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #thanamalwilakollek #sulochana #channelc
    තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ "සුලෝ"..
    දඟකාර විසේකාර කටකාර කෙල්ලෙක්.ඔයා හදවතින්ම වැළඳ ගත්ත සුලෝගේ චරිතය,චරිතයක් නොවන තරමට ජීවමාන කරන්න ඇයට හැකිවෙලා තිබුණා.ඒ නිසාමයි මේ වෙද්දි Intenet එක පුරාම ඔයා එයා ගැන විස්තර හොයන්නේත්,Social Mediasවල එයාව හොය හොයා Follow කරන්නේත්."සුලෝ"හිතන පතන විදිය..ගොඩක් වෙනස්.පුළුල් පරාසයක විහිදෙන්නක්..අද අපේ Peak Time කතාබහට එකතු වුණු මේ වෙද්දි මිනිස්සුන්ගේ ලේ නහර වලටම දැනිල තියෙන තණමල්විල කොල්ලෙක් ටෙලිනාටයයේ සුලෝ අපිට කිව්වේ එහෙම.ඉතිං අද අපේ මේ Video එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාට සුලෝ ගැන වගේම,සුලෝගේ චරිතයේ හිමිකාරිය Thilakshini Ratnayake ගැනත් ගොඩක් දේවල් ලේසියෙන්ම දැන ගන්න පුළුවන් වෙනවා.
    ගොඩක් දෙනෙක්ට මුල ඉඳලම තිබුණු ප්‍රශ්ණයක්,
    සුලෝ ඇත්තටම ආදරේ ජගාට ද? දීප්තටද කියන එක..අපි ඒක Thilakshiniගෙන් ඇහුවා.එයා කියන්නේ එයා වැඩියෙන්ම ආදරේ කිතුලට කියලා.ඒ කතාව නම් ඇත්ත.ඇත්ත ජීවිතේ එහෙම එකක් තියෙනවා කියලත් කියනවනේ.ඒ Couple එක නම් ගොඩක් Match කියලා ඔයා අනිවාර්‍යයෙ හිතන බවත් අපි දන්නවා..
    අපි අහුවා Thilakshiniට කොහොමද මේ සුලෝ චරිතය ලැබුනේ කියලත්.Roshan Raveendra හරහා තමයි කූඹියෝ ටෙලිනාට්‍යයේ උළුගෙදර සෙව්වන්දි විදියට පුංචි තිරයට එකතු වෙන Thilakshiniට මේ චරිතය ලැබිලා තියෙන්නෙ.හැබැයි මුලින්ම Shoot කරපු Scenes වලදි Dhanuka Dilshan සහ Soorya Dayaruwan එක්ක Move වෙන එක තරමක් අසීරු වුණු නිසා Roshanගෙන් ටිකක් Thilakshiniට බැනුම් අහන්නත් සිද්ධ වුණාලු.හැබැයි චරිතය මේ විදියට ගොඩ නගන්න Roshan කරපු දේවල් දුන්නු සහයෝගය උපරිමයි කියලා තමයි Thilakshini අපිට කිව්වේ.
    ගොඩක් Fun එකෙන් Shoot කරන තණමල්විල කොල්ලෙක් Set එකේ Thilakshiniගේ හොඳම Fit එක..ධම්මිලූ.ඒ වගේම දර්ශන තලයේදී වුණු අමතක නොවන සිදුවීමුත් Thilakshini අපිත් එක්ක බෙදා ගන්න අමතක කලේ නෑ.අපි Thilakshiniගෙන් එයා දායක වුණු සිනමා නිර්මාණ ගැනත් ඇහුවා.විෂම භාග,Let Her Cry,උසාවිය නිහඬයි වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ රාශියකට එයා එයාගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.ඒ වගේම ජාත්‍යන්තර සම්මාන පවා ලබාගෙන තියෙනවා.හැබැයි එයා රංගනය ගැන කිසිම දෙයක් නොදැන කරපු පළමු නිර්මාණයටම සම්මානයක් හිමි කරගන්න Thilakshini අද මේ ඉන්න තැනට එන්න කට්ටක් නම් කෑවේ නෑලු..ඒක නම් ටිකක් පිඋගන්න අමාරුයි නේද..ඔයාම සම්පූර්ණ Video එකෙන් බලන්නකෝ මොකක්ද එයා එතන අදහස් කරන්නේ කියලා.
    ඉතිං ඔය වගේ රසබර තොරතුරු ගොඩක් අපි සුලෝ,එහෙමත් නැත්නම් Thilakshini එක්ක කතා කරලා දැන ගත්තා.Thilakshini ගැන කිව්වොත,ඇත්තටම ඇය හරිම නිරහංකාර,
    නිහතහමානි,සරළ,Fun චරිතයක්.කරන දේ නිසි තේරුමක් ඇතුව,උපරිමයෙන්ම කරන්න කැමති Talented කෙනෙක් විදියට තමයි Thilakshini ගැන අපිට දැනුනේ.ඉතිං සුලෝට ආදරේ කරන ඔයා නම් මේ Video එක Miss කරන්නේ නෑ කියලා අපි දන්නවා.අනිත් අයට කියන්න තියෙන්නෙ සම්පූර්ණයෙන් Video එක බලන්න.Thilakshini ගැන ගොඩක් දේවල් Video එකෙන් දැනගන්න ඔයාට හැකියාව තියෙනවා.
    LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 68

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +3

    CALL එකට BIKE එකක්..
    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න
    .. බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ..

  • @shiwadilhara5538
    @shiwadilhara5538 2 ปีที่แล้ว +1

    සුලෝ ඔයා හරිම ලස්සනයි ලස්සනට රගපානව මම දන් තමයි drama එක බලන්නේ

  • @devotedtravelers
    @devotedtravelers 4 ปีที่แล้ว +18

    Great actress. I don't know why this person (announcer) asking stupid questions.

  • @kamalpriyantha905
    @kamalpriyantha905 4 ปีที่แล้ว +7

    උසාවිය නිහඩයි එකෙත් සාර්ථක රගපැමක්

  • @harshapriyantha6920
    @harshapriyantha6920 4 ปีที่แล้ว +4

    Suloo you are awesome 👏👏👏 you’re very simple and beautiful we would like to see you in future dramas.

  • @sahanperera8245
    @sahanperera8245 4 ปีที่แล้ว +4

    Patta lassanai akke. Aththatama oya godak dakshai kiyala mata hithuna. oya kyapu deval ekka

  • @awkpbg8020
    @awkpbg8020 4 ปีที่แล้ว +6

    Great presenter & good work guys keep it up

  • @Shani-yn7cq
    @Shani-yn7cq 2 ปีที่แล้ว +3

    පියාබන මූනිස්සම් සොනාලි🤗

  • @sanducreation4421
    @sanducreation4421 ปีที่แล้ว +3

    කිතුලටනම් අපිත් ආදරෙයි 😌❤️

  • @user-nd8lu3rk2k
    @user-nd8lu3rk2k 4 ปีที่แล้ว +3

    ගීත් මල්ලී මරු ඈහ් .සුබපැතුම් 😍😍😍

  • @soundofnature9669
    @soundofnature9669 4 ปีที่แล้ว

    Weldone, knowlajable girl

  • @lalith2339
    @lalith2339 4 ปีที่แล้ว +1

    Great interview..great presenter

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +3

    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා honda bike එකක් දිනාගන්න 🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️🏍️

  • @thilininisansala8302
    @thilininisansala8302 4 ปีที่แล้ว +4

    ana suloo maru kella ana 😍😍😍😍

  • @anushaanusha5582
    @anushaanusha5582 4 ปีที่แล้ว +24

    මේ ලංකාවේ ඉන්නේ ගොන් කතා අහන නිවේදකයෝ විතරමද

    • @sltdub5907
      @sltdub5907 4 ปีที่แล้ว

      oya kemati mona wage adarekatada.oyata paasal kale adara sambandata tibbada. meloo rahan na.

    • @amiliyanage2871
      @amiliyanage2871 4 ปีที่แล้ว +2

      Exactly what i thought

    • @manojjayawardena1065
      @manojjayawardena1065 4 ปีที่แล้ว +2

      correct

    • @sltdub5907
      @sltdub5907 4 ปีที่แล้ว

      owa wage dewal request karana aya inna nisat ohoma karanwa eka eka pettak.

    • @rasangidesilva2773
      @rasangidesilva2773 4 ปีที่แล้ว

      So true. The interviewer is not good at his job. Hope he sees the comments and will work to improve himself.

  • @defdoz4335
    @defdoz4335 4 ปีที่แล้ว +1

    niwedakaya patta chiththayak

  • @inokap4054
    @inokap4054 4 ปีที่แล้ว +1

    As well as a good actress she is so smart.

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉niyame passeh nehe kella

  • @thilininisansala8302
    @thilininisansala8302 4 ปีที่แล้ว +5

    dawani inima waga malok rahak nati daramas nawaina thanamalvila kollak kiyanna

  • @shanzthomas5052
    @shanzthomas5052 4 ปีที่แล้ว +19

    Kithulage girlfriendda meya...aththa jeewithe😢😢😢😢😭😭😭😭😭

    • @ruvininimesha5622
      @ruvininimesha5622 4 ปีที่แล้ว +6

      Ithin hodaine.a denna match wenoo neda.kithulath handsome .suloth lassanaii.❤️❤️

    • @shanzthomas5052
      @shanzthomas5052 4 ปีที่แล้ว

      @@ruvininimesha5622 kithulata oita vada hoda kellek hoya ganna puluvan.kithula ese mese knk nemei ohoma htyata... hoda educated kollek. :(

    • @ruvininimesha5622
      @ruvininimesha5622 4 ปีที่แล้ว +3

      Ou dr eeka atta.eeth eyalage kemettane.yalu unata itin marry karaida kauda danne neda.mkada marry karapu artisla gdak aya divorce wena ekene karanne.

    • @shavindipathirana
      @shavindipathirana 4 ปีที่แล้ว +18

      Oka thamai lankawe thiyena aula... thamanta one kella ekka yalu unama kiyanawa eeta wada honda kenek ekka set wenna puluwanlu... eetapasse kiyanawa bandida danne nalu... bandoth divorce wenakan balan innawa...
      E dennata denna adarei nam ai api eyalata adare karana aya hatiyata eyalata support karannatte... eyalawa judge karanna api kauda... bandama divorce wenakan balan inna api kochchara kuhaka minissuda...

    • @IMusic23
      @IMusic23 2 ปีที่แล้ว +2

      @@shanzthomas5052 Oya mara kathane kiyanne adareta oya kisima deyak bala panne naa..Dewal hoya hoya adupadu bala bala kenekta kamathi wenawanam ethana adarayak naa..

  • @chandimalkumara9352
    @chandimalkumara9352 4 ปีที่แล้ว +18

    ඔක්කොම හොදට කරල මොකද්ද යකෝ අන්තිමට දාපු මගුල 😬😂😂

    • @lavandeneth9965
      @lavandeneth9965 4 ปีที่แล้ว +1

      හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 24 วันที่ผ่านมา

    මෙයා දක්ෂ නිලියක්

  • @amarasenananayakkara1410
    @amarasenananayakkara1410 4 ปีที่แล้ว +8

    Nihathamani charithayak. Eth kithula ge gf kiwwama aul giya😭😭😭😭😭😭😭😭😭😭

    • @hihsai_hi
      @hihsai_hi 11 หลายเดือนก่อน

      Ehmd

  • @thilinisugathadasa7317
    @thilinisugathadasa7317 4 ปีที่แล้ว +8

    ගොං ප්‍රශ්න අහන්න එපා

  • @oshadanethsara6099
    @oshadanethsara6099 4 ปีที่แล้ว +2

    🖤

  • @SlNews_88
    @SlNews_88 4 ปีที่แล้ว +8

    ගීතෝ...❤️මරු ඒයි

  • @dilumlakshan598
    @dilumlakshan598 4 ปีที่แล้ว +1

    😍👌

  • @thilakshirajakaruna8781
    @thilakshirajakaruna8781 4 ปีที่แล้ว

    ❣️

  • @oshadhabehethge5041
    @oshadhabehethge5041 4 ปีที่แล้ว

    🔥🔥🔥🔥

  • @ldbuddhika
    @ldbuddhika 4 ปีที่แล้ว +4

    මක් උන් ද බං මේ ගොන් නිවේදකයෝ

  • @udeshadeshan2629
    @udeshadeshan2629 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @Naturescienceandworld
    @Naturescienceandworld 4 ปีที่แล้ว

    💜💜💜

  • @lahirusameera3114
    @lahirusameera3114 4 ปีที่แล้ว

    hithe ekak thiyan katha kanna epa neda

  • @ravindapushpakumara1717
    @ravindapushpakumara1717 4 ปีที่แล้ว +2

    පොත්ත සුදු යි නම් ඕන ඒකක් 🤣🤣🤣🤣🤣

  • @sithuminiriwisara9330
    @sithuminiriwisara9330 2 ปีที่แล้ว +4

    මොනවාද මේ කියන්නෙ දෙවනි ඉනිමයි තණමල්විල කොල්ලෙක් සංසන්දනය කරන්න පුලුවන්ද 😠

    • @raviharirajakaruna8354
      @raviharirajakaruna8354 2 ปีที่แล้ว +1

      අනේද කියන්නේ.
      තණමල්විල කොල්ලෙක්.♥🖤

  • @Lankans
    @Lankans 4 ปีที่แล้ว +2

    anthimata dapu sinduwata chuttak wamane giya

  • @sidathsenna
    @sidathsenna 6 หลายเดือนก่อน

    දෙවෙනි ඉනිම මොන බඩ වැලක්ද..මල ජරාව...

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 ปีที่แล้ว +4

    Frist comment

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 ปีที่แล้ว +4

    Frist like

    • @Ishavlogs1991
      @Ishavlogs1991 4 ปีที่แล้ว

      mage aluth chaeka subscribe karala help ekak denna yalu🙏😊

    • @sammyboiiiii634
      @sammyboiiiii634 4 ปีที่แล้ว

      Yalu????

  • @amiyavlogs3991
    @amiyavlogs3991 4 ปีที่แล้ว +3

    Frist views

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +3

    ඒ Thumbmail එකේ බදාගෙන ඉන්න කොල්ලා කවුද

  • @anuradhiranasinghe4676
    @anuradhiranasinghe4676 3 ปีที่แล้ว +1

    මොකද්ද ඒ මල ජරා සිංදුව. මූ පිරිමියෙක්ඩ ගෑනියෙක්ද? නැත්ත්ං ඒ දෙකටම නැති එකෙක්ද??

  • @Naturescienceandworld
    @Naturescienceandworld 4 ปีที่แล้ว

    💜💜💜