මොන්ස්ටර් ටැංකියට දාපු මාළු | Adding all Monsters! | Monster Tank part 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මාළු දාන්න ලෑස්ති කරපු සහ මොන්ස්ටර් ටැංකියට මාළු දාපු හැටි මේ විඩියෝවෙන බලන්න...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Sponsorships & Advertising
    sanirudivanjana.999@gmail.com
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
    / saniru-mudalige-743042...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
    / saniru_mudalige
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
    / 655068521707399
  • บันเทิง

ความคิดเห็น • 633

  • @kaveeshachathuragimilkavee6859
    @kaveeshachathuragimilkavee6859 3 ปีที่แล้ว +36

    ඔයා නිසා තමා මමත් මාලු හදන්න පටන් ගත්තේ දැන් මන්ගාව මාලු වර්ග 25 ක් ඉන්නවා ටැන්කී 30 ක් තීයේනවා ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ☺😊👍👍👍👍💕

  • @dinethshenulaka8677
    @dinethshenulaka8677 3 ปีที่แล้ว +22

    සනිරු තමය් හොදටම.කරෙ🤘🤘🤘🤘👌👌👌👌🤙🤙🤙🤙🤘🤘🤟🤟👍👍

  • @Gihanchamod949
    @Gihanchamod949 3 ปีที่แล้ว +48

    වීඩියෝ එක දානකන් බලන් හිටියෙ 😇😇

  • @madeinarduino4752
    @madeinarduino4752 3 ปีที่แล้ว +15

    Oya අලුතෙන් video genakan mama හැමදාම බලාගෙන inne ayye එක video එක 5,6 parakma බලනවා

    • @pixelgaming8239
      @pixelgaming8239 3 ปีที่แล้ว

      Mamath ehemamai aaaa😃😃😃

  • @chethanathilakshana8264
    @chethanathilakshana8264 2 ปีที่แล้ว +1

    niyama viedo tika ayye... elh kiri

  • @isurulshan768
    @isurulshan768 3 ปีที่แล้ว +21

    ලස්සනයි ඈ....රතු ලයිට් එක පොඩ්ඩක් වැඩී වගේ නේ...නිල්පාටයි සුදුයි තිබ්බොත් ලස්සන වෙයි....ලස්සන විදිහක් කරන්නකෝ..❤.....අට දෙනෙක් ලයික් කරලා තියෙන්නෙ....😍ඒම හොදයි වගේ නේ සනිරු අයියේ....

    • @slaquaboy7092
      @slaquaboy7092 3 ปีที่แล้ว +2

      ow

    • @sachinikasunandani1253
      @sachinikasunandani1253 3 ปีที่แล้ว +3

      ඔව්

    • @slfishbro601
      @slfishbro601 3 ปีที่แล้ว +2

      Ow

    • @prabodhaindrajith7381
      @prabodhaindrajith7381 3 ปีที่แล้ว +2

      නිල් පාට තමා හුඟක්ම ගැළපෙන්නේ.

    • @isurulshan768
      @isurulshan768 3 ปีที่แล้ว +2

      ඒක තමා ..නිල් පාට හොදයි...ඊට පස්සෙ super red arowana කෙනෙක් දාන්න😍😍😍...🥰🥰

  • @ishanfishing277
    @ishanfishing277 3 ปีที่แล้ว +20

    නියමයි සනිරු අයියා විඩියෝ එක පට්ට දානකන් බලනන හිටියා

  • @m.g.d.v.amarasinghe4877
    @m.g.d.v.amarasinghe4877 3 ปีที่แล้ว +3

    නියමයි සනිරැ අයියෙ saltwater tank මුහුදු කරදිය මලු ටැංකි ගෙන ඉක්මනින් විඩියො එකක් ඕනෙ බුදු සරණයි👍

  • @informants28
    @informants28 3 ปีที่แล้ว +104

    මාත් මාළු ඇතිකරන්න පටන් ගත්තෙ ඔයා නිසා අයියෙ well done keep it up👍

    • @PrasadGaming8431
      @PrasadGaming8431 3 ปีที่แล้ว +7

      Math bn

    • @informants28
      @informants28 3 ปีที่แล้ว +5

      @@PrasadGaming8431 😉

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +11

      ඒ සිරාවට, මුගේ video බලලා පිස්සුවෙන් වගේ මාළු ඇති කරන්න ගත්තේ.🤩

    • @okinduyenuka7285
      @okinduyenuka7285 3 ปีที่แล้ว +6

      Math ehemai

    • @informants28
      @informants28 3 ปีที่แล้ว +5

      @@sitharadahamyafonseka3328 Ow ane

  • @sandyachathurangani501
    @sandyachathurangani501 3 ปีที่แล้ว +1

    Supiri aa maru thawa vidio oni ikmanatama

  • @rupadamayanthi1640
    @rupadamayanthi1640 3 ปีที่แล้ว +1

    Elaඅයියේ අපි vedio ඵකක් දානකං බලං හිටියේ.

  • @pokemonfan9278
    @pokemonfan9278 3 ปีที่แล้ว +25

    අයියා ආයෙත් සුපිරිම වීඩියෝ එකක්

  • @PamudaLiyanage-u4v
    @PamudaLiyanage-u4v 9 วันที่ผ่านมา +1

    පට්ට ලස්සනයි

  • @Pramuditha_
    @Pramuditha_ 3 ปีที่แล้ว +81

    දැන් වීඩියෝ දානො අඩුයි නෙහ් 😐

  • @drpasiya2460
    @drpasiya2460 3 ปีที่แล้ว +15

    වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ලස්සන ටැංකිය අයියෙ 👍👍👍🤩

  • @archivearena1683
    @archivearena1683 3 ปีที่แล้ว +10

    පට්ට❤️ කලියව අයින් කරපු එක හොදම තීරණයක්!

    • @dewavidanagamage2663
      @dewavidanagamage2663 3 ปีที่แล้ว

      hoda deyak karama banapu ayath hoda kiyanawa ithin

    • @archivearena1683
      @archivearena1683 3 ปีที่แล้ว

      @@dewavidanagamage2663 waraddakadi waradi kiynva wagema hoda dekadi hodath kiyanava!

    • @fishingsl8909
      @fishingsl8909 3 ปีที่แล้ว +2

      Blue pets mama oh age fan kenek

  • @pokemonfan9278
    @pokemonfan9278 3 ปีที่แล้ว +10

    දැම්මා ගමන් තත්පරෙන් බැලුවා

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 3 ปีที่แล้ว +1

    මේච්චර කල් නොදැනුවත්කම නිසා ගත්ත මාළු ගොඩක් මැරුණා. එ්ත් අයියගේ video බලන්න පටන් ගත්තට පස්සේ මට සාර්ථකව මාළු අැති කරන්න පුළුවන් වුණා.
    දැන් මම සාර්ථකව Planted tank එකක් පවත්වාගෙන යනවා.
    Thank you saniru අයියා.😁

  • @wimalpremasiri2297
    @wimalpremasiri2297 3 ปีที่แล้ว +7

    මාලු ගැන ගොඩක් දේවල් දැනගත්තේ ඔයාගෙන් අයියේ 🤘supiri 👊

  • @shihan7792
    @shihan7792 3 ปีที่แล้ว +12

    අනේ අය්යෙ ඔයට ගොඩක් ගොඩක් tnx tnx මම මගෙ detta ෆිශ් ව අතින් කැම දෙන්න පුරුදු කර ගත්ත ඒ ඔයා නිසා ඔයට ගොඩක් ස්තූතියි ❤️🥰😘

  • @fishandaqualife5926
    @fishandaqualife5926 2 ปีที่แล้ว

    එල.මේක ගැන අනිවාරයෙන්ම වීඩියෝ එකක් ඔනි ඔනි ඔනිම තමා

  • @udana20
    @udana20 3 ปีที่แล้ว +1

    අනිත් විඩියෝ එකත් ඔනේ ඉක්මනට ගැම්මක්

  • @sl_fishing_wagiya5180
    @sl_fishing_wagiya5180 3 ปีที่แล้ว +2

    100K gahanna thava tikai thiyenne....දිගටම gema gahagena yamu.congratulations bro

  • @benjaminjayathilaka351
    @benjaminjayathilaka351 2 ปีที่แล้ว +1

    Oya නිසා තමයි මමත් මාලු හැදුවෙ thanks bro

  • @indikaaberathne7674
    @indikaaberathne7674 3 ปีที่แล้ว +1

    Video eka danakan agili gana gena hitiyeeee... hituwata wada lassani... patta...niyamai

  • @prasannadeepkumara7324
    @prasannadeepkumara7324 3 ปีที่แล้ว +27

    RTG ඇරවාන කෙනෙකුත් දානවනෙ 🐠🐠🐠🐡️

  • @sanuu9125
    @sanuu9125 3 ปีที่แล้ว +7

    Part 4 ඉක්මමට ඕනෙ❤️😊❤️

  • @rehansathisha7380
    @rehansathisha7380 3 ปีที่แล้ว +1

    Aiya man me video eka enakan balan hitiye

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +11

    It's a brilliant job "saniru" I ❤Your hobby
    God bless you 👏

  • @aquarium4750
    @aquarium4750 3 ปีที่แล้ว +1

    Video eka enakal balgena hitiya Aya ,
    Me Pattata..❤️❤️❤️❤️👍👍👍👍

  • @rgnshri
    @rgnshri 3 ปีที่แล้ว +3

    Madi madi thawa hoda malu tikak ona, madu patiyek damu

  • @ishanfishing277
    @ishanfishing277 3 ปีที่แล้ว +8

    නියමයි නියමයි සනිරු අයියා

  • @dinethshenulaka8677
    @dinethshenulaka8677 3 ปีที่แล้ว +1

    රෙඩ් tail cat fish la th dannakoo💪💪💪💪

  • @fishworldwithsenaru1775
    @fishworldwithsenaru1775 3 ปีที่แล้ว +1

    Wow mara lassanak thiyenne monster tank eke😎😎

  • @nimeshachamuditha2891
    @nimeshachamuditha2891 3 ปีที่แล้ว

    අයියා මොන්ස්ටර් tank එක සුපිරි

  • @pahandamsithu1383
    @pahandamsithu1383 3 ปีที่แล้ว

    Part 4 th one ikmanata. Video ek supiri

  • @pasan7133
    @pasan7133 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @navinduexpres3283
    @navinduexpres3283 3 ปีที่แล้ว +2

    මාත් Monster මාළු ඇති කරන්නේ ඔයා නිසයි අයියේ🤟🙏👍🐟

  • @malingachandima7577
    @malingachandima7577 3 ปีที่แล้ว +2

    ගේ අතුලේ තියෙන 48×15×24 ටැන්කියක වතුර කොළපාට වෙන එකට මොකක්ද කරන්න පුළුවන්, Overhead Sump එකක් ගහලා තියෙන්නේ. කාෆ් මාලු 7, ගෝල්ඩ්ෆිෂ් 2 ඉන්නවා.

  • @palihawadanakumara2192
    @palihawadanakumara2192 3 ปีที่แล้ว +1

    ඕකට arovana කෙනෙක් දාන්නකෝ.patta ලස්සනයි

  • @statushub8123
    @statushub8123 3 ปีที่แล้ว +1

    Maru komlh✌️✌️

  • @SL.VehicleHub
    @SL.VehicleHub 3 ปีที่แล้ว

    Stingray knkwa okata danna සම්පූර්නයි එතකොට ගොඩාක් දුරට

  • @ranganalasanthawaduge6236
    @ranganalasanthawaduge6236 3 ปีที่แล้ว +7

    සුපිරි වැඩෙ යකෙ😍😍😍😍

  • @slsmartshowshortandvideo3321
    @slsmartshowshortandvideo3321 3 ปีที่แล้ว

    Maath maluu gana godak thaval thanagaththa. Oya nesa. 👍👍👍

  • @SL_Shortss
    @SL_Shortss 2 ปีที่แล้ว

    ඔයාගෙ එම්පරස්නෙහෙඩ් සුපිරි

  • @damsanabandara6817
    @damsanabandara6817 3 ปีที่แล้ว +8

    Dakka gaman ave aiya❤️❤️❤️👍

  • @kewzz-26
    @kewzz-26 3 ปีที่แล้ว +1

    Good luck 👍💓✨

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 3 ปีที่แล้ว +8

    එකනම් පට්ට්යි 😍 මන් ආසම මාළු 😍

  • @vimukthikarunarathne8294
    @vimukthikarunarathne8294 3 ปีที่แล้ว

    videoo eka maru...🔥 Mta poddka oya gravel eka gtte kohend kiynwad.. 1KG keeyk withra wenwad...

  • @akilaperera7042
    @akilaperera7042 3 ปีที่แล้ว +12

    මරු අය්යෙ 😍👍❤️

  • @shamalthushara4980
    @shamalthushara4980 3 ปีที่แล้ว

    මාරම lassanai ටැංකිය aiye

  • @prasadmadusanka5631
    @prasadmadusanka5631 3 ปีที่แล้ว

    Supiri mchn digatama karamu ❤️
    Math malu ati karanna patan gathte oya nisa ❤️❤️

  • @dayanganikumari2119
    @dayanganikumari2119 3 ปีที่แล้ว

    Good ...Betta fish traning video ekak oni.....

  • @indikawijerama8258
    @indikawijerama8258 3 ปีที่แล้ว

    patta bro wahale gana video ekak anewa ona

  • @sandyachathurangani501
    @sandyachathurangani501 3 ปีที่แล้ว +1

    එල

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ ปีที่แล้ว +1

    Good hobby ❤🎉

  • @dahamsenadeera4544
    @dahamsenadeera4544 3 ปีที่แล้ว +1

    Video eka සුපිරියි.❤️‍🔥

  • @palihawadanakumara2192
    @palihawadanakumara2192 3 ปีที่แล้ว +1

    Arovana කෙනෙක් දාන්න කියන අය like එකක් දාන් යන්න.බලමු like කීයද කියලා 🙂🙂

  • @indikanishan8351
    @indikanishan8351 3 ปีที่แล้ว

    තව video3 ක් ඕනෙ.....

  • @cricketfans7574
    @cricketfans7574 3 ปีที่แล้ว +1

    Video eka maru ayye

  • @navodasandaruwan4437
    @navodasandaruwan4437 3 ปีที่แล้ว +3

    palaweni eka magen komlo🙏❤️❤️

  • @මොකක්දමේ
    @මොකක්දමේ 3 ปีที่แล้ว

    Video aka danakan balan hitiya😋😋😋😋😋😘😘😘😘🤩🤩🤩🤩🤩

  • @udenikarunathilaja8488
    @udenikarunathilaja8488 2 ปีที่แล้ว +1

    නයමයි👍👍👍

  • @kanthivithana1895
    @kanthivithana1895 2 ปีที่แล้ว

    Goda kaalekin thawa weediyo one supiri .

  • @mathslife683
    @mathslife683 3 ปีที่แล้ว +18

    අයියා ලග හිටියනම් බදාගෙන උම්මා එකක් දෙනවා.😘😘

  • @nadeekanadeeka318
    @nadeekanadeeka318 3 ปีที่แล้ว +2

    ලිදේ vedio එකක් ඕනේ 😊😌
    අනේ ඊලගට එකෙ vedio එකක් ගේන්නකෝ 😥

  • @achiscarvideos
    @achiscarvideos 3 ปีที่แล้ว

    නියමයි සනිරැ අයිය🤟🏻👍🐠🐠

  • @sachithsilva3045
    @sachithsilva3045 3 ปีที่แล้ว +1

    අයියේඑංජල් බෝරනේ කෙහෙමද😙😙😙😙😗😙😝😝😜😝
    අයියේඔයගේචැනල් එක සුපිරි😌😒😞😒😞😞🎃🎄🎅📷🐒😺🙉🙉

  • @wimalpremasiri2297
    @wimalpremasiri2297 3 ปีที่แล้ว +1

    Niyamayi supiri 😎🤘🤘🤘👊

  • @kaweesha4416
    @kaweesha4416 3 ปีที่แล้ว +3

    ලස්සනයි 🙏🙏🙏🙏🙏😆😆😆😆😆😆😆

  • @sltips7825
    @sltips7825 3 ปีที่แล้ว

    Light seal karapan owa yanawa pata gala good luck

  • @mathslife683
    @mathslife683 3 ปีที่แล้ว

    මේ වීඩියෝ එක කී පාරක් බැලුවද කියලමතක නෑ.එච්චරට මම බැලුවා.

  • @lisulsenuka7536
    @lisulsenuka7536 3 ปีที่แล้ว +1

    මරු

  • @Royal_Gaming12
    @Royal_Gaming12 3 ปีที่แล้ว

    Ayya oyage osi thaniyen thiyanna apara ලස්සනයි

  • @gamingth4132
    @gamingth4132 3 ปีที่แล้ว

    සුපිරි bro patte

  • @lahirudasun5520
    @lahirudasun5520 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරි අයියේ 👍🌟🌟🌟🤗🐠

  • @udana20
    @udana20 3 ปีที่แล้ว +2

    පට්ට හොදේ විඩියෝ ආදරෙයි ඇහ්

  • @samanthideepashika1981
    @samanthideepashika1981 3 ปีที่แล้ว +1

    Ayya video ekak danakan thamai API balagena hitiye

  • @kavindadassanayake438
    @kavindadassanayake438 3 ปีที่แล้ว

    oya light gana visthara tikak dennako.oyage aluth light video akath baluwa.A unata hitata alluwe meka

  • @bluepatfish7988
    @bluepatfish7988 3 ปีที่แล้ว +2

    විඩියෝ ඒක නම් නියමයි අයියා😍👍👍👍👍

  • @pasinduekanayaka4747
    @pasinduekanayaka4747 3 ปีที่แล้ว

    රතු ලයිය් එක වැඩියි වගේ නේද? නිලුයි සුදුයී පට්ට.මන්නයත් ඕකට දැම්ම නම් ලස්සනට තියේවී.ජෑම් ගුරාමිත් එක්කෙනෙක් හරි දාමුකෝ

  • @viduff1936
    @viduff1936 3 ปีที่แล้ว +2

    1k ට තව පොඩ්ඩඉ කරගෙන යමු කොල්ලනෙ හැමොම sbuscrine karanna 😙😙

  • @monsterwithsandeeptha
    @monsterwithsandeeptha 3 ปีที่แล้ว

    Hoday Malli.. Puluwan nam light tikak Adu karanna..nikan nathural look 1k enna.. Anubiyas plant valata nam Low light හොඳේ ... good work Malli..👍👍👍👍

  • @pppwijayalathperera1484
    @pppwijayalathperera1484 3 ปีที่แล้ว

    Malli oyanam henama hoda kollek da koheda.
    Pattama awankay.

  • @manojpremarathne6
    @manojpremarathne6 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක බලන්නත් කලින් ලයික් කරපු මම වගෙ අය තවත් ඉන්නවද

  • @slacquascaper4143
    @slacquascaper4143 3 ปีที่แล้ว +1

    Oyage vedio okkoma balala තියෙන්නෙ apith malu pisso una oya tankiya gatte kiyatada

  • @vethumpethmin2254
    @vethumpethmin2254 3 ปีที่แล้ว +1

    Kooo අයියේ podi bass

  • @ThewminBosura
    @ThewminBosura 3 ปีที่แล้ว +1

    marama lassanae aiye

  • @sithijaviduranga4908
    @sithijaviduranga4908 3 ปีที่แล้ว +4

    ලස්සනයි හොදෙ

  • @topicwithchandru3281
    @topicwithchandru3281 3 ปีที่แล้ว

    Ela ela lot of inspire saniru

  • @thepetfish4227
    @thepetfish4227 3 ปีที่แล้ว +11

    ඇත්තම තමයි මාත් ඔයාගේ video බලලා තමයි ayya මාළු ගැන බින්දුවේ ඉදලා හැමදේයක්‌ම ඉගෙන ගත්තේ 😄 ඔය්ගෙන් තමයි 😢

  • @gamesbro8479
    @gamesbro8479 3 ปีที่แล้ว

    Korapothu Galawena Eka Leadakda Malunge..Ekata Beheth Nadda ?

  • @L.D.Anuruddha
    @L.D.Anuruddha 3 ปีที่แล้ว

    පට්ට අයියේ විඩිඕ එක.👌👌👌👌😎😎😎😎♨️♨️♨️❤️❤️

  • @samanthabandara881
    @samanthabandara881 3 ปีที่แล้ว

    ලස්සන යි අයියේ

  • @samanthideepashika1981
    @samanthideepashika1981 3 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @Go-fo5wt
    @Go-fo5wt 3 ปีที่แล้ว +1

    තව 5000 ලක්ශෙට 💪

  • @dahaminavodya8583
    @dahaminavodya8583 3 ปีที่แล้ว

    ලස්සනට ටැංකිය හදලා

  • @anjanawickramasinghe2040
    @anjanawickramasinghe2040 3 ปีที่แล้ว +1

    Sump eke , tank eke , roof ekei stand ekei lengths hariyt daanko ...

  • @upekasenevirathne6255
    @upekasenevirathne6255 3 ปีที่แล้ว +1

    Patta bn

  • @sasinikarunarathna4787
    @sasinikarunarathna4787 3 ปีที่แล้ว +1

    Well done