✔️මෙදා සැරේ Book fair ගිහින් මම අරන් ආව පොත් ගොඩ | Colombo International Book fair 2022 | Sumu Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +5

    නියමයි න0ගී.සුපිරි වැඩක් .පොත් ගොඩක් අරගෙන නේද.ලස්සනයි වීඩියෝ එක.ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබට 👌🙏

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      බුදු සරණයි අයියේ

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    නැන්දෙ, එතකොට bmich එකෙන් පිටත් වුනාම ගාල්ලෙ අම්බලන්ගොඩ පැත්තට වගේ එන්න බස් තියෙනවද, අපට ඒ වෙලාවට දැනගන්න පුලුවන්න, plz, reply කරනවද මම දන්නෙ නැති නිසා අහන්නෙ.

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      නෑ කොළඹ කොටුව bustand එකට එන්න ඕනේ

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      @@sumuvlogs1 thank you aunty

  • @Sherwood671
    @Sherwood671 2 ปีที่แล้ว +3

    මම ලැට් එකට යන්නෙත් පොතක් අරගෙන....සමහර වෙලාවට එන්නේ කලිසම නැතුව...හැබැයි පොත ඇතුව....

  • @ShortVideo-ix2mq
    @ShortVideo-ix2mq ปีที่แล้ว +3

    පොත් ❤

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 2 ปีที่แล้ว +5

    Poth kynne pissuwak 🥰 Kwdwth hoda wenne nathi😋

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Oooo ❤❤😍😍

  • @charuni7404
    @charuni7404 2 ปีที่แล้ว +3

    අවතාර වෙරල මම ලගත් තියෙනවා...😍❤ මමත් හරිම ආසයි book fair ekt ynna...next year yanna labei kiyla bln innwa...🥰❤

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      ❤❤❤😍😍😍

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว +2

    niyamai

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 ปีที่แล้ว +5

    තනියම travel කරන එකත් මාරම නිදහසක් අක්කා....

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Ow nangi ❤😍

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    නියමයිනේ සුභ දවසක් වේවා

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      Suba dawasak aiye

  • @priyashagishagi7493
    @priyashagishagi7493 ปีที่แล้ว +1

    Akki does tamil books available at the book fair??

  • @sachithradananjani2152
    @sachithradananjani2152 2 ปีที่แล้ว +3

    Book calekshan එකක් ඕනි අක්කේ අනිවාර්යයෙන්

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Hari nangiya 😍😍❤

    • @DS-ze8yq
      @DS-ze8yq 2 ปีที่แล้ว +1

      Ow🤩

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Hari ❤❤❤

  • @sameeraharshani5751
    @sameeraharshani5751 2 ปีที่แล้ว +1

    Akke oyage book rack eka ganath vedio ekak aniwaren karanna.

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      Hari nangi ❤😍

  • @amaliilanga3775
    @amaliilanga3775 ปีที่แล้ว +1

    Train eken behela mokadda yanna ona bus eka

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    නැන්දෙ, නැන්දා ඔය අරගත්ත පෙරී මේසන්ගෙ කදුකර නිවසේ අබිරහස් ගාතනය පොත හොදයිද ,ඒ කිව්වෙ කතාවෙ interesting එක වගේ, plz reply...

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      ඔව් ලස්සනයි

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      @@sumuvlogs1 ok aunty, aunty gava thava e vidiye abirahas katha poth thiyenavada perry masonge

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      නැන්දා දන්නවද හර්කියුලිස්ගෙ රහස් පරීක්ෂණ පොත් එහෙම. කියවල තියෙනවනම් ඒ පොත් වල තියෙන interesting එක කොහොමද කියල reply karannaok..😊😊

  • @sumathasathun327
    @sumathasathun327 ปีที่แล้ว +1

    ඔයා ලස්සනයි අනේ.දැන් ඕක බැලුවෙ මන්

  • @mskitchen3708
    @mskitchen3708 2 ปีที่แล้ว +2

    Niyamai akke 🥰👍

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    අක්කෙ .මන් 2023 පොත් ප්‍රදර්ශනයට යන්න ආසාවෙන් ඉන්නෙ. පොඩ්ඩක් හොයල බලල 2023 ට පොත් ප්‍රදර්ශනයක් තියෙනවද කියල reply එකක් දානවද? Plz...

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      ඒක හැම අවුරුද්දේ ම අනිවාර්යයෙන් තියෙනවා

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      ​@@sumuvlogs1නැන්දෙ bargain stoles වල තියෙන්නෙ ගනන් අඩු පොත්ද, එතකොට ඒ stole එකේ සරසවි , ප්‍රතිබා ප්‍රකාශයන්ගෙ පොතුත් තියෙනවද, අබිරහස් කතා පොත් එහෙම. Plz..reply කරනවද නැන්දෙ මම දන්නෙ නැති නිසා අහන්නෙ.

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว +1

      ​@@sumuvlogs1නැන්දා ගාව තියෙනවද පාසල් වයසට ගැලපෙන සත්ව විද්‍යාව පොත් එහෙම, එතකොට අබිරහස් කතා , රහස්පරීක්ශක කතා එහෙම. Plz... reply . මටත් දැනගන්න

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      @@thilankanakarathna3580 අබිරහස් තියෙනවා සත්ව විද්‍යාව නම් නෑ පුතා

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +1

    පොතක් ලියන්න ලේඛකයෙක් වෙන්න

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      බලමු ඉස්සරහට

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    කදුකර නිවසේ අබිරහස් ගාතනය කියන පොත කියක් වෙනවද නැන්දෙ, එතකොට දගකාරිගෙ වික්‍රම කියන පොතේ තියෙන්නෙ පාසලක් ගැනද, ඒක සරල ප්‍රකාශයන්ගෙ නේද, plz...reply...

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      දැන් ගනන් වැි වෙලා ඇති.
      දගකාරයන්ටග් වික්‍රම පවුලක ළමයි හා එයාලගේ පාසල් ගැන

    • @sumuvlogs1
      @sumuvlogs1  ปีที่แล้ว

      සරද ප්‍රකාශකයන්ගේ

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      @@sumuvlogs1 😊😊

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    නියමයි ❤️❤️❤️❤️

  • @dulanimayadunna4844
    @dulanimayadunna4844 2 ปีที่แล้ว +2

    Good 👍

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 2 ปีที่แล้ว +1

    Maath dawas 3k giya book's ganna.kavi poth thama gaththe mama.

  • @dilanicooray3691
    @dilanicooray3691 2 ปีที่แล้ว

    Muses eke poth kiyawanna

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      හරි ❤😍

  • @GadgetsshopLK
    @GadgetsshopLK 2 ปีที่แล้ว +1

    Did you go? I couldn't go because the work was too much

  • @reply1553
    @reply1553 2 ปีที่แล้ว +1

    B.sc management external degree akata tiyana reference book, book shop wala na, meke tiyeida danne na neda

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +2

    ඒක නම් ගොඩක් හොදයි...

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว

      ❤❤❤😍😍😍

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 ปีที่แล้ว +1

    This book fair was not very impressive. I was not impressed by this book fair. Your Video is amazing and embodiment of professional Prefection.

  • @sathsaraninawodya4235
    @sathsaraninawodya4235 2 ปีที่แล้ว +3

    😍👍❤

  • @GrenzenlosesEuropa
    @GrenzenlosesEuropa 2 ปีที่แล้ว +1

    👍

  • @oshadividurangi7632
    @oshadividurangi7632 2 ปีที่แล้ว +2

    ♥🥰

  • @inoslife
    @inoslife 2 ปีที่แล้ว +1

    ලස්සනයි . මේ මම ගත්ත පොත්
    th-cam.com/video/demzgVuPUrU/w-d-xo.html

  • @Isuri98
    @Isuri98 2 ปีที่แล้ว +1

    😍😍😍😍💖💖

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      ❤❤❤😍😍😍

    • @Isuri98
      @Isuri98 2 ปีที่แล้ว +1

      @@sumuvlogs1 akke japura external gazette karala, z eken ganne me para ane akke ikmnta video ekk krnnko apply krna widiya gena akke z eka kiyen wge ganiwida

    • @sumuvlogs1
      @sumuvlogs1  2 ปีที่แล้ว +1

      Z eka eyala balana hati hithaganna be nangi.year eka anuwa z wenas wenawane.wayasaka ayath danawane.man tama hoyanawa nangi tama nane notice eka.adada dala thiyenne

    • @Isuri98
      @Isuri98 2 ปีที่แล้ว +2

      @@sumuvlogs1 hari akke 2000ta kalin ayata wishayan 4ma ekawra samath wenna onalune ane mn genaral english liwwe passe akke ita passe year eke english demme ane mata danna wenne ne😂😂😂

    • @Isuri98
      @Isuri98 2 ปีที่แล้ว +1

      ow akke ada dala tyenne

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍❤👍❤❤