ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බාරතී මහතාට වෙච්ච ඉතා භයානක කතා අවශ්‍යයි මිස්ට ලහිරු
දැන් එතරම් බය හිතෙන්නේ නෑ
ලස්සන කතා විතරයි ඕව,,,,
අපේ අල්ලපු ගෙදර පිරිම් කෙනෙක් හිටියා හරියට බොනවා ඒ ගෙදර දෙරකඩ ලොකු දූරියන් ගහක් තියනවා දූරියන් කාලෙට අවුරුදු වගේ වැටෙන දූරියන් විකුණ විකුණ බොනවා හැබැයි අහල පහල අයට නිකනුත් දෙනවා සල්ලි ගන්නේ නැ බීලම ලෙඩ වුණා අක්මාව පෙනහළු දියවෙලා කියලා බොන්න එපා කීවත් දිගටම බීවා අන්තිම වෙලා ඉස්පිරිතාලේ නතර කලා ගෙදරින් බලන්න යන හැම විටම කියන්නේ දූරියන් ගෙඩි දෙකක් විකුණලා බොන්ට කාලක් ගෙනත් දෙන්න කියලා. අහල පහල අය ලෙඩා බලන්න ගියත් කියන්නේ මට කාලක් ගෙනත් දීලා ගෙදරින් දූරියන් ගෙඩි දෙකක් ඉල්ල ගන්න කියලා. ඉස්පිරිතාලේට බොන්න ගේන්න දෙන්නේ නෑ කීවත් අහන්නේ නැ බලන්න යන අයට බනිනවා දවස් තුනක් ඉදලා මැරුණා මැරිලා අවුරුදු තුනක් යනකම් දූරියන් ගහේ එක මලක්වත් ආවේ නෑ අවුරුදු තුනකට පස්සෙ ගහේ මුල ඉදන් කොළ ගානට මල් ආවා මල් ගානට ගෙඩි හැදුනා පැහෙන්නත් කලින් ගෙඩි කුණු වෙවි වැටෙන්නට ගත්තා මැරිලා දැනට අවුරුදු හතකට කිට්ටු වෙන්න එනවා අදටත් ඒ ගහේ දූරියන් කන්න බෑ ගෙඩි ඉදෙන්නෙ නෑ කුණු වෙනවා.
ඒක මාර කතාවක්නෙ.😮 කොහෙද ඒ ගම.
E gahata beheth karanna kiyanna boru mithyaawa wapuranne nathuwa 😊
පකයාගම😂😂😂
@@saamfonseka6177නෑ ඒක නෙමේ උබෙ අම්මට බල්ලෙක් හිකුවාගම.
@@saamfonseka6177tangalla
මට පොදි උපදෙසක් ඔනෙ ඔබ තුමගෙන්😢
අදත් නියමයි 👌
නියම කතාව
මට පොදි උපදෙසක් ඔනෙ ඔබ තුමගෙන්
👍👍
Mru
අවසානය hoda madi
Mata podi deyak dana ganna one oba thumagen
අනෙ කරුණාකරලා භාරතී ගුරුන්නාන්සෙ මහතාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ලබාදෙන්න.😢
Gana kapai
මටත් දවසක් පාන්දර තුනට වැව පාරේ තනියම යනකොට සීයා කෙනෙක් හම්බුනා. කතා කරේ නෑ මම තාමත් දන්නෙ නෑ ඒ කවුද කියලා
Gurukan katha dannko