Pirith Shrawanaya (පිරිත් ශ්‍රවනය) | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Kemmura Adaviya | FM Derana
    ඇසිදිසි මානයෙන් ඔබ්බට
    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
    සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
    #kemmura_adaviya #fmderana #chandrabharathi

ความคิดเห็น • 58

  • @monayawijerathna9167
    @monayawijerathna9167 ปีที่แล้ว +3

    බුද්ධ බලය සියලු බලයන් ඉක්මවා යයි!

  • @sumitakumari7939
    @sumitakumari7939 ปีที่แล้ว +5

    ලස්සනයි ..බුදු සරණයි ..👍🙏❤️

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +5

    ස්තුතියි කතාවට ජයවෙිවා ඔබදෙපලට

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 ปีที่แล้ว +4

    අනේ මමත් ගොඩක් කැමති බාරති මහත්තයාගේ කතා අහන්න මේ කතාව ගොඩක් ලස්සනයි බාරති මහත්තයාටත් ලහිරු අයියාටත් හැමොටමත් තෙරුවන් සරනණයි 💙💙💚🙏🙏🙏

  • @danisasri2043
    @danisasri2043 2 ปีที่แล้ว +9

    මම.ඒ.කතාව.අහලා.නැහැ..එක.හොදයි.ඒ.කතාව☺️😄👍🔥.බුදුසරණයි

  • @kumare7090
    @kumare7090 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට😱😱😱😱😱😱😱😱

  • @lahirusampath9122
    @lahirusampath9122 ปีที่แล้ว +8

    අන්තිම මාස 6යේ හැම කතාවකම තැනින් තැන සද්දය ඇහෙන්නේ නැහැ ..කතාවක් සම්පූර්ණයෙන් අහල බලන්න ...කතාවම එපාවෙනව එතකොට .....

  • @anuherath2759
    @anuherath2759 2 ปีที่แล้ว +10

    දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ... හරී ආසයි භාරතී මහත්මයා කතාකරන හැටි.. වගකීම් සහගත හිත හොඳ මහත්මයෙක්... ❤️🙏

  • @kosalamunithunga7019
    @kosalamunithunga7019 ปีที่แล้ว +2

    Katha okkama ahanawa supiri😎

  • @sabuperera8650
    @sabuperera8650 2 ปีที่แล้ว +2

    අසාවෙන් අහනවා ...👌✌️😍

    • @slgamewithme
      @slgamewithme 2 ปีที่แล้ว

      🤭🤭🤭🤭🤭

  • @SampathAswennwatta
    @SampathAswennwatta 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @wasath1
    @wasath1 7 หลายเดือนก่อน

    මේ කතා මීට කළිනුත් අහල තියෙනව. කතාව ගලායෑම හරි අගෙයි. නැවත නැවතත් අහං ඉන්න පුළුවනි. රූපවාහිණිය ළඟ ඉඳන් වටිනා කාළය නැතිකර ගන්නවා වෙනුවට මේ නිසා පහසුවෙන් තමන්ගෙ වැඩත් කරගෙන යන්න පුළුවන්. බෙහෙවින් ස්තූතියි භාරතී ගුරුන්නාන්සේට ප්‍රිය ළහිරු ට මෙන්ම මෙහිලා නිෂ්පාදනයෙන් සහය වූ තිරයෙන් පිටුපස ඉන්නා සියල්ලන්ටම .

  • @kavidulakmal3218
    @kavidulakmal3218 ปีที่แล้ว +2

    සුපිරි

  • @dewminidew3925
    @dewminidew3925 2 ปีที่แล้ว +4

    💖

  • @nadyafdo4055
    @nadyafdo4055 2 ปีที่แล้ว +8

    ආදරේ කරන දෙන්නෙක්ගෙ කතාවක් දාන්නකෝ ....ེ🙏

  • @wimukthimadhushanjayawardh5799
    @wimukthimadhushanjayawardh5799 ปีที่แล้ว +4

    කාලි මැනියන්ගේ කාතාවක් දාන්න

    • @slfuckboy2002
      @slfuckboy2002 ปีที่แล้ว

      අනේ පල පොන්නයා

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +2

    මේක කළින් අහල තියේ මම

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว

    Niyama kathawa asawenma baluwa

  • @nishantinishanti7471
    @nishantinishanti7471 2 ปีที่แล้ว +3

    ❤️🥰🥰

  • @Vikuma722
    @Vikuma722 2 ปีที่แล้ว +3

    Nice 👍💪💪

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 ปีที่แล้ว

    Sounds to me like most of the stories are fictions.
    However I like to hear your program

  • @devindabro9677
    @devindabro9677 ปีที่แล้ว +2

    මල්ශාලා කතා ඕනී

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    First 👌❤️

  • @sugathnandasiri7404
    @sugathnandasiri7404 2 ปีที่แล้ว +1

    තව කාලයක්වැජබේවා

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 ปีที่แล้ว +1

    හමු වෙන්න පුළුවන් ද එතුමා කොහෙද ඉන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුළුවන් ද

  • @hasi4tech931
    @hasi4tech931 2 ปีที่แล้ว +2

    වස්කඩුවේ කොහෙද මාත් වස්කඩුවේ. කනත්ත ලග තමයි

  • @kavidulakmal3218
    @kavidulakmal3218 ปีที่แล้ว +1

    11 pm බයවුනා බන්😰

  • @slgamewithme
    @slgamewithme 2 ปีที่แล้ว +20

    බොරැ කියලා දැන දැනත් මේ කතා අහන්නේ මම විතරද😀😃😄

    • @සීතලහොරු
      @සීතලහොරු 2 ปีที่แล้ว +2

      Mamath ahanawa bola balen hari baya wenna eth hina yanawa

    • @slgamewithme
      @slgamewithme 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ.. නයිට් කරද්දි නින්ද යනවට අහන්න දෙයක් නැති නිසා අහනවා😀😀😀

    • @sabuperera8650
      @sabuperera8650 2 ปีที่แล้ว +1

      mona huttatada ahanne oi kamathi nathinam ahanne

    • @slgamewithme
      @slgamewithme 2 ปีที่แล้ว +1

      කවුද දැන් මෙතන කැමති නෑ කිවුවේ..🤔

    • @deuruwankosala6249
      @deuruwankosala6249 ปีที่แล้ว

      fuk

  • @charithkudaliyanage
    @charithkudaliyanage ปีที่แล้ว +1

    Barathi mhathaya ☎ naba aka dana puluwanda podi daruwaga dayak danagana habana ana pin sida wanawa b s

  • @jokerjoker-uw1wf
    @jokerjoker-uw1wf 11 หลายเดือนก่อน

    පච වපුරනවා ඉතින් 😁😁😁😁

  • @dileepadhananjaya992
    @dileepadhananjaya992 2 หลายเดือนก่อน

    කනත්ත පෙනි පෙනී තනියම ගෙදර ඉදපු මම 😅

  • @kanchanasewwandi2796
    @kanchanasewwandi2796 2 ปีที่แล้ว

    ane mn holman katha ahanna gdk asai hamadama aluth katha danna ko baya hithena katha

  • @anjanacahuranga5705
    @anjanacahuranga5705 ปีที่แล้ว +1

    මේ සමහර කතා ඇත්ත නේද

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 2 ปีที่แล้ว +2

    මේක නම් බොරුවක්. එහෙම වෙන්න බෑ

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 10 หลายเดือนก่อน

    ආච්චි මැරෙන්න පන අදින ගමන්ද නැත්නම් මොකෙක් පුකේ අරින ගමන්ද ඩබ් කරන්නෙ 😂😂😂😂