@@dmstmadushanka3661 නැහැ මම කිව්වේ afridi ලංකාවට ගැහුවා කියල. ඇයි ඒකාලේ fastest century,most sixes an innings jayasuria ගේ record එක සම කලා.ජයසූරියගේ over එකට 26 ක් ගැහුවා. afridi ගේ fastest century record එක corey anderson කැඩුවා.anderson ගේ record එක ab de Villiers කැඩුවා. most sixes an innings record එක xavir marshall කැවුවාද කොහෙද. ඊට පස්සේ එයාගේ record එක watson,sharma,gayle,de villiers,morgan කැඩුවා
ඇත්තටම අපේ පොඩි කාලය ලස්සන කලාට අතීත ක්රිකට් කණ්ඩායමට ස්තුති.🙏🙂
ඒ කාලේ ලෝකයේම ක්රිකට් කන්ඩායම් අසරණයි අපේ සිංහයෝ ඉදිරියේ අර්ජුන රණතුංග ඇතුළු සියළුම දෙනාට ස්තුති
අපේඋං කොහොමත් වැඩිඩොතමා ස්තූතීයි විස්ම ලෝකය
අපේ කොල්ලො සෙට් එක තමා 🤗🤗🤗❤️❤️❤️
ජයසූරිය කියන්නෙ දෙයියෙක් ❤️
ස්තුතියි ජයා & තරා 🙏🙏
සනත් 🙏🙏🙏🙏🙏💪💪💪
කිස්වෙටර් පන්දු 25න් ලකුණු 46 වෙන්න ඔනේ අනිත් පැත්ත කියන්නේ
ඔව් බන් ඒම තමා වෙන්න ඕන
@@indikasajiwani729 ඳුුු
90 ගනන් වල සනා කලූ අනිත් team වලට දුවන්න ගහපු ඒවගේ return එකද මන්දා අද කාලේ අපෙන් ගන්නෙ🙄
Meca attac😂
ඔව් දං අපෙ power play එකෙමනෙ විකට් යන්නේ
සනත් - කළු දෙන්නා එක්දින තරඟ රටාව වෙනස් කෙරුවා කිව්වොත් ඒකේ ඇති වරදක් නෑ. අපේ ලෝක පූජිත නායක අර්ජුන රණතුංග, දුලීප් මෙන්ඩිස්, ඩැව් වට්මෝර් සාකච්ඡා කරලා තමයි සනත් - කළු දෙන්නා open කළ යුතුයි කියලා තීරණය කෙරුවේ. පසු කාලීනව හුඟක් කණ්ඩායම් මේ උපාය මාර්ගය අනුගමනය කෙරුවා. එහෙම පටන්ගත්ත ස්වර්ණමය යුගය මහේල, සංගා, දිල්ශාන් කණ්ඩායමෙන් අයින් වුණාට පස්සේ ඉවර වුණා කියලයි මගේ අදහස.
හැබැයි අවිශ්ක, භානුක වගේ පිතිකරුවෝ දෙන්නෙක් ලංකාවේ ආරම්භක පිතිකරණයට යොදාගන්න පුළුවන් නං මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒ අතීතය ආයෙමත් අපිට ලැබෙයි කියලා 😌😌
Hmm 😔💔
භානුක?😂 අර හැම බෝලෙකටම තඩි ගහන්ඩ යන කිසිම ඉවසීමක් නැති මොලයක් නැතිව සෙල්ලම් කරන කෙනා?😂 සනා කියන්නෙ කොච්චර වැඩ්ඩෙක්ද? භානුක වගේ නෙමේ බෝල 17න් 50 ගහපු කෙනෙක්. එක්දින ශතක වැඩිම ගානක් ගහපු පිතිකරුවෙක්. ඒත් සනා කවදාවත් මූ වගේ ගොබ්බ පාරවල් ගහන්ඩ යනවද හැමදාම? සනා ගොඩක් වෙලාවට කෙලවගන්නෙ දුවන්ඩ ගිහින්😒 අවිශ්ක එක්ක කේ ජේ පී අාවනම් හරි.
Great job ඔයා වැඩක් කොරොත් ඉතින් සුපිරි bro
සනා ගැම්මක් තමයි ❤️
ජයසූරිය වගේ මිනිහෙක් මේ කපේට අපේ ක්රිකට් වල ආයේ බිහිවෙන්නේ නෑ....අපිත් ජයසූරියගේ හොඳම කාලේදී ඒ ක්රිකට් බලන්න වාසනාවන්ත උනා❤️❤️❤️❤️
කවදාහරි ජයසූරිය ගෙ පුතා එනවා.එතකන් අපිට බලන් ඉන්න වෙනවා
ජයසූරිය තමා ලංකාව වෙනුවෙන් මුල් ඕවස් 10 වැඩිම ලකුනු ගහල තියෙන්නේ ඊට.. පස්සේ අනික් උන් අපිට ගහල 👍 සනා කියන්නේ පුරාවර්තයක් ❤️
කෝ බන් අපේ ක්රිකට් ...දැන් ඒවගේ මැච් බලන්න ආසයි ..මුන් කවදාවත් හැදෙන්නෙ නැති වෙයිද ...කියල හිතෙන්නේ මට විතරද . 😪😪
Wow! Great video👍
1:45
අපේ උන් 5 -0 ගහපු ගැහිලි අද උන් අපිට ගහනව කාලය මැවු වෙනසක අරුමේ 😭😭😭😭
Meka supiri.aluth wadak ❤❤❤
Brendon McCullum & Martin Guptill 2015 Cricket World Cup♥️🔥
ලස්සනයි අපිත් ආසයි අතීතය මතක් වෙද්දි....මරු
ODI ඔපන් කරන්න ඕනේ දනුශ්කයි දික්වැල්ලයි අනිවාර්යයෙන් ටිකක් කල් යයි නමුත් පරන තත්වෙටම එනවා ශුවර්.
නියමයි ❤❤❤❤❤
අලුත් වැඩක් 😇💯💞
Sanath jayasuriya 🥰🥰🥰🥰🥰🥰
Fatta. Ape kollo innawa 1st ekata
අපේ උන් කොහොමත් වැඩ්ඩෝ..🏏🇱🇰♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹
Me match wala anthimata mokada une kiyalath kiyana hinda godak watina video ekak
Niyamay.My legends.. mr jayasooriya and mr aravinda..
වර්තමන.කණ්ඩයමටත්.සුබ.පතනව
Cricket nam Lankawa tama 🤟🤟🤟🤟💯❤❤💕💞🧡
Sanath Jayasuriya is the Hero for ever
Master blaster ❤️sanath .
Upul sanath 2006❤️❤️❤️❤️
E kale ape Un supiri waddo thamai
❤❤❤
මට හිතෙන්නේ සම්පුර්ණ ඕවර් 50ම තරග වැදුණු තරග වල දැම්ම නම් සාධාරණ යි නේ.....
Ekale srilanka cricket 🍺🍺🍺🍺🍺
කොහොම තිබුණු cricket අද මේ විදියට වැටිලා තියෙන්නේ
👍👍👍
මචං ..කීස්වෙටර් පන්දු 25කින් ලකුණු 46 ක් ගත්තා කියලා නිවැරැදි උනා නම් හරි..
මාත් ඒක කියන්න හිටියෙ .
🤣🤣
එක තමයි දැන් මන් කියන්නත් click කරපු වහම උබ එය නිවැරදි කරලා තියනවා දැක්කා..
කලු ජයසූරිය 110 ගහපු මැච් එකකුත් තිබුනනෙ....
🤘🇱🇰🤘🇱🇰🤘🇱🇰🤘
Forget the past.need of the hour is reconstructing the present team.we have the records while others have the silverware.
ඒ කාලෙ ලංකාව කොහොමත් ගහනවා 🏏
👌
Sana's 152❤❤
අන්තිම පවර්ප්ලේ එකේ වැඩිම ලකුණු ගහපු එකත් ඕන
කොහොමද 💪
supiri ne
❤️🔥
ජයසූරියගෙන් පස්සේ හරි ඕපන කෙනෙක් හිටලා නෑ
මේකේ වාර්තාව අපෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි
කැඩුවොත් එංගලන්තය තමා
Maru do ape ewwo
මතකද commemtry eka. "that would you believe this is England's 71st wide at the series
ඒකට දැන් ඉන්න එවුන් 🥺🥺
මෙහිදී පිත්තෙන් දස්කම් දැක්වූ කීස්වේටර් හැමිනිලාම ගියා කිහාංකො
මෙන්ටලි ප්රශ්නයක් කියල අයින් උනා නේද...
ඇහේ බෝලයක් වැදිලා
@@dmstmadushanka3661 a jhonathan trott
Anith peththata kiya una sho
බෝල් 46කට ලකුණු 25ක් ගහනවනම් උන් මිනිස්සු වෙන්න බෑ.. දෙවිවරු වෙන්න ඕනා..
අපහාස :😁
Ape kale Cricket
where ever our boys(Sri Lankan) put records all over the world
25 bala 46 Runs
Weraduna mcn england batman ganna lakuknu ball gana maruwela kiwe aulk ne bro😁
💖💖💖💖💖
🇱🇰
ඒකට ඉතින් දැන් cricket එපා කරවනවා😏😏
මම දන්න විදිහට shahid afridi 1996 දි ඊළඟ tour එකේ jayasuria තිබ්බ record ඔක්කොම එක match එකකදි කැඩුවා
ඔව්. කෙන්යාවෙදි.
@@dmstmadushanka3661 afridi kenya වට නෙමෙයි lanka වටනේ ගැහුවෙ. ඒ match එකේ jayasuria ව වඩා ගන්නවා. ඒ match එක තිබ්බේ සිංගප්පූරුවේදි.
@@tharuxxxx නෑ බං. හොයල බලපං. ජයසූරිය ගැහුවෙ සිංගප්පූරුවේදි පාකිස්තානට. අෆ්රිඩී ගහන්නෙ ලංකාවට කෙන්යාවේ නයිරෝබි වලදි. අනික රෙකෝඩ් ඔක්කොම කියන්නෙ මොනාද. ෆාස්ටස්ට්ම සෙන්චරි එක විතරයි 😏😏
@@dmstmadushanka3661 නැහැ මම කිව්වේ afridi ලංකාවට ගැහුවා කියල. ඇයි ඒකාලේ fastest century,most sixes an innings jayasuria ගේ record එක සම කලා.ජයසූරියගේ over එකට 26 ක් ගැහුවා. afridi ගේ fastest century record එක corey anderson කැඩුවා.anderson ගේ record එක ab de Villiers කැඩුවා. most sixes an innings record එක xavir marshall කැවුවාද කොහෙද. ඊට පස්සේ එයාගේ record එක watson,sharma,gayle,de villiers,morgan කැඩුවා
Obathuma video karaddi mita wada salakilimat wenna. Nattam obathumage me wade iwara wenawa ikmaninma. Jayasuriya sohailta gahuwe 29. 30k nemei
kieswetter ball 25 runs 46 k gahanne eth meka kiynne ball 46 runs 25 k kiyala. 🙁
Aya oya waga past gahana kawurwath ne lankawta aya lowath ne kawurwathma den enna awun bolaslata baya awun enna
Pandu 46n lakunu 25k...waradi
U
එදත් සනා ගහපු ටික විතරයි දැන් ඉන්න එවුන් ටොක්ස් නමි දෙනව...අාාාා බය වෙන්න දෙයක් ඔවර් 10 ගහන්න අන්න සපිරි පොරක් දාල හෙට මැචි එකට කරැනාරත්න කියල..... හරින් ගෙ ස්කොලෙ කොල්ලෙක්😂😂😂😂😂
දැන් එංගලන්තය නේද
Hariyata kiyapan pandu46kin kalunu 25kda kiyala
කීස් වේට, පන්දු 46 කින් ලකුණු 25 ..? 😂😂😂 ඇයි බන් බොරු කියන්නේ ....? 😂😂😂 ඒකේ අනිත් පැත්ත නේද වෙන්න ඕනෙ හරිනම්...!
වැරදීමක් උනාම හිනා නොවි හරිගස්සන්න ට්රයි කරහන්❤️
කීස්වෙටර් පන්දු 46න් ලකුණු 25ක නෙවේ.පනදු 25න් ලකුණු 46ක් කියල වෙන්ට ඕන නේද.
2022 anyone
46n 25k nemei. 25n 46k.
මෙයා වීඩියෝ දාන්නෙ විශ්ම ලෝකය එකෙං උස්සලද
waradiytne kiwwr😂
මී 1:44 එක පොඩ්ඩක් බැලන්න ඒ කියන්නෙ පණ්ඩු 46 කිං ලකුනු 25k කියාලා,lol
Dn over20 tama aver. Tiyenneth 133 apee😭
Bula ගහන්න epa bn .පිස්සු me yakata.boru kiyanna epa bn .පන්දු 46n ලකුණු 25 ilu .ane bn .thwa parak oka balala danna epai bn .jeewiteyakne ithin pu
muta pissu pandu 46 lakunu 25 i kiyanne
Mara boru kiyanne yako kauda owa kiwwe