Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 194

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 3 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි චන්ද්‍රිත නිව්ස් කියනවා ඔයාට සුභ උදෑසනක් වේවා වේවා ශ්‍රේෂ්ඨ කථිකයෙක්

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 3 วันที่ผ่านมา +10

    Good morning Mr camuditha great speak thanks ❤❤❤❤❤❤❤

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 3 วันที่ผ่านมา +5

    දෙවියන් වහන්සේට ස්තූති වේවා පළමුවැනි සැසිවාරය නිසා හරිම චාම් ඔයත් හරි ලස්සන චමි දුත නිවුස් කියනවා අහගෙන ඉන්නත් ආසයි දෙවියන් වහන්සේට සියලුම ගෞරවය ස්වාමීනි ඔබ වහන්සේම මේ ආණ්ඩුව ඉහළම තැනට රැගෙන

    • @Danumatube
      @Danumatube วันที่ผ่านมา

      යකො මාර කැසිල්ලක් මෙ ඇන්ටිට තියෙන්නෙ ශුවර් එකටම කුවෙට් වගේ ඇත්තෙ 😅

  • @cecilfernandez1862
    @cecilfernandez1862 3 วันที่ผ่านมา +9

    Comments බලන්න ආපු මම 😁

  • @dngrmmenika4106
    @dngrmmenika4106 3 วันที่ผ่านมา +4

    සුභ දවසක් තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 3 วันที่ผ่านมา +30

    චමුදිත වෙනස්වෙලා . එයාට බනින්න එපා.එයා ගේ රැකියාව

    • @shamanipeiris2145
      @shamanipeiris2145 2 วันที่ผ่านมา +2

      ඇත්තමයි මේ මිනිස්සුන්ට රස්සාව ගැන හිතන්න බැරි සමහර පිස්සො.

    • @naena.3972
      @naena.3972 2 วันที่ผ่านมา

      මොළේ නැති හරක්.තාමත් තප්පුලනවා.අලුත් ආණ්ඩුවක් ගෙනාවේ,හිටපු තුනෙන් නෙවෙයි,වෙනස් වුණු මිනිසුන්ගෙන් චමුදිත එකටම ඒකට,වැඩ කරා මිනිස්සුන්ගේ මොළ හැමදාම හේදුවා.respett .චමුදිත.👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰😍

  • @anomadesilva6712
    @anomadesilva6712 3 วันที่ผ่านมา +6

    ස්තුතියි චමුදිත ඔබට. සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා ❤🙏

  • @SamithWijesinghe-q7n
    @SamithWijesinghe-q7n 3 วันที่ผ่านมา +23

    ඔයාලගෙ නාලිකාව ගැන මුලු රටම දන්නවා ඒනිසා ඔයා ඔයාගෙ රාජකාරිය හරියට කරන්න.ඒ.ඇති

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 3 วันที่ผ่านมา +19

    ආදරෙයි !!! මුලු රටම සෑම ජනයාම දියුණු වේවා !!! වරදකරුවන්ද සමාව ලබා සැනසේවා . අසරණ බවින් පෙලෙන දහසක් සිරකරුවන් නිදහස්කරනු ලැබේවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา

      ANURAYA LTTE MINI MARUWO NIDAHS KARALA TOGAE GEDARATA AWANAWALU ARAKSA KARANNA 😁😁😁

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 2 วันที่ผ่านมา

    🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට

  • @nimashanimasha8420
    @nimashanimasha8420 3 วันที่ผ่านมา +4

    Good morning hiru.chamudetha.

  • @MaliKk-u3z
    @MaliKk-u3z 3 วันที่ผ่านมา +1

    දෙවියන්ගේ නාමයෙන් රට රටක් විදිහට හැදුවෙත් ඒ ඇති

  • @නෙතුනෙතු-ග1ළ
    @නෙතුනෙතු-ග1ළ 3 วันที่ผ่านมา +12

    ඔයා පත්තරේ විස්තර විතරක් කියන්නකෝ අනිත් ඒවා වැඩක් නෑ.....

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา

      CAHMUDITHA JVP NPP PACAYANWA PACA KARANNA DINAPATA OBATA JAYAWEWA AYUBO WEWA

    • @ranukamperera2500
      @ranukamperera2500 3 วันที่ผ่านมา

      මොනාද අනිත් දේවල්

    • @danunadee2768
      @danunadee2768 3 วันที่ผ่านมา

      Monada anith dewal
      ?

  • @nilanthinilanthi3690
    @nilanthinilanthi3690 3 วันที่ผ่านมา +5

    🔥 අති විශිෂ්ටයි*** ඔබ 🫵(චමුදිත) කවදත් 🇱🇰💖✨

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 3 วันที่ผ่านมา +10

    ප්‍රශ්න ඇතිකරන්න එපා යකෝ.කරන්න දීපල්ලා රටට සේවය.හිමින් සැරේ නැගිටින්න දීපල්ලා.කාලය තමයි වැදගත්ම

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me 3 วันที่ผ่านมา +4

    Congratulations to New parliament. Ministers 🎉🎉🎉❤❤❤ form Saudi Arabia as house 🏠🏠 driver i

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 3 วันที่ผ่านมา +4

    අනේ ෂෝක් චමුදිත අද මම ආසම අර නාමල්ට කියපු එකට

  • @VidhyaVidhya-ri8ni
    @VidhyaVidhya-ri8ni 2 วันที่ผ่านมา

    ආයූබොවන් සුභ උදෑසනක් වෙනවා,🙏

  • @UpaliSarathKohilamulla
    @UpaliSarathKohilamulla 3 วันที่ผ่านมา +40

    චමුදිත මහත්තය මංත්‍රීවරු පාර්ලිමේන්තුවට එන විඳිය ඔබට අදල නැහැ. එයාල එන විදියට ඒවි

    • @dumindasenanayaka3542
      @dumindasenanayaka3542 3 วันที่ผ่านมา +5

      චමුදිත අමු කුහකයා..

    • @ChalithaSuraj-hr6pm
      @ChalithaSuraj-hr6pm 3 วันที่ผ่านมา +2

      ඇයි මාලිමාවේ අය බස් එකේ නෙමෙයිද යන්නේ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 วันที่ผ่านมา +1

      ඕගොල්ලෝ ඒවා දැක්කේ විපක්ෂ යේ ඉන්න කොට නේ? ඇයි ඒ?

    • @shanthidhammika8978
      @shanthidhammika8978 3 วันที่ผ่านมา

      ​@@ChalithaSuraj-hr6pm😂😂😂

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา

      JVP NPP NUGAT MATIRILA GONNU WASSIYO PARLIMENTU ADA ANNAE BURU PITELU BALAMU KIYAPU DE KARANA WADA KIYALA PACA HTTA 😁😁😁

  • @renumadushika7102
    @renumadushika7102 3 วันที่ผ่านมา +4

    Good morning chamuditha

  • @RasangiAmeesha
    @RasangiAmeesha 3 วันที่ผ่านมา +5

    බැංකු හොරැ නැවතත් පාර්ලිමේන්තුවේ රනිල් රවි මහ බැංකු කොල්ලය කො දඩුවම් නඩු එ තියෙද්දී නැවත පාර්ලිමේන්තුවේ 😂

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 3 วันที่ผ่านมา +3

    නියමයි චමුදි මහත්තයෝ . ඔයා අම්මෝ අර වසන්ත ය නම් කප්පම් පප්පා .

  • @PremaAndergassen
    @PremaAndergassen 3 วันที่ผ่านมา +2

    G m 🙏❤💐 aderei

  • @wddilka6927
    @wddilka6927 2 วันที่ผ่านมา

    නියමයි චමූදිත

  • @Anuruddhika-z7b
    @Anuruddhika-z7b 3 วันที่ผ่านมา +3

    Hiruta adarei hemadamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishadibernadette9477
    @nishadibernadette9477 3 วันที่ผ่านมา +2

    👍🙏🙏🙏🙏

  • @aoma555kus
    @aoma555kus 2 วันที่ผ่านมา +2

    Good morning

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤ g m chamu

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 3 วันที่ผ่านมา +2

    Chamuditha katha karanne nodanna api wenuwen api rate hemoma wenuwen 🙏🙏🙏🙏🙏🙏

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 วันที่ผ่านมา +2

    Good morning ❤❤❤

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 2 วันที่ผ่านมา +2

    චමුදිත හොඳ කථිකයෙක් හොඳ මාධ්‍යවේදී කවුරු මොනවත් කිව්වත් චමුදිත හරියට කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 วันที่ผ่านมา

    අම්මෝ චමුදිත. වචනත් පැටලෙනවා නෙහ්

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 วันที่ผ่านมา +1

    පුනරදය, පුනරෝගය, පුනරුදාව ආරම්භය.

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 3 วันที่ผ่านมา +2

    තව ඉදිරියට සහන රැසක් බාලාපොරොත්තු වෙම් 😂😂

  • @Nandawathinanda-j2u
    @Nandawathinanda-j2u 2 วันที่ผ่านมา

    මරැ චමුදි කතාව

  • @SamaraTunga-k5h
    @SamaraTunga-k5h 3 วันที่ผ่านมา +2

    ඇමතිමන්ඩලයට.උනුසුම්
    සුභ.පැතුමි❤😅😅😅😅

  • @anushanishadhi5770
    @anushanishadhi5770 3 วันที่ผ่านมา +1

    වැඩි විස්තර එපා.. පත්තර විස්තර විතරක් කියන්න

  • @SachithImalka-h8s
    @SachithImalka-h8s 3 วันที่ผ่านมา +3

    සජිත් මූට දීපු සල්ලි ආපසු අරගත්තවත්ද? නැත්නම් කොහොමද මේකා අහස වගේ වෙනස්වෙන්නේ

  • @SugathChandra-c1l
    @SugathChandra-c1l 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chandaniperera5734
    @chandaniperera5734 2 วันที่ผ่านมา

    ආයුබෝවන්❤❤❤❤❤

  • @kanthipiris9123
    @kanthipiris9123 3 วันที่ผ่านมา

    නියමිත.පාර්ලිමෙින්තු.සැසිවාරයට.නොපැමිනි.විපක්ෂයේ .අය.පාර්ලිමෙින්තුවට.ගන්නඑපා.නැතිනමි.මෙිපාර්ලිමෙින්තුවත්.යකාගේවිමානයවෙයිජනාදිපතතුමනිතදින්.සිටින්නපාර්ලිමෙින්තුවට.අපිවිස්වාසයෙන්ඉල්ලමි

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 3 วันที่ผ่านมา +1

    මැති ඇමති වරු පර්ලිමෙන්තුවට එන ආකාරය කිවෙ මොකක් හෝ කුජිත කුහක කමකින් හිතෙනවා. සමහරව්ට නැතු ඇති.

  • @favoriteact5812
    @favoriteact5812 3 วันที่ผ่านมา +1

    E bola rice import karannada thopi ave.Rice import karanna Governent ekak one ne apita

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 3 วันที่ผ่านมา +3

    සිරකරුවන් ගේ බලුකූඩු මිනිස්කදවුරු බවට වෙනස්වේවා

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา +1

    Ahama tamai wanna ona 🙏🙏🙏🙏🙏🙏

  • @SamithWijesinghe-q7n
    @SamithWijesinghe-q7n 3 วันที่ผ่านมา +50

    ඔය කොහොමත් මාලිමාවට විරැද්දයිනේ.ඒක රටම දන්නවා ඔයා ඔයාගෙ වැඩේ හරියට කරන්නකො ඒ ඇති වැඩි කතා කරන්න ගියොත් ඔයාගෙ නිරැවත පේනවා පරිස්සමෙන්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 วันที่ผ่านมา +6

      JAYAWEWA CAHMUDITHA JVP NPP PACAYANGE PACA DINAPATA KIYANNA LAJJA KARANNA ONI PARAYANWA

    • @KW-tb5nw
      @KW-tb5nw 3 วันที่ผ่านมา +2

      @@nissankanissanka2551paw anee meya 🤣🤣🤣🤣

    • @ranukamperera2500
      @ranukamperera2500 3 วันที่ผ่านมา

      වෙන පක්ශයකට බැන්නමනම් චූන් වෙනවා නේද

    • @KUMARIHADUWALA
      @KUMARIHADUWALA 2 วันที่ผ่านมา +1

      සමිඳුට හරි වේගයෙන් නිවුස් කියනවා හොඳ කථිකයෙක් ලස්සනට වැඩසටහන් මෙහෙයවනවා මෙහෙයවනව හොඳ උගත් බුද්ධිමත් තරුණයෙක්

    • @ranukamperera2500
      @ranukamperera2500 2 วันที่ผ่านมา

      @KUMARIHADUWALA හැබැයි උඹ මෝඩයි 👍

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา +3

    Adarai hiruta hamadama Hamotama❤❤❤❤❤❤❤ 💯💯

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 3 วันที่ผ่านมา +1

    ❤itin me vidihatha thamai japane mantiwaru enne

  • @shyamamaddumage
    @shyamamaddumage 2 วันที่ผ่านมา

    කොහොමද චමු වෙනස ඔක්කොම ඔහොම වෙන්න මාලිමාවට

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 วันที่ผ่านมา +9

    මේ මාලිමා ඇමති ප්‍රකාස වලින් ජනතාව චූන් කරන කාලයය්.

    • @jayanthabandara5248
      @jayanthabandara5248 3 วันที่ผ่านมา

      උබට දැන් චූන්ද මචන්..

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 3 วันที่ผ่านมา

    ❤❤❤ adareii rahathama apitha chnde dila dinauwatha❤

  • @sasankasenevirathne1464
    @sasankasenevirathne1464 3 วันที่ผ่านมา

    මාලකඩපු එකා තාම ඇතුලේ ..ඒක පොඩ්ඩක් වැරදුනා නේද

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา +1

    Adarai nethfm shafm akata khomat adarai hiruta hamadama🌹🌹🌹🌹🌹🌹🌹

  • @SomasiriSalpage-ks4ui
    @SomasiriSalpage-ks4ui 2 วันที่ผ่านมา

    මේ චමුදිතද නැත්නම් එයාගේ නැවුම් සහෝදරයෙක්ද

  • @wasanthacool
    @wasanthacool 3 วันที่ผ่านมา +1

    චමි දුත ඉතින් කොහොමත් කරේ මාලිමාව ආණ්ඩුව විවේචනය කරපු එකනේ ඔය කතා අහලා දැන් මිනිස්සුන්ට හොඳට පුරුදුයි😀😀

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 3 วันที่ผ่านมา +1

    ඔයා අපහාසයට නින්දාවට පත්තරමින් හැමදාම නියුස් දෙන්නෙ ඔය පුරැද්ද හොද නැ .

  • @Sali-x7n
    @Sali-x7n 2 วันที่ผ่านมา +1

    Aurudu 5k newei aurudu dahayak rata anurata

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Good morning🌞🌞🌞🌞🌞❤❤❤❤❤

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 3 วันที่ผ่านมา

    හාල් ඇටයක් ගේන්නෙ නැහැ කිව්ව තමයි මේ ආපුගමන් ඇහුනෙ නැද්ද

  • @anilkumarage1356
    @anilkumarage1356 3 วันที่ผ่านมา +6

    හපෝ මාද්‍ය තු තු තු

  • @PansiluThiksana-xb8mi
    @PansiluThiksana-xb8mi 3 วันที่ผ่านมา

    මන් වගෙ බැන බැන හරි හිරු බලන පිස්සෝ තව ඉන්නවද.

  • @WarnakulaFernando-f2v
    @WarnakulaFernando-f2v 3 วันที่ผ่านมา

    Chaminda himita nondiya danne neda,ane ban

  • @MerryMangali
    @MerryMangali 3 วันที่ผ่านมา

    🙏🇰🇼🇱🇰

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา +1

    Hiru man babalawa hiru TV✌✌✌✌✌✌✌✌✌

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage 2 วันที่ผ่านมา

    හෙමින් නැගිටියයුතු කාලයයි දෙන්න ඉඩ හෙමින්ෆ්හෙන්න 76වසරක් නැතිකල රටක් මේක ලේසිනෑ හෙමින් ඉස්සරහට යන්න ඉඩ දෙන්න. කකුලෙන් අදින්ඩ එපා යකුනේ.ඔවසන්න.බලමු මේ මනුස්සයා මොකද මේ කියන්නෙ කියලාවත්.

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 วันที่ผ่านมา

    Ayubowan Hiru!

  • @rasipvideo4371
    @rasipvideo4371 3 วันที่ผ่านมา

    කතා නායක ලාල් කාන්ත පත් කරමු 😅

  • @razikahamed4776
    @razikahamed4776 3 วันที่ผ่านมา +2

    Meka ranilge wadak

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 3 วันที่ผ่านมา

    අපිට නම් එහෙම ඕන නෑ

  • @dudlywijetilaka4183
    @dudlywijetilaka4183 3 วันที่ผ่านมา +1

    එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා..
    චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ..
    සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා..
    කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ..
    චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා..
    ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා..
    ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ..
    දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ..
    දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව..
    හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..
    සැක නම් ඔයාලම අද උදේ විස්තරේ පත්තරේ බලන්නකො..

  • @ChandraBandara-mu5ul
    @ChandraBandara-mu5ul 2 วันที่ผ่านมา

    මුන්ට බලයක් දුන්නොත් කොහොම ⁣හ
    හොරකම් කරයිද .මහ බැංකුව හොරා කැවෙත් මේ විදිහට

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 3 วันที่ผ่านมา

    කතා නායක නලින් හේවගේද ?

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Mama saduda hiru maddyata anwa aniwarayan.
    Blaganna ma aparada ✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 วันที่ผ่านมา +1

    බොරැ කීමේ සහ කිරීමේ කලාවේ පිකාසෝලා. බස් ඒකේ ඒන සංදර්ශන හැමදාම නෑ. ඒ නිසා අද බලාගන්න. බොරැ කිව් තරමටම බලු වෙන දවසත් වැඩි අෑතක නෑ.

  • @SureshRajapaksha-r9s
    @SureshRajapaksha-r9s 3 วันที่ผ่านมา +3

    මේ චමුදිතද සමුදිතද අප්පිරියයි පපයා

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Hiru kotana da mama atana❤❤❤❤❤❤

  • @virajnonis9799
    @virajnonis9799 3 วันที่ผ่านมา

    මාස 3ක් පගයන්ගේ ආතල් බැලීමේ කාලයයි මේ 😅

  • @MadharaMallika
    @MadharaMallika 3 วันที่ผ่านมา

    ඔක්කොම එකට බස් බස් එකේ යන්නම එපා...එපා ...එපා.හතුරො විස්වාස නැහැ ...

  • @emlkumara484
    @emlkumara484 3 วันที่ผ่านมา

    samuditha

  • @bedikandageajith2246
    @bedikandageajith2246 3 วันที่ผ่านมา

    එවා දකින්න ඔනත් නැ.

  • @KapilPerera
    @KapilPerera 3 วันที่ผ่านมา

    Peradilla legga netiwa ennawane

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 วันที่ผ่านมา

    Amathiwaru diwrumdee giye v-8 wala. Maasa 6 kin samaalochanaya kara balamu.

  • @dmn3491
    @dmn3491 2 วันที่ผ่านมา

    අනේ පැංචෝ😂😂😂

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Kawuru khoma kiuwat maga atsana shafm akata khomat adarai hiruta❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Maddyata adara karanna.. Aayata kagan wat wadak na✌✌✌✌ aayalaga Rakiyawa manam attata ma adarai hiruta❤❤❤❤❤❤

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 3 วันที่ผ่านมา

    Gm 😂😂😂😂hiru❤❤❤❤❤😂😂😂

  • @lankat.v
    @lankat.v 3 วันที่ผ่านมา

    😮

  • @Nethmi427
    @Nethmi427 3 วันที่ผ่านมา +1

    wild වෙල්ඞන් චමුදිත චමුදිත චම්දිත කම්මුදිත චමුදිත චමුදිත චමුදිත

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 3 วันที่ผ่านมา

    Mage ratata yahapatakma wewa

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera 3 วันที่ผ่านมา

    Malukaraya thama asuchi adun Galawala na

  • @faizanmohammedu2173
    @faizanmohammedu2173 2 วันที่ผ่านมา

    Obala dusaniya wapuranda appa

  • @S.sGamage-r3n
    @S.sGamage-r3n 2 วันที่ผ่านมา +1

    මිනිස්සුන්ට සෙවය කරන්නද ඔය පොරකන්නෙ.පවු අනෙ. මෙ තරම් ආදරණීය මිනිස්සූ, තවත් නෑතුව ඇති.

  • @KapilPerera
    @KapilPerera 3 วันที่ผ่านมา

    Peraduna egollata denna eppa

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 3 วันที่ผ่านมา

    Nppjaayawewa

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Dasi achachi ga manik malla aran danna khoma.. Hari achachi ga teenduwa nam wanas wanna na✌✌✌✌✌ hiruta adaran kiyanna🙏🙏🙏🙏🙏

  • @MalaniWawulagala
    @MalaniWawulagala 3 วันที่ผ่านมา

    ඛලමූ චමූදි ඛස්ගිනි තිඛිඛ ගෙවල් ගිනි තියා පූ අය නෙවෙද පර්ලිමෙන්තූ වෙ ඉන්නෙ කවූද චමූද විහිලූ තමයි

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 3 วันที่ผ่านมา

    Kola mallumai malui ala kirihodi sinhala wediyata kanna sowabaweka wediyata kanna phottuwa waga hora kana jarawa walata wada hodai jayawawa alut janadipati tumanta 🙏🙏🙏🙏🙏🙏🙏✌🏿✌🏿✌🏿✌🏿✌🏿

  • @UpaliSiriwardana-n2i
    @UpaliSiriwardana-n2i 3 วันที่ผ่านมา +1

    මුල් දවස් වල එන්නේ බස් එකේ තමයි අවුරුදු දෙකක් තුනක් ගියාමනේ v 8 වල එන්නේ ...නේ...

    • @kumaradissanayake515
      @kumaradissanayake515 3 วันที่ผ่านมา

      ඔයා දේවාලයක් දාගන්නකො

    • @RanjithMallawage-dv9vy
      @RanjithMallawage-dv9vy 3 วันที่ผ่านมา

      මම හිතන්නේ නැ

  • @Dailylottery-xk3ju
    @Dailylottery-xk3ju 3 วันที่ผ่านมา

    මෙ පනවා මෙච්චර මොන්ගල්ද

  • @JayasenaDegambada
    @JayasenaDegambada 3 วันที่ผ่านมา

    තොපිට අැලජික්ද කියපන්කො ලැබ්න පෝර්මිටිි එක කෝටිගානකට විකුනල තව කොා්ටිගානක හොරට ගෙනාපු වාහානයකින් පාර්ලිමෙිින්තුඑන ලස්සන කියල .උඹලට එ්ව කියවෙන්නේ නැහැ