Daruwo eti ammala (bass cover)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • sahara

ความคิดเห็น • 100

  • @pathumrandhika3396
    @pathumrandhika3396 2 ปีที่แล้ว +50

    සංගීත අධ්‍යක්ෂනය කරපු මුල්ම චිත්‍රපටයට ජනාධිපති සම්මාන ගත්ත මනුස්සයෙක් මේ..මාස්ටර්ගෙ හරියට වැඩක් ගත්තෙ නෑ ලංකාවේ අය..බේස් ගිටාර් එක කතාකරවන මැජික්කාරයෙක්.❤️

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว +1

      Yes of course.
      මට මතක හැටියට " සිහින දේශයෙන්" Film එකට .

  • @dindikaindu9338
    @dindikaindu9338 2 ปีที่แล้ว +42

    ලංකාවේ එකම bass king... ආදේශක නෑ..සම කිරීම් නෑ .... එදා සහරා අහපු අය දන්නව මේ ගැන ....

  • @ADNissanka5429
    @ADNissanka5429 10 หลายเดือนก่อน +1

    අර්නිගෙ බේස් ....සියලු ඉන්ස්ටුමන්ට්ස් වලට කතා කරනවා...අර්නි යනු බේසර් කෙනෙක්ම නොවේ

  • @rawana3000
    @rawana3000 ปีที่แล้ว +6

    මම කන්ද උඩරට ....අපි එකලේ පිස්සු වෙන් වගේ රසවින්දේ SAHARA...

  • @dindikaindu9338
    @dindikaindu9338 2 ปีที่แล้ว +7

    ලංකාවේ එකම bass king... ආදේශක නෑ..සම කිරීම් නෑ .... එදා සහරා අහපු අය දන්නව මේ ගැන ....

  • @chinthakaarunashantha9342
    @chinthakaarunashantha9342 ปีที่แล้ว +16

    පොඩි කාලේ කැසට් පීස් වලින් සිංදු...නන්ස්ටොප් අහපු කාලේ අපේ වීරයෝ...💪
    කණ්ඩායම් සංගීතයේ පුරාවෘත්තයක්..
    ❤️අර්නි මාස්ටර්❤️

  • @bhanukaprathiraj3451
    @bhanukaprathiraj3451 2 ปีที่แล้ว +12

    ශෙල්ටන් මුතුනම මහත්මයාගේ වාරුනැගෙන් සිත සින්දුවේ බේස් කවර් එකක් ඕනේ.🙏🙏🙏

  • @NK-ds9sg
    @NK-ds9sg 3 ปีที่แล้ว +16

    කියන්න වදන් නෑ, ඉස්සර සහරා අහන්න විතරයි නේ පුළුවන් උනේ, දැන් දකින්න ත් පුළුවන් 👍👍👍👍නියමයි සංජය අය්යා

  • @AsankaAsanka-f2m
    @AsankaAsanka-f2m 6 หลายเดือนก่อน +1

    සර් නෝටෙශන් ටික දෙන්න කෝ😊

  • @ldsurendra9658
    @ldsurendra9658 ปีที่แล้ว +6

    බේස් එකට හුරුකලෙ මෙතුමා... ඒ දැනුම කාටවත් නෑ

  • @surangamanojmanoj1897
    @surangamanojmanoj1897 ปีที่แล้ว +3

    බස් එකක් වේගෙන් ගෙනියන්න පුලුවන් වුණාටම ඌ හොද බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නෙ නෑ. ඇතුලෙ ඉන්න මිනිස්සුන්ව බබාලා වගෙ එහෙට මෙහෙට ඇල නොකර, විසි නොකර, පරක්කුත් නොකර ගමනාන්තය තෙක් ගෙනියන්න පුලුවන් අය ඉන්නෙ අතලොස්සයි... බේස් ගිටාරයෙත් ඇති නියම ශබ්දය රසය නවතාවය දෙන්න පුලුවන් බේස් කින්ග් අර්නි පිරිස් මහත්තයා විතරමයි. ඔබට නිදුක් නිරෝගි සුවය නිතැතින්ම ලැබේවා!!

  • @nevilmarcus1715
    @nevilmarcus1715 2 ปีที่แล้ว +5

    අර්නි අයියෙ මමත් වෙන්නප්පුවෙ ජෝසප් වාස් අාඩමිරයි ජේසු

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic 2 หลายเดือนก่อน

    ඒ ඇත්ද කියලා අහන්නේ ඔය ගහලා තියෙන්නේ සැර අඩුවෙන් , ❤

  • @gayanprashad8552
    @gayanprashad8552 ปีที่แล้ว +4

    මේ මිනිස්සු පුරා වස්තු වටිනාකමක් දියල්ල මේ මිනිස්සුන්ට

  • @nishanthakp9380
    @nishanthakp9380 ปีที่แล้ว +4

    අදටත් බේස් රජා...🎸🎸🎸

  • @thilakfernando9232
    @thilakfernando9232 2 ปีที่แล้ว +9

    වාරුනෙගෙන් සිත බේස් කවරින් එකක් ප්ලිස්!!!♥️♥️♥️

  • @himanshusameera7217
    @himanshusameera7217 ปีที่แล้ว +5

    කිසිම හදිස්සියක් නැතුව ගිටාර් එක කතා කරවනවා,ලංකාවේ අංක 1.❤

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 ปีที่แล้ว +3

    Bess gitar eka adawanawa arni ancul සුපිරි 💚💚💚💚💚💚

  • @Different_Band
    @Different_Band ปีที่แล้ว +4

    Bass giuter eken eka wara kambi 4tama gahala rithym punch ekak wage ekak gahanawa dakke palaweni parata.❤❤❤❤❤❤❤

  • @siriweeraratne9788
    @siriweeraratne9788 ปีที่แล้ว +3

    ඇගැයිමට ලක් නොවු තවත් දක්සයෙක්

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 2 ปีที่แล้ว +7

    යුගයන් දෙකක් එකම හඩක් ආදරෙයි අර්නි අය්යටයි සංජය අය්යටයි 🙏🙏

  • @Udara1998
    @Udara1998 9 หลายเดือนก่อน +2

    හදවත් පාරන්න සමත් බේස් පාරක් 😢

  • @sirinandana2525
    @sirinandana2525 3 ปีที่แล้ว +20

    බේස් නං ඉතිං අර්නි පීරිස් තමයි ...ස්තූතියි සංජය අයියෙ ❤️✌️✌️

    • @thushnira
      @thushnira 2 ปีที่แล้ว

      මේක අයිවෝ ගැහුවනම් .....බේස් නම් ඉතින් අයිවෝම තමයි 😀😀😀😀😀😀

    • @wajira
      @wajira ปีที่แล้ว +2

      @@thushnira අයිවෝ ඉතින් අර්නි මහත්මයගේ ලඟටවත් ගන්න බැ.
      අර්නි කියන්නෙ වාදකයෙක් විතරක් නෙවෙයි විශිෂ්ඨ සංගීතඥයෙක් ☺

    • @thushnira
      @thushnira ปีที่แล้ว

      @@wajira මා කිව්වේ වෙන අදහසක්. ඒක අර්නි දන්නව. ඒ ඇති. 😂😂😂😂

    • @wajira
      @wajira ปีที่แล้ว +1

      @@thushnira මට ඒකත් තේරෙනවා. නමුත් පරම ඇත්තත් ලියන්න ඕන නේ ඔය දෙන්නාම ප්ලේ කරනවා 2000ටත් කලින් ඉඳලා බලපු නිසා 🙏

    • @thushnira
      @thushnira ปีที่แล้ว +1

      @@wajira ඔව් ඇත්තටම. සර් එක්ක කතාකරන ඒවා මේකේ ලියන්න බෑ නේ . ඒවා වෙනමම කතා. අර්නි කියන කතා පස්සේ තමා තේරෙන්නේ. 😂😂😂😂

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 ปีที่แล้ว +2

    Supiri aiye අදටත් ලංකාවේ oya වෙනසක් karapu bass guitarist kenek ...loweth නැහැ ..🙏🙏🙏❤❤💐💐💐🎸🎸🎸

  • @LKSuperHitz
    @LKSuperHitz ปีที่แล้ว +3

    maarama lassanay....dan band play karana bass wala me raha na....nikan goshaawak witharay ahenne....sinduwe voice aka maarama vidiyata udata aran denawa...many blessings...

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +1

    බේස් අමුතුම රහක් අදටත් එක බේස් යකෙක් ගහන්නෙ නෑ මෙහෙම

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +9

    gahilla kohomai bss king

  • @kanishkanadun9308
    @kanishkanadun9308 3 ปีที่แล้ว +7

    දැක්කත් සතුටුයි 👍🎸

  • @listonkumara8211
    @listonkumara8211 ปีที่แล้ว +3

    dakinna labema puduma sathutak deergauwewa

  • @cngaget4630
    @cngaget4630 3 ปีที่แล้ว +5

    සුපිරි...අර්නී..අයියේ...

  • @salidusadunlakshan8194
    @salidusadunlakshan8194 ปีที่แล้ว +5

    වයස උනාම වැඩ්ඩෙක් අර්නි අන්කල්❤😊

  • @TharinduLakshan-zr8rw
    @TharinduLakshan-zr8rw ปีที่แล้ว +2

    ආයෙ මොනවද 😎❤

  • @chameesandun3744
    @chameesandun3744 3 ปีที่แล้ว +4

    අතීතයට අපිව අරන් යනවට ඔයාට ස්තූති සංජය අයියා.....

  • @sampaththushara6827
    @sampaththushara6827 ปีที่แล้ว +1

    රටේ සම්පත් රැක ගමු

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 11 หลายเดือนก่อน +1

    Sahara man kohe giyath ahannea Sahara bass king arny aiya Jaya sri good luck 💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @chamillakmal9301
    @chamillakmal9301 ปีที่แล้ว +1

    ලංකාවෙ අංක එකේ නම්බර් 01 බේස් අර්නි පීරිස් සර් මේ අය අගය කරන්න ඕන...හරිම දුකයි සහර බෑන්ඩ් එකට ඌ දේ බලනවිට...ඒ දවස් වල සුපිරිම බෑන්ඩ් එක...අද වගේ කොත්තූ බෑන්ඩ් නොව...සහරා ගැන දන්නෙ නැත්නම් අන්තර්ජාලයට ගොස් ඒ අයගෙ අතීත වැඩ බලන්න...

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว +1

    2002 ipadilath marama asai me bess gahillata ❤❤❤❤❤❤ arni mama ❤

  • @RanjithSamanthilaka123
    @RanjithSamanthilaka123 11 หลายเดือนก่อน +1

    Hari lassanai

  • @jaguar1012
    @jaguar1012 2 ปีที่แล้ว +3

    Class karanawada sar

  • @chameesandun3744
    @chameesandun3744 3 ปีที่แล้ว +3

    සුපිරි නියමයි ...ජය වේවා....👍👍👍

  • @wik9408
    @wik9408 5 หลายเดือนก่อน

    Bass king ❤

  • @nilantharuwan544
    @nilantharuwan544 10 หลายเดือนก่อน

    Sahara 💖💖

  • @4sandun
    @4sandun 2 ปีที่แล้ว +3

    ඉස්සුවක් එක නම් අම්මෙ

  • @madugeeth7076
    @madugeeth7076 10 หลายเดือนก่อน +2

    King of the King ❤️🎶

  • @MilindadasunSenanayaka
    @MilindadasunSenanayaka ปีที่แล้ว +2

    King of bass sri lanka

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 ปีที่แล้ว +1

    ලස්සනයි අර්නි අය්යා

  • @adollar3445
    @adollar3445 2 ปีที่แล้ว +2

    Wow no words

  • @Indikadisanayaka-cn8bt
    @Indikadisanayaka-cn8bt 9 หลายเดือนก่อน +1

    Verigooderny

  • @vidarshanawickramasinghe9260
    @vidarshanawickramasinghe9260 3 หลายเดือนก่อน

    ❤❤❤
    🎉🎉🎉
    😊😊😊

  • @roshantakalum4369
    @roshantakalum4369 6 หลายเดือนก่อน

    🇱🇰❤🥰 supiri👌👍🇦🇪

  • @manjulapathmasri5279
    @manjulapathmasri5279 3 ปีที่แล้ว +2

    බේස් king

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b 11 หลายเดือนก่อน

    🎉

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว +1

    ❤ master

  • @GadgetsshopLK
    @GadgetsshopLK ปีที่แล้ว

    0:16 අර්නි අයියා ලාවට වගේ අඩියක් ගහපුහාම 😊

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️‍🔥

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว

    1:36 තබ්ලා රෝලින් එකට😮 3:05

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 3 ปีที่แล้ว +2

    Jaya wewa

  • @praneethpalihena1514
    @praneethpalihena1514 ปีที่แล้ว +1

    පට්ට..❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @janakasanjeewa2085
    @janakasanjeewa2085 3 ปีที่แล้ว +2

    Aya apita hodawadak danna nadda ahgana enna mama thamatj prana awa ahnna atharam lassanai music awaga

    • @nuwanfernando5410
      @nuwanfernando5410 2 ปีที่แล้ว

      Pem benda sith benda song ekata ply karapu bass pattern ea aye play karala dannako ayye..

  • @priyankaguruge8346
    @priyankaguruge8346 2 ปีที่แล้ว +2

    Fatta maxxsa

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว +3

    Respect 👍

  • @sureshbernardus6651
    @sureshbernardus6651 2 ปีที่แล้ว

    Sanjaya aiye mr arni piris ge thawa put some songs bass covers more pls superb ❤️❤️ ayeth sahara old set eka band eka patan ganna ekale gamma shows labenawa akenma api innawa sahara akka hamadama autopad covers tikak danna sanjaya aiyage pls

  • @newshailynewshaily6130
    @newshailynewshaily6130 ปีที่แล้ว

    Sahara kiyanne ithin.,...gemmak ath adatath thibuna nam.......

  • @dimuth3957
    @dimuth3957 3 ปีที่แล้ว +2

    Thank you...supiri😍😍😍

  • @rohanakumara1519
    @rohanakumara1519 ปีที่แล้ว

    මම ආදරේ කරන නිහතමානී තවත් චරිතයක් ❤️

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว

    සර්.. අර්නි පීරිස් 🫡❤

  • @nipunidewmini9772
    @nipunidewmini9772 ปีที่แล้ว

    Nihata mani charitayak tama eney aiya nice 💪💪💪💪💪💪 ape nihatamani wadakarayo tama ekenma

  • @juwanwimalarathne8567
    @juwanwimalarathne8567 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @chanakaroshana3147
    @chanakaroshana3147 ปีที่แล้ว

    My hero

  • @sameerarathugamage383
    @sameerarathugamage383 3 ปีที่แล้ว +2

    ❤️

  • @raigamagesuranga9356
    @raigamagesuranga9356 ปีที่แล้ว

    Masterge ath dekata budusaranai ❤❤❤❤❤

  • @etskassa
    @etskassa ปีที่แล้ว +1

    Maestro ❤

  • @merldesoisa2287
    @merldesoisa2287 2 ปีที่แล้ว +3

    God bless you 👍👍👍❤❤❤

  • @iwanthaindrajith3673
    @iwanthaindrajith3673 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @gayanchandimal4509
    @gayanchandimal4509 ปีที่แล้ว

    Budu saranai mage aiyata

  • @mangalasenavirathna6598
    @mangalasenavirathna6598 10 หลายเดือนก่อน

    Legend’s ❤❤❤❤❤❤

  • @vinodchandika7932
    @vinodchandika7932 ปีที่แล้ว

    👍👊❤❤❤❤❤🤟🤟🤟🤟💪💪💪💪💪

  • @asankanayan2652
    @asankanayan2652 ปีที่แล้ว

    King bas 2k nea

  • @nalinkumarasinghe6375
    @nalinkumarasinghe6375 ปีที่แล้ว

    We love u ❤❤❤

  • @ajithsuranga3430
    @ajithsuranga3430 2 ปีที่แล้ว +1

    thawa ona appa, niyamai

    • @ajithsuranga3430
      @ajithsuranga3430 2 ปีที่แล้ว

      dan inna wadakarayo kiyana daiyal monawada appa ghanne

  • @ravishawithanaarchchi850
    @ravishawithanaarchchi850 ปีที่แล้ว

    Supiri gahillak ❤❤

  • @madushanka3066
    @madushanka3066 ปีที่แล้ว

    Original ❤❤❤

  • @eroshana
    @eroshana ปีที่แล้ว

    God bless you sir

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 ปีที่แล้ว

    Excellent

  • @priyan7005
    @priyan7005 ปีที่แล้ว

    Super

  • @ruwanchaminda7509
    @ruwanchaminda7509 ปีที่แล้ว

    👍👍👍

  • @danukasampath8316
    @danukasampath8316 ปีที่แล้ว

    Bass kingla aiwo arni

    • @akila6421
      @akila6421 ปีที่แล้ว

      අයිවෝත් වැඩ්ඩෙක්.. හැබැයි අයිවෝ & අර්නි මාස්ටර් අහසයි පොළවයි වගේ..

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว

    කෝ ටෙම්පො.ට්‍රැක් අවුට් නෙ ගහන්නෙ.ඇහැන්නැද්ද කාටවත් ඒක?එහෙම නැත්නන් කියන්න බයද ඇහෙන අය මේකෙ අනිත් අය ටිපර් පාක් කරයි කියලා?