මහා රාවණයන් බොධිසත්වයෙක් | බුදු වන කාලය සහ බුද්ධත්වය ලබන හැටි ප්‍රථම වතාවට හෙළිකරයි | කොටස 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Anoj De Silva
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    #Anoj_De_Silva #Laankeshwara #වෙදමහත්තයා #srilanka #Hela #Wedakama #weda_mahatha #Gotabaya_Rajapaksa #President2020 #MahindaRajapaksa #Srilanka #Dhanush
    #Ravana #kingdom_of_king_ravana #Pettigala #Digana #Ravana_Puranaya #Ravana's_Mummy #Naranpanawa #Kandy #Pettigala #TravelSriLanka #Kandy
    #Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu
    King ravana`s palace at sri lanka
    sri lankan great king ravana full documentary
    Ravana The Legendary Emperor of Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    ravana underwater city
    learning about king ravana
    kingdom of king ravana
    Kelaniya naga Lokaya , Kelaniyata Wedi Dathu , Kelaniya Temple , Kelaniya Pansala , Kelani Viharaya , Kelani Viharaye Dathu , Kelani Viharaye Naga Lokaya , Naga Lokaya , naga Lokaye Dathu
    Chief Incumbent of Kelani Temple on sacred relic bestowed from Naga World

ความคิดเห็น • 297

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 8 หลายเดือนก่อน +2

    ඒ තමයි🙏🙏🙏 පුණ්‍ය වන්ත මහා බෝසතාණන් වහන්සේ වන ධර්ම රාජ උතුමා. 🙏🙏🙏🛕👑 උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🔱🪔🪔

  • @pasindupasi6137
    @pasindupasi6137 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු මගේ රටේ සියලුම දෙනාට හොඳ අනාගතයක් උදා වේවා ...නැති වී ගිය හෙළ 🇱🇰 අභිමානය අති වී යලි මතුවේවා.. සියලු ජාතීන්ට සැනසීම උදා වේවා ... ඔබට තෙරුවන් සරණයි මහ හෙළයාණනි..

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 4 ปีที่แล้ว +55

    අනෝජ් ද සිල්වා වෙදමහත්මයාණෙනි ඔබතුමාගේ ශක්තිය හෙළයින් ගේ ශක්තිය යි . ජයග්‍රහණය යි. තෙරුවන් සරණයි ! දෙවි රැකවරණයි !

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว

      mekata ausa bowenna newei mekkage thiyena ekath kotawenna one thopita mechara kalayak nathi koheda yana rawanek allagena bodhi sathwa yakutath thopi ninda karana kalakanni jjathiya mekaa mechara reddak karanna puluwannam me rata mehema thiyenawada thope mati oluwa atha gala balapiau an thattuwak awillada iyala

    • @alwayscalm1225
      @alwayscalm1225 4 ปีที่แล้ว +1

      @@kalpana9342 sama wenna mehema ahanawata ..oya dannawada katada me katha karanne kiyala..?..

    • @ranjanawasantha384
      @ranjanawasantha384 4 ปีที่แล้ว

      @@kalpana9342 mu kude bn. Gotheya

  • @lahirudshan5478
    @lahirudshan5478 3 ปีที่แล้ว +17

    රාවනා
    දුන්නොත් වරමක් මාහට
    අයදින්නෑ අන් කිසිත්
    නුබේ පැමිනීම හැර 🙏

  • @MamaDama-p1o
    @MamaDama-p1o 11 หลายเดือนก่อน

    මමත් රාවණා රජතුමා ගොඩක් viswasa karawa budusaranai දීර්ඝ aysha ලැබේවා wedamahaththaya danush mahaththayatath දළදා සමිඳුන් පිහිටි ලැබේවා ❤❤❤

  • @charithwanigasooriya383
    @charithwanigasooriya383 4 ปีที่แล้ว +5

    මාත් කැමති රාවණ රජු ගැන ඉගෙන ගැනීමට. අනොජ් ද සිල්වා වෙද මහත්මයා ඔබතුමාගෙ වචන බොක්කටම වදිනවා!!!! රාවණ ගැන වැඩි වැඩියෙන් සෙවීමට ශක්‍තිය දෛර්‍ය ලැබේවා!!!.
    තෙරුවන් සරණයි!

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +32

    රවණ ❤❤❤

  • @smithmalani6193
    @smithmalani6193 2 ปีที่แล้ว +4

    රට, ජාතිය ගැන හැඟීමක් ඇති oba තුමාට සියලු පැතුම් ඉටුවන හෙට දිනකට දිරිය ශක්තිය සහ ජවය ලැබේවා අධිෂ්ඨාන කරමි!🙏🙏🙏

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +20

    ජයම වේවා ඔබතුමාට...
    ජය ජය සූර්ය දෙව් රාවණ් අප්පච්චි"....🙏

    • @leninpalitha9414
      @leninpalitha9414 4 ปีที่แล้ว

      ඔයා ලස්සනයි

    • @doorsoon8312
      @doorsoon8312 4 ปีที่แล้ว +1

      රේණු රත්නායක 836 magen matath help ekak denna th-cam.com/video/gknoIfrTkds/w-d-xo.html

    • @yyjosep9259
      @yyjosep9259 3 ปีที่แล้ว +1

      P

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +8

    මේක තමයි හෙලයන්ගේ අභිමානය ... වෙද මහත්තයාටත් ඔබටත් තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී 😍😍😍🙏🙏❤️❤️❤️ ... මෙවැන් වීඩියෝ තව ඕනේ..
    (පිලිපීනයේ සිට ..)

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว +44

    රාවණා ගැන ආදරයෙන් අහන්නෙ godak ගරුත්වය ඇතුව

    • @doorsoon8312
      @doorsoon8312 4 ปีที่แล้ว +1

      Paul Rcrd mage Chanel ekata subscribe karala help karanna th-cam.com/video/gknoIfrTkds/w-d-xo.html

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว

      mekata ausa bowenna newei mekkage thiyena ekath kotawenna one thopita mechara kalayak nathi koheda yana rawanek allagena bodhi sathwa yakutath thopi ninda karana kalakanni jjathiya mekaa mechara reddak karanna puluwannam me rata mehema thiyenawada thope mati oluwa atha gala balapiau an thattuwak awillada iyala

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    මේ තරම් උතුම් හදවතක් ඇති ඔබතුමාට පිස්සු කියලා නිගා කරන උන් මේ රටේ ඉන්න මෝඩම ජාතියක්. ඔබට විශ්ව ආශීර්වාද ලැබේවා ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වී රටට ජාතියට සෙතක් සලසන උතුම් මිනිසෙකු ලෙස වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ලක් දෙරණට ජය

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @NimalaWathi
    @NimalaWathi 10 หลายเดือนก่อน

    ඔබතුමා ට,මෙවැනි නුවනක්,ලz,බුනෙකොහොමද,පින්වත් වෙදමහතා ඔබරජෙක්,ඔබතුමා ගෙ,කදුලුරටටමුතු,කzටවේවා

  • @rumeshpathirana3028
    @rumeshpathirana3028 4 ปีที่แล้ว +8

    තිසරන සරණයි අපේ ගුරු තුමනි.. ආයුශ බොහෝ වේවා.

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว

      mekata ausa bowenna newei mekkage thiyena ekath kotawenna one thopita mechara kalayak nathi koheda yana rawanek allagena bodhi sathwa yakutath thopi ninda karana kalakanni jjathiya mekaa mechara reddak karanna puluwannam me rata mehema thiyenawada thope mati oluwa atha gala balapiau an thattuwak awillada iyala

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว +1

      මොකද බන් කෑ ගහන්නෙ ඇයි උබ පරන විතානගෙ කවුරු හරිද?

  • @ramyaperera6675
    @ramyaperera6675 4 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි .!!! ඔබ තුමට ජය ජය ජය....

    • @leninpalitha9414
      @leninpalitha9414 4 ปีที่แล้ว

      නගා 30ස් අවරැදු යුද්දෙදි ඔය විරයො හිටියේ කොහෙද පැටියො පච නයෙක්

  • @ahinsasadamali935
    @ahinsasadamali935 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ආසාවෙන් අහන්නෙ අප් රාවණයන් ගැන මම ගොඩක් කැමති රජ කෙනෙක් හරිම ආදරෙයි

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 4 ปีที่แล้ว +2

    වෙද මහත්තයා රැකගැනීම ඔබලාගේ වගකීමක් එය ඉටුකරන්න උත්සාහය කරන්න පිං සිදුවෙයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว

      mekata ausa bowenna newei mekkage thiyena ekath kotawenna one thopita mechara kalayak nathi koheda yana rawanek allagena bodhi sathwa yakutath thopi ninda karana kalakanni jjathiya mekaa mechara reddak karanna puluwannam me rata mehema thiyenawada thope mati oluwa atha gala balapiau an thattuwak awillada iyala

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว

      @@kalpana9342 හප්පොත්තියේ 😉😄 වස

    • @domidusanjeewa8031
      @domidusanjeewa8031 4 ปีที่แล้ว +1

      @@anammanambukiyerasakatha6165 jaya sanka kiyana me wage pragathi rilawunta reply karana ekath aparadayak. Mungen ape ratata, jathiyata, ape dahamata wadak na.

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.
    බුද්ද..දම්ම.සංග.රත්නයට.මාගේ.තමස්..කාරයවේවා.
    ඔබවැනි..වැනි උත්තමයින්...අපේ රටට වාසනාවක් ....ඔබට තෙරුවන් සරනයි.....

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන්සරනයි

  • @imeshasamarathunga3443
    @imeshasamarathunga3443 3 ปีที่แล้ว +2

    හෙලයන්ට ජය වේවා. ....!.ඔබ තුමාට බුදු සරණයි. ..!

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว +1

    ඔබතුමට බුදුසරණයි

  • @samansa6561
    @samansa6561 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @samudralakmali5829
    @samudralakmali5829 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

  • @NimalaWathi
    @NimalaWathi หลายเดือนก่อน

    රාවනාපියානන්ටනමස්කාරවේවා

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +2

    ජය වේවා

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 ปีที่แล้ว +1

    ජය ශුි

  • @nawarathnanawarathna348
    @nawarathnanawarathna348 2 ปีที่แล้ว

    Oba.thumata..bohoma..pin.apiwa.denuwath.keruwata.budu.saranai

  • @indikasadamali3335
    @indikasadamali3335 หลายเดือนก่อน

    බුදු සසුනේ උරුමය හා මේ රටේ උරුමය ඔබ සතුය

  • @lakshmanbasnayaka8314
    @lakshmanbasnayaka8314 3 ปีที่แล้ว +1

    ඔබතුමා කොරොනා බෙහෙත් දැන්වත් අපටදෙන්න පටන් ගන්න ඔබතුමාට බුදු සරණයි

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +54

    ඇඟේ මයිල් කෙලින් වෙන කතා කරන විදියට ❤❤❤❤

    • @kalpana9342
      @kalpana9342 4 ปีที่แล้ว

      kalisama galawala balapa thawa monawahari kelin wela athi moda miharak an thattuwa witharai adu

    • @ranjanawasantha384
      @ranjanawasantha384 4 ปีที่แล้ว +1

      @@kalpana9342 mone huththekde bn me

  • @samudralakmali5829
    @samudralakmali5829 4 ปีที่แล้ว +3

    සදා ජය

  • @pathmardr2336
    @pathmardr2336 2 ปีที่แล้ว

    Obathumata theruwan saranai 🙏 obai ape MHA Rawan Raju🙏🙏🙏🙏🙏

  • @pramithchathuranga504
    @pramithchathuranga504 4 ปีที่แล้ว +24

    මමත් රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විශ්වාසය කරනවා .... හෙළයන්ගේ ඉතිහාසය ,පර සුද්දෝ නැති කරනවා

    • @lakmal1319
      @lakmal1319 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @slseshan9300
      @slseshan9300 4 ปีที่แล้ว

      අන්න එකායි

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 ปีที่แล้ว

    Rawan..🙏🙏🙏🙏🙏🙏 ..danush . ..methuma gana obe video dakke me maathakai...👍👍👍

  • @udeniyamuna-ru6bz
    @udeniyamuna-ru6bz ปีที่แล้ว

    Oba tuma gana kiyanda dayak na anojjaya utumanani ada oba suwa karanda bari laddu maga ediriya suwa kala adai mama dana gathta iba tuma puduma daksa a waga gunayahapath buddimath ma dasayata sampatak kiyala matubudubawa kabawaa kiyala hadawatinma patanna ma lokayama lassana wai iba rajaunoth...akai atta 🙏🙏🙏🙏🙏🙏🙏💛💗❤

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 4 ปีที่แล้ว +1

    Superb wisdom,please take his knowledge to develop our country and his sayings are very truth compare to our observations

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි .

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +6

    මෙතුමා නැවත හමු වෙලා සාකච්ඡාවක් දෙන්න අයියේ🤟🙏

  • @chamindakumara7038
    @chamindakumara7038 4 ปีที่แล้ว +3

    මනෝජ් අයියා ඔබ හංගන්න යමක්

  • @smithmalani6193
    @smithmalani6193 2 ปีที่แล้ว +1

    මම රාවණ රජතුමාට හද පතුලේ ම ගරුත්වය කරනවා

  • @vimalayapa2211
    @vimalayapa2211 4 ปีที่แล้ว +1

    Niyamai..

  • @wijithajayawardhana2264
    @wijithajayawardhana2264 2 ปีที่แล้ว

    Waaw niyamy ....karanako apith asai.

  • @lasiathasathsara2211
    @lasiathasathsara2211 4 ปีที่แล้ว +1

    Mewata thama mola kiyanna weda mahaththaya obathumata theruwan saranani!!!!!

  • @russp622
    @russp622 4 ปีที่แล้ว +9

    හම්මට ගැම්ම යකූ... රාවණා පරපුරේ සිල්වා කෙනෙක්!

    • @chamarasrinath8356
      @chamarasrinath8356 3 ปีที่แล้ว +1

      Ravana parapure silva la , de silvala na mchn . Meka sinhala sername ekk neme .pruthugeesi jaathiya.( Nethrland)

  • @udeniyamuna-ru6bz
    @udeniyamuna-ru6bz ปีที่แล้ว

    Oba tuma tama apa Ragun buddiyath daumath saktiyath nihatamani kamath tiyana kanak oba wani utumak ma mapamna kayak dakala na 🙏🙏🙏🙏

  • @sriyaniabeyrathne766
    @sriyaniabeyrathne766 3 ปีที่แล้ว +1

    I agree with you. Ten heads show his power.

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +3

    ජාතියට. රාවණා රජු ට

  • @udeniyamuna-ru6bz
    @udeniyamuna-ru6bz ปีที่แล้ว +1

    Matuma radawa buduni upadina hama bawayaka matuma maubima bara gsmna oba tuma epadawaaa

  • @manohariwickramasinghe
    @manohariwickramasinghe 4 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් වැඩසටහක්. ගයාන් අයියත් එක්ක මෙතුමා ගෙන්වගන්න බැරිද එකට? ඔයත් හොදට වැඩසටහන කරනවා..

  • @judefernando511
    @judefernando511 ปีที่แล้ว

    Obatumata jayan jayama weawa

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว

    අනේ දනුශ් අය්යෙ මෙතුමාගෙ වීඩියෝ එකක් දාන්නකො...මා දුටු නියම හෙළයෙක්..ඒ ගැම්ම.💪 ....ආදරෙයි අපේ ආයුශත් අරන් මෙහෙම මිනුස්සු ජීවත් වෙන්න ඕනෙ🙏❤️

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 4 ปีที่แล้ว +35

    ගයාන්වයි මෙයාවයි එකට ගේන්න බැරිද ?

  • @hakoona9751
    @hakoona9751 4 ปีที่แล้ว +3

    ලංකාව 🇱🇰 රාවණා

  • @OmanOman-kd3qh
    @OmanOman-kd3qh 5 หลายเดือนก่อน

    ගයාන් සදකැලුම් හා අනොජ් සිල්වා වෙද මහතා දෙන්නා එකට සංවාදයක් තියන්නකෝ

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +9

    රාවණා ❤️

  • @padhminiamarasekara2952
    @padhminiamarasekara2952 2 ปีที่แล้ว

    Ane mee wada මහතාගේ desana අහල wadak ගන්න pin සිදුවෙයි maha poth gulak deyak දානකන් inne බලන්න budusaranai

  • @sajiyasl530
    @sajiyasl530 4 ปีที่แล้ว +2

    රට තැනකට ගෙන්න මෙ වගෙ පුද්ගලයන් මෙ පින් බිම තුල දහස් ගනනින් ඉපදේවා

  • @priyanthikusumalatha8276
    @priyanthikusumalatha8276 ปีที่แล้ว +1

    අපේ මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ නිකන් ඉදලා කාලා පුරුදු වෙලා මහන්සියක් ඇගට දැනේන්නෑ මේ වන් පුත්තු තව බිහි වේවා ඒ කාන්තයේන්ම රට ණයේන් නිදහස් වෙනවා

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Jalinyomitha
    @Jalinyomitha 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මහකන්ද දේවාලය සම්පූර්ණ සිමෙන්ති නේ මම ආවානේ.

  • @DulaniPerera-ci8dc
    @DulaniPerera-ci8dc 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Ykj2022
    @Ykj2022 4 ปีที่แล้ว +1

    Mchn thank you hemadetama...from Maldives

  • @madubashini2729
    @madubashini2729 4 ปีที่แล้ว +4

    රාවණා ඉතිහාසෙ හොයන්නනම්... ගයාන් සඳකැලුම් විතරමයී..විශ්වාස

    • @SLSanjuTech
      @SLSanjuTech 4 ปีที่แล้ว

      රාවනා කියන්නෙ දෙන්නෙක්ද ඒ කියන්නෙ නැත්තම් දෙන්න යන ගමන වෙනස්ද , ඇයි ඔයා එහෙම කියන්නෙ the reason why

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    ඔබතුමා අනාගතයට අවශ්‍ය බෝධිසත්වයෙක්.

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Mamath Rawanayan gana ahanne hugaaak bakthiyak athuwa!!!! Obalata pin!!!

  • @senethweerawardana7372
    @senethweerawardana7372 4 ปีที่แล้ว

    ptt

  • @padhminiamarasekara2952
    @padhminiamarasekara2952 2 ปีที่แล้ว

    ආණ්ඩුවේ අනුසාසනා නිතර කරන්න ආගමික ayath wedamahathatath dawasak danna wenasak කරන්න පුළුවන්

  • @rajithasanoj9155
    @rajithasanoj9155 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iduvaraputa6950
    @iduvaraputa6950 2 ปีที่แล้ว

    ❤️

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 4 ปีที่แล้ว +2

    නීල ජටා කුම්බක🙏

  • @IsuruMRanasi
    @IsuruMRanasi 4 ปีที่แล้ว +10

    මම දැකපු දෙවියෙක්... අනෝජ් ද සිල්වා 💗

  • @samanthikumari6517
    @samanthikumari6517 25 วันที่ผ่านมา

    ❤🙏🙏🙏🙏

  • @dharmarathnabandara6451
    @dharmarathnabandara6451 4 ปีที่แล้ว +1

    Rajaye awasarayak nathiwa karanna puluwan dewal samajagatha karamu. Mamath innawa obathuma samaga.

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 4 ปีที่แล้ว +1

    Natha deviyanta pasuva Vishnu deviyone Budu venne..

  • @chamindakumara7038
    @chamindakumara7038 4 ปีที่แล้ว

    Good

  • @SarangaEheliyagoda
    @SarangaEheliyagoda 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 3 ปีที่แล้ว

    Ammage redda thama.meka ganu horek.onenm kiyanna meyage hora allala dennam mahaththayo

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว +3

    රාවනා මෘත දේහයට පණ දෙනවා කියන්නේ ගැඹුරු කතාවක්... ඒවා කියලා වැඩක් නෑ. මේ බුද්ධත්වය කතාව හරි.. බුද්ධත්වයක් ලබන්න මේ ත්‍රිමූර්තියෙන්ම සන්නද්ධ විය යුතුමයි. හැබැයි මෙහෙම Qualified බෝධිසත්වයන් කාලය දීපය කුලය අාදිය බලලා එන අය නොවෙයි. අධර්මය විනාශකරවලා ධර්මය ස්ථාපිත කරවන්න මෙවැනි බෝධිසත්වයෝ සොබාදහම යොදාගන්නේ.. මේක චක්‍රයක්.. ඒ හරහා තමයි අනිත් බෝධිසත්වයෝ පාරමිතා පුරාගන්නේ... මෛත්‍රීය බෝධිසත්වයන්ගේ කළ සියල්ල පරිපූර්ණයි. මොහු කිව්වනම් මේ මෛත්‍රීය බෝධිසත්වයන් කියලා අන්න එතකොට අපි පිළිගන්නේ නෑ. අපේ නිර්වාණයට මේ කියන කතා සියල්ල ඔබ්බවන්න පුලුවන්. දර්ශනයක් තමාතුළ නැත්නම් මෙහෙම කියන්න බෑ. දැන් බලන්න මෛත්‍රීය බෝධිසත්වයන් සමග ගොඩබසින්නේ පාරමි පිරුණු අය.
    තව දෙයක් ත්‍රිමූර්තිය නියෝජනය කරන විශ්වීය රජයක ස්වභාවයන් සහ නියෝජිතයන් ලෙස ඉදපු ඇත්තෝ මනුලොවට ගොඩබැහැලා මේ රටේ මිනිස්සු හා රජයන් කරන දේවල් දැක්කම ඇති ඒ අයට පාරමී පුරාගන්න. ඒ තරම් මේ වෙන දේවල් එවැනි සුපිරිසිදු හදවත් වලට දරා ගන්න බෑ. ඒකයි බුදුවරයෙක්ව සුපිරිසිදු හා අපිරිසිදු ස්වභාවයන් දෙකෙන්ම විනිර්මුක්ත කරවන්නේ. ගැටීමකින් තොරව ටිකක් හරි පිරිසිදු කෙනා හරහා තම අරමුණට යන්න හැකිවෙන්නේ එතකොටයි. අවස්ථාව එනතුරු එසේ ගමන යන්න වෙනවා. දෙකම අන්ත දෙකක්. වැලද ගන්නෙත් නැතුව ප්රතික්ෂේප කරන්නෙත් නැතිව එනම් ගැටීම් අවම කරගනිමින් සැලසුම කරා ඉවසීමෙන් යන්න වෙනවා...!

  • @rajithasanoj9155
    @rajithasanoj9155 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ධර්මදානයපිනිසයි
    @ධර්මදානයපිනිසයි 4 ปีที่แล้ว +3

    " මම බොහෝම වගකීමෙන් කියනව" අන්න ඒහෙම නොකිය ඉන්න ඕනි. මොකද මේ අපි කතා කරන්නෙ අපි කිසිදාකවත් නොදැකපු ඉතිහාසයක් ගැන. එ නිසා සියල්ල දන්නව වගේ කතා කිරීම වැරදි

  • @aselabandara6977
    @aselabandara6977 4 ปีที่แล้ว +1

    ☺oya hamoma diha balan inne ..darmaya saththiyaii....thava danumai onii...davasaka vatahei ...eda meda venasak gana...idiritata...bs

  • @thilinanuwan2555
    @thilinanuwan2555 4 ปีที่แล้ว +1

    Aiye meka nawattanna epa ...age le kakiyana wadak ....ape de aniwaryenma hoyaganna onimai....budusaranai

  • @gayanmadhushanka5904
    @gayanmadhushanka5904 4 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @success5764
    @success5764 4 ปีที่แล้ว +3

    ❤🔥🔥🔥🔥

  • @hasindunimantha7810
    @hasindunimantha7810 4 ปีที่แล้ว +1

    👍🏽👍🏽👍🏽

  • @rumeshkumaraherath56
    @rumeshkumaraherath56 2 ปีที่แล้ว

    1815apa rate sinhalayan visin pava di nathikaragaththa ape thakshanayan ha sanskruthiya aurudu200kata adika kalayak thisse vinasa karamin pavathinava danata pavathina pramanaye sita ho natvathath godaganna oba vani aya ihala thanathuru valata geniyannama sidda vei apata

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 3 ปีที่แล้ว

    Danush mahaththayo oya Awanka kenek.meya laga wada karapu Aya innwa mama danna.oyata meyage aththa wisthare eliyata daganna onenm mawa contact karaganna.math Kandy meyage Hati hodata dannawa.meya ganu lamai 300kta wadi rawattala thiyenwa

  • @padhminiamarasekara2952
    @padhminiamarasekara2952 2 ปีที่แล้ว

    Thilak කන්දේ gama mahaththayah වගාව කරන්නේ රාවණා අනුගමනය කරන්නේ බලන්න වගාව සරුයි mewa සම්පූර්ණ ඇත්ත kee දෙනෙකුට වතුර naa oya kiyana වතුර වේල්ල hadanna udaw ගන්න mewa පෙන්වන්න

  • @සුසීමාතෙරණිය
    @සුසීමාතෙරණිය 4 ปีที่แล้ว +2

    මම මෙතනදි එක දෙයක් කියන්නම්.. රටේ නායකයන් බුද්ධිමත් නොවුනොත් මහා විනාශයක් වෙයි ඉදිරියට... අනිවාර්යයෙන්ම...
    අපේ හෙළයෝ මෙවර පාර්ලිමේන්තුවට යන්නම වෙනවා. ඒ අතරෙනුත් බෝධිසත්ව ආත්මයන්.. බෝධිසත්ව ආත්ම කියන්නේ ජාත සෝතාපන්නයන්.. ඒ අයට තනි මග ගොස් රහත්වෙන්න අවශ්‍යතාවක් නෑ. ලෝක සත්ත්වයා වෙනුවෙන් මස් ලේ ඇට නහර දිය කරන උත්තමයන්. දැන් මේ ඇත්තාගේ ස්වභාවය වෙනම කතාවක්.. මේ භූමියට ආවේ පාරමී පුරන් යන්න. තාම පැවැත්මේ ඩියුටිය ලැබිලා නෑ. සොබාදහමේ ක්රියාවලිය මේ මිනිසුන්ට පාරමී පුරවන්න සලස්වන එකයි. එතකොට මොහු එක තැනක කියනවා රාවනා ශක්තිය උරුම කෙනා වනගත වෙයි කියලා. නැහැ ඒක කොහෙත්ම වෙන්නේ නෑ. එක පසෙක රාවනා රජගේ සගයෝ බෝධිසත්වයන් ලෙස පාරමී පුරාගන්න ඇවිත් තිබෙනවා. අනික් පස රහත් ඵලය නොව බුද්ධත්වය මේ මනුලොව ජීවමාන වෙලා තියෙනවා. ඔබ කියන කතාව හරි ඔය කියන රාවනා කැලයට යන්න ගියා වෙන්න පුලුවන්. ඒක වැලකුණා කියලත් මම කියනවා. එහෙනම් ඔහුට හයියක් වෙන්න නම් ඔබ සියලුදෙන කළ යුත්තේ අපේ බෝධිසත්ව අාත්ම පාර්ලිමෙන්තුවට යැවීමයි. මොකද ඔහු පාර්ලිමෙන්තුවේ රජකම නොගන්න නිසා. ඔහුට හයියක් වීමට ඔබලා පාර්ලිමෙන්තුවේ සිටිය යුතුයි. ගෝඪභය ජනාධිපතිතුමා හා රනිල් මහතා එය නොකලොත් අපේ සැලුසුම ක්රියාත්මක නොවන නිසා ශිව පියාණන්ගේ හා කාලියගේ ආශිර්වාද මැද මම කරන දේ කලින් ලියලා තියෙනවා කුවෙණියගේ page එකක්.යටතේ.. ඒ නිසා අනාගත දරු පරපුර.. පාරමී පුරාගෙන යන්න ආපු බෝධිසත්වයන් වෙනුවෙන් සියල්ලගේම ඇස් අැරේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම අපේ හෙළයන් පාර්ලිමෙන්තුවට යවන්න අපේ සිංහල ජනතාව අනිවාර්යයෙන්ම පෙළ ගැහෙනවා. අපි පෙළ ගස්සවලා මනස වෙනස් කරවලා දෙන්නම්.. නිකං ඉන්න එපා අද අදම සැලසුම් කරන්න...

    • @ashramaya
      @ashramaya 4 ปีที่แล้ว

      Kumari Amarawickrama
      > රටේ නායකයන් බුද්ධිමත් නොවුනොත් මහා විනාශයක් වෙයි ඉදිරියට...
      "පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජනාධිපති ග්‍රාමසේවක යැයි පටලවා ගැනීම"
      www.trekmentor.com/si/content/book/979

  • @nishaherath5590
    @nishaherath5590 4 ปีที่แล้ว +1

    💐👍

  • @manushasithum3242
    @manushasithum3242 3 ปีที่แล้ว

    💙👌

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 4 ปีที่แล้ว +4

    ඇසට කඳුලක් එනවා මෙවා ඇහෙනkota

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 4 ปีที่แล้ว +1

    kauda me dial eka..time pass ekata hodai..

  • @isuruashika299
    @isuruashika299 3 ปีที่แล้ว

    Godak.sathutui.medewal.ahanna.tharuwan.sarani

  • @Kk-ps4qc
    @Kk-ps4qc 4 ปีที่แล้ว +2

    Silwala kiyanne suddhonta kath edapu un.niyama helayo ennawa lankawe gayan sadakelum.tilak kandegama wage mahathun sebeema buddimathun.methumage kaiwaru vtarai

    • @madubashini2729
      @madubashini2729 4 ปีที่แล้ว +1

      K k ගයාන් සඳකැලුම් ♥️ නියම හෙළයෙක්

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว +3

    මගෙ ඇග වෙවුලනවා
    රාවණා රජු. බනිනකොට 😠😠😠😠😠😠😠😠😈😈👿👿👿

  • @harshanaeranda9342
    @harshanaeranda9342 4 ปีที่แล้ว +2

    De Silva අගම්පොඩි පරපුරේද ? ප්‍රශ්නයක් ?