'' මේක දැන් සිරිසේනගේ ආණ්ඩුව වගේ, ඩේලි ආතල්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 วันที่ผ่านมา +71

    ඒ කට්ටිය අනුන්ගේ කූනුමයි හෙව්වේ ...ඒවම එයාල ට පාරාවලලු වෙලා ...😅

  • @arunawije1039
    @arunawije1039 วันที่ผ่านมา +105

    රටට වන විනාශයෙ වගකීමෙන් ඔබටත් මිදිය නොහැක. npp balayata ගෙන ඒමේ පුරෝගාමි යෝ

    • @premadasamatharagedon7764
      @premadasamatharagedon7764 วันที่ผ่านมา +2

      Wechche deta enna seiyadu.kevanam vamarapalla.

    • @Percy-v6h
      @Percy-v6h วันที่ผ่านมา +13

      අනේ ඔව් මහත්තයෝ මේ රට විනාස කරන්න දෙන්න එපා 😂😂😂😂😂😂කොච්චර හොදට තියෙන රටක් ද මේ ක. සේපාල ල තමයි මේවට වගකියන්න ඕනේ 😂😂😂😂😂😂😂

    • @DD-nl7rv
      @DD-nl7rv วันที่ผ่านมา +3

      @arunawije1039 True!

  • @wimaldesilva2470
    @wimaldesilva2470 วันที่ผ่านมา +44

    NPP =National පච පක්ෂය

    • @PandithGautha
      @PandithGautha 16 ชั่วโมงที่ผ่านมา

      UNP රනිල් කියපු නැති එක පචයක් කියන්න, පුලුවන්නම්, නිකමට එකක් දෙන්න , අහම්බෙන්වත් අහුලලා !

    • @kumbaya234
      @kumbaya234 16 ชั่วโมงที่ผ่านมา

      රනිල් නොකියපු එක පචයක් මතක ඇත්නම් කියන්නකෝ ?

  • @Upm-s8k
    @Upm-s8k วันที่ผ่านมา +65

    ඇත්ත කථාව සුනිල් වටගලට රාඡ්‍යපාලනය හෝ කලමණාකරණයේ දුර්වල භාවය තමයි මේ. තමන් රාඡ්‍ය හෝ මොනයම් ආයතනයකට එනවිට එහි ප්‍රධානියාට දැන්විය යුතුයි. මුලින් ප්‍රධානියා හමුවී ඔහු සමගයි වෙනත් කටයුතුවල යෙදිය යුත්තෙ.. රනිල් L බෝඩ් කථාව කිව්වේ බොරැවට නෙවේනෙ.😂😂😂

    • @PandithGautha
      @PandithGautha 16 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගේ පම්පෝරි විතරක් නොකිය ඉන්න , හැමෝම දන්නවා රනිල් රටට කපරපු ද්‍රෝහී විනාස කාර්ඉ දේවල්, ඇත්ත රනිල් කිව්වේ දුෂණය සහ වංචාවට නම් NPP, L - බෝඩ් තමා !

  • @songmusicprabash1856
    @songmusicprabash1856 วันที่ผ่านมา +62

    මෙයත් ඒ කාලේ රෙදිනැතුව මාලිමාවට කඩෙි ගිය කෙනෙක් තමයි දැන් මොකද වෙලා තියෙන්නේ 😅

    • @dimungeg1995
      @dimungeg1995 วันที่ผ่านมา +8

      No.. one can be wrong in the past, but to be independent after realising the mistake is good for the democracy

    • @mikeh4713
      @mikeh4713 16 ชั่วโมงที่ผ่านมา +6

      දැං වෙලාතියෙන්නෙ පොට්ට වෙලා හිටිය එකාගෙ ඇස් පේන්ඩ අරං. ඒක ලොකු දෙයක්.

  • @sanjeewaamila4268
    @sanjeewaamila4268 วันที่ผ่านมา +25

    මට තියන ප්‍රශ්නයක්..කොහොමද මෙයා IG ට කතාකරල අත් අඩන්ගුවට ගන්න කිවුවෙ..ඇමතිලට එහෙම පුලුවන්ද?

  • @Ticktopapi
    @Ticktopapi วันที่ผ่านมา +23

    ගෙවීපී එකේ ප්‍රතිපත්ති හැදිලා තියෙන්නේ ුධ සන්නද්ධ අරගලයක්කින් බලය ලබාගෙන තුවක්කුවෙන් රට පාලනය කිරීම සඳහා ඒ අයට මේ ඔලමොට්ටල ප්‍රජාතන්ත්‍රවාදය ගැන උවමනාවක් නැහැ. ඒ ගැන ඒ අයට පල පුරුද්දකුත් නැහැ . අත්දැකීමක් නැහැ. එම හේතුව නිසාම තමයි මේ ආකාරයට උගුල්වලට හසු වන්නේ., ඇත්ත වශයෙන්ම තුවක්කුවක් ඔලුවට තියන් නැතුව මේ ඉන්න කාලකන්නීන්ගෙන් වැඩ ගන්ඩත් බෑ. මුං හරි මාර්ග ගන්ඩත් බෑ. ඒ උනාට ඒ විදියට දේශපාලනය කරන්න අද ලෝකේ බැහැ. ,
    ඕක තමයි තියෙන බරපතල ප්‍රශ්න

    • @PandithGautha
      @PandithGautha 16 ชั่วโมงที่ผ่านมา +1

      UNP ප්‍රජාතන්ත්‍ර අහගන්න්න රනිල්ගෝ මිත්‍ර ගෝනවල සුනිල්ගෙන් !!

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 วันที่ผ่านมา +14

    එයාල ට පාලනය කරන්න නොහැකි වද ???😅

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +10

    මාලිමාවේ සුජත නොවූ සුජාත භාවය

  • @Aristosmixail
    @Aristosmixail วันที่ผ่านมา +9

    Mun elawanna parata bahina kale hari wage.

  • @madurangakusal2472
    @madurangakusal2472 วันที่ผ่านมา +12

    අනේ පව් අනේ 😢

  • @samp-z6v
    @samp-z6v วันที่ผ่านมา +4

    හරියට හරි. කොහොමත් ඕකෙන් 30, 40 වෙලාවට පනින සීන් එකක් වගේ තියෙන්නෙත්

  • @anjeltina1456
    @anjeltina1456 วันที่ผ่านมา +9

    Moda ralak malimawe inne..kebara.witarai..moda.amathila shit kohomada itin.ratak.hadanne

    • @champaperera8487
      @champaperera8487 วันที่ผ่านมา +1

      පහුගිය ආංඩුවල හිටපු ඇමතිලා රට කිරියෙන් පැනියෙන් ඉතිරෙව්වා නෙ.

  • @anuraillankoon8712
    @anuraillankoon8712 วันที่ผ่านมา +32

    ඇතුලෙත් ගැට පිටත් ගැට. කොටින්ම කීවොත් ගොම ගොඩක් මේ ආන්ඩුව. 🤨🤨

  • @GP-b5e
    @GP-b5e 11 ชั่วโมงที่ผ่านมา

    එකෙකුටවත්. ඡන්දෙ දීලා වැඩක් නෑ. ඔක්කොම එකයි. මේරටේ පරිපාලනය. අර ආයාතන වගේ Board එකකට දීලා. කරගෙන යන්න පුලුවන් නම් මේ රට පවතී. ඒත් ඒක කරන්න බෑ, මොකද රටක ස්වරීභාවය, ආරක්ෂක හේතු යනාදී සීමාවන නිසා. 😮😮😮😮

  • @ramaketawala8465
    @ramaketawala8465 วันที่ผ่านมา +6

    OBATUMA TA DANWATH MOLE PADUNA EKA SATUTUI..NAMTH ME DEWAL WENNA KADE GIYA SIYALU DENA WAGA KIWA YUTUYI OBATUMA SAMAGA😢

    • @kumbaya234
      @kumbaya234 16 ชั่วโมงที่ผ่านมา

      ඇත්තෙන්ම සේපාල හොද දෙයක් කරන්නේ විවේචනය කරන එක , හැමෝ ලගම වැරදි තියෙනවා. නමුත් එක දෙයක් මතක තියාගන්න , කොපමණ වැරදි තිබ්නත් එකම බලාපොරෝත්ටුව NPP/JVP තමා, අනිත් හැමෝම කාල බලල රහ කරලා තියෙන අය

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 วันที่ผ่านมา +5

    මම ඔය ෆිල්ම් එක දෙසරයක් බලලා තියෙනවා😂😂😂😂

  • @prabashhewage6772
    @prabashhewage6772 วันที่ผ่านมา +8

    Aiyoo Watagala 😜😜😜 umbawath anduwada

  • @sunilkumara9361
    @sunilkumara9361 14 ชั่วโมงที่ผ่านมา

    If Sri Lanka fail this time there is no future Sri Lanka people whether you are rich or poor every one will have to suffer doesn't make any difference already Sri Lanka is far behind compare to other countries in the region iam commenting from Australia.

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 วันที่ผ่านมา +7

    ඉතින් අනේ එහෙමනං නං ඔය හදරපු පාස්පෝට් වලට කතා කරලා අල්ලන්න පුළුවන්නේ මහ ලොකු දෙයක් නෑනේ කොච්චර ගත්තද කොච්චර කරාද කින්ද මන්ද කියලා

  • @T56-b3y
    @T56-b3y 15 ชั่วโมงที่ผ่านมา

    මචං ඉස්සර මනහර ⁣සගරාවෙ තිබ්බ ප්‍රංශයෙ අයිපල් කුළුන යකඩ වලට විකුණපු තක්කඩියෙක් ගැන සත්‍ය කතාවක් හොයල බලපං

  • @GihanKarmal
    @GihanKarmal วันที่ผ่านมา +9

    Aiyoo salli 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @UpaliHarischandra
    @UpaliHarischandra 16 ชั่วโมงที่ผ่านมา

    අපිටත් desapalanaya ගැන kiyavimak තියෙනවා . රනිල් 2048 rata hadamu කියන කොට ඉවසන් හිටපු ගොඩක් අයට dan හදිසි වෙලා 😂😮 ඉවසන්න ඉවසන්න 76 iwasapu ලංකාවේ mahajanathwak ඉන්නේ

  • @kudamanike1443
    @kudamanike1443 16 ชั่วโมงที่ผ่านมา

    අත්දැකීම් බහුල අයරට ගෙනා තැනින්හරි පාරට ගන්න ටිකක්අමාරැයි,කෙහෙල්මල්විවෙචන රට කකවා,ඒඅය කරන කම් බලාන ඉන්න ,හැමෝම රට කොරන්න යාම මෝඩ ගතියක්

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 14 ชั่วโมงที่ผ่านมา +1

    ඔයි ඇමැති අන්දමින් කරලා තිබෙනවා කියන සිද්ධියේ හොඳම tika තමයි කුඩු පාතාල නායකයින් දෙදෙනකු වන මහා අපරාධ කරුවන් වූ podi lasee සහ කුඩු saldu ta ratin පනින්නට අවශ්‍ය passport dekath A passport 17 ඇතුළේ thibilaalu 😂😂

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 13 ชั่วโมงที่ผ่านมา

    Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil wickramasinghe must arrest , no one disturb jvp no need election again must control everything midia also must control ,

  • @franciswarnasuriya1751
    @franciswarnasuriya1751 วันที่ผ่านมา +4

    බිද වට්ටපු රාජ්‍ය සේවය තුල මේක සුලු සිද්දියක්.කරපු එකා පොරක් වෙන්නෙ දේසපාලන බලපෑම් නොතිබුන තැනකට ගිහිල්ල එහෙම කලාානම්.මෙතෙක් කල් වැඩ කෙරුනෙ එහෙම තමයි.එ්ක වෙනස් කරන්න තමයි ජනතා ව බලය දුන්නෙ.වැඩේ ලේසි නෑ.අායතන තුල ඉන්නෙ පරන අය.එ් අය එක්ක වැඩ කරනව කියන්නෙ ලොකු අබියෝගයක්.එ් අය හිතා මතාම අන්නන්න බලන්නෙ.වෙනද නොකරපු දේවල් ඉහල නිලදරයො කරනව.අැමතිල පරෙස්සමෙන්.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 14 ชั่วโมงที่ผ่านมา

    හොරුන් සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Allanawa දැක්කා නේද ?😂😂

  • @RajIlukkumbure
    @RajIlukkumbure 14 ชั่วโมงที่ผ่านมา

    Very worst they are doing nothing

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 วันที่ผ่านมา +9

    ඔය කතාව විස්වාස කරන්න ටිකක් අමාරුයි මට නම්😂😂😂

    • @timwarn7646
      @timwarn7646 วันที่ผ่านมา +1

      Might take little longer

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ujithhemantha6737
    @ujithhemantha6737 วันที่ผ่านมา +2

    ❤❤🎉🎉🎉

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 วันที่ผ่านมา +3

    මේ අමාත්‍ය වරයා හරිනම් ඉල්ලා අස්විය යුතුයි නේද ? ලැජ්ජයි. වටගල මහතා නීතිඥ මහතයෙක් නේද ? මේක ඒ මහතා ගේ බොරු රගපෑමක් ද ?
    දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)

  • @warunagunawardana3396
    @warunagunawardana3396 วันที่ผ่านมา +4

    E 3hodatama bayavela pissu kelinawa

  • @YA-mu8zy
    @YA-mu8zy วันที่ผ่านมา +6

    Avurudu 4n passe katakaranna

  • @travelsrilanka2889
    @travelsrilanka2889 วันที่ผ่านมา +5

    😢😢😢😢

  • @SidhathMaduwantha
    @SidhathMaduwantha 14 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @RajIlukkumbure
    @RajIlukkumbure 14 ชั่วโมงที่ผ่านมา

    Jvp,npp can not trust very poor politicians

  • @samp-z6v
    @samp-z6v วันที่ผ่านมา

    ❤❤❤