දවසක්දා කකුලුවෙකුට | Dawasakda Kakuluvekuta | Freddie Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 26

  • @user-gs5hv5po9t
    @user-gs5hv5po9t หลายเดือนก่อน +6

    නීරෝගී සුවය දීර්ගායූ සම්පත්තිය ම ලැබේවා.. අපේ රටට වටිනා ම සම්පතක්..
    සිංහල කම රැකගත් අපේ ගායකයා..බුදුසරණයි..

  • @user-of6jx4zq6v
    @user-of6jx4zq6v 5 หลายเดือนก่อน +12

    අඩේ ඒ සින්දුවේ තේරුම මරු😮❤ඒ කාලෙ සින්දු හරිම ලස්සනයි❤️‍🩹😊.අපේ කාලෙ දැං තියන අඩන සින්දු වලට වඩා😊❗️

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 28 วันที่ผ่านมา +2

    very nice sinhala song thanks

  • @pasindudilshan3464
    @pasindudilshan3464 2 หลายเดือนก่อน +5

    කකුලුවාගේ dance එකනම් මරැ❤️❤️😉

  • @savindubandarigoda
    @savindubandarigoda หลายเดือนก่อน +7

    දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
    කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
    මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
    කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
    හරි තේජස්‌ මැද කකුළු කොලුවා
    කෙළින්‌ ගමන්‌ කලේ
    මූ අංග විකල කුකුළුවෙකැයි
    සැවොම විහිළු කලේ..
    නෑ සියෙ මේක නියම ගමන
    තමයි අපේ රැහේ
    ඌ කිව්ව නමුත්‌ කවුරුත්‌ නෑ
    කෙළින්‌ ගමන්‌ කලේ...
    දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
    කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
    මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
    කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
    ටික කලක් මෙහෙම කකුළු කොලුවා
    කෙළින්‌ ගමන්‌ කලේ...
    මූ අංග විකල කුකුළුවෙකැයි
    සැවොම විහිළු කලේ..
    මේ සැවොම ඇදට යනවා නම්‌
    මටත්‌ මොකෝ කියා
    සහතිකය ඉරා දමලා ඌත්‌
    පරණ ගමන ගියා.....
    දවසක්‌ දා කකුළුවෙකුට මොනවද හිතිලා
    කෙළින්‌ යන්න ටියුෂන්‌ දෙන පංතියකට ගියා...
    මාස හයක්‌ පාඩම්‌ වැඩ තැපෑලෙන්‌ කළා...
    කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
    අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා....
    කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා....
    අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
    අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...
    අනේ.. කෙළින්‌ යාමෙ උපාධියෙන්‌ ඉහළින්‌ ගොඩ වුණා...

  • @rmart3805
    @rmart3805 8 หลายเดือนก่อน +7

    මේකෙ තේරුම 😮❤දැන් කාලෙ මේ වගෙ සින්දු හරි අඩුයිනෙ ❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 21 วันที่ผ่านมา +2

    ❤❤❤ best song ❤❤ sunflower band my congratulations 2024-08-16

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 3 หลายเดือนก่อน +11

    Sunflower music නම් ඇඩෙනවා ❤❤❤❤❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 3 หลายเดือนก่อน +4

    Very beautiful song my cogratulations 2024

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 29 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @subashsandakelum1239
    @subashsandakelum1239 2 หลายเดือนก่อน +4

    සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍👍👍❣️❣️ ❤🎉❤🎉❤🎉❤

  • @nadugek8186
    @nadugek8186 22 วันที่ผ่านมา +2

    Nice ❤❤❤

  • @sameeralalith4482
    @sameeralalith4482 28 วันที่ผ่านมา +3

    ❤❤❤❤👌👌👌👌👌🤟🤟🤟

  • @DahamiWathsala
    @DahamiWathsala 23 วันที่ผ่านมา +2

  • @gishajayamanne9654
    @gishajayamanne9654 10 หลายเดือนก่อน +5

    Kakuluwage natuma marai

  • @kumarasajith-fd1cz
    @kumarasajith-fd1cz 10 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 2 หลายเดือนก่อน +3

    Kalawa hari Sunday malli

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน +4

    Mt oyage band Ake name sent karanna bye bs u & family ammaaa & family

  • @nirmalaprasanna9158
    @nirmalaprasanna9158 10 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @jyfouahmad-dj5df
    @jyfouahmad-dj5df 3 หลายเดือนก่อน +4

    Ada kalaytama gelapenawa

  • @manjulapriyantha9463
    @manjulapriyantha9463 หลายเดือนก่อน +3

    A kale wage mekale gayakyo na

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 3 หลายเดือนก่อน +4

    ❤️❤️❤️👌👌👌💪💪👍👌💪❤️👌❤️❤️☸️

  • @pasindudilshan3464
    @pasindudilshan3464 2 หลายเดือนก่อน +4

    Nice ❤❤❤

  • @user-nm3nh9tz5v
    @user-nm3nh9tz5v 3 หลายเดือนก่อน +5

    ❤❤

  • @user-wc2wg7fo9f
    @user-wc2wg7fo9f 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤