Saree Underskirt (Box pleated)- යට සායක් නිවැරදිව මැසීම / How to cut & sew saree underskirt.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 285

  • @dimalshas.tharaka4564
    @dimalshas.tharaka4564 3 วันที่ผ่านมา +1

    මැහුවම හරිම නීට් එකට ආවා. Thank you

  • @ishararodrigo5869
    @ishararodrigo5869 หลายเดือนก่อน +2

    ❤ Thanks miss..video eka godak hodai .therenawa ..

  • @nadirapathirana6402
    @nadirapathirana6402 2 หลายเดือนก่อน +1

    Very clear instructions. Thanks a lot. I did my 1st under skirt with this

  • @ChandrasenaJ.k
    @ChandrasenaJ.k 5 วันที่ผ่านมา

    නිවැරදි මග පෙන්වීම වෙනුවෙන් ඔබතුමියට බොහෝ ම ස්තුතියි.
    ජයෙන් ජයම වෙිීවා .

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 2 ปีที่แล้ว +1

    Itha pahadili watina vedio 1k.harima watinawa. Obathumiyagen thwath meweni vedio enakl balan innwa. ❤️👍

  • @dilhaniabeysinghe208
    @dilhaniabeysinghe208 9 หลายเดือนก่อน +1

    කියල දෙන ගමන් මම මැහු⁣වා. හරිම පහසුයි . ගොඩක් පිං
    🙏 තමන් දන්න දෙයක් කිසිම ⁣ ලෝ්බ කමකින් ⁣⁣තොරව කියා දීම ⁣දේව ගතිියක්❤❤🌹🌹

  • @mallika8681
    @mallika8681 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිව කියල දෙනවා. Thank you very much🙏🌹

  • @dineshadamayanthi773
    @dineshadamayanthi773 ปีที่แล้ว +1

    ගොඩාක් සිතූතියි මිස් පැහැදිලිව හරියට කියල දෙනවට 😍😍😍🙏

  • @adhiwijenayake8068
    @adhiwijenayake8068 2 หลายเดือนก่อน +1

    Good job....harima සරලව පහදා දුන්නා..🙏

  • @manelsajeewani4283
    @manelsajeewani4283 3 ปีที่แล้ว +1

    මම ටීචර් කෙනෙක්ට අන්ඩස්කට් එකක් මහලා දුන්නා .ඒ මිස් හොඳට පැහැදිලි කර දුන් නිසා .ඔබතුමියට පින් 💐

  • @nimalisamaranayake1928
    @nimalisamaranayake1928 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියා දෙනවා මහන්න දන්නෙ නැති කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් ඔබ කරන සේවයට ගොඩක් ස්තුතියි

  • @saradhaama1422
    @saradhaama1422 2 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 ඔබට ...ප්‍රයෝජනවත් වීඩියෝවක්...👍

  • @nimesha-sandamini
    @nimesha-sandamini 2 หลายเดือนก่อน +1

    valantina eken mahuwoth prashnayak wenwada

  • @wathsalakumari553
    @wathsalakumari553 2 ปีที่แล้ว

    ඇත්තටම මම හරියටම යටසාය මහන විදිය දැනගත්තේ අද තමයි ඔයාට ගොඩක් පින් මම මැහුවා අද විනාඩි 30 වගේ ගියේ පරණ වීඩියෝ එකක් උනාට හරිම වටිනවා ස්තුතියි 🌺🌹🌺

  • @geethanisilva-e6d
    @geethanisilva-e6d ปีที่แล้ว +1

    Thanks a lot.explained very clearly .

  • @sunithalalani4523
    @sunithalalani4523 3 ปีที่แล้ว +9

    ගොඩාක් හොදට පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තූතියි ..
    සුභ පැතුම් ..❤️

  • @kosalathenuwara4821
    @kosalathenuwara4821 9 หลายเดือนก่อน +1

    Thank you so much for your instructions. මම පලමු වතාවට underskirt එක මැහුවේ. ඇගේ ගානටම තියනවා. Perfect ❤️

  • @madumaliiresha573
    @madumaliiresha573 5 หลายเดือนก่อน

    ගොඩක් හොදට කියල දුන්නා මිස් ගොඩක් thank you

  • @dinushashyamani7038
    @dinushashyamani7038 3 ปีที่แล้ว +2

    ආසයි බලන් ඉන්න ගොඩක් පැහැදිලි ව කියලා දෙන නිසා
    මිස් ට ගොඩක් පිං
    බුදුසරණයි

  • @WaruniKaushalya-l5k
    @WaruniKaushalya-l5k ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ... පැහැදිලිව කියලා දුන්නට.. ❤

  • @nilukasudarshani8810
    @nilukasudarshani8810 3 ปีที่แล้ว +1

    Thank you harima phadilei😛😛

  • @shashkdg
    @shashkdg 2 ปีที่แล้ว

    එක පාරක් වීඩියෝ එක බැලුවම හොඳටම තේරෙන විදියට කියලා දෙනවා..ගොඩක් ස්තූතියි

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 3 ปีที่แล้ว +4

    මගේ රැකියාව සාරි ජැකට් මහන එක. අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ. ඔයා ඉතා
    නිවැරදිව සහ සරලව කියා දෙනවා. මැහුම් වලට ආධුනිකයන්ට ඉතා ප්‍රයෝජනවත්.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว +1

      සතුටුයි ඔබගේ රැකියාව gana මොකද mage රැකියාව eyama nisa. මොනතරම් duk widalada me experience eka api ganne. ආධුනික aya මෙහි වටිනාකම ගනියි කියලා mama හිතනවා . ඔබට ගොඩක් ස්තුතියි . Obe ගමන සාර්ථක වේවා ..🙏

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว

      @@sudarshanisewingacademy151 ඔබ තරම් නිහතමානී ගුරුතුමියකගෙන් ඉගෙනීමට ලැබීම ආධුනිකයන්ට වාසනාවක්. මමත් සියල්ල ලබා ගත්තේ මේ රැකියාවෙන්. හැබයි මේ තැනට එන්න සෑහෙන කට්ටක් කෑවා. අපට එදා ඔබ වැනි දක්ෂ ගුරුවරු හිටියේ නෑ. අත්දැකීමෙන් තමයි හැමදේට.ඔබටත් ජය..

    • @muthumalirupasinghe8996
      @muthumalirupasinghe8996 3 ปีที่แล้ว

      @@manjulaamarasena9086 oya koheda

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว

      @@muthumalirupasinghe8996 164 හිබුටාන පාර. මුල්ලේරියාව නව නගරය. සාරිතා පැෂන්.

    • @muthumalirupasinghe8996
      @muthumalirupasinghe8996 3 ปีที่แล้ว

      @@manjulaamarasena9086 Thank you...

  • @sam-dz1xo
    @sam-dz1xo ปีที่แล้ว

    පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි

  • @Denuchanal
    @Denuchanal 2 ปีที่แล้ว

    Thank you miss mama godak ayage vediyo baluwa therum ganna amarui oya kiyala denawa hodata theruna .bs

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්.හොදටම පැහැදිලිව තේරුනා.බුදු සරනයි ❤

  • @samanthakumara1467
    @samanthakumara1467 2 ปีที่แล้ว +1

    හොදට තේරුම් ගන්න පුළුවන් .thank you mis

  • @UsManathunga-mo1lz
    @UsManathunga-mo1lz ปีที่แล้ว

    මිස් ඔයා හරිම ලස්සන ට පිළිවෙලට පැහැදිලි ව කියලා දෙනවා ගොඩක් ස්තුතියි ජයම වේවා!!!!!!!!! බුදු සරණයි!!!!!!!

  • @neelaalwis3994
    @neelaalwis3994 2 ปีที่แล้ว

    හරීම ලස්සනට හැම මැහුමක්ම කියලා දෙනවා.ගොඩක් පින්.කරන කටයුතු සාර්ථක වේවා!නිදුක් නීරෝගි සුව ලැබේවා!😍😍😍😍

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියි ❤ එකින් එකට පෙහෙදිලිව කියලා දුන්නාට බොහෝම ස්තුතියි. මම ඒක මහන්න උත්සාහ කරන්නම්.❤❤❤❤

  • @ik6967
    @ik6967 7 หลายเดือนก่อน

    Harima පැහැදිලියි thanks

  • @indralathadesilva5113
    @indralathadesilva5113 ปีที่แล้ว

    Very good miss. Explained well. Easy to understand .

  • @ladhammika9108
    @ladhammika9108 2 ปีที่แล้ว

    ස්තුතියි මිස්.
    ගොඩක් පැහැදිලිව කියල දුන්නා.🥰💐🙏

  • @thamaradushanthi8688
    @thamaradushanthi8688 9 หลายเดือนก่อน

    Nodhan hitiye dheyak bohom hodhin kiyala dhunna . Obata godak sthuthiyi. E wagema oba thumiyata suba aluth awrudhdhata wewa

  • @manushanisansala1869
    @manushanisansala1869 3 ปีที่แล้ว +1

    Mama me vidihata mahuwa hariyatama thiubna miss kiyala dena dewal harima watinawa godak pin miss thanky miss

  • @kalpanayatawara3312
    @kalpanayatawara3312 2 ปีที่แล้ว +2

    ඔබතුමිය ඉතාම දක්ශ ලෙස උගන්වනවා.ඉගැන්වීම ඉතාම පැහැදිලියි.කනගාටුවට කරුණ තමයි ඔබතුමියව subscribe නොකර වැඩි දෙනෙක් බලනවාද මන්දා.ඉතා ඉක්මනින්ම ඔබතුමියට 100k subscribers ගැනීමට හැකි වේවා යි!පතමි.තෙරුවන් සරනයි

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි මිස් Thanks outta බුදු සරණයි

  • @thanujakumari9212
    @thanujakumari9212 ปีที่แล้ว

    Mn mahuwa mis godak neet ekts awa.. thank you mis..❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 2 หลายเดือนก่อน

    Very clear ❤

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 3 ปีที่แล้ว +1

    Thanks. Hodata kiyala dunnata. Math mahuwa. Lassanata thiyanawa.

  • @lalithakumari304
    @lalithakumari304 3 ปีที่แล้ว +1

    Harima wadagath thanks miss

  • @babalasooriya3353
    @babalasooriya3353 3 ปีที่แล้ว +1

    Thank you 💖 Mrs...godak hodata pahadiliwa kiyala Dunna.

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියා දුන්නා ස්තුතියි

  • @anomaabeygunawardana5236
    @anomaabeygunawardana5236 2 หลายเดือนก่อน

    Thanks. Hodata pahadili kala.

  • @kasunsuranga2157
    @kasunsuranga2157 3 ปีที่แล้ว +1

    Harima pahadili miss. Mama mahuwa lassanata awa🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ...ස්තුතියි ඔබට ❤️

  • @chamiladassanayake5671
    @chamiladassanayake5671 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏 මිස්..හරිම පැහැදිලි ව කියලා දුන්නට ,❤ තව තවත් ඔබගේ දැනුම මා වැනි ආදුනිකයන්ට ලබාදුන්නට...

  • @nebulacrafts903
    @nebulacrafts903 ปีที่แล้ว +1

    Thankyou so mach... matath puluwan una lassanata skirt eka mahaganna...

  • @indikaranawana6621
    @indikaranawana6621 ปีที่แล้ว +1

    Really a good way of sawing a skirt , it came out really good and thank you for all your little tips ❤️

  • @darshanifernando8242
    @darshanifernando8242 2 ปีที่แล้ว +1

    පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තූතියි .

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว

    මිස් ගොඩක් වටිනවා.. මට සාය මහගන්න බැරුව හිටියේ.. ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @nishahandunneththi1757
    @nishahandunneththi1757 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව ඔයා කියල දුන්නා මිස්.🙏 🙏🙏🙏

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 2 ปีที่แล้ว +1

    lassanai,lesiyata mahanna kiyala denawa .aneth underskirt ewath video dannako miss.thank you👍👍👍👍👍

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබට ඉඩක් ලැබුන ගමන් කියලා දෙන්නම්.

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 3 ปีที่แล้ว +1

    Thanks miss hodhata kiyala dhunna mama mehewwa👍🌹

  • @Nuwansameera-c2h
    @Nuwansameera-c2h ปีที่แล้ว

    harima pahadili mis godak sthuthi

  • @sameerasampath2509
    @sameerasampath2509 2 ปีที่แล้ว

    Hoddata kiyala denawa. Thank you

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා මිස්. තව තව හරියන් ඕනි මිස්ට. 🙏

  • @nirmalagunewardena5101
    @nirmalagunewardena5101 2 ปีที่แล้ว

    Obathumiyata bohoma sthuti.

  • @ddrr6493
    @ddrr6493 3 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි..බොහොම ස්තුතියි මිස්....තව පාඩම් කියලා දෙන්න.....සුබ පතනව ඔබට

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 10 หลายเดือนก่อน

    Great ❤

  • @niluwettasingha9985
    @niluwettasingha9985 2 ปีที่แล้ว

    Mamath ekak mahuwa.. ... godakk thanks budu saranai

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 2 ปีที่แล้ว +4

    අනේ මහන්න දන්නේ නැති රෙදි කපන්න දන්නේ නැති අයට මහන්න රෙදි කපන්න හොදට තෙරේනවා,පුලුවන් නම් ඔකට සයිස් චාට් එකකුත් දෙන්නකො ,තියෙන ආර්ථික එකක් බාබා එකක් වැඩකට යන්නත් විදියක් නැති අපි වගේ අයට ගොඩක් වටිනවා මෙ වගේ විඩියෝ අනේ පැහැදිලි කියලා දුන්නට මිස් ට ගොඩක් පින් මිස්

    • @fernandoganeesha9549
      @fernandoganeesha9549 11 หลายเดือนก่อน

      Matath babala dennek innawa harima amaruwen jeewath wenne godak pin me laba dunna danumata

    • @shriyelatha4309
      @shriyelatha4309 5 หลายเดือนก่อน

      Miss mahala penuwanam hodata therenaw miss

  • @manelsajeewani4283
    @manelsajeewani4283 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ලෙස කියලා දුන්නා ස්තුතියි මිස් . අනෙකුත් සයිස් කියලා දෙන්න . මිස්ට නිදුක් නිරෝගි සුව ලැබේවා .!!!

  • @indraamarasinghe2039
    @indraamarasinghe2039 2 ปีที่แล้ว

    Thank
    you very much miss ,very clear explanation.

  • @Laashi_NH
    @Laashi_NH 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්.. හරිම පැහැදිලිව කියලා දෙනවා ❤️❤️

  • @lassanagedara1537
    @lassanagedara1537 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි.. පලවෙනි වතාවට ඇදුමක් කියලා දෙයක් කපලා මැහුවේ office සාරි එකට අදින්න underskirt එකක්. ඔයාගේ video එක බලාගෙන කලේ. හොදටම මහගන්න පුලුවන් උනා. ස්තූතියි...!

  • @NiroshaSadamali-d3r
    @NiroshaSadamali-d3r 4 หลายเดือนก่อน

    Hodta theruna mis 🙏❤🥰

  • @malanimenike3552
    @malanimenike3552 3 ปีที่แล้ว +1

    Thanks lot. Very good and very clear. I learned lot.

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි . හොදට තේරුම්කලා.

  • @kaleiselvi4480
    @kaleiselvi4480 3 ปีที่แล้ว

    Oya pehediliwa kiyala denawa akke eka parai vidio beluwe ilanga para vidio nethuwa kapala mehuwa oyata godak sthuthi😍

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 2 ปีที่แล้ว

    Excellent.. Thank you so much ❤️❤️

  • @malanichandralatha2825
    @malanichandralatha2825 2 ปีที่แล้ว

    Harima pahadili

  • @niruparajapakse649
    @niruparajapakse649 2 ปีที่แล้ว +1

    Excellent. Thank you so much.

  • @senethsathsara4662
    @senethsathsara4662 2 ปีที่แล้ว

    Harima pahadili thanks

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg 5 หลายเดือนก่อน

    Godaak sthuthi...

  • @chandrasamanthijayaweera2983
    @chandrasamanthijayaweera2983 3 ปีที่แล้ว +1

    අද තමයි හරියට ම තේරුනේ ඔයා ගෙ පාඩමෙන්

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    ස්තුතියි මිස්.ජයවේවා .

  • @chitradharmaratne7749
    @chitradharmaratne7749 3 ปีที่แล้ว +1

    hari watinawa

  • @shyamaarachchi6150
    @shyamaarachchi6150 2 ปีที่แล้ว +6

    Thank you teacher. Your explanation was very clear. I learned the correct way without any stress. My heartiest blessings for you, pleasant lady with genuine teaching , no secrets. Wish u for your future plans and good health. Theruwan Sara nai🙏

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  2 ปีที่แล้ว

      thank you තෙරුවන් සරණයි .

    • @lathafernando5686
      @lathafernando5686 2 ปีที่แล้ว

      පුදුම පැහැදිලි කිරිමක් පින් ඔයාට

    • @jayan139
      @jayan139 2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මිස් .....ගොඩක් පින් ...හොදට පැහැදිලිව කියලා දුන්නට ....

    • @vlogsbyrj2196
      @vlogsbyrj2196 2 ปีที่แล้ว

      හොඳටම පැහැදිලි ව මිස් කියා දෙනව. ගොඩක් පින් ඔබට. දැන් නම් වෙන මැහුම් video බලලා කාලය නාස්ති කර ගන්නේ නැහැ. Thank you so much.

  • @rasikaalagoda1386
    @rasikaalagoda1386 2 ปีที่แล้ว

    very good mam

  • @amiladilini6957
    @amiladilini6957 3 ปีที่แล้ว +1

    Thank you miss mewa kiyala denawata ape adupadu hadaganna thanks miss

  • @thanujakumari9212
    @thanujakumari9212 ปีที่แล้ว

    Thanks mis.. ❤

  • @PushpaGunawardana-ot7km
    @PushpaGunawardana-ot7km ปีที่แล้ว

    Hondatama pehediliyi miss oya kiyala denawa oyata godaak pin

  • @DA-xf5wf
    @DA-xf5wf 2 ปีที่แล้ว

    Excellent demonstration with clear explanation !🌷👌😍
    Thanks for sharing your wealth of knowledge !!❤️😍
    Theruwan Sarani !!!🙏
    Good luck !!🤞

  • @duleeshalakshani333
    @duleeshalakshani333 4 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් ස්තුති ,මගේ සාය මම්ම මහගත්තා❤❤

  • @wasanthayapa2946
    @wasanthayapa2946 3 ปีที่แล้ว +1

    මං කාලෙකින් edumak mehuwe ne. Kammeli කමෙන් හිටියේ. Wedata endeth කලින් මහපු under skirts. Me vedio 1 beluwama aye මහන්න ආස හිතුනා. ගොඩක් ස්තුතියි මිස්.

    • @sudarshanisewingacademy151
      @sudarshanisewingacademy151  3 ปีที่แล้ว

      සතුටුයි ...ගොඩක් ස්තුතියි ඔබට .❤️

  • @dianawijesinghe5770
    @dianawijesinghe5770 2 ปีที่แล้ว

    Thankyou very much....

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว

    Miss mahath a kenekuta sari underskirt ekakata redi kopamana onada

  • @indraniwarakawaththa5484
    @indraniwarakawaththa5484 2 ปีที่แล้ว

    Harima pehediliwa kiyala denawa mis

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 ปีที่แล้ว

    Well explained dear. 👍👍👍👍thanks.

  • @shalithakumara6729
    @shalithakumara6729 2 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දුන්නා . බොහොම ස්තුති

  • @achiralasanthika5229
    @achiralasanthika5229 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි 😊

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 3 ปีที่แล้ว +1

    මිස්ගේ vedio එක බලලා ලස්සනට underskert එකක් මහගත්ත. ගොඩක් පින්. 🙏

  • @madushipoornima6941
    @madushipoornima6941 10 หลายเดือนก่อน

    Thanks..❤❤

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Harima pahadili widiyata kiyala dunna thank you miss oyata

  • @asankaprabath2182
    @asankaprabath2182 ปีที่แล้ว

    ane mis godak pahadili aththami .godak pin mis net eka mahanna kiyala dennako .

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 ปีที่แล้ว

    Thanks miss❤

  • @mufeedhaazaam1232
    @mufeedhaazaam1232 2 ปีที่แล้ว

    Thank you so much... me wage ekak mahanna mehum kuliya kiyyak ganna onada miss?

  • @awanthiperera7278
    @awanthiperera7278 3 ปีที่แล้ว

    Mis overlooked kranna bari nan zigzag kraata kamak nadda? Ehema wikunanna barida, zigzag Karla, overlooked karannama oneda?poddk e gana Kuala dennako

  • @DeemaliDhananjani
    @DeemaliDhananjani หลายเดือนก่อน +1

    Miss online class karanne nedda

  • @ashokapremarathne3215
    @ashokapremarathne3215 3 ปีที่แล้ว

    Obata godak thanks mis .hodata pahadili yata kiyala denawata