Gangana Piyawara | Episode 222 - (2023-04-07) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +11

    ආදරෙන් පටන් ගත්‍ත කතාව පාතාල කතාවක් වෙලා .දැන් නම් බලන්නත් එපා වෙලා.

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 ปีที่แล้ว +17

    අයියෝ කතාව නම් දැන් පාතාලයේ කතාවක් වෙලා.බලන්න හිතෙන්නේ නම් නැහැ

  • @bodhusisujayamaga6273
    @bodhusisujayamaga6273 ปีที่แล้ว +7

    ඕ.අය්.සී ගේ චරිතය අසාර්ථකයි .

  • @sonethrasri2247
    @sonethrasri2247 ปีที่แล้ว +5

    මේ කතාව දැන් යන්නේ තනිකරම 87,88,89 ජේ ආරුයි ප්‍රේමදාසයි රට පාලනය කරපු කාලේ වගේ සාක්ෂියක් වත් ඉතුරු නොකර මිනිස්සු මරණ එක මේකේ හපුවගේ චරිත තමයි යටින් ඉදගෙන මේ සේරම ගේම් ගහන්නේ කාටවත් හිතා ගන්නවත් බැරි විදිහට හරිනම් අවසානේ ප්‍රේමදාසට කරපු අපරාද පලදුන්න වගේ කතාවේ අවසානයේ එහෙම වෙයි කියලා අපි බලාගන ඉන්නවා.

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +4

    පොලිස් මහත්තයා ගේ රගපෑම අසාර්ථකයි , හැබැයි මේ පොලිස් නලුවා දක්ශ කෙනෙක් ,මේ ලියන එකා අසාර්ථකයි, ජාලියාගෙ රගපෑම අතිවිශිශ්ටයි , හපුගෙ රගපෑමත් සාර්ථක යි මිගාර ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +7

    යකෝ මේ හපුවට වෙඩි තියපන් කෝ, සේරම ප්‍රශ්න විසදෙනවා sur

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +6

    මෙනකගෙයි.හිරුගෙයි.ලව් සීන් එක යද්දි දන මියුසික් එක පට්ට අනෙ❤️❤️

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว +10

    පොලිස් නිලධාරියාගේ ඇක්ෂන් 😮😅😂😢😊

    • @ChanduChandu-hd7bn
      @ChanduChandu-hd7bn ปีที่แล้ว +1

      නොදකික්

    • @chandrachandra1654
      @chandrachandra1654 ปีที่แล้ว +1

      Police නිලධාරීya aga mali කඩ කඩා වතුර බිබි ඇඹරී ඇඹරී කතා කරන්නේ 😂😂 එහෙමද police නිලධාරීන් රාජකාරි කරන්නේ 😂😂😂

  • @EricPerera-cc4rq
    @EricPerera-cc4rq ปีที่แล้ว +14

    පොලිස් ස්ථානාධිපති පිස්සු නටයි.

  • @නිමන්තරානිමායා
    @නිමන්තරානිමායා ปีที่แล้ว +3

    කතාව ලස්සනයි ඒත් පමණක් තැන් හරිම අසාර්ථකයි 😏
    මෙකේ ඉන්න නිලියො ට්ක නම් පට්ට ලස්සනයි ලංකාවට ආවේනික පාටක් එයාලාට තියෙන්නෙ තම්බපු ඉස්සො වගෙ නැතිව ❤

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 ปีที่แล้ว +4

    මේ නාරම්පනාවටනම් පිස්සු සෝබන වැඩියි පොලිස් නිලධාරියෙක් නිසා පිලිවලකට රඟන්න..😠😠

    • @KHRAdasanayaka
      @KHRAdasanayaka ปีที่แล้ว +1

      Ekanam aththa😂😂matath okama hithuna mulinma kathawe act karapu dawasema

  • @kalumbandara9189
    @kalumbandara9189 ปีที่แล้ว +1

    මේ වගෙ ගොන් කතා බලන උනුත් ලංකාවේ ඉන්නවනේ. දැන් කතාව ඉවරකරන්න සුදුසු කාලෙත් ඉවරයි. මම ITN බලන එකත් නැවැත්තුවා මේක නිසා.

  • @annrosita8423
    @annrosita8423 ปีที่แล้ว +13

    Police kena over acting 😅

  • @achinikaushalya1001
    @achinikaushalya1001 ปีที่แล้ว +7

    කතාව හරිම ලස්සනයි ❤ මං ටෙලිනාට්‍යය බලන කෙනෙක් නෙමෙයි හැබැයි මේක හරි ආසාවෙන් නොවරදවාම බලනවා 😍

    • @shiromizoysa2961
      @shiromizoysa2961 ปีที่แล้ว +1

      Ou ape ratea politisa thamiya mewagena pananea

  • @yasooma4858
    @yasooma4858 ปีที่แล้ว +4

    මේ පොලිස් කාරය වෙනුවට ජනා ආවානම් කොහොමද?නාරම්පනාව පිස්සෙක් බහුභුත කියවනවා

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +3

    එස් අයි මහත්තයෝ ඇඹරෙනව වැඩියි

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +9

    ඉස්සර වෙලා හපූවගේ කඩට වෙඩිල්ලක් තියන්න ඔන මේවගේ ම්නිමරුවො අද ඔන තරම් ඉන්නවා අපි අතර

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว +15

    මෙලෝ රහක් නැති කතාවක් . හදපු උන්ටත් පිස්සු. බලන උන්ටත් පිස්සු.

  • @damayanthiperera8528
    @damayanthiperera8528 ปีที่แล้ว +3

    ඔළුව වනවනා කැරකි කැරකී දඟලන පිස්සෙක් පොලීසියට පත්වෙලා . උසස් පොලිස් නිලධාරියකුගෙ චරිතය දැකලවත් නැති කෙනෙක් .

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว

      ඔව් අනෙ වැනෙනවා වැඩ්

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +1

    දැන්නම් මේ කතාව හරිම අප්පිරියයි දවසෙන් දවස මීනිමරැවන් බෝකරන කතාවක් වෙලා

  • @lyndenmartha1262
    @lyndenmartha1262 ปีที่แล้ว +1

    Menaka Hiru super . Natasha Vihanga 😩

  • @Christina-ps7lt
    @Christina-ps7lt ปีที่แล้ว +8

    නාරම්පනාව ඔයිට වඩා වැදගත් විදියට රඟපෑවා නම් හොඳයි. හරියට කුඩු කාරයෙක් වගේ නැතිව

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว

      ඔව් නිකම් වැනෙනවා වැඩ්.එ ටික බලද්දී විකාරෙ වගෙ

  • @yahooyahoo2937
    @yahooyahoo2937 ปีที่แล้ว +1

    Dannam kathawa bolada wela wage TV eka off karala nida ganna eka hodai

  • @manopriyanthi6947
    @manopriyanthi6947 ปีที่แล้ว

    Hiruge okkoma hodai aga wahenna anduwanm...ekko kotama kotai.nathnm digata andala udatama palala.

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +1

    MAHESHIKA. ඔයා. කියපු. එක. හොඳයි.
    SI. නානායක්කාරට. MIGARA. මොකක්. හරි. කරදරයක්. කර. ගනී. කියලා. මට. බයයි. ඒ. හින්දා. එයාව. ARREST. KARANNA. APA. KIYALA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️ 😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 ปีที่แล้ว +2

    කොහොමත් පිස්සු වරිතයක් තමයි පොලිසියට අරන් තියෙන්නේ .😃😃✋

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว +4

    පෙලිසිය නටනවා

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว +1

    🙈🙈🙈😊😊💟

  • @KawshiNehara2009
    @KawshiNehara2009 ปีที่แล้ว

    Ada hiru menaka dennage adare lssanai me kathawa nam niyamai samajeta adarsha godak denawa mama dilrukshi 👍👍👍👍👍👍

  • @nethpriya7724
    @nethpriya7724 ปีที่แล้ว +2

    Me kathawath dan dewani inimak wela..epa wenawa..

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +1

    😮😮😮😮😮

  • @chandarashakara9190
    @chandarashakara9190 ปีที่แล้ว

    Me.katawa.harma.lassanai.me.saratama.taruwan.saranai❤

  • @geetharanjani4412
    @geetharanjani4412 ปีที่แล้ว +2

    එපා වෙනවා මේ කතාව බලන්න මල විකාරයක්

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +1

    ශක බුම්.........

  • @ivonsandhya8314
    @ivonsandhya8314 ปีที่แล้ว

    අයයෝ මෙ කතාව පාතාලයක් වෙලා බලන්න හතෙන්නෙ නැහැ ඉක්මනට මේ කතාව නතර කරන්න පින්සිදු වෙයි

  • @aagampodedurulagoriaanulaw8404
    @aagampodedurulagoriaanulaw8404 ปีที่แล้ว +1

    Walkamanam නාරම්මල yage wakkerenawa

  • @kaantikanti3229
    @kaantikanti3229 ปีที่แล้ว

    මේක දැන් පාතලයක් වෙලානේ

  • @hperera6708
    @hperera6708 ปีที่แล้ว +2

    Meka mala jara kathawak wela dan nam.
    Hamadama mokak hari jada wadak minimaru wadak kawru hati kara.
    Me wage ratakata mahema mala jara kathawakin mona adarsayakda.
    Ape ithuru hoda minissu tikath nasthi wenaw mewa dakkama.

  • @janakadesilva581
    @janakadesilva581 ปีที่แล้ว +1

    අධ්‍යක්ෂවරයා ඉතාමත්ම සූක්ශම ලෙස දේශපාලකයන්ට හා උන්ගේ දරුවන්ට සුදුහුනු ගාමින් සිටී.මේ අකාරයට සිතන පතන දේශපාලකයන්ගේ දරුවන් මේරටේ සිටීද..? 🤣🤣🤣🤣. එක්කෝ මේ අධ්‍යක්ෂ යතාර්ථය ගැන අවබෝධයක් නැති මෝඩයෙක්..නැතිනම් දේශපාලන කොන්ත්‍රාත්කාරයෙක්. ඊලග.. පොලිස් S.I. නොගැලපෙන අධිරංගනයක.

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Jaliya amathi unata hapuarachchine eyata hamedetama balapaam karanne amathi ekenk baya karagena inna puluwanda?

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +1

    හපු ආරච්චි තෝ මැරියං

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මේ මිනිහට පිස්සු මේ මාලනීට දේසපාලනය ට එන්න කියනවා

    • @unithkumai5239
      @unithkumai5239 ปีที่แล้ว

      Hmm

    • @roseperera8377
      @roseperera8377 ปีที่แล้ว

      Pissu kathawak Chapa nathiwa me kathawa wadak na
      Mata hithenawa anthimata Chapa kohe Hari idala ei

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว

    oh🤔

  • @pushpiyapa2387
    @pushpiyapa2387 ปีที่แล้ว +3

    Me police ekkena Janu eketh innawa

  • @geethageetha3976
    @geethageetha3976 ปีที่แล้ว +1

    Police karayata පිස්සු ලසන්ත කෙල්ලෝ දැක්කා ම පිස්ස හපුආරච්චි thomariya

  • @dilrukshimullegama3196
    @dilrukshimullegama3196 ปีที่แล้ว +1

    Ane manda me kathawa
    Hadana miniha hithanawa athi meka balanneth u wagema pisso kiyala 😂😂😂

  • @judeferdinand6102
    @judeferdinand6102 ปีที่แล้ว +1

    The police is ovar acting

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ปีที่แล้ว +2

    Police acting නං ගොංන් ගොං

  • @ahwshaperera3316
    @ahwshaperera3316 ปีที่แล้ว +1

    හපුවා 😡

  • @prashadanisilva6349
    @prashadanisilva6349 ปีที่แล้ว

    Me kathawa epa wela tiyenne dan

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 ปีที่แล้ว

    Polic karayaga boru argilla wadi

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    mahesikata.pessu.monavakeyonavada.manda..marammalarath.pessu

  • @comedyvlogs5575
    @comedyvlogs5575 ปีที่แล้ว

    Me kathawa epa wela .malani ammekta sudusu naha.eya henda thamai daruwo dennatama karadara

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว

    Lassanata goya katawa dan patalayak welane asawen baluwa dan nam epa wenawa marayo wadi

  • @KumarKumar-qy4lh
    @KumarKumar-qy4lh ปีที่แล้ว +1

    පොලිස් Over acting

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว

    Very slow dialogue and meaningless.

  • @chandichandi-hq7mu
    @chandichandi-hq7mu ปีที่แล้ว

    Pissu police

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 7 วันที่ผ่านมา

    මෙි si බුරැ කතානෙ කියන්නෙ

  • @spicegate2328
    @spicegate2328 ปีที่แล้ว

    Gon katha

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 ปีที่แล้ว

    Menakage.kata.lat.katak

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    මේ මිනිහට පිස්සු මේ මාලනීට දේසපාලනය ට එන්න කියනවා

  • @nadeenadee8367
    @nadeenadee8367 ปีที่แล้ว

    Pissu police