Chat & Music - (2025-01-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @charithavimu7450
    @charithavimu7450 11 วันที่ผ่านมา +28

    ගයන්ත ගේ තරු වෙරළේ ඒ කොටස බලන්න අහම්බෙන් දැකලා ආව මං

  • @nihaljinasena6265
    @nihaljinasena6265 14 วันที่ผ่านมา +16

    පුර්ණ නියමයි ඔබගේම දක්ෂතාවය ගැන බෝහෝම සතුටුවිය හැකිය ජය වේවා සුභ පතනව පැරිසිය සිට

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 13 วันที่ผ่านมา +7

    අද නම් හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤

  • @Bbbdg
    @Bbbdg 14 วันที่ผ่านมา +12

    මමත් හැමදාම හරි ආසාවෙන් බලන වැඩසටහක් වැලි කතරේ තනිවෙලා ඉන්න අපි මෙවගෙ දෙවල් බලලා තමයි සතුටු වෙන්නෙ ❤❤❤❤❤❤❤❤ ආදරෙයි අයිටිඑන්

  • @tiranbhashitha
    @tiranbhashitha 10 วันที่ผ่านมา +14

    53:02 තරු වෙරළේ....❤❤❤

  • @madumadu1850
    @madumadu1850 4 วันที่ผ่านมา

    ගයන්තගේ සින්දුවේ පොඩි විඩියෝ ටිකක් ශෙයා වෙලා හොයන් ආවේ මේක බලන්න ඇත්තටම ගයන්තගේ ඒ පරන සිංදු කොච්චර ලස්සනද ඒ වොයිස් එකෙ ලස්සන ඒ දක්ශතාවය අපරාදේ ගයන්න නිහඩ වෙලා පැත්තකට වෙලා ඉන්න එක ❤

  • @MenakaSandamali-l1x
    @MenakaSandamali-l1x 6 วันที่ผ่านมา +2

    සංජය නිසා බැලුවෙ❤එයා මරු....My dream starඅපූර්වා❤පරිස්සමට බලාගන්න..හොඳද සංජය,බුදු සරණයි!

  • @rjgaming5828
    @rjgaming5828 9 วันที่ผ่านมา +3

    ගයන්ත අයියගෙ තරු වෙරලෙ අහන්න හොයාගෙන ආව මම🫶🥺❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 11 วันที่ผ่านมา +2

    ඇත්තටම ගයන්ත අයියගෙ සිංදු ගොඩක් ලස්සනයි අපෙ පරපුරේ අය අහනවනම් පොඩි අයගෙ කනට ඇහෙනවනෙ එතකොට එයාලත් අහයි නේද මම නම් ගොඩක් ම ආස පරන සිංදු වලට ඔයාලා හැමෝටම සුබ පතනවා ආදරෙයි හැමොටම හැමදාම බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @dev8270
    @dev8270 11 วันที่ผ่านมา +10

    54:15 Pissuwak eka🥹🤍💞❤

    • @hnter3647
      @hnter3647 10 วันที่ผ่านมา +3

      Tnx. Tik tok eke dakala me kotasa balanamai awe ❤

    • @dilshanmadhukaperera7903
      @dilshanmadhukaperera7903 8 วันที่ผ่านมา

      Thanks man ❤

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie 14 วันที่ผ่านมา +6

    සංජය මුරමුදලි....❤❤❤💐💐💐💐💐💐

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 13 วันที่ผ่านมา +2

    Wow....Gayatha
    So beautiful songs after long time💐❤️

  • @kgshn2413
    @kgshn2413 5 วันที่ผ่านมา +1

    Sanjaya😍😍😍😍

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 10 วันที่ผ่านมา +1

    සියලුම දෙනාට ❤❤❤❤❤❤❤❤

  • @AmilaShamli
    @AmilaShamli 14 วันที่ผ่านมา +3

    Wow 👌 puurana aiyya hari lassanai oyath❤ oyage song 🎵 and voices 👌 adarei❤

  • @SamanudayaKumara-v9c
    @SamanudayaKumara-v9c 10 วันที่ผ่านมา +1

    Gayantha ayyage sinduwa nisa youtube eken baluwa. Harima lassanai

  • @avanthajayasinghe
    @avanthajayasinghe 4 วันที่ผ่านมา

    53:39 sinduwa balandama awe ❤

  • @Mykichen123
    @Mykichen123 10 วันที่ผ่านมา

    ගයන්ත is best & super performance 😍🥰 loving voice

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 8 วันที่ผ่านมา +1

    Gaayakayo dhennai ..Sanjaya ..maru supiri

  • @nethminijayawardhana7311
    @nethminijayawardhana7311 13 วันที่ผ่านมา +4

    Gayantha wijerathna ❤❤❤❤ voice

  • @navoddeshan2220
    @navoddeshan2220 2 วันที่ผ่านมา

    Gayantha aiyya nisa meka balnna awe ❤

  • @SoundClub4805
    @SoundClub4805 11 วันที่ผ่านมา +3

    Gayantha nisa bluwe❤❤

  • @milaxmen
    @milaxmen 14 วันที่ผ่านมา +8

    අනේ මන්ද මේ නිලියො සින්දු කියන්න බැරිනම් නිකන් ඉන්න ඕනේ

    • @neeliyafonseka
      @neeliyafonseka 13 วันที่ผ่านมา

      malo rahak na

    • @neeliyafonseka
      @neeliyafonseka 13 วันที่ผ่านมา +1

      gayantha nisa balanne

  • @shahanfernando1337
    @shahanfernando1337 10 วันที่ผ่านมา +3

    53:30 Wtf 🥺🩷

  • @hexcrypto-wq1qj
    @hexcrypto-wq1qj 9 วันที่ผ่านมา

    😢♥️🫵 ගයන්ත අයියා...!!!
    අපි school යන කාලේ අහපු සිංදු...
    දැන් මට 32 යි 😑🥺
    ආදරෙයි.♥️🙏
    තෙරුවන් සරණයි

  • @IdChandani-i3y
    @IdChandani-i3y 14 วันที่ผ่านมา +2

    Janapriya Aya kochchara hitiyata man adare asanka aiya ta vitharai. hamadamath lassanai,Cham Kanak oya. ithin adarei oyata 😘♥️

  • @SonaliR-l3d
    @SonaliR-l3d 14 วันที่ผ่านมา +3

    The best chat& music

  • @ranganafernando2130
    @ranganafernando2130 13 วันที่ผ่านมา +5

    වැඩ සටහනෙ ගුනාත්මක බාවය යනවා නිවෙදන ශෙස්ත්‍රයට ගැලපෙන්නේ නැති අය එක්කර ගත්තාම ලොචනාට තියෙන voice එක අනුව අහන් ඉන්න අමාරුයි .එ වගෙම තමයි ආරදිත අය චාටර් වුනු නිලියොන් ව ෆොම් කරන්න එපා (ලැජ්ජාව ක් නැති )

  • @MerryLawnmower-gh9fr
    @MerryLawnmower-gh9fr 14 วันที่ผ่านมา +2

    ලස්සනයි. හැමෝම. අනේ ආයෙ. නිලන්ත සිරි පතිරණ අයිය. ගෙන්නලා. වැඩ සටහනක් කරන්න ko. ආසයි නිලන්ත අයියාගේ හැකියාවන් වලට. ගිය අවුරුද්ද කරපු වැඩ සටහන. තවමත් බලනව. නිලන්ත අයියා. ආයෙ ගෙන්නන්න

  • @NayanaKumari-uz8gc
    @NayanaKumari-uz8gc 10 วันที่ผ่านมา

    Lochi හැමදාම ඉන්න .
    ඔයා නිසා බලන්න ආසයි 🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @JanakaJanaka-o3t
    @JanakaJanaka-o3t 9 วันที่ผ่านมา

    ගයාන්ත හින්දා බැලුවේ මහේෂි දැක්කහම වැඩසටහන එපා වුණා ගයන්ත ආදරේ මචං හැමදාම මගේ මිත්‍රයා

  • @ChamikaLakshan-r5t
    @ChamikaLakshan-r5t 13 วันที่ผ่านมา

    Niyamai Ada program eka gayantha wijayarathana maheshi madushanka Chathu Rajapaksha Akkea nisama baluvea niyamai super Adearei jay weva

  • @herathkumari
    @herathkumari 14 วันที่ผ่านมา +2

    ඇවිත් ඉන්න හැමෝටම සුබ අළුත් අව්රුද්දක් වේවා ❤️❤️

  • @asankawaduge
    @asankawaduge 11 วันที่ผ่านมา +2

    ගයන්ත අයියා නිසා බලන්නෙ❤

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 13 วันที่ผ่านมา

    හැමදාම අනිවාර්යයෙන්ම බලන වැඩසටහනක් හරිම ලස්සනයි ,ඒවගේම ⁣මම වැඩසටහන් දෙක තුනකම දැක්කා ලෝචිගේ පුටුව එයා හරි අමාරැවේන් වැඩසටහන කරන්නේ ,පෙඩිඩක් හදලා දෙන්න ලොචිට ,මම දොහා කටර්වල වසන්න

  • @Mykichen123
    @Mykichen123 10 วันที่ผ่านมา

    Watching because of gayantha

  • @dumindawithana
    @dumindawithana 8 วันที่ผ่านมา

    53.30 ❤

  • @madumadu9376
    @madumadu9376 10 วันที่ผ่านมา

    Gayantha ❤

  • @RenukaRajapaksha-n6h
    @RenukaRajapaksha-n6h 14 วันที่ผ่านมา +3

    20:57 lochanage kata. Wadi. Kiyawanawa. Hariyata. 😮

    • @ranganafernando2130
      @ranganafernando2130 13 วันที่ผ่านมา

      අහන් ඉන්න අමාරු voice එකක් තියෙන්නේ නිවෙදන කටයුතු කරන්න මුලික සුදුසු කම් වත් නැ

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 12 วันที่ผ่านมา +1

    ලෝචනාගෙ කියවිල්ල වැඩියි කතා කරන ස්වරය ලස්සන නැ. එයා මහේෂි ගෙ ගුන
    වයල සුද්ද කරල ලකුනු දාගන්න කලේ
    මහේෂිව දැක්කම මට වැඩ සටහන එපා උනා
    ඉෂාරා සදමිනි. අනුර
    ඉන්න වැඩ
    සටහන් බලන්න ආසයි.
    කතා කරන ස්වරය ලස්සනයි

  • @sanjayamuramudali
    @sanjayamuramudali 13 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 13 วันที่ผ่านมา +1

    පූර්ණ සහ ගයන්ත නිසා බැලුවෙ. පූර්ණ කියන්නෙම පිස්සුවක්.❤

  • @pathum_madushanka99
    @pathum_madushanka99 13 วันที่ผ่านมา +1

    gayanthawijayarathne ❤

  • @herathkumari
    @herathkumari 14 วันที่ผ่านมา

    හැමදාම බලනවා ඩුබායි ඉදලා

  • @QasimAli-o9y9r
    @QasimAli-o9y9r 12 วันที่ผ่านมา

    Hy. 🎉🎉😊😊

  • @vasanthaherath9589
    @vasanthaherath9589 14 วันที่ผ่านมา

    Good luck.

  • @RenukaRajapaksha-n6h
    @RenukaRajapaksha-n6h 14 วันที่ผ่านมา +2

    Math kemathy na. Lochana kiyana kenata ,mara. Chat ter. Box. Ekak 20:27

  • @lavindupriyashan95
    @lavindupriyashan95 14 วันที่ผ่านมา

    ❤❤

  • @hashanwalpala6069
    @hashanwalpala6069 10 วันที่ผ่านมา

    Tharu werale🫠🫠🫠😮🫠🫠🫠🫠🫠🫠🫠🫠😍

  • @shanthisumithra7013
    @shanthisumithra7013 14 วันที่ผ่านมา +1

    අම්මෝ කටකාර වෙයි සිතට ළඟ ඇවිල්ලද ආපු කටක් නෙමෙයි කියන නිදර්ලන් ඉඳලා මිනිහා ළමයා දාලා මෙතන ඇවිල්ලා නිද්දකින් අර මහේසි ගැනයි නටාසා ගැනයි අර කියනයි මේකේ ගැනයි චතු ගැනයි අම්මෝ නම්බවන් කට්ටිය ඉන්නේ ඔතන හොඳ කියන්න

  • @jayanthikumari6139
    @jayanthikumari6139 14 วันที่ผ่านมา

    👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 13 วันที่ผ่านมา

    Lochana maruu❤❤kacha kacha gala kohoma Hari boring gatiya nathi karanwa...samahara niwedikawo wedasatahane nidi Kira wetenawa.lochana ke gahuwata hina unata eka loku aulak nemei..sadda nathuwa ohe iddi thamai mala gedrk wage kisi gatiyak nane..😊❤lochana hodai

  • @JAWijayanthi
    @JAWijayanthi 14 วันที่ผ่านมา

    Ada inna kattiya Hoda sanwara niliyan adaraniya niliyan inne mahesi chatu tanada lochana hodama vsupar niliyan lassanai bududaranai

  • @sachinthathisera2806
    @sachinthathisera2806 6 วันที่ผ่านมา

    ගයන්ත නිසා බැලුවෙ.

  • @SomaAdikarinayaka
    @SomaAdikarinayaka 9 วันที่ผ่านมา

    Look at

  • @JAWijayanthi
    @JAWijayanthi 14 วันที่ผ่านมา

    Oya hodai idiriyatama progamwata Enna hitaillana taru ekata Enna oya Hoda. Niliyak API adarei budusaranai

  • @LasanthiJayaveera-un7og
    @LasanthiJayaveera-un7og 14 วันที่ผ่านมา

    Mn adarai mahyasita cahaya katawe innawa harima sawen baluwa lassanai cahaya

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 14 วันที่ผ่านมา

    Woow

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 14 วันที่ผ่านมา

    Niwedikawak unat amma kenek unat niliyak unat wedagat widiyata adala paladala wedagat widiyata jeewat unama mona taram wedagatda ugat wedagat aya katawen weda welin terum ganna puluwan tamange mahattayata daruwanta adare samahara gehenu hesirena widiya harima katai samaharu kepi penna loku gon part danawa balan inna apita penawa loku gon wessiyo kiyala

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 14 วันที่ผ่านมา +3

    ඉෂාරා සදමිනි අක්කා , අනුර අයියා ගෙන්නන්නකෝ

  • @raviravindra889
    @raviravindra889 13 วันที่ผ่านมา

    Ane ube pawul jeewithe😂😂😂😂 aye loku kama wadi wela. Piruna kaley diya nosale .

  • @RenukaRajapaksha-n6h
    @RenukaRajapaksha-n6h 14 วันที่ผ่านมา +2

    Math. Kemathy. Na. Lochana. Kiyana. C hat ter. Box. Ekata

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 14 วันที่ผ่านมา +2

    Mee lochana appoi epa
    wenawa.wadasatahanath balanna epawenawa

    • @ranganafernando2130
      @ranganafernando2130 13 วันที่ผ่านมา

      එකනම් ඇත්ත voice අහන් ඉන්න අමාරුයි.

  • @beatricehoward8169
    @beatricehoward8169 10 วันที่ผ่านมา

    Monada me kella keyana sindu pome akak wage melo rhak nh sinduwa aiti kenath lajjai oi

  • @JAWijayanthi
    @JAWijayanthi 14 วันที่ผ่านมา +2

    Mahesi progamekata awa eka gana satutui

  • @CN-ek7nb
    @CN-ek7nb 10 วันที่ผ่านมา

    Maheshi maha boru. Husband jail yawala methana dodol wenawa 😡

  • @bhagyhanijayawardhana
    @bhagyhanijayawardhana 7 วันที่ผ่านมา

    Gayantha 😍

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 12 วันที่ผ่านมา +2

    ලෝචනාගෙ කියවිල්ල වැඩියි කතා කරන ස්වරය ලස්සන නැ. එයා මහේෂි ගෙ ගුන
    වයල සුද්ද කරල ලකුනු දාගන්න කලේ
    මහේෂිව දැක්කම මට වැඩ සටහන එපා උනා
    ඉෂාරා සදමිනි. අනුර
    ඉන්න වැඩ
    සටහන් බලන්න ආසයි.
    කතා කරන ස්වරය ලස්සනයි