#News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #News බදුල්ලේ ලංගමය කොට උඩ #Sri_Lanka_Transport_Board - Badulupura News

ความคิดเห็น • 30

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 2 ปีที่แล้ว +10

    බදුල්ල පැත්ත කඳු පල්ලම් නිසා වාහනවල ටයර් ටික හරියටම තියෙන්න ඕන මොනවා නැතත්

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +8

    ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්..පොදු ප්‍රවාහනය ශක්තිමත් වියයුතු අවස්ථාවක් මේක

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 ปีที่แล้ว

    ඇමති නම් ප්‍රවාහන හැර අනිත් සේරම ගැන දන්නවා ප්‍රකාශ නිකුත් කරනවා.

  • @nethuamaya2198
    @nethuamaya2198 2 ปีที่แล้ว +2

    පොලිස් වහාන වලට ඔහොම වුනානම්

  • @ranjithhewage2803
    @ranjithhewage2803 2 ปีที่แล้ว +3

    යාපනයේ එක බස් එකක් හරි නතර කරලද නැහැ එ බස් හැමදාම වැඩ සිංහල අපිට තමයි කෙලවුනෙ

  • @priyanthakumara4145
    @priyanthakumara4145 ปีที่แล้ว +2

    ඩිපෝවේ කෙනා දන්නෙ නැ ඩිපෝවේ බස් ගාන 120 නෙමෙයි බදුල්ල ඩිපෝවේ බස් 131යි

  • @geethshan94
    @geethshan94 2 ปีที่แล้ว +3

    අඩෝ අර බදුල්ල කොළඹ සෙමියක් දුවල තියනව ටයර් එකේ කම්බිත් පෑදෙනකම්. ඒකත් ඉස්සරහ ටයර් එක. කොහොම කදු පල්ලම් තියන රූට් එකකද මිනිසුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල තියෙන්නෙ. පල්ලමක ටයර් එක ගියා නම් එහෙම අයෙ මිනිස්සු ගැන හිතල වත් වැඩක් නෑ.

  • @chanakamadumal4997
    @chanakamadumal4997 ปีที่แล้ว +1

    1000.20 ඔර්ජිනල් ටයර් රීබිල් කරලා දුවන්න පුලුවන්. ලංගමෙ පලක මහත්තුරුන්ගෙ සාක්කුවලට මෙ ටයර් ටෙන්ඩර් මගින් හො, හිතවත් කමට මෙ ටයර් යනවා.

  • @productions3999
    @productions3999 ปีที่แล้ว +1

    කාලකන්නි දේශපාලු හැතිකරේ අවුරුදු 75ක් රට කාපු කෑම තමා ඉතින් ඔය තියෙන්නෙ උන්ගෙ වාසියට ඔක්කොම හදාගෙන පරයො අපිට ලැබෙන්න තියෙන සේවා ටිකත් කාලා දාලා #ක්කු

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว +4

    බදුල්ල යාපනය බස් එකේ බදුල්ල කියන එකට ඉංග්‍රිසියෙන් Jafna කියල ගහල තියනව දැක්කෙ මං විතරද?😂 දෙක මාරු වෙච්ච ඔල්මාද බඩුද කොහෙද ඉන්නෙ ඔය ඩිපෝවෙ

  • @themixsl1199
    @themixsl1199 2 ปีที่แล้ว +1

    මේ ගැටලුව බදුල්ල ctb එකට පමනක් වෙන්න බැනේද කලමණාකාරිත්වයේ ගැටලුවක් ඇති හොර රිසිට් දාල ඩිසල් දෙන්න පුලුවන් නම් ටයර් දෙන එක කියන්න දෙයක් නොවෙේ වගකිමක් නැති ආයතනයක් පල් හොරු ඇති..

  • @Lassanabadulla
    @Lassanabadulla 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ගෙ සල්ලි. ඔවාගෙ නිකමි ගියේ නැ මිනිස්සු. අනේ මෙි මගේ රට....

  • @ranjithhewage2803
    @ranjithhewage2803 2 ปีที่แล้ว +1

    මූල් පුටුව වහාම ඉල්ලා අස්වීය යුතුය

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 ปีที่แล้ว +1

    කෝයකෝ ඔවගේන් හෝයපු සල්ලි..

  • @sathroobimuditha06
    @sathroobimuditha06 ปีที่แล้ว +1

    අපේ ගමේ ඒකන් කොට උඩ

  • @chanakaprasad-xn7qh
    @chanakaprasad-xn7qh ปีที่แล้ว +1

    Hamba karanna witharay balanne aparade mahajanathawage salli nadaththu na. mechchara kalekata ohoma deyak ahuwamay dipo wala.naththatama nathiwey kalayak yanakota.hoyabalanna kawruth nane ekane wade

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +1

    වැඩකරන සේවකයන් හරියට වැඩ කරනවාද 😂😂😂😂

  • @dineshalakmali9514
    @dineshalakmali9514 2 ปีที่แล้ว +1

    කියලා වැඩක් නැ.බුත්තල බස් 2.,,3 වැඩ

  • @ashanina7486
    @ashanina7486 ปีที่แล้ว

    Morning 11.45 ta Colombo walin eana.thalangama depowee badulu Colombo bus eaka nawatha Colombo yanne Morning kiyatada please help me

  • @ichibanacademysl6034
    @ichibanacademysl6034 2 ปีที่แล้ว +1

    Disal tika wikunuwama hari....

  • @sherikmohammedsherikmohamm9553
    @sherikmohammedsherikmohamm9553 2 ปีที่แล้ว +1

    Diesel wikka wage Tayaruth wikunala ethi . Diesal nam maattu una

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว +1

    Minissunta kanna ne wage buswalata tayer ne.ane manda samanya minissu den kohomada gaman yanne ratakata giya kalak

  • @thusharatilakarhatna9667
    @thusharatilakarhatna9667 2 ปีที่แล้ว +1

    Alut bus demu

  • @vijayakumarjayaraman1771
    @vijayakumarjayaraman1771 2 ปีที่แล้ว

    பேருந்துக்கு டயர் இல்லையா

  • @ktc7010
    @ktc7010 2 ปีที่แล้ว +1

    තොපි ඕව අපිට පෙන්නල මොනව කරන්නද......ප්‍රයිවට් බස් එකට ලොඩ් එක දිල පස්සෙන් ගිහින් සම්තින් එක ඉල්ලගන්න තොපි., සුදනො වෙන්න හදනවා....අමතර කොටස් කොමිස්.,ටයර් කොමිස්,නෙවත පුරවන ටයර් කොමිස්, ඔයිල් කොමිස්, එක බස් එක්කට දල වශයෙන් ලංගම සේවකයෝ 15 ව්තර.......ඔය ලබ්බ හරියන්නෙ නෙහෙ....එක එක ඩිපෝවේ අදායම මත පඩිදෙන ක්‍රමයක් හදන්න....එතකන් ඕවා රටට බරක් වීම වලක්වන්න බේ....

  • @chandrapalamudalige4397
    @chandrapalamudalige4397 2 หลายเดือนก่อน +1

    Thopi thamay wena ayathana walata wada deshapalakayange puka hodanne.et passe unge lagin ena un gasa kanawa. Chanda prathipala nikuthwenna patangaththa gaman mul putuwe wadi wenawa wesige puthala

  • @danithupul1641
    @danithupul1641 ปีที่แล้ว

    Me gon harakgen bera ganimu ikmanin janathakaranaya karamu

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +1

    බදුල්ලෙන් මඩකළපුව එහෙම යන බස් දෙක.හරිම කණගාටුයි

  • @dilansamaraweera7904
    @dilansamaraweera7904 2 ปีที่แล้ว +1

    🤣🤣😁😁

  • @nimalkarunadasa4249
    @nimalkarunadasa4249 ปีที่แล้ว +1

    Magegama.wililajjai.dukai.aho.magerata