ණය ප්‍රතිව්‍යූහගත කරද්දි ශ්‍රී ලංකාවට වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 52

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +4

    සුපිරි ..
    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @Indeewarieurawaththage-pi1qw
    @Indeewarieurawaththage-pi1qw ปีที่แล้ว +2

    , ඉතා සරලව හොද පැහැදිලි කිරිමක්,දිගටම කාලීන ආර්ථික ගැටලු පැහැදිලි කර දෙන්න .

  • @amilaperera1
    @amilaperera1 2 ปีที่แล้ว +3

    Excellent. Good presentation. Thank you.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว +3

    ස්තුතියි. ලස්සනයි.

  • @susithagammampila7651
    @susithagammampila7651 2 ปีที่แล้ว +4

    Your explanation is very simple and clear, thank you. Sri Lanka does not currently have such an environment, so it is impossible to see such a situation. However, it must be clearly said that the country's debt restructuring will be successful within the first three months of 2025.

  • @cicithissera7398
    @cicithissera7398 2 ปีที่แล้ว +3

    Big thanks to Dhananath aiya and the whole team... i was recognized you on MCC agreement explanation that was held in back in 2019, i watched whole live stream, since that i started to follow advocata, dhanath aiya and the "kohomada machan"
    You are the only guys who explain economy in simple sinhalese... big thanks to whole team...

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 2 ปีที่แล้ว +1

    Thank you. Presented an informative content in a simple manner 🙏.

  • @dperera6747
    @dperera6747 2 ปีที่แล้ว +3

    pls do a program on the level of productivity of the Govt servants in SL and benchmarks against other peers. as well as methods that can be used to improve productivity of such employees specially drawing from peers.

  • @mgbatta3497
    @mgbatta3497 2 ปีที่แล้ว +2

    බොහොම හොද පැහැදිලි කිරිමක් 👍👍

  • @mudiyanselageranatungaresh1006
    @mudiyanselageranatungaresh1006 ปีที่แล้ว

    Yor explantion is very simple and clear Thank you

  • @gayankithsiri4701
    @gayankithsiri4701 2 ปีที่แล้ว +1

    A very good explanation that everyone can understand.

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +1

    Thanks you I learned lots of things.

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 ปีที่แล้ว +3

    දේශීය නය රිසක්චර් කිරීමේදී බැංකු තැන්පතු සහ fd වලට මොකද වෙන්නෙ කියල ජනතාව බලන් ඉන්නෙ.
    ඒ ගැන පැහැදිලි කරන්න හරියටම වෙයි කියල හිතන දේ..

  • @travelwithdil7073
    @travelwithdil7073 2 ปีที่แล้ว +3

    ණය ප්‍රත්‍රිවියූහගත කිරීමෙ කාලය=වර්තමාන දේශපාලන අර්බුදය විසදී අන්තර්ජාතික වශයෙන් පිලිගැනීමට පත්වන කාලය+ණ්‍ය හිමියම් සමග අපේ අසරණ කම කියා ඔවුන්ගෙ හදවත් වලට කතා කර ඔවුන් සමග එකගතාවකට පත්වීමට ගතවන කාලය.(මෙය කැලැන්ඩරයෙ දින මාස වලින් කිව නොහැකීයි).

  • @lakminithilakarathne5276
    @lakminithilakarathne5276 ปีที่แล้ว +2

    Very useful

  • @nera456
    @nera456 ปีที่แล้ว +3

    පට්ට ❤️❤️

  • @criptocurrency7282
    @criptocurrency7282 8 หลายเดือนก่อน

    Exclusively excellent ❤

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว +3

    අලුතෙන් මොනව කරන්නත් බැ රාජය දුෂනය නිසා. හැම මගුලෙන්න ගහගන්නවා. එකටම එ්ක නැතිකලයුතුයි. කොහොමද කරන්නෙ

  • @shanfernando5194
    @shanfernando5194 2 ปีที่แล้ว +1

    Thank you oya hodata pahadili karanawa

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 ปีที่แล้ว +1

    මෙම ණය වලින් වැඩි කොටසක් හංගාගෙන ඉන්න ලොක්කො ඉන්නව.ඒව හොයා ගත්තොත් අපි ගොඩ.රට ණය වුනාට ඒ සල්ලි උන් ලගයි.උදා.ලෙස ගිං- නිල්වලා ගංගා ණය රැ.මිලියන 4012 ක්ම ගත්ත උන් ලඟම ඇති.ඒ සල්ලි හොයා ගන්න විදියක් හොයමු.

  • @upulkarunaratna
    @upulkarunaratna 2 ปีที่แล้ว +1

    Superb

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 2 ปีที่แล้ว +2

    ආර්ථික කඩා වැටීම හමුවෙ මහජනතිවගේ පෞද්ගලික ණය සදහා බලපාන ආකාරය පැහැදිලි කරන්න.

  • @samanmallikaratne4152
    @samanmallikaratne4152 ปีที่แล้ว +1

    ණය ප්‍රතිසංස්කරණ නිසා EPF claim කරන අවස්ථාවේ වෙන බලපෑම ගැන වීඩියෝ එකක් කරනවා නම් ලක්ෂ සන්ක්‍යත දායකයින් වෙනුවෙන් වැදගත් වගේම කාලෝචිතයි

  • @shiranjude
    @shiranjude ปีที่แล้ว

    Pls do a video about how the Central Bank works, their duties & how they own profit

  • @mahendradesilva5231
    @mahendradesilva5231 ปีที่แล้ว +1

    You are no doubt doing an immense national service by educating the people how complicated the position is and it is an immense responsibility for the Head of Government is at this juncture. A crooked man is at the helm means the country will be completely destroyed That is why it is difficult to understand why the yellow robes are further complicating matters for a man who try to take the responsibility to govern at this very critical time.

  • @nikorobweerasinghe287
    @nikorobweerasinghe287 ปีที่แล้ว +1

    Niyamai hoda pahadili kirimak

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 2 ปีที่แล้ว +1

    Dhananath sir dhan lankawe rupiyala baldhu wena nisa me mudhal ekakaya sambandhawa ganna puluwan piyawarawal monawadha? Meka iwath krl wena ekak genwdh nathnm dhigtm pawathwagena ynwdh
    Debt restructure krl iwr wenkn imf eka egollange mulya pradhanayak dhala economy ekt dhena support eka dhenne nadhdha

  • @dinukachaturanga2755
    @dinukachaturanga2755 2 ปีที่แล้ว +2

    සමහරු කියනව එකපාරක් නය ප්‍රතිව්‍යුහගත කරල මදිවෙයි ඒක කීපපාරක් ක්‍රියාත්මක කරන්න වෙයි කියලා උදා විදියට් අපි නය වලට extension එකක් ගත්තොත් ඒක ඉවර වෙලා ආයෙම එකකට යන්න වෙයි කියන දේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ද , කීපව්තාවක් ප්‍රතිව්‍යුහගත ගත කරන්න පුළුවන් ද එක එක වරම.....
    නය ප්‍රතිව්‍යුහගත ගත කිරීමෙන් වෙන්නෙ ගෙවාගන්න බැරිව තියෙන ඩො.බි 56 ගෙවාගන්න ආයෙ නය ගෙවන්න පුළුවන් තත්වෙට ගේන එකනේ එතකොට ආයෙත් වෙන්නෙ රෝල දුවන එක ..නැතිනම් නය අරන් පෙර නය ගෙවන එක විනා වෙන දෙයක් කළ නොහැකියි නේද......ඒම උනොත් ආයෙ කොවීඩ් වගේ අර්බූදයක් ආවොත් ආයෙ ratings වැටිලා ආයෙ මේ තත්වෙට අපි වැටෙනව නේද ... මේක්ට කරන්න තියන විසඳුම් මොනවද?
    ස්තූතියි

    • @sumithaudayakanthihalwathu1201
      @sumithaudayakanthihalwathu1201 5 หลายเดือนก่อน

      රට ට විදේශ විනිමය එන මාර්ග පුළුල් කරල නව දේශීය නිෂ්පාදන අපනයන ය කරනන. ඕන. සහ ආනයනය සීමා කිරම..අනිවාර්යෙන් හොරු නැති පාර්ලිමේන්තු වක් යහපාලනයක් තුලින් ම යථා තත්වෙට එන්න පුළුවන්..

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +1

  • @chandanakumara4657
    @chandanakumara4657 ปีที่แล้ว +4

    ඔයාගෙ කතාව අහනකොට මහින්ද රාජපක්ෂ ට චන්දෙ දීල ඒක කරල තියෙන්නෙ මූ අපි සමස්ත ජනතාවම නය හිමියන් කරලනෙ ලැජ්ජ නැතුව තවමත් මේක ජනතා නියෝජ්‍ය ක් හැටියට පෙනී ඉන්නවනෙ මම කියන්නෙ ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ නයවල කොමිස් උන්ගෙ සාක්කුවට ගියෙ ඒ නිසා දැන්වත් සියලුම දුප්පත් ජනයාට බුද්දිය පහල වේවා සම්මා සම්බුදු සරනයි මේ කතාව අහන හැමෝටම

    • @viduraperera308
      @viduraperera308 ปีที่แล้ว

      😂😂 උබනනමි රාජකීය ජෙප්පෙක් 😂😂 රාජපක්ෂලා ගෙදර ගෙනියලද බන්😂😂 නය

    • @thommed
      @thommed ปีที่แล้ว +1

      Wahalekta taraha gihen 😅

  • @pavithramadhuwanthi4058
    @pavithramadhuwanthi4058 ปีที่แล้ว

    Pls do a video on International Migration in Sri Lanka

  • @viduraperera308
    @viduraperera308 ปีที่แล้ว

    ඇයි ණය ගෙවන්න බැරි වුනෙ කොරොනා නිසා ඩොලර් ආදයම නැති වුන කියන එක හංඟගෙන කියන්නේ ඇයි😂

  • @sisiratex5982
    @sisiratex5982 ปีที่แล้ว

    වැඩේ සාර්තක උනාට පසූ,,,, රුපියලේ වටිනාකම අඩු වෙනවද තවත්,,

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @himarakodagoda5332
      @himarakodagoda5332 2 ปีที่แล้ว

      Have IMF disclosed the amount of total debt of SL as of now?

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 ปีที่แล้ว

    IMF එක දන්නව මේකට නය දෙනකන් කෙල හල හල ඉන්න දේශපාලුවෝ ගැන නැත්නම් දැනටමත් නය දීල කලින් දුන්න ඒවත් ගහලනෙ මුන් 😂

  • @dmalith97
    @dmalith97 2 ปีที่แล้ว +1

    😍👌👌

  • @HarshaKumara-tv9ll
    @HarshaKumara-tv9ll ปีที่แล้ว

    Mokadda mey hair cut kiyanne?poddak pahadili karanawada?meke sinhala teruma mokakda?

  • @sadalitv210
    @sadalitv210 ปีที่แล้ว

    Dushanaya nawathana kramawedaya piligannathek janathawa duk vidinaw Naya gewanawa vitharai. Desha paluwo Sapata jeewath wena Nisa eyata pili yamak karala imu

  • @samithsandaruwan617
    @samithsandaruwan617 ปีที่แล้ว

    ලංකාවේ අපනයනය ගැන

  • @dineshkawijerathna
    @dineshkawijerathna ปีที่แล้ว

    රාජ්‍ය දූෂණය මෙකට බලපන්නෙ කොහොමද

    • @thommed
      @thommed ปีที่แล้ว

      Yako horakam karana salli lankawe na.dan wath terunada dan na.lankawe salli eliyata giya nisa loku pasnekata muna dunna.

  • @udithahettiarachchi3303
    @udithahettiarachchi3303 ปีที่แล้ว

    ලයිට් බිල් දුරකථන බිල් ගෙවන්න අවුරුදු පහක් කල් දෙනවා කියන්නේ ඇත්තද

  • @iphonecpufixer3989
    @iphonecpufixer3989 2 ปีที่แล้ว +1

    😰

  • @nelumdamayanthi4560
    @nelumdamayanthi4560 ปีที่แล้ว

    What happen fd

  • @thushanthaperera3983
    @thushanthaperera3983 2 ปีที่แล้ว +1

    ණය ප්‍රතිව්‍යුහගත කරද්දි දාන්ඩ පුළුවන් කොන්දේසි මොනවද කියලා දැනුවත් කරන්න..

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 ปีที่แล้ว

    මහත්තය කොච්චර පැහැදිලි කරත් ඒ වචන අපරාදෙ ඕව වෙන රටක ගිහින් කියාගන්න 😂

    • @thommed
      @thommed ปีที่แล้ว

      Oyala wage kuhakayo inna kam ratata kelavila tama tiyenne.