කෙල්ලො ශිහාන්ට ලංවුනේ ඇයි? | Story of Shihan Mihiranga | Hansaa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @iroshanikumari4552
    @iroshanikumari4552 9 หลายเดือนก่อน +28

    සුපිරි කතාව bro ඇත්තටම ඇස්දෙකට කදුලක් ආවා ශිහාන් කියන්නෙ පිස්සුවක් මට මතකයි ශිහාන්ගෙ මුල් කාලෙ අපි එයාගෙ photos එකතු කරල පොත්වල ඇලෙව්වා ඒ අතීතෙට ඔයා අපිව අරන් ගියා ශිහාන් තමයි අපේ හදවතේ නොමියෙන තරුව ඒක අතීතයෙත් අනාගතයෙත් වර්තමානයෙත් එහෙමම තමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nkbzvthanage
    @nkbzvthanage 9 หลายเดือนก่อน +19

    අවුරුදු දහනමයකට කලින් එකතුකරපු පොටෝ වලින් හදපු ඇල්බම් එකක් තාම මා ළඟ සුරක්ෂිතව තියනවා 🤗 අදටත් ඒ ආදරේ රැකගත්තු ශිහාන් ඔයාට ජෙසු පිහිටයි 🙏

  • @nkbzvthanage
    @nkbzvthanage 9 หลายเดือนก่อน +13

    9:00 ඒ කතාව ගොඩක් හිතට වැදුනා❤ ගොඩක් ස්තුතියි වීඩියෝ එකට🙏❤

  • @amitheranda5097
    @amitheranda5097 9 หลายเดือนก่อน +5

    ඔබ කිව්වා හරියටම හරි උප්පත්තියෙන්ම තරු ගුණය දෝතින් අරන් ආපු සුන්දර මනුස්සයෙක්. ඒක ලොකු පිනක්. එකයි සිමා මායිම් නැතුව මෙච්චරටම ඒ තරුව දිලිසෙන්නෙ. ආපහු මේ වගේ තරුවක් මේ කලාවට පායයි කියලා හිතන්න බෑ කොහොමවත්. Superstar කාලේ ඉදන් මං ආසම කෙනා. අදටත් එහෙමමයි. ශිහන් මිහිරංග ❤

  • @kumarakumara7793
    @kumarakumara7793 7 หลายเดือนก่อน +5

    අපි ඒකාලෙ ගිහාන්ගෙ තාත්තා ගෙන් වාදනය ඉගෙන ගත්තා.මට තාම මතකයි. ගිහාන් අවුරුදු 12විතර පොඩි ලමයෙක්.❤

  • @slbrighttech5367
    @slbrighttech5367 9 หลายเดือนก่อน +9

    මං ශිහාන්ට ❤කොච්චර ඇලුම් කරාද කියනවනම් මගේ ලොකු පුතාගෙ නමටත් මිහිරංග කියන කෑල්ල එකතු කරා❤❤

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 7 หลายเดือนก่อน +3

    ශිහාන්ගෙ පියා (ටිරෝන් අන්කල්), කියන්නෙත් පට්ටම musician කෙනෙක් තමයි 👍👍❤️❤️💐💐

  • @kalyaniperera2237
    @kalyaniperera2237 9 หลายเดือนก่อน +2

    ශිහාන් ට අපි හැමදාම ආදරෙයි. ඒක සදාකාලිකයි. ශිහාන් ඔයාට අපි සදා ආදරෙයි ❤

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 9 หลายเดือนก่อน +5

    නිහතමානී. ගායකයෙක්. ආදරෙයි.❤❤❤❤❤❤❤❤

  • @giharagimhani5457
    @giharagimhani5457 5 หลายเดือนก่อน +1

    තරු නම් පායනවා ගොඩක් .ඒත් හැමදාම බබළන්න හැම තරුවකට ම බෑ. ශිහාන් අයියා කියන්නේ එදා තිබුණ ආලෝකය අදටත් ඒ විදිහට ම හරි ලස්සනට විහිදුවන හරිම ආදරණිය මනුස්සකම පිරිච්ච ලස්සනම ලස්සන තරුවක්. ආදරෙයි අයියේ ඔයාට ගොඩාක්. ❤good luck 🙏

  • @dulminidhanushika4492
    @dulminidhanushika4492 9 หลายเดือนก่อน +10

    නිහතමානී තරැව ❤️❤️❤️

  • @SubhashiniAdikari
    @SubhashiniAdikari 9 หลายเดือนก่อน +1

    ශිහන් කියන්නෙ මගෙ ජිවිතයේ දැකපු භොදම ගායකයා මන් හරිම අසවෙන් ඉන්නෙ ඔහුව දැකලා කත කරන්න මන් ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙ නිසා බරිවෙයි එ හිනේ සැබෑකර ගන්න එත් බලපොරොත්තුවෙන් ඉන්නව ආදරෙයි ❤❤❤❤❤❤ හමදාමත් සතුටින් ඉන්න ශිහන්බුඩු සරනයි ❤❤❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 9 หลายเดือนก่อน +3

    2006 වසරේ මම ඔහුව දක්නව සයිප්‍රස් සංගීත ප්රසංගටකට ආව දවස...ඒදා තිබුන ඒ සතුට අදටත් මතකයි..රොෂාන් ප්රනාන්දුගෙ සංගිත කන්ඩායමෙි සයිප්‍රස් වල මම ඩාන්සිං කරේ.අදවගේ මතකය් ඒ තුරුනු ලස්සන යෙෘවනයා

  • @surangidamayanthi7642
    @surangidamayanthi7642 9 หลายเดือนก่อน +14

    අවංකයා
    විප්ලවකාර කථිකයා
    ආකර්ෂණීය තරුනයා
    හැඩකාරයා
    නොමැකෙන තරුව
    වැජබේවා
    සහෝදරයා ❤🎉

    • @nkbzvthanage
      @nkbzvthanage 9 หลายเดือนก่อน

      ඔයා හරියටම හරි ❤ඒ තරුව තාමත් නොනිමි දිලෙන්න ඒ හේතු ඔක්කොම බලපානවා👍

  • @ChandaniWasantha-o1n
    @ChandaniWasantha-o1n 9 หลายเดือนก่อน +1

    ඒකනම් ඇත්ත අදටත් ගොඩාක් අයගේ ආදරේ එයාට තියනවා මනුස්සකම පිරි හදවතක් තියන ආදරනීය පුද්ගලයෙක් ඔහු❤ එදා වගේම අදත් ආදරෙයි. මට මතකයි එදා වැඩසටහනින් අයින් උන දවසේ මටත් ඇඩුනා. බුදු සරණයි ❤

  • @SriLka-t8w
    @SriLka-t8w 9 หลายเดือนก่อน +5

    ආදරේයි ශිහාන් අයියේ

  • @Anuththara745
    @Anuththara745 9 หลายเดือนก่อน

    ලස්සනම දේ තාමත් ඒ විදිහටම තරුණියන් ඔහුට ආදරේ කරන එක... ❤

  • @prathibhagamage3886
    @prathibhagamage3886 10 หลายเดือนก่อน +3

    Best content creator ❤ Thank you hansa for this beautiful video ❤❤

  • @Shiromanjayasinghe-do7vk
    @Shiromanjayasinghe-do7vk 6 หลายเดือนก่อน

    # man දැකපු සුපිරි ma video වලින් ekak,me video eka ....# very nice # thanks #

  • @sujeewadeepani4368
    @sujeewadeepani4368 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔව් ශිහාන් කියන්නෙ නිහතමානී තරුවක් කවදාවත් ඒ තරුව නිමෙන්නෙ නෑ දිදුලනවා එයාගෙ නිහතමානී කමයි හැකියාවයි නිසා .නිදුක් නීරෝගීව හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි 🥰🥰🥰

  • @shehaniapsarabannahaka7263
    @shehaniapsarabannahaka7263 9 หลายเดือนก่อน +3

    සුපිරියි 💗
    Thank you 💖
    ප්‍රදීප්ගෙ ජීවිත කතාව ගැනත් දෙන්නකො

  • @SianiSianiakja-uu7nq
    @SianiSianiakja-uu7nq 9 หลายเดือนก่อน

    ආදරණීය ගායක ශෙහාන්..❤බුදු සරණයි..❤❤❤

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 9 หลายเดือนก่อน

    Thank you for the video.

  • @indunilsandamal7038
    @indunilsandamal7038 10 หลายเดือนก่อน +3

    Supiri bn kathawa patan gamma👌👌👍🏻💜

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 9 หลายเดือนก่อน

    Good job bro dakshayan agaya kirima mahathma gathiyak e mathakayan aluth karapu obata ❤🔥🧡🧡🧡🧡

  • @eleganceholdings8119
    @eleganceholdings8119 6 หลายเดือนก่อน

    Well done sirasa tv..gd lessons fo tis new channela

  • @rameyakuwait7024
    @rameyakuwait7024 9 หลายเดือนก่อน

    Shihan oya harima wasana wanthai . Oyage pina. Budu saranai devi pihita . Adarei ❤️❤️❤️

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 9 หลายเดือนก่อน

    aththa keewe.shehan mihiranģa kiyanne puduma akarshaneeya kenek.e wagema watina mahathmayek..jayen jayama wewa.

  • @chaminimasha8783
    @chaminimasha8783 9 หลายเดือนก่อน

    මම ආසම ගායකයා ශිහාන් අයියේ ඔයා ❤️😍

  • @UdayangaUdayanga-r1d
    @UdayangaUdayanga-r1d 9 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @DESH791
    @DESH791 9 หลายเดือนก่อน +8

    සදාකාලික තරැව❤

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 8 หลายเดือนก่อน

    මම මේ‍යාගේ සිංදු එදා බැලුවේ පරන කාලේ බොක්ස් TV එකකින් ❤

  • @hansikaSewwandi-im3ft
    @hansikaSewwandi-im3ft 8 หลายเดือนก่อน

    Hamdamath vage shihan mihirangat api adareii ❤

  • @samarakarunaratne5358
    @samarakarunaratne5358 9 หลายเดือนก่อน +1

    කෙලින් කතාකරන ආදරවන්ත නොබසින තරුවක් ජයම වේව !

  • @deepachaandani3845
    @deepachaandani3845 9 หลายเดือนก่อน

    adarei godak supirii❤❤❤❤❤

  • @nayanatharamaduhansika2669
    @nayanatharamaduhansika2669 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤aththa kathawa...❤❤❤❤❤❤❤❤❤❤

  • @damai4603
    @damai4603 9 หลายเดือนก่อน

    හදවතෙ තරැව ආදරෙයි හැමදාම ලන්කාවෙ ජනප්‍රියත්වයට සම කල හැක්කේ ව්ජය කුමාරතුන්ග කියන අසහාය රන්ගදරයා ට පමනි බැබලෙන්නට ජනතාව ගෙ හදමඩලෙ සදා කාලිකාලිකව ආදරෙයි ❤️❤️❤️💐❤️❤️💐

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 9 หลายเดือนก่อน

    හදවතින්ම ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayananandani5353
    @nayananandani5353 9 หลายเดือนก่อน

    Eakanam aththa thank you 💕💓💗

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 9 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤

  • @shenushenu6454
    @shenushenu6454 9 หลายเดือนก่อน

    godak adarei sihan❤❤❤❤

  • @inokadeepani996
    @inokadeepani996 9 หลายเดือนก่อน

    Mekata kiyanne pina kiyalai kawru kohoma kiwwath atha mekai❤❤❤❤

  • @uaeshj226
    @uaeshj226 9 หลายเดือนก่อน

    My favorite singer shihan mirahanga ❤😊

  • @sandayapushpakumara6139
    @sandayapushpakumara6139 9 หลายเดือนก่อน

    Adaraei ❤❤❤

  • @DilrukshiChathurangi
    @DilrukshiChathurangi 8 หลายเดือนก่อน

    ❤❤❤godak adarei aiye

  • @ChandraSiriyalatha-tj1qx
    @ChandraSiriyalatha-tj1qx 6 หลายเดือนก่อน

    Harima nihathamaanee aadaraneeya gayakaya.

  • @TRAVELWITHPATHUM8202
    @TRAVELWITHPATHUM8202 9 หลายเดือนก่อน +1

    එ දවස් වල නම් පිස්සුවක් තමයි ඉතින් ❤❤❤❤

  • @ShashiniDilshanya
    @ShashiniDilshanya 9 หลายเดือนก่อน +1

    Ft kathawa

  • @RashmiMaleesha-gm6rh
    @RashmiMaleesha-gm6rh 9 หลายเดือนก่อน

    ආදරෙයි shihan ❤️

  • @anushkaamarasinghe5947
    @anushkaamarasinghe5947 9 หลายเดือนก่อน

    Blissful memories ❤❤❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 9 หลายเดือนก่อน +1

    සැබැවින්ම ඒ අපේ කාලයේ ඔහු

  • @chandrikahemali4318
    @chandrikahemali4318 9 หลายเดือนก่อน

    He is star of Sri Lanka

  • @PraveenShanilka
    @PraveenShanilka 9 หลายเดือนก่อน

    සදාකාලික තරුවක් අවංක නිහතමානී මනුස්සයෙක්

  • @oshanisumr
    @oshanisumr 9 หลายเดือนก่อน

    Harima nihathamani awanka sabama tharuwak hamadamath qidulana apa hamagem hadawatha horagath sadakal aqarekarana 💎💎💎💎💎❤️❤️❤️🌹🌹🌹❤️🌹🌹💎💎👑️👑️👑️👑️🌹🌹❤️❤️👍👍💎💎💎💥💥💥💥💥💥💥💥💥👑️👑️👑️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎🌹💎💎💎💎🌹💎🌹

  • @PrageethSanjeewa-jq9zf
    @PrageethSanjeewa-jq9zf 17 วันที่ผ่านมา

    WoW🎉🎉

  • @prabathmadushankafernando
    @prabathmadushankafernando 9 หลายเดือนก่อน

    Michael jackson gana video ekak one ❤️❤️

  • @akilamahes9838
    @akilamahes9838 7 หลายเดือนก่อน

    සැබෑම තරුවක්❤

  • @mahalranasinghe7858
    @mahalranasinghe7858 9 หลายเดือนก่อน

    ඔයාට තාමත් අපි ආදරෙයි මහල් ආන්ටි

  • @dhilkanthisenanayake7723
    @dhilkanthisenanayake7723 9 หลายเดือนก่อน

    Lovely video. God bless you puthe ❤️🌹🌹🌹

  • @dammikas.7774
    @dammikas.7774 9 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤

  • @kumari1778
    @kumari1778 9 หลายเดือนก่อน

    Mage Hadhawathe Gayakaya Oba .... Budhu saranay 👍♥️❤️

  • @deniyalga792
    @deniyalga792 9 หลายเดือนก่อน

    ❤❤❤❤apit harema adara nihata Mani kanak kallo adarae aka waraddakak namae

  • @RashikaNiroshini-z8b
    @RashikaNiroshini-z8b 9 หลายเดือนก่อน

    Budusarenai shihan

  • @deshanbandara5005
    @deshanbandara5005 7 หลายเดือนก่อน +1

    ❤🎉

  • @Tharu-79
    @Tharu-79 10 หลายเดือนก่อน +1

    💗💫

  • @AmilaUdara-v1i
    @AmilaUdara-v1i 22 วันที่ผ่านมา

    Good

  • @SurangiIndunil
    @SurangiIndunil 9 หลายเดือนก่อน

    Nirosha akka oyath නිහතමානී tharuwak hada

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷Budu saranai Jesu pihtai ❤❤❤🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bhanukajayasuriya05
    @bhanukajayasuriya05 9 หลายเดือนก่อน

    Shihan aiya ape paththe ape game waliweriye. 2005 api ipadunu kale thamai lankawe swarnamaya kale

  • @VijithaKumara-ix1ot
    @VijithaKumara-ix1ot 7 หลายเดือนก่อน

    Adarei pelenna❤❤❤

  • @malindumihiranga6959
    @malindumihiranga6959 9 หลายเดือนก่อน

    Mage name eke anthimata thiyenne mihiranga kiyala🎉🎉 eka Amma Mata dala thiyenne shihan mihiranga hinda❤🎉🎉🎉🎉😎😎😎😎😎😎😎🤩

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 10 หลายเดือนก่อน

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 9 หลายเดือนก่อน

    Aya harima nihatamani kanak ayata kawadawath waradinna na jasu pihitay

  • @kumaribasnayaka8675
    @kumaribasnayaka8675 9 หลายเดือนก่อน +1

    👍👍❤️❤️❤️👌👌

  • @amsadikari386
    @amsadikari386 9 หลายเดือนก่อน

    Tharuwansaranai Sahan Aiyata Aps Kala Oba

  • @lalaniedirisinghe2961
    @lalaniedirisinghe2961 9 หลายเดือนก่อน

    Ane.atthami.macal.jaksanta.passe.kello.kollo.washee.karagath.ape.tharuwa.sihan.budu.sarani

  • @yamunaperera-zn6oi
    @yamunaperera-zn6oi 6 หลายเดือนก่อน

    හෙමදාම,,ආදරෙයි,,පුතෙ,,,ඔයාගෙ,,,පින,,,නවත්වන්න,,බෙහෙ,,,

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 9 หลายเดือนก่อน

    ❤💥🔥

  • @sigithisaumiya2110
    @sigithisaumiya2110 9 หลายเดือนก่อน

    සුපර් ස්ටාර් එද්දි මම පිස්සුවෙන් වගේ ආදරේ කරා

  • @hafeeshahameem2176
    @hafeeshahameem2176 9 หลายเดือนก่อน

    Ane ow mata wayasA 53 pissuwak❤❤❤❤❤❤❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 9 หลายเดือนก่อน

    👍👌❤❤

  • @amitharanjani6412
    @amitharanjani6412 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanrathnayaka1110
    @samanrathnayaka1110 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 9 หลายเดือนก่อน

    Issara wagema thamath mahe star...sihan..

  • @ExcitedAutumnTrees-io8sy
    @ExcitedAutumnTrees-io8sy 9 หลายเดือนก่อน

    sihan nihatamani Sundarama gayakayek hirustar vinusara warayek widiyata nawata kadawanna ape sihina kumarayata aderay digu gamanakata wish kranawa

  • @RameshMadushan-x1d
    @RameshMadushan-x1d 9 หลายเดือนก่อน

    👍

  • @UdayangaUdayanga-r1d
    @UdayangaUdayanga-r1d 9 หลายเดือนก่อน

    Mga hadawath තරැව shihan

  • @sudarshideepa6726
    @sudarshideepa6726 9 หลายเดือนก่อน

    පුතේ ශි ලංකාව නෙමෙයි ශ්‍රී

  • @Sandhaya-m8l
    @Sandhaya-m8l 9 หลายเดือนก่อน

    Hathewatee taruwa
    .

  • @ajithrajapaksha8207
    @ajithrajapaksha8207 9 หลายเดือนก่อน

    Ane puluwan nm shehan ge palaweni wate idala awasan wataya dakkama gayana karapu sindu sika polimata dannako.... Ahinsaka illimak

  • @pryanthapopy6002
    @pryanthapopy6002 9 หลายเดือนก่อน

    ඕක. ඔයා. කියන. දෙයක් නෑ. මුළු රටම දන්නවා. ෂෙහාන්. Vikunan. කන්න. එපා. මොඩ යෝ

  • @priyanthaathukorala5242
    @priyanthaathukorala5242 5 หลายเดือนก่อน

    කෙලින් කථා කරන මිනිසෙක්

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 9 หลายเดือนก่อน

    ⁣මුන්ගේ තියෙන මෝල් උන නිසා. නැත්නම් මීට කලිනුත් තන ඇරල දෙයිද අත්සන්කරන්න. කෝ කොල්ලන්ට එහෙම උනක්.

  • @LALITHJ2010
    @LALITHJ2010 9 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ මෙ video දාපු කෙනා ද්න්නෙ නැතිව ඇති.... මෙයාට වඩා ප්‍රසිද්ද තරු ඉන්න බව

    • @DiasWorral
      @DiasWorral 9 หลายเดือนก่อน +5

      Irisiya karayek mu

    • @LALITHJ2010
      @LALITHJ2010 9 หลายเดือนก่อน

      ඇත්ත කතා කිරිමෙදි හො නොදන්න දෙයක් පෙන්නාදි ම ඉරිසියාව කියලා නම් තෙරෙන්නෙ..... ඊට වඩා දෙයක් ගැන කවර කතාද....

    • @yashodyawithanage1412
      @yashodyawithanage1412 9 หลายเดือนก่อน

      Video eka dana kena danagnna one naha shihan mihiranga gana minissu comments wla katha krna ewa concerts wladi wena dewl dakkama eeta wada gayakayek naha kiyla
      Penwa.eyge voice ekta lassanata withrak nemei minissu kamathi eh manussakama nihathamani kama nisa.lassana voice ekai lassanai thibili lokukamin hitiyoth kawadawath meyta oya adare labenne naha dn inne samahara gayakaynta wela thiyenne eka minissunge adare hamotama alaba gnna baha

  • @tube-hd9hl
    @tube-hd9hl 8 หลายเดือนก่อน

    සුපිරි 🌟

  • @kumaridedu2804
    @kumaridedu2804 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤💐

  • @thushanthafernando1793
    @thushanthafernando1793 6 หลายเดือนก่อน

    ♥️💯🔥

  • @SriyaniSiriyani
    @SriyaniSiriyani 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @TRAVELWITHPATHUM8202
    @TRAVELWITHPATHUM8202 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤