How to Speak in English with foreigners | Practical English in Sinhala | Online English Class

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 289

  • @JeewaniSamanthi-ju5by
    @JeewaniSamanthi-ju5by ปีที่แล้ว +26

    දැන් හුගක් අය විදේශ ගත වෙන්න ඉන්නේ.. ඒ අයට රැකියාවක් සදහා interveiwe වලට වෙනත් counrty එකකට ගියාම උවමනා practice, රැකියාවක් සදහා ගියා ම ඕන වෙන practice හුගක්‌ වැදගත් sir ඒ ටික lession විදිහට දාන්න ඔයාගේ channel එක හැමෝම අගය කරාවි. ඉතින් මිනිස්සුන්ට උවමනා දේ අපි හැමමොහොතෙම දෙන්න ඕන.. English වලට හැමෝම ආසයි.. ඒත් බැරි ම දේ practice තමයි. Practice tamayi.. Wish you all the best..! Sir. ඔයාලා වගේ අය ලංකාවට උවමනා.. මේ රට තවත් සුන්දර රටක් කරන්න.. තෙරුවන් සරණයි..

  • @sarathkumara9955
    @sarathkumara9955 ปีที่แล้ว +25

    ඒක නමි සහතික ඇත්ත.මම රටවල් 12 මිනිසුන් සමග වැඩකලා.කවමදාවත්ම වැරදි කියලා කිවෙි නැහැ.මාර නිහතමානි කමක් එයාලට තියෙන්නේ.

  • @janutv7448
    @janutv7448 ปีที่แล้ว +66

    සර් සුද්දා ගැන කියූ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +24

    සර් මේ වගේම playlist එකක් ඕන එක දිගට.plz

  • @kasunkurugama9521
    @kasunkurugama9521 ปีที่แล้ว +10

    මම පෙරේදා ඇත්තටම සුදදෙක් එක්ක කතා කලා ඇත්තටම බයෙන් කතාව පටන් ගත්තේ ,මං හිතුවා වැරදි වැරදි හරි කතා කරන්න ඔනි කියලා ,,,සර් මෙි කිවා වගේ පොඩිඩක් කතා කරා,,, මට අහන්න ,ඔනි උනා ඔයා කොපමණ කලක් ඉන්නවාද කියලා එත් එක අහන්නන මං දන්නේ නෑ ,,,සර් නිසා ඒකත් මම ඉගෙන ගත්තා,සර්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින්

    • @kumariwijesinghe8475
      @kumariwijesinghe8475 ปีที่แล้ว +1

      Good luck sir thanks you 🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐🙏🙏🙏

    • @jemboy6152
      @jemboy6152 ปีที่แล้ว +2

      I'm frawund of you sir

    • @shalikaharshani4643
      @shalikaharshani4643 8 หลายเดือนก่อน +1

      This is very important.

  • @TharushaNethmin
    @TharushaNethmin ปีที่แล้ว +20

    I am a Britishway English Academy Graduated student and these few videos helped me polish my knowledge.🙌 I don't know about him qualification, But after watching the videos, I realized that he is a good teacher to learn English. 👍
    " The best English teacher I met on youtube , no debate 😇 "

    • @onlineenglishcamp
      @onlineenglishcamp ปีที่แล้ว +3

      ඔයාගේ ඉංග්‍රීසි වැරදියි. මේ විදියට හරි ගස්සල ලියන්න.
      "I am a graduate of Britishway English Academy, and these few videos have helped me polish my knowledge. Though I am not aware of his qualifications, after watching the videos, I have come to the realization that he is a great teacher for learning English. Therefore, I can confidently say that he is the best English teacher I have come across on TH-cam, without any debate.

  • @chehanvinusha3933
    @chehanvinusha3933 ปีที่แล้ว +14

    Thanks a lot sir. Your channel is rather useful for us. We can improve our English from these lessons. God bless sir❤🙏

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 ปีที่แล้ว +18

    ඉගෙන ගන්න ආස හිතෙනව ඇත්තටම කියල දෙන විදියට,Thank you very much sir ❤️👌🔥

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +11

    Thank you sir .theruwan saranai .

  • @jayarathnerm9024
    @jayarathnerm9024 ปีที่แล้ว +36

    Yes sir very important lesson good

  • @Dcbussltop
    @Dcbussltop ปีที่แล้ว +6

    Harima pahadili sir matath babalath eganaganna lesiii
    Thank you so much sir

  • @ruwanweerasinghe187
    @ruwanweerasinghe187 ปีที่แล้ว +15

    This teaching like a magic ❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +10

    Your explanation is better
    Thanks a lot

  • @mochi6256
    @mochi6256 ปีที่แล้ว +13

    I also went to Sigiriya with my English teacher and other students and we chatted with foreigners too. It was a nice experience and they were kind enough to chat with us. You're correct sir, they never laugh at our mistakes as they're humble😊❤️

  • @sheshanilakshitha6439
    @sheshanilakshitha6439 ปีที่แล้ว +10

    Wow... what a amazing teaching... Keep it up sir.. Good luck 👍👌

  • @dineshisewwandika9491
    @dineshisewwandika9491 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම එහෙම කතා කරන්න බයෙන් හිටියෙ සර් කතා කරන්න ආස හිතුනට බොහොම ස්තුති සර් 🙏🙏🙏🙏💖

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 ปีที่แล้ว +7

    Thank you sir .budu saranai !

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว +9

    Great

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +25

    Sir,
    Keep up the lessons like this, we love it 🔥

    • @nalaniperumal9365
      @nalaniperumal9365 7 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +4

    Your lesson is the best. Thank you sir.God bless you !

  • @anurapitagaldeniya382
    @anurapitagaldeniya382 ปีที่แล้ว +9

    Teachers are the ones who make this world beautiful

  • @manodya-g8d
    @manodya-g8d ปีที่แล้ว +7

    I'm so grateful for you help sir 🥰 have a nice day 🙂

  • @SuraWeera-n4t
    @SuraWeera-n4t 5 หลายเดือนก่อน +5

    Thanks for your help sir.

  • @chandranihappuarachchi6335
    @chandranihappuarachchi6335 ปีที่แล้ว +9

    First of all thank you sir this video
    What do you think about
    Sri Lankan political sister🙏🏻🙏🏻🙏🏻

  • @kumudurenu2667
    @kumudurenu2667 ปีที่แล้ว +8

    Thanks, sir

  • @anomapriyangani8709
    @anomapriyangani8709 ปีที่แล้ว +5

    Thank you sir budu saranai

  • @gayanigamage6742
    @gayanigamage6742 ปีที่แล้ว +4

    This lesson is very useful to us. Thank you sir .

  • @nadeekanilmini30
    @nadeekanilmini30 ปีที่แล้ว +4

    Your teaching is superb ...

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 4 หลายเดือนก่อน +1

    Thank you for your lecture ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @lasarasjesudasan2662
    @lasarasjesudasan2662 ปีที่แล้ว +4

    Excellent sir.....

  • @roshananthony4610
    @roshananthony4610 ปีที่แล้ว +14

    ඇත්තට ම ඇත්ත කතාව අපේරටෙ මිනිසුන් හිනාවුනාට සුද්දො එහෙම නැ

    • @chathumadura
      @chathumadura ปีที่แล้ว

      ඒකනම් ඇත්ත ,අපේ රටේ ගොඩ සුද්දො තමා හිනාවෙන්නෙ

  • @kanthimallika2971
    @kanthimallika2971 9 หลายเดือนก่อน +2

    Thank you sir. Good lesson.

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +7

    සර් විදේශිකයන් සමග interview ekta face karana විදිහ ටිකක් කියල දෙන්නකො

  • @alexandrasten1735
    @alexandrasten1735 3 หลายเดือนก่อน +1

    😊 Awesome sir!🎉😊

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +3

    Today is a very beautiful day because of Sir

  • @sandalifonseka4199
    @sandalifonseka4199 ปีที่แล้ว +7

    Thank you sir❤❤

  • @chandraniwasanthi444
    @chandraniwasanthi444 ปีที่แล้ว +5

    Thank you sir .

  • @sjaweeriyasinghe4009
    @sjaweeriyasinghe4009 ปีที่แล้ว +2

    Thanks sir your sentences are very excellent

  • @sagaraperera673
    @sagaraperera673 22 วันที่ผ่านมา

    Thanks sir..this is very useful lesson

  • @ruvini8156
    @ruvini8156 ปีที่แล้ว +2

    Thank you sir
    Very useful dialog

  • @ayesh.3308
    @ayesh.3308 4 หลายเดือนก่อน

    ඒක ඇත්ත. අපේ රටේ අහංකාර විශේෂයෙන් මෝඩ සමහර ගැහැණු එහෙම තමයි.

  • @Hiruwa-fc1ng
    @Hiruwa-fc1ng 7 หลายเดือนก่อน +2

    lesson is very interesting 😁

  • @DananjayaanuruddaRathnayaka
    @DananjayaanuruddaRathnayaka 9 หลายเดือนก่อน +1

    Thank uuu sir.e english tika godak watinawa.math igana gaththa e english tika

  • @MihindiMax
    @MihindiMax 9 หลายเดือนก่อน +1

    My name is ajith priyantha from kegalle, i have three daughters, elder one is in grade nine, yonger one is grade five. My career is havesting tea. I am surprised about your teaching, you are a one of best english master. dear Sir help my daughters to learn english well, if you are ok, I do in my best. HAVE A NICE DAY TO YOU.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Thanks for you sir godbless you 🙏

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +4

    Good job sir

  • @lakshijayawardana4465
    @lakshijayawardana4465 ปีที่แล้ว +6

    පංතියට සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්

  • @bandaraadhikari4000
    @bandaraadhikari4000 7 หลายเดือนก่อน

    Very important lesson you have given us shortly.thak you so maush Sir

  • @jasonbarnes8030
    @jasonbarnes8030 3 หลายเดือนก่อน

    I like the way you presenting .. all the best

  • @isuruaravinda3472
    @isuruaravinda3472 ปีที่แล้ว +1

    Good leson sir.thankyou

  • @chaturanganichathu9641
    @chaturanganichathu9641 ปีที่แล้ว +4

    This lesson is very important sir ,thank u

  • @nimalepreyadarshane5558
    @nimalepreyadarshane5558 ปีที่แล้ว +4

    Thankyou sir

  • @wathsalasmixtv4656
    @wathsalasmixtv4656 ปีที่แล้ว +2

    Good lessns sir🙏🙏

  • @ruwanathukorala774
    @ruwanathukorala774 ปีที่แล้ว +2

    Sir good job thankyou

  • @krishansandaruwan1570
    @krishansandaruwan1570 3 หลายเดือนก่อน +2

    මගේ english දැනුම තේරුම් අරන් කියලා දුන්නා වගේ මේ පාඩම හුගක් පිං සර් ❤❤❤❤❤

  • @adamzara8957
    @adamzara8957 ปีที่แล้ว +8

    Thanks

  • @chandrawarakapitiya4300
    @chandrawarakapitiya4300 3 หลายเดือนก่อน

    I like your speak very much thanks sir

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage 9 หลายเดือนก่อน +1

    Great sir. Good lessons

  • @mudithajayakody3301
    @mudithajayakody3301 ปีที่แล้ว +3

    Sir I am also an English teacher. I like to teach like you.

  • @yasisameer4441
    @yasisameer4441 ปีที่แล้ว +1

    Sriyani wijesekara Thank you very much sir.

  • @nishadilakmasha6914
    @nishadilakmasha6914 ปีที่แล้ว +1

    Very important lesson sir .....

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +4

    Tks.. Yours humble explain Sir. V. Clear English... 💐👍🌹

  • @neelamanichandrasekara3267
    @neelamanichandrasekara3267 ปีที่แล้ว +2

    Sir you are really right.I stayed australia last year . I spoke australia and England people . sometime i was wrong.But anyone did not lugh to me.
    .

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +2

    Thank you so much Sir

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 4 หลายเดือนก่อน +1

    Autobiography of a YOGI

  • @chemarun9941
    @chemarun9941 ปีที่แล้ว +2

    It's an outstanding job!

  • @sathiralakshan1008
    @sathiralakshan1008 ปีที่แล้ว +6

    Thanks, Sir❤️💯

  • @samanpremajayantha
    @samanpremajayantha 3 หลายเดือนก่อน

    Very nice sir in the video

  • @lalithsenaratna3239
    @lalithsenaratna3239 ปีที่แล้ว +1

    වැදගත් පාඩමක් සර් ...❤❤❤❤

  • @NimaliAththanayake-lz7lz
    @NimaliAththanayake-lz7lz 4 หลายเดือนก่อน

    සර් පැහැදිලිව කියලා දෙනවා... 💐💐

  • @ruwanthilakasiri9893
    @ruwanthilakasiri9893 3 หลายเดือนก่อน +1

    Sir very good

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 3 หลายเดือนก่อน

    Really thanks sir BS

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 ปีที่แล้ว +5

    How long will you stay in our cuntry,? How long are yougoing to stay in our cuntry? (sir , are these wrong ?)

  • @shyamapriyangika2855
    @shyamapriyangika2855 ปีที่แล้ว +3

    Great....🙂

  • @rushview885
    @rushview885 ปีที่แล้ว +1

    This viedo is very useful. Thank you. 👍🏻

  • @gladfernando1199
    @gladfernando1199 ปีที่แล้ว

    Sir you are very pleasant .and your teaching style excellent.

  • @diltvjunior8629
    @diltvjunior8629 7 หลายเดือนก่อน

    ඒ කතාව සහතික ඇත්ත සර් මමත් එංගලන්ත ජාතිකයොත් එක්ක කතා එකරලා තියෙනවා මගේ English වැරදුනාට එයාලා කවදාවත් හිනා උනෙ නෑ වැරදි අඩුපාඩු හැදුවා ❤❤❤❤🇬🇧🇬🇧👌👌👌👌👌👌 ඒකට ලංකාවේ අය 🤔🤔🤔🤔

  • @chamilapriyangani7130
    @chamilapriyangani7130 ปีที่แล้ว +3

    Good teacher

    • @T.GAJANTHA
      @T.GAJANTHA 7 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @anselmcamilus6881
    @anselmcamilus6881 4 หลายเดือนก่อน

    ඇත්තටම යුරෙපෙ කවුරුත් ඒ භාශාවල් අපි ඉගෙන ඒ භාශාවල් කතා කරන කොට වැරදුනොත් හිනා වෙන්නෙ නැහැ කියලා දෙනවා...ඇයි අප රටෙ, දෙශපාලකයො වගෙම තමයි සමහරක් ඉංගිරිස හොදට කලත් ,නුගත් පිරිසක් ඉන්නවා....අපි කවුරුත් දන්නවා.

  • @dinithiabesinghe2031
    @dinithiabesinghe2031 4 หลายเดือนก่อน

    thank you sir....please thawa video one🙏🙏🙏

  • @rajikarajika6254
    @rajikarajika6254 ปีที่แล้ว +1

    thank you very much sir

  • @truecopysltv7239
    @truecopysltv7239 ปีที่แล้ว +2

    Your voice is beautiful sri. I specialy like that.🙏

  • @shanikadilrukshi-w3m
    @shanikadilrukshi-w3m 6 หลายเดือนก่อน

    Very important facts.thank you sir

  • @judsamantha2551
    @judsamantha2551 ปีที่แล้ว +1

    Man godak dewal igena gaththe sir gen .thank you so much 😊

  • @sriyaniranathunga4229
    @sriyaniranathunga4229 ปีที่แล้ว

    Very great sr you are English very wll very good luck am very happy

  • @gladfernando1199
    @gladfernando1199 ปีที่แล้ว

    This is very interesting lesson for all of us. Thanks a lot

  • @niranjalakamani1108
    @niranjalakamani1108 9 หลายเดือนก่อน +1

    this is very impotan video❤

  • @kumarirathnayaka6254
    @kumarirathnayaka6254 4 หลายเดือนก่อน

    sir oyanam hariyatama hari
    niyama sir kanak
    thank sir

  • @lankamamadu7694
    @lankamamadu7694 ปีที่แล้ว +3

    Sir apitath class ekata sambanda wenna ona

  • @prageethchathuruwan1549
    @prageethchathuruwan1549 7 หลายเดือนก่อน

    Thanks sir මට එ වක්‍ය ටික අත්තටම අවශ්‍ය උනා sri එ වක්‍ය ටික කියල දුන්න නිසා මම ගොඩ ගියා thankyou sir

  • @wikumlakshan3494
    @wikumlakshan3494 ปีที่แล้ว +1

    Thanks sir❤️❤️❤️🙏🙏🙏

  • @user-jc1cz4hw5z
    @user-jc1cz4hw5z 5 หลายเดือนก่อน

    ❤ iam go New Zealand country thnk you Fari good viduo sir❤

  • @madhushirajapaksha8496
    @madhushirajapaksha8496 ปีที่แล้ว +1

    ♥️thank you sir

  • @nikleshanethusalani4629
    @nikleshanethusalani4629 ปีที่แล้ว +2

    Yes❤

  • @disnasandamali2771
    @disnasandamali2771 8 หลายเดือนก่อน

    Hema dema hondata therenawa sir thankyou sir❤

  • @ShanikaUdeni-e7d
    @ShanikaUdeni-e7d 19 วันที่ผ่านมา

    Thanks sir😊😊😊

  • @WijayaManjula
    @WijayaManjula 10 หลายเดือนก่อน

    සුපිරි mama lesan aka baluwa sir
    🎉

  • @bernardlakmal3546
    @bernardlakmal3546 ปีที่แล้ว +1

    Can you describe in english everything whenever you do in your videos, then we can follow you ,

  • @Sami-if4ot
    @Sami-if4ot ปีที่แล้ว

    Thank you very useful

  • @madubandara6802
    @madubandara6802 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සර් මම ලංකාවේ නෙමෙයි ඉන්න ඇත්ත කතාව