How to speak in English with kids | Practical English in Sinhala | Sampath Sir English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Try to speak in English with your kids at home. These practical English sentences will help you communicate with them in English.
    #SampathSirEnglish
    #PracticalEnglish
    #SpokenEnglish

ความคิดเห็น • 381

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 ปีที่แล้ว +25

    Thank you sir ..බබාලට අපි අහන,කියන දෙයට උත්තර දෙන විදියත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.

  • @ireshadilhani2674
    @ireshadilhani2674 ปีที่แล้ว +24

    දිගටම මේ වගේ පාඩම් කොටස් බලාපොරොත්තු වෙනවා සර්...ඉංග්‍රීසි ගැන ලොකු දැනුමක් අපිට නැති උනාට...මෙහෙම ලමයි එක්ක කතා කරන්න කියලා දෙන එක අපිටත් ගොඩක් වටිනවා සර්...ගොඩක් පිං...

    • @SajeeSajee-l8d
      @SajeeSajee-l8d 4 หลายเดือนก่อน +1

      Thanks

    • @user-අර්ංප235
      @user-අර්ංප235 2 หลายเดือนก่อน

      ​@@SajeeSajee-l8dගිහින් ගෙදර සුමිත්

  • @nirmalapamala7784
    @nirmalapamala7784 ปีที่แล้ว +8

    ලොකුම උදව්වක් සර් 🙏ගොඩාක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @thilinidilanka4326
    @thilinidilanka4326 ปีที่แล้ว +20

    අනේ sir ගොඩක් ආසාවෙන් egena ගත්තා. මටත් පොඩි පුතෙක් ennawa. අනේ මේ වගේ වැඩ සටහන් දිගටම කරන්න sir.,සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 🥰❤

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 ปีที่แล้ว +1

    මම අත්තම්මෙක් .පුතාලගෙ බබාල එක්ක සර් අද මේ කියල දුන්න බොහෝ වාක්‍ය කතා කරනව.සමහර ඒව මම අලුතින් ඉගෙන ගත්ත. සමහර වැරදි නිවැරැදි කර ගත්ත .එයාල තාම අවුරුදු 05 අඩු නිසා කුඩා කාලෙ ඉඳලා එහෙම කතා කලා .මම ගොඩක් ඉංග්‍රීසි දන්න කෙනෙක් නෙවෙයි .ඒත් දන්න දේ නිවැරැදිව කතා කරන්න උත්සාහ කරන්නේ මම රාජ්‍ය සේවයේ යෙදී හිටපු කෙනෙක් නිසා . ස්තුතිය සර්.ඉදිරියට දිගටම සම්බන්ධ වෙනවා ..

  • @gayanisamanthika7354
    @gayanisamanthika7354 ปีที่แล้ว +8

    සර් මට පන්තිවලට සම්බන්ද වෙන්න වෙලාවක් නෑ.බබාල තුනක් ඉන්නව.මම සර්ගෙ වීඩියෝ බලල එයාල එක්ක කතා කරනව.දැනෙයාලත් ටිකටික ඉංග්‍රීසි කත කරනව.සර්ට ගොඩක් පිං.තව මේ වගේ වීඩියෝ දාන්න සර් අපි මග බලන් ඉන්නවා.සර්ට තෙරුවන් සරනයි!

  • @malanipremalatha1352
    @malanipremalatha1352 ปีที่แล้ว +2

    ඇත්තමයි ගොඩක් පින් සර්ට මේ වගේ වීඩියෝ කරනවට.. මොකද මම ඉංග්‍රීසි දැනුම තියෙන කෙනෙක් නෙවෙයි නමුත් මගේ බබාලට පුලුවන් විදිහට මම දන්න දේ කතා කරනවා තනි වචන හරි... මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.. ස්තූති සර්ට ....ගොඩක් පිං...🙏🙏🙏🙏

  • @tharushidasanayaka6231
    @tharushidasanayaka6231 ปีที่แล้ว +36

    තව තවත් මේ වගේ පාඩම් මාලාවක් බලාපොරොත්තු වෙනවා... Most important.. මගේ චූටි පුතා නම් තාම කතා කරන්නෙ නෑ...තාම චූටි.. මට ඕනි එයාට භාෂා දෙකම හුරු කරන්න..

  • @madushachathurika2294
    @madushachathurika2294 ปีที่แล้ว +1

    Thanks sir.digatama me widiyata kiyala denna please.

  • @shanikasamaraweera375
    @shanikasamaraweera375 ปีที่แล้ว +2

    සර්ගේ ඉගැන්විම හරිම පැහැදිලි.ගොඩක් ආසාවෙන් අහන්න පුළුවන් ප්‍රියමනාප ඉතා පැහැදිලියි ඉගැන්විමේ රටාව.මම තමා ගොඩක්
    බලන්නෙ විඩියො.බබාලා ටිවි එකේ english movie and kc diyana vage program thama balanne.Eyala improve ewath ekka mata wada dannawa katha karanawa awrudu 4 babath.මම එයාලට කියලා දෙන්න මම නොදන්න දේ ඉගෙන ගන්න මම බබාලා එක්ක කතාකරන්න ගොඩක් වෙලාවට සර්ග ක්ලාස් සහ TH-cam learning cartoons වලින් තමා දැනුම ගන්නෙ.ගුරුවරුන්ගෙ විඩියෝ වලින් මම අහපු දැකපු හොදම වටිනාම ඉගැන්විම ඔබතුමාගෙ මේ වැඩසටහන් බව සහතිකවිය හැකියි.එතරම් වටින පන්ති ටිකක්

    • @user-අර්ංප235
      @user-අර්ංප235 2 หลายเดือนก่อน +1

      ❤❤❤⛹️⛹️🏃🚵🏊🧗🚣🏄🧞‍♂️🧞‍♂️💇‍♂️💆‍♂️❤අසද ගෙදර කවුරු නද

  • @gaminimapawijesinghe3558
    @gaminimapawijesinghe3558 ปีที่แล้ว +2

    Ahamben sirge vediyo eka dakke....1 kotasath beluwa,ada 2 kotasath baluwa...godak hodin therum ganna puluwan sir uganwana widihata..pothak aran lassanata,piliwelata sir kiya deepu wachana liya gaththa...man dan ewa padam karanawa..daruwoth ekka nithara nithara katha karanawa...godak pin sir ta...me karana mahangu,manusath kriyawata....theruwan saranai..💖💖💖

    • @kompaghnageajanthi
      @kompaghnageajanthi ปีที่แล้ว

      👍🙏🙏🙏

    • @user-අර්ංප235
      @user-අර්ංප235 2 หลายเดือนก่อน +1

      📽️🎬🎥🎛️🎤🔌📱🖲️🖱️🎞️📹📼📽️📺🎬📷📸💴💰📦📃📄📑📖️🏷️🔖📰🗞️🔦💡🕯️💵💶💷💸📫📪📬💳📮📤📥📩📨🖋️💼📝🔫⚔️🗡️🔐🔏✂️📐️🔓📏🖇️🔒⛏️⚒️🛠️🗝️📌️🗄️📍⚗️🚪🚽🚿🛁🛒🚬⚰️⚱️🗿🌂☂️⏳⌚⌚☔🌂☂️☔💣🎈⏰⏱️⏲️⛱️🏆️⚽🎁🎈🏴‍☠‍🎱💎🏏⚽

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ..හරිම වටිනවා.. තවත් වීඩියෝස් ඉක්මනින් දාන්න සර්.. බුදු සරණයි ..දෙවි පිහිටයි ..තව තවත් ඇස් පාදන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා...🙏

  • @fathima-Rishma7735
    @fathima-Rishma7735 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි sir very useful

  • @dushnthidileka1416
    @dushnthidileka1416 ปีที่แล้ว +2

    ගොඩාක් හොදට තේරෙන විදියට පැහැදිලිව කියලා දෙනවා, ගොඩාක් ස්තූතියි සර් ඔයාට,,

  • @diluprabodha2079
    @diluprabodha2079 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි sir.මටත් චුටිදුවෙක් ඉන්නවා.එයත් එක්ක මාත් එහෙම කතා කරනවා.sir හරිම හොඳට කියලා දෙනවා.මේ විදිහට දිගටම cls එක කරගෙන යන්න.බුදු සරණයි.🙏🙏🙏

  • @preethikapriyadarshani8129
    @preethikapriyadarshani8129 ปีที่แล้ว +1

    Ane harima wadagath sir me karana de digatama apita kiyala denna babath ekka katha karanna

  • @GeethaChandani-cd1sp
    @GeethaChandani-cd1sp 3 หลายเดือนก่อน

    හුගාක් වටින වැඩසටහනක් සර්.බුදුසරනයි.

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +4

    Thankyou sooo much 🥰 verry usefull for us as the parents,, hope more videos like this.. Thanks again 🙏

  • @judsamantha2551
    @judsamantha2551 ปีที่แล้ว +1

    Aththatama oba thumata pin..watinawa godak godak

  • @kushanheshan2608
    @kushanheshan2608 ปีที่แล้ว +1

    Godak hodai sir..good luck

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r 7 หลายเดือนก่อน +1

    ස්ර්.ගොඩාක්.ස්තිතුයි.මම.වැඩ.කරන්නේ ඩුබයි.වල.මෙි.ගෙදර.ඉන්නවා.වයස.2.යි.හැමදෙම.කතා කරනවා.මම.දන්නෙ.අරබි.විතරයි.ඉතිං.මම.හරියට.අසරණ.වෙනවා.අර.ලමයා.ඉස්රහා.මට.ටිකක්.ටිකක්.පුලුවන්.ඔබ.තුමාට.ගොඩාක්.පිං.🙏🙏🙏🙏බුදු.සරනයි.

  • @surekasubashini4101
    @surekasubashini4101 ปีที่แล้ว +1

    Ahamben dekka ඔබ තුමට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +4

    සුපිරිම සර් ඉතාමත් පැහැදිලි ලෙසට කියලා දෙනවා. තෙරුවන් සරණයි 🙏❤️

  • @deepikayaggahavita4732
    @deepikayaggahavita4732 ปีที่แล้ว +7

    Sir give us more videos like that. Thanks for it.

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 ปีที่แล้ว +1

    Thanks a lot sir for doing these lessons

  • @kamalsarath5049
    @kamalsarath5049 ปีที่แล้ว +3

    It's very clear. I have a little kid
    It's very useful. Thanks a bunch. 🙏🙏🙏

  • @anojagamage3177
    @anojagamage3177 4 หลายเดือนก่อน

    Really important and useful lesson Sir

  • @susanthapinagoda504
    @susanthapinagoda504 ปีที่แล้ว +1

    Hrima.preyojanawat.sar..tawa.kiyala.denna.budusarani

  • @sajanigamage8284
    @sajanigamage8284 ปีที่แล้ว +5

    අනේ සර් මේ වගෙ කොටස් වශයෙන් බබාලට ඕන ටික දිගටම කරන්න.. 🙏❤️

  • @nimanthiniroshini5148
    @nimanthiniroshini5148 ปีที่แล้ว

    Bohoma sthuthi Sr godak.. godak.. wedagath pothaka satahan karagaththa thawath padamakin hamu wemu ... Theruwan Saranai Sr....

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 ปีที่แล้ว +4

    Thank you very much sir....අපි බලගෙන ඉන්නෙ සර්ගෙ මෙ වගෙ videos දාන්කම්..ගොඩක් පින් සර් 🙏🙏🙏

  • @kasunrangana8238
    @kasunrangana8238 ปีที่แล้ว +1

    Godak watinva

  • @ndmniro5203
    @ndmniro5203 ปีที่แล้ว +1

    Actually very good lesson sir..
    Thank you ...
    please continue these lessons further .....

  • @slmovieroll
    @slmovieroll ปีที่แล้ว +2

    Thank you sir it is very important lesson.

  • @dinithiabesinghe2031
    @dinithiabesinghe2031 ปีที่แล้ว +1

    Very very very thank you soooo much. Sir.🙏🙏🙏🙏

  • @ThilakakumariHewagataman-qq5kv
    @ThilakakumariHewagataman-qq5kv 8 หลายเดือนก่อน

    Godaak hodai harima pahedili

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 ปีที่แล้ว

    Thank you sir . Mey vedio dekama mama nithara nithara ahanawa. Mage babath ekka nithara katha karana gaman purudu wenawa. Godak sthuthi sir.

  • @nilminisadamali5560
    @nilminisadamali5560 ปีที่แล้ว +3

    This is very important work to us thank you very much sir

  • @ramaniperera2301
    @ramaniperera2301 6 หลายเดือนก่อน

    Thanks sar God bless you

  • @madigapalamlpklekamlage.ma8089
    @madigapalamlpklekamlage.ma8089 ปีที่แล้ว +34

    Thanks sir. and my little one said to me one day. Amma very deficale to open this. She is very little only 2 and 10 months. I never talk like that words with her. But I'm talking in English some of times. Don't know sir how she learn words like that. In that situation I need to say to other pearnts plz try to speak little little think with your child then the child will learn easyly....

    • @misheldilshani4885
      @misheldilshani4885 ปีที่แล้ว +1

      I have attached iouuiiugo

    • @lakshmivithana8360
      @lakshmivithana8360 ปีที่แล้ว

      Thank s sir 🙏

    • @fujfuj8183
      @fujfuj8183 7 หลายเดือนก่อน

      ❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🤣🤣

    • @thilinikumari6029
      @thilinikumari6029 6 หลายเดือนก่อน

      sirge class ekak nadde gampaha. podi babalate

    • @niranjalaabeyratne749
      @niranjalaabeyratne749 6 หลายเดือนก่อน

      0ya:18 ​@lakshmivithana836
      Aaaaas0

  • @sisirapradip6164
    @sisirapradip6164 ปีที่แล้ว +1

    Supiri Patta niyamayi

  • @donitadias4591
    @donitadias4591 ปีที่แล้ว

    Thank you so much very important video

  • @chamathkatharaka6428
    @chamathkatharaka6428 ปีที่แล้ว +1

    Thank you sir this is very important video 🙏

  • @afraafra240
    @afraafra240 ปีที่แล้ว +2

    Thank you for ur valuable lesson... We'll expect ur 3rd part

  • @sasmithaperera8445
    @sasmithaperera8445 ปีที่แล้ว +2

    😃😃thanks sir

  • @sriyaniranathunga4229
    @sriyaniranathunga4229 ปีที่แล้ว

    Yes can very well great English sr happy

  • @seethakumaridanapala3764
    @seethakumaridanapala3764 ปีที่แล้ว

    Harima watinawa sir. Thawath me wage padam malawak balaporoththu wenawa. Thankyou sir

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว

    ගොඩක් වටිනව sir බොහොම ස්තුතියි.කුඩා ලොකු සියල්ලටම වැදගත් .තව තවත් කොටස් දෙන්න.බුදු සරනයි කුවෙට් සිට

  • @user-sk9bj4wt1k
    @user-sk9bj4wt1k 9 หลายเดือนก่อน

    Budusaranai sir...❤

  • @susanthanamal5866
    @susanthanamal5866 ปีที่แล้ว +1

    ගොඩක් සතුතියි.අද ඉගන ගත් දෙය හරිම වැදගත්

  • @thusharichandrika7733
    @thusharichandrika7733 ปีที่แล้ว +1

    ඇත්තටම වටින පාඩමක් එහෙ වගේ තව වැඩ සටහන් ටිකක් කරන්න

  • @EunjiKim2010
    @EunjiKim2010 2 หลายเดือนก่อน +1

    අපේ සර් ❤❤❤😊

    • @user-අර්ංප235
      @user-අර්ංප235 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂🧞‍♂️😮🧗

  • @sujithlakshan1965
    @sujithlakshan1965 ปีที่แล้ว

    Thank you sir .tawath mewage babalata kathakaranna oni video's danna sir. Sir ge hama video ekakma mn balanawa sir. Theruwan saranai sir

  • @fathimashanas8057
    @fathimashanas8057 ปีที่แล้ว +1

    Thanks for Ur good explanation sir... It's Very helpful..

  • @Samadhi165
    @Samadhi165 ปีที่แล้ว

    Man ada tamai sir ge video බැලුවේ hari saralai terum ganna පහසු Thank you sir

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +4

    Great explanation keep it up .🙂👍

  • @Shani2769
    @Shani2769 ปีที่แล้ว

    Plz continue videos like this

  • @ranavirashanthi5361
    @ranavirashanthi5361 หลายเดือนก่อน

    Thank you very much Sir.

  • @shanukiiresha1685
    @shanukiiresha1685 ปีที่แล้ว

    හරි ම වටිනව තව තවත් මේ වගේ videos දාන්න සර්

  • @AdilaPerera
    @AdilaPerera หลายเดือนก่อน

    Good job sir❤🎉

  • @KamaniManel-o2e
    @KamaniManel-o2e 4 หลายเดือนก่อน

    Godak pin sir oyata

  • @sumedapushpakumara5656
    @sumedapushpakumara5656 ปีที่แล้ว +1

    Thanks very much sir. Good lessons.

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    Me wage paadam tikak digatama danna sir.ahamben dekke godak වටිනවා sir

  • @tharindu877
    @tharindu877 ปีที่แล้ว +1

    මටයි බබාටයි ගොඩක් වටිනවා සර් ❤️🙏

  • @susanthasampath3734
    @susanthasampath3734 ปีที่แล้ว

    Use full....

  • @sahaslogs9155
    @sahaslogs9155 ปีที่แล้ว +1

    Thank you sir.that is very important to us

  • @malaniranaweera5236
    @malaniranaweera5236 ปีที่แล้ว

    ස්තුතියි සර් ආසයි අහගෙන ඉන්න

  • @warunadamith1979
    @warunadamith1979 ปีที่แล้ว +2

    Sir thanks for your guidance 🙏🙏🙏

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 6 หลายเดือนก่อน

    Very important sir ❤️❤️❤️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว +2

    සුපිරි sir 🙏👌👍❤️

  • @saumyabalasooriya6346
    @saumyabalasooriya6346 ปีที่แล้ว +1

    Thank u sir.please upload more videos for kids

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว +1

    අපිට ගොඩක් වටිනවා සර් ❤️🙏

  • @SanjeewaniPradeepika-u2u
    @SanjeewaniPradeepika-u2u 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා.මටත් චූටි පුතෙක් ඉන්නවා.බුදු සරණයි සරණයි Sir 🙏🙏🙏

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +1

    Thanks sir

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว

    Harima pahadili sir...

  • @yenuliyenarauduwana5954
    @yenuliyenarauduwana5954 ปีที่แล้ว

    Godak pin sir🙏

  • @sardhaniewijesuriya8395
    @sardhaniewijesuriya8395 4 หลายเดือนก่อน

    Thank you very much sir

  • @nayananandacross1106
    @nayananandacross1106 ปีที่แล้ว

    Thank you very much sir ...thnk's

  • @ahsenulya88
    @ahsenulya88 ปีที่แล้ว

    Godak pin sir.. babekta newei me wachana mata godak support una...

  • @sadaniharshika
    @sadaniharshika ปีที่แล้ว +1

    Thawth me wage video ekk genn sir 👍 aththtm godk watinw😍

  • @fathimainosha1128
    @fathimainosha1128 ปีที่แล้ว

    Wow Good Job. Thank you So much Its very useful video to polish our language skill.

  • @lakshimadu5360
    @lakshimadu5360 ปีที่แล้ว +2

    Thank you so much sir🙏🙏🙏

  • @dahamisewwandi1468
    @dahamisewwandi1468 ปีที่แล้ว

    thank you sir. thawa sentences denna sir gdk watinawa

  • @ranjithekanayake1489
    @ranjithekanayake1489 ปีที่แล้ว

    Sir ගොඩක් ස්තූතියි. වැදගත් පාඩමක්.

  • @thanujamullegedara7080
    @thanujamullegedara7080 ปีที่แล้ว

    Godak pin sir.thwa video karanna sir

  • @Maduchathu-z1x
    @Maduchathu-z1x 7 หลายเดือนก่อน

    තව මේ වගේ video දාන්න sir.ඇත්තටම ගොඩක් වැදගත් video එකක්❤🎉❤🎉❤🎉

  • @chithraabeysinghe6002
    @chithraabeysinghe6002 ปีที่แล้ว

    Thanks sir Hondata therenawa

  • @dinushadias7539
    @dinushadias7539 ปีที่แล้ว

    Godak pin sir.thawath me vage vedio karanna.

  • @pemawathi9620
    @pemawathi9620 ปีที่แล้ว

    Godal pin oba thumata.obathumage kalaya Kapa karala me wage wada satahan Karana pinen oba thumatath pawule siyalu death math bawayan hidee nana nuwana pahala wewa.

  • @buddhigamage5072
    @buddhigamage5072 ปีที่แล้ว

    Thank you sir😍 hodata pahadili sir terum karana widiya👌

  • @sadamaligayathri1317
    @sadamaligayathri1317 ปีที่แล้ว

    මේ වාගෙ තවත් දැනුමක් බාලාපොරොත්තු වෙනවා...ස්තුතිය .💐💐

  • @rishiruwani4664
    @rishiruwani4664 ปีที่แล้ว +2

    Thank you very much sir. මේ video එක ගොඩක් වටිනවා මගේ පුතා එක්ක කතා කරන්න.

  • @nadeekanilmini30
    @nadeekanilmini30 ปีที่แล้ว

    Great job sir.thanks a lot.

  • @srimalipriyadarshani6758
    @srimalipriyadarshani6758 ปีที่แล้ว

    Tawa karanna sar harima watinawa.

  • @amasamaranayake8452
    @amasamaranayake8452 ปีที่แล้ว +2

    Good Video Sir, waiting for next video 👍

  • @gaminimapawijesinghe3558
    @gaminimapawijesinghe3558 ปีที่แล้ว +1

    Thank you very much sir...👍👌

  • @thanksjesus153
    @thanksjesus153 ปีที่แล้ว

    I appreciate this lessons... Thank you so much Sir...💐💐💐

  • @wasanthamadusanka6834
    @wasanthamadusanka6834 ปีที่แล้ว +1

    Thanks sir, it is very important 🙏

  • @madushaniperera9010
    @madushaniperera9010 ปีที่แล้ว +1

    Thawa me wage video one sir.... 🙏
    Babalath ekka edineda katha kranna

  • @imalkasadamali9864
    @imalkasadamali9864 ปีที่แล้ว

    Tawa me wage dewal denna sir godak watinawa thanks 🙏