Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Upul Weerasinghe (උපුල් මාමා) | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 18

  • @lakshanhansika1955
    @lakshanhansika1955 3 หลายเดือนก่อน +4

    උපුල් මාමා කියන්නෙ හිනාවෙලා ඉන්න නිහතමානී කෙනෙක්..ඒ වගේම ගෙදර අයත්. විශේෂයෙන් සයුරත් කලාව හදුනන දක්ෂ සුපිරි යාලුවෙක් සහෝදරයෙක්..❤💯

  • @sewminisithara9336
    @sewminisithara9336 3 หลายเดือนก่อน +4

    මාත් උපුල් මාමගේ Program එකකට ගිහින් තියනවා පොඩිකාලෙ..මට සින්දුවක් කියන්න ඕනි කියලා පුංචි ඉල්ලීමක් කළා..කිසිම උඩගුකමක් නැතුව කියන්න පුතේ කියලා අවස්ථාව ලබා දුන්නා එතුමා..ඒවගේම දක්ශ සහ නිහතමානී සහෝදරයෙක් සයුර...Good luck ❤🎉

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb 3 หลายเดือนก่อน +4

    උපුල් මල්ලි ගේ ගෙවල් ළඟ අපි හිටියේ දීප්පිටිගොඩ, මමත් ගමේ නාට්‍ය වල රඟපානවා, මටත් මල්ලි කතා කලා එයත් එක්ක සම්බන්ද වෙලා වැඩ කරමු කියලා, මට ඒක මග හැරුන. හිත හොඳ කොල්ලෙක් දැක්කම සතුටුයි.

  • @manuthchehansa2356
    @manuthchehansa2356 3 หลายเดือนก่อน +4

    Tv වල කාලාතුරකින් දකින්නට හම්බෙන චරිත ගොඩක් වෙලාවට සිරසේ ඉන්නාවා.
    වෙන channel වල හැමදාම ඉන්නේ එකම අයනේ..

  • @nandaniobadakumbura7701
    @nandaniobadakumbura7701 3 หลายเดือนก่อน +3

    Upul ayye hemada lamai wenuwen inna oya

  • @manilkashehan793
    @manilkashehan793 3 หลายเดือนก่อน +4

    උපුල් මාමා❤️❤️

  • @suneethawasanthinissanka7062
    @suneethawasanthinissanka7062 3 หลายเดือนก่อน +1

    උපුල් අපි එක්ක wedamulla vidyalaye එකට ඉගන. ගත්තේ ..හොඳ yahaluwek

  • @prabhasharajawardhana792
    @prabhasharajawardhana792 3 หลายเดือนก่อน +2

    😍😍😍

  • @sandunidias5155
    @sandunidias5155 3 หลายเดือนก่อน +4

  • @imnikandros6664
    @imnikandros6664 3 หลายเดือนก่อน +4

    Mn Upul mamage live program ekak balanna giya podi kaale.

    • @upulmamalk
      @upulmamalk 3 หลายเดือนก่อน +1

      ස්තුතියි !

  • @chamithsrirama5213
    @chamithsrirama5213 3 หลายเดือนก่อน +1

    Denura weerasinghe kiyanne hena kupadiyek😅

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 หลายเดือนก่อน +4

    ❤❤👍👍

  • @sanjuwallawaththa1441
    @sanjuwallawaththa1441 3 หลายเดือนก่อน +3

    මේ ආඬි හතයි කැඳ හැලියයි එකේ කෙනාද

    • @upulmamalk
      @upulmamalk 3 หลายเดือนก่อน +1

      සමාවන්න ඒය වැරදීමක්

    • @sanjuwallawaththa1441
      @sanjuwallawaththa1441 3 หลายเดือนก่อน +1

      @@upulmamalk මොකක්ද වැරදීම

    • @upulmamalk
      @upulmamalk 3 หลายเดือนก่อน

      @@sanjuwallawaththa1441ආඬි හතයි කැඳ හැලියයි නිර්මාණයට මාගේ දායකත්වයක් තිබුනේ නෑ

  • @ireshaherath8458
    @ireshaherath8458 3 หลายเดือนก่อน +3

    ❣️