ඇන්ටනාවක් හදමු.රැපියලක් වත් වියදම් නොකර HD ක්ලියර් ඇන්ටනාවක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 416

  • @rperera4430
    @rperera4430 3 ปีที่แล้ว +28

    හොඳයි නිර්මාණය සම හරක් විහිලුවට අරන් ඒ නිර්මාණශීලි නොවන අය ඒ අයටත් ස්තූතියි
    පෙරේරා අන්කල් ජයවේවා ❤

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

    • @mkpiyarathne2944
      @mkpiyarathne2944 ปีที่แล้ว

      Na ඔයා බොරු

  • @DeepalSaman-gv1mi
    @DeepalSaman-gv1mi 8 หลายเดือนก่อน +1

    Hodata wada patta wadak

  • @paaimax16
    @paaimax16 3 ปีที่แล้ว +12

    නියම වැඩක් අන්කල්. කොරෝනා හින්දා
    කරන්න දෙයක් නැතුව හිටියෙ. හදලා බලන්න ඕනෙ. Very well.

  • @since7755
    @since7755 3 ปีที่แล้ว +27

    අන්කල් ඔයා ගෙ වැඩේ නියමයි බූදු සරණයි

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว +2

      ස්තුති

    • @maheshweththasighe3943
      @maheshweththasighe3943 3 ปีที่แล้ว

      යට පැත්තේ සිදුරු කීපයක් දාන්න වතුර අහකට යන්න

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว

      @@uncleperera ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

  • @maheshweththasighe3943
    @maheshweththasighe3943 3 ปีที่แล้ว +5

    මාත් හදලා බැළුවා ..එහෙන් මෙහෙන් මාට්ටුකරලා ...සාර්ථකයි මට හිතෙනවා කෑන් වලට සම්බන්ද කරන තැන් පාස්සලා හරි කුඩා ඇනයකින් හරි සම්බන්ද කලානම් තවත් හොඳයි කියලා ...ස්තූතියි එම මහතාට ...කෑන් වල යට පැත්ත සිදුරු කීපයක් කලානම් හොඳයි වතුර පිරෙන නිසා ❤️❤️❤️❤️

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd หลายเดือนก่อน

      මමත් හැදුවා නියමෙට පේනවා මම ඉන්නේ රාගම දුම්රිය ස්ථානයට මදක් එපිටින්

  • @blackeagleart7598
    @blackeagleart7598 3 ปีที่แล้ว +5

    මමත් හැදුවා නියමෙටම වැඩ .niyamai අංකල්

    • @rashmikadilshan6271
      @rashmikadilshan6271 3 ปีที่แล้ว +1

      බුස්ටරේ ඕනෙ නැද්ද

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 3 ปีที่แล้ว

    Uncle oyage nirmanaya godak hondai age karanna puluwan eth uncle oya mewage video ekak karaddi a a wayar kamarawata penwanna ethakota samana punchi lamayekuta unath eka hadanna puluwan ewagema eka ath hada balanba unanduwak athikaranawa uncleta godak thanx jayen jaya

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    මෙක අපි හැදුවා නියමයි 👍

  • @sisiraweerathunga9420
    @sisiraweerathunga9420 3 ปีที่แล้ว +2

    සුපිරි අංකල් එල

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +19

    ගොඩක් වටින වීඩියෝ එකක්.. මේවගේ නිර්මාණය ඉදිරියටත් අපිට අරන් එන්න.. ජයවේවා .. 🙏

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

  • @yamuna9775
    @yamuna9775 3 ปีที่แล้ว +51

    උසස් nirrmanayak me තරම් වටින nirrmanayak වුණත් අගය කරන්න බැරි ගොන් යක්කු ඉන්නේ ape රටෙ min ඉදිරියට පාරවල් වල hiss biyarr kaan දකින්නට ලැබෙන එකක් නැතිවෙයි . ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිය !thruwan සරණයි .🙏🙏🙏

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว +4

      හුඟක් aya දොස් කිව්ව ඒ එක්කෙනෙක් වත් මේක අත් හදාබලල නෑ කියල සුවර්

    • @priyankakoralathanthrige5301
      @priyankakoralathanthrige5301 3 ปีที่แล้ว +1

      Ekanm aththa
      Ape minissunge.hatiyak eka

    • @chinthakabro5680
      @chinthakabro5680 3 ปีที่แล้ว +1

      @@uncleperera mama nam haduwa weda
      thanks uncle ❤️❤️❤️

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว

      @@uncleperera ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

  • @pattanea1022
    @pattanea1022 3 ปีที่แล้ว +3

    නියමයි අංකල් මරු

  • @damindakularathna469
    @damindakularathna469 3 ปีที่แล้ว +7

    Ela ela.hadala balanawa අනිවාර්යෙන්ම ......

  • @Isinducreation27254
    @Isinducreation27254 3 ปีที่แล้ว

    thanks. mara video eka maru.

  • @සිංහ-ඤ3ඪ
    @සිංහ-ඤ3ඪ 3 ปีที่แล้ว +3

    නියමයි අංකල් ...

  • @chinthakabro5680
    @chinthakabro5680 3 ปีที่แล้ว +1

    Niyamai uncle
    haduwa wada supiriyatama

  • @channelisurusl5775
    @channelisurusl5775 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා ඒක ෆට්ට👌👌👌👍👍

  • @dulashamusic4564
    @dulashamusic4564 3 ปีที่แล้ว +52

    මම බියර් දෙකක් ගෙනාවා.. බීල ඉවර උනාට පස්සේ හදා ගන්න බැරි උනා වෙරි නිසා.. ෂික්...

  • @donjoe5940
    @donjoe5940 3 ปีที่แล้ว +3

    ඔවා තමයි වැඩ. නියමයි බොස්. 👌

  • @damithadinuka2105
    @damithadinuka2105 2 ปีที่แล้ว +1

    Biyarr 2.k genawa thama bona gaman weri behepu welawaka hadanawa hebai penune nethoth .thawa biyar dekak gahala avith ankallge gedarata enawa

  • @theekshanamihiranga8748
    @theekshanamihiranga8748 3 ปีที่แล้ว +2

    වරදක් නෑ හොඳ අදහසක් 😊😊😊

  • @abenayaka9356
    @abenayaka9356 3 ปีที่แล้ว +1

    නියමයි අන්කල්

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 3 ปีที่แล้ว +6

    Good job budu saranae..

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +4

    හොඳ වැඩක්. ස්තුතියි බුදුසරණයි.

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      th-cam.com/video/4CuBmgPlBMM/w-d-xo.html

  • @dilanpremasingh9447
    @dilanpremasingh9447 3 ปีที่แล้ว +1

    Hodai wade .. math haduwa.

  • @k.gabyesinghe2635
    @k.gabyesinghe2635 3 ปีที่แล้ว +1

    ස්තැති .බුදු සරනයි

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

    Very good idea tanks God bless you my farther

  • @asenanayakashani2543
    @asenanayakashani2543 3 ปีที่แล้ว

    හරියට හරි ගියා මාමෙ ඇන්ටනාව මරු

  • @pradeepkumara8350
    @pradeepkumara8350 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්

  • @Nmn123
    @Nmn123 2 ปีที่แล้ว

    මාත් හැදුවා ස්තුතියි.

  • @mithunisehansa1911
    @mithunisehansa1911 2 ปีที่แล้ว +1

    Innovex tv walata hari yaida ankal

  • @malithmalgammana601
    @malithmalgammana601 3 ปีที่แล้ว +5

    අංකල් මං ඕක හැදුව tv එකෙන් සුදු පාට දුමක් එක්ක.අමුතු කර ගදක් ආව.මං tv එක ඕෆ් කරල දන් නෑ වගේ හිටිය 😂

    • @mrmenukayt2248
      @mrmenukayt2248 3 ปีที่แล้ว +1

      😂😁✔😂

    • @jayanthamanel7637
      @jayanthamanel7637 3 ปีที่แล้ว

      ඒවට අන්කල් ගෙවීමක් කරනවා ,වන්දි ,වන්දි 😂

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +9

    මෙි වගේ බහුභූත වීඩියෝ දැමීමෙන් අන්තර්ඡාල විහිලුවකට ලක්වෙනවා.
    ඇන්ටෙනා නිර්මානය ඉතාම සංකීර්ණ එකක් රේඩියෝ සංඛාත ප්‍රතිග්‍රහනය හරි හැටි සිදුවීමට නමි එහි ඩයිපෝලය අවශ්‍ය සංඛාතයේ තරංග ආයාමයෙන් භාගයක් විය යුතූය තවද පුතිග්‍රහනය කරන සංඛයාතයේ ප්‍රතිදාන වෝල්ටියතාවය වැඩිකිරීමට ඩයිපෝලය ඉදිරියෙන් දිශාගන්වන ගනනාවක් ගණනය කර පිහිට විය යුතූ බව එහි තාක්ෂණ පොත්වල සඳහන් වෙනවා. එය යාගී ඇන්ටෙනා මුලධර්මයයි.
    ඇන්ටෙනාව කියල වයරයක් එලියට දැමිමත් රැපවාහිනිය අපැහැදිලිව හෝ පේනවා නමුත් න්‍යයට අනුව සකස් කල ඇන්ටෙනාවෙන් රැලි යන්නේ නැති හොඳ ගූනාත්මක පිංතූර ලබා ගත හැක.
    ඇන්ටෙනාවක් සකස් කල පසු එහි ප්‍රතිග්‍රහනය සමිබන්ධ මිනුම් රාශියක් ඇත. එහි ප්‍රතිදාන වෝල්ටිය තාවය, SWR, සංඛත පරාසය , මෙිවා අධ්‍යනය කර ඔබ එවැනි සත්‍ය ඇන්ටෙනාවක් නිපදවා හරිදෙයක් කර වීඩියෝවක් දාන්න.
    ඇන්ටෙනා සමිබන්ධයෙන් ලිවුන පොත් අධ්‍යනයට ද වසරකින් වත් බැහැ එතරමි සංකීර්ණයි . ඇන්ටෙනා වර්ග බොහෝ තිබෙනවා conical, yagi, disc, T, helix , spiral , මෙිවා අන්තර්ඡාතිකව පිලිගත් ඇන්ටෙනා.
    උත්සාහය හොඳයි. ඇන්ටෙනා ගැන අධ්‍යනය කර උසස් තත්වයේ නිවැරදි විඩියෝ කරන්න.
    අකමැත්තෙන් උවත් ලයික් එකක් දැමිමා ඔබෙි අහිංසක වැඩය නිසා. මෙම විෂය මට අදාල නොවුනත් කරැනු විද්‍යත්මක සොයාගෙනයි සඳහන් කලේ ඒවා නිවැරදි දත්ත බව මම සහතික කරනවා. අන්තර්ඡාලයේ ඇන්ටෙනා සමිබන්ධයෙන් e book එකක් down load කර කරැනු සොයා ගත හැක. විවෙිචනයට අමනාප නොවී අඩුපාඩු සකස් කර ගැනීමෙන් තව ඉදිරියට යා හැක.

    • @wasanthasamaraweera7767
      @wasanthasamaraweera7767 3 ปีที่แล้ว

      MAhaththaya kunuharapa ahala thiyenwada nodanna de gena katha nokara innawanan hodai

    • @avanthanavodaya133
      @avanthanavodaya133 3 ปีที่แล้ว

      ❤️❤️

    • @bandarasenevirathne5220
      @bandarasenevirathne5220 3 ปีที่แล้ว

      මේක කවුරුහරි හදපු කෙනෙක් ඉන්නවද

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 ปีที่แล้ว

      උයා මරු,,,,සුපිරි බුවෙක්,,,තෙරුවන් සරණයි ,,,!!!

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +2

      ඇන්ටනා ගැන ඔබ සතුව ඇති දැනුම අපි දැනගත්තා.ඔයා තමයි දවසකට වත් මිනිහා 🤣🤣🤣

  • @buddimabandara2918
    @buddimabandara2918 3 ปีที่แล้ว +1

    Thank you very much UNCLE

  • @sinhalaelectronicclass1724
    @sinhalaelectronicclass1724 3 ปีที่แล้ว +1

    සුපිරි මාමෙ සාර්ථකයි කියලා හිතෙනවා ස්තුතියි ඔබතුමාට

  • @skfort
    @skfort 3 ปีที่แล้ว +1

    අන්කල් මමත් සහය දුන්නා..නියමයි වැඩේ..සුපිරිම

  • @sujathapemasiri1026
    @sujathapemasiri1026 3 ปีที่แล้ว

    Good luck. Man den comment kare kamal Deshapriya

  • @anuradhajayalath6562
    @anuradhajayalath6562 3 ปีที่แล้ว +1

    Podi beer tin ganna berida

  • @dewapuragegihan32
    @dewapuragegihan32 3 ปีที่แล้ว +1

    Niyamai uncle

  • @amilasampath2495
    @amilasampath2495 3 ปีที่แล้ว

    Supiriyatama weda.mn heduwa

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      Thanks bro.හදපු නැති අය කෝචොක් කොමන්ට් දාල තියෙනවා

  • @Gayan5487
    @Gayan5487 3 ปีที่แล้ว +7

    නියමයිනෙ...මාත් ට්‍රයි කරලා බලන්න ඕන..👌👍

    • @indumuthu3899
      @indumuthu3899 3 ปีที่แล้ว

      Aenkar නෙවෙයි hengas

    • @thusharakodikara5755
      @thusharakodikara5755 3 ปีที่แล้ว

      ඔයා දන්න දේවල් අප්පා..

  • @rslionbrotv8249
    @rslionbrotv8249 3 ปีที่แล้ว

    Haduwa.fatta
    tv eka pennawa
    Godak thawa video genna

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      හදන්න උත්සාහ වත් නොකරන අය හිනාවෙනව ඒකට

    • @malithmalgammana601
      @malithmalgammana601 3 ปีที่แล้ว

      සිරාවටම

  • @nilankapristli47
    @nilankapristli47 3 ปีที่แล้ว

    Niyamai.mamath try karanawa

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +2

    ලෝකය වෙිනස් කරේ හිතන්න පුළුවන් මිනිස්සු ❤

    • @MD-kf2ky
      @MD-kf2ky 2 ปีที่แล้ว

      ඇත්තටම ඔය තරම් හොදට පැහැදිලිව පෙනවද 😐🤔 ?

  • @ruwansameera8208
    @ruwansameera8208 3 ปีที่แล้ว

    eka maru

  • @harshaudayanga7700
    @harshaudayanga7700 4 ปีที่แล้ว +7

    Koheda oya patta

  • @tikiribanda3072
    @tikiribanda3072 3 ปีที่แล้ว +3

    මහත්තයා මමයි මල්ලියි එකතුවෙලා එකක් හැදුවා හොඳට වැඩ කරනවා.

  • @sahantarakajayasundara1028
    @sahantarakajayasundara1028 3 ปีที่แล้ว +2

    Super 👍

  • @darshanadeshappriya1332
    @darshanadeshappriya1332 2 ปีที่แล้ว

    Buster awshya nadda

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 3 ปีที่แล้ว

    Apa gadara beer tin gana dana na a nisha amarui wada owa ta purudu wana epa kiuwa Amma .

  • @jagathshantha1341
    @jagathshantha1341 3 ปีที่แล้ว +1

    මටත් ගොඩක් වටිනව

  • @UditheFox
    @UditheFox 7 หลายเดือนก่อน

    thanks uncle

  • @ishara__
    @ishara__ 3 ปีที่แล้ว +1

    super 😩😍😍😍😍😍

  • @seltannonis2097
    @seltannonis2097 3 ปีที่แล้ว +6

    සතුටුයි

  • @arankahaarachigethilakarat8015
    @arankahaarachigethilakarat8015 3 ปีที่แล้ว

    එල අන්කල් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dinuwasl3944
    @dinuwasl3944 3 ปีที่แล้ว +1

    Maru ankal oyaga wada😂

  • @sldart5177
    @sldart5177 3 ปีที่แล้ว

    Vodka gods wedak lassanai. Mata notherena thanak thiyenawa kiyala dennako anthimata hai karapu biyar tin ekata loku kambiya hai karanawane ethakota podi kambiya hai karanne nethida eka ehemmama thiyanawada

  • @dilminiranaweera1217
    @dilminiranaweera1217 3 ปีที่แล้ว

    ඕඕඕ
    කරල බලන්නම්

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 ปีที่แล้ว +1

    Meke sinhala channel dala penwanna puluwanda (rupavahin, ITN )wage ewa. Mokada demala channel ona antena ekakats pahadiliwa penawa

  • @tharindudesilva5843
    @tharindudesilva5843 3 ปีที่แล้ว +1

    Super job 👏👏🙏

  • @dineshchathuranga2539
    @dineshchathuranga2539 3 ปีที่แล้ว

    සුපිරි

  • @rockaudio2876
    @rockaudio2876 3 ปีที่แล้ว

    Supriii wadee

  • @slmotorbiketechnology1475
    @slmotorbiketechnology1475 3 ปีที่แล้ว

    Niyamai patta sathutui .

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ෴👍👍👍👍

  • @gnanathilakapiyathissa8857
    @gnanathilakapiyathissa8857 3 ปีที่แล้ว +33

    ඇන්ටනාවත් හදන්නත් පුරුදුඋනා
    බියර් බොන්නත් පුරුදුඋනා ඕයි😂😂

  • @natashaartcraft5643
    @natashaartcraft5643 4 ปีที่แล้ว +2

    Niyamaay supiriyata veda

  • @deepalsilva7759
    @deepalsilva7759 2 ปีที่แล้ว

    koheda oya colomboda

  • @mix7694
    @mix7694 3 ปีที่แล้ว +1

    Oka wada karnawa V shape ekata 30 angle ekata haduwamat hodata wada. But, tuner eka ynawa tika kalayak giyama current eka adinawa wadi booster ekkin denawanm hodai hadala

  • @s.k.simalka3154
    @s.k.simalka3154 3 ปีที่แล้ว

    නියම වැඩක් අන්කල්.
    හදලා බලන්න ඕනෙ

  • @shadowwalker6287
    @shadowwalker6287 3 ปีที่แล้ว +2

    3 වෙනි බියර් ටින් එක හයි කරන වෙලාවේ background එකේ Money Heist BGM එක ඇහුනෙ මට විතරද?

  • @shashika1158
    @shashika1158 3 ปีที่แล้ว

    Meka hadana 1boru wadak mama haduwa channels pahadiliwa penne ne. Uncle kiyana dewal kala wadak ne.

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      ගනකං කම්බියේ කෙස් ගහක තරමේ කොටසක් වත් වදින්න බෑ

    • @shashika1158
      @shashika1158 3 ปีที่แล้ว

      Hari uncle api ehema thamai kale eth pen ne

  • @sajithlanka6717
    @sajithlanka6717 3 ปีที่แล้ว +1

    Ankal mekata bushtar ekak set karaat aulak nedda

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      අන්වස්‍යයි

    • @sajithlanka6717
      @sajithlanka6717 3 ปีที่แล้ว

      @@uncleperera ne ehema hai karata aulak neddda bushtar ekak

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 3 ปีที่แล้ว +8

    ඇන්ටනාවට වයර් එක සමිිබන්ධ කලේ කොහොම ? මට නින්ද ගියාවත්ද ?

  • @asanthaweerasinghe2316
    @asanthaweerasinghe2316 3 ปีที่แล้ว +2

    ME WAGE DEWAL AGE KARA PALLA MEWATA ATHA HITHA DILA DIRI GANNAPALLA OKKOM PITA RATIN ENAKAM SARAM USSAGENS REDDA USSAGENA BALAN INNE NATHUWA WAL KATAWAL THIYENA PAHARA BALLANTA PULUWANNE ADE HOYANTAY VIVECHANAYA KARANTAY PAMANAY

  • @sujithkumare3860
    @sujithkumare3860 3 ปีที่แล้ว +3

    Supiri wede wonderful

  • @supunlakshan2524
    @supunlakshan2524 3 ปีที่แล้ว

    Good job

  • @eranfernando4135
    @eranfernando4135 3 ปีที่แล้ว +3

    Oba thumage danuma apith ekka beda ganima Mata Hari sathutui.. Godaak sthuthi... Good job....

  • @d_a_s_u_n6166
    @d_a_s_u_n6166 3 ปีที่แล้ว +2

    එතකොට බුස්ටරෙට ගහන් නැද්ද කෙලින්ම tv එකට ගහනවද 🤔

  • @arumosamsp2666
    @arumosamsp2666 3 ปีที่แล้ว +8

    හැදුවා, දැන් හැමදාම රෑට හීනෙන් beer ටින් පේනවා 😂

  • @dahamtaksalawa7194
    @dahamtaksalawa7194 3 ปีที่แล้ว +4

    පාලකයින්ට මේවගේ නිර්මානශිලී පුරවැසියන්ගේ හැකියාව උපයෝගි කරගෙන කර්මාන්ත පුරයන් ආරම්භ කරලා මේ රට ආසියාවේ දියුණු කාර්මික රටක් බවට පත්කරන්න පුළුවන් නම් ඒක කෙතරම් වටිනවාද?

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @dmstudio7385
    @dmstudio7385 3 ปีที่แล้ว +1

    meka uncle outdoor set krnna epada?

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      ඒ කිව්වෙ .කලින් ඇන්ටනාව සවි කල ස්තානයේ ම හොදයි

  • @mallikapriyadarshani1390
    @mallikapriyadarshani1390 3 ปีที่แล้ว

    Hari giye mene

  • @alexmendis1284
    @alexmendis1284 3 ปีที่แล้ว +1

    Isthuti Budu Saranai.

  • @kgsaman6340
    @kgsaman6340 3 ปีที่แล้ว +4

    මරු

  • @kalyanipriyakalyani9821
    @kalyanipriyakalyani9821 2 ปีที่แล้ว +1

    මෙක බුස්ටර් එකට සම්බන්ද කලොත් අවුල් යයි නේද

  • @wimalindrajith960
    @wimalindrajith960 4 ปีที่แล้ว +6

    Patta seeye aa

  • @anukakrishantha3276
    @anukakrishantha3276 3 ปีที่แล้ว +8

    අංකල් ඔයාගෙ වැඩ නිසා මගෙ මුලු ජීවිතේම බියර් වලටම ගෙවිලා යනෝ..

  • @User83658-w
    @User83658-w 3 ปีที่แล้ว

    මේක ඇත්තක් මේක සුපිරියට වැඩ. සමහරු මේක බොරුවක් කියලා දාලා ඒවා බලන්නැතුව ඔයාලා try කරලා බලන්න පට්ටම පැහැදිලි මේ video එකේ පැහැදිලි නැත්තේ කැමරාවකින් video karana hinnda .ඒක ඇස් වලට මාර කොලිටි පට්ටම ක්ලියා ඔයාලත් try karanna මේක පට්ට ඇත්තක් 😍😍😘

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      Oyata godak pin මේ දාපු කොමන්ට් එකට.

    • @User83658-w
      @User83658-w 3 ปีที่แล้ว

      @@uncleperera 😻😻😻🎉️

    • @primasperies734
      @primasperies734 3 ปีที่แล้ว

      Boru karaya

    • @primasperies734
      @primasperies734 3 ปีที่แล้ว

      Gobbaya

    • @User83658-w
      @User83658-w 3 ปีที่แล้ว

      @@primasperies734 sira bn tri karala balapn 😘

  • @ShadowGaming-ci3wg
    @ShadowGaming-ci3wg 3 ปีที่แล้ว +1

    Uncle බූස්ටර් ekk ඕනෙ නැද්ද මේක කරන්න 🤔🤔

  • @wgpilothika8851
    @wgpilothika8851 3 ปีที่แล้ว

    Biyar Kan sambanda karana tan phdili ne

    • @uncleperera
      @uncleperera  3 ปีที่แล้ว

      Clarence gamini (facebook )massage ekak දාගන්ඩ

  • @ganakasanjeewana5300
    @ganakasanjeewana5300 3 ปีที่แล้ว +3

    අංකල් බියර් මොන කම්පැනියෙද

  • @madusankasampath27
    @madusankasampath27 3 ปีที่แล้ว +1

    tin wala dengu hadunoth malu patiyek danna.

  • @piracyisbadd
    @piracyisbadd 3 ปีที่แล้ว +9

    Wena un nam seeye SUBSCRIBE karanna kiyala hingaa kanawa. Eeth Seeyage Channel eka aniwaren SUBSCRIBE karaa man mokada Antenna eka supiriyatama hari gihipu hinda eeth ekkama missunta paladaayi video karana hinda. Jaya Wewa Seeye GOOD LUCK FOR FUTURE VIDEOS 🔥🔥🔥🔥

    • @asiriindunil5004
      @asiriindunil5004 3 ปีที่แล้ว

      Uba haduwada bn hodata penawada

    • @piracyisbadd
      @piracyisbadd 3 ปีที่แล้ว

      @@asiriindunil5004 Ow bn shape oona tika sirasa derana swarnawahini ehema hodata penawa

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +1

    Great Work

  • @dimuthuudayanga7285
    @dimuthuudayanga7285 2 ปีที่แล้ว

    Mm havhuwa set na ne

  • @sdplnuwankumara1324
    @sdplnuwankumara1324 3 ปีที่แล้ว

    නියමයි ලෙසිනි

  • @dahampasala4734
    @dahampasala4734 3 ปีที่แล้ว

    වටිනව

  • @dilan6658
    @dilan6658 3 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪💪💪💪💪

  • @darkatomgaming541
    @darkatomgaming541 3 ปีที่แล้ว +6

    නියමයි ඕකට යටින් තහඩු තැටියක් හයි කරල බලන්න පිටසකවලින් එන පනිවිඩත් ග්‍රහනය වෙනව😂