නෙකීබබාගේ සෞඛ්‍ය තත්වය සහ කාර් එකේ යන්න තියෙන උනන්දුව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
  • මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2021 10 10 වන දින.
    එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම ගොඩක් බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ! තෙරුවන් සරණයි !
    ඉතින් ඔයාල තවමත් අපේ "‪@Nekiibaba‬ " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන notification bell icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
    Nekii Girl Facebook Page Link; / nekiibaba
    This's our little girl puppy Nekii 's another video .Her Birth date was 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
    Still ,if you don't subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "‪@Nekiibaba‬ " youtube channel to others . .Thank You !
    Facebook Page link ; / nekiibaba

ความคิดเห็น • 1.7K

  • @Nekiibaba
    @Nekiibaba  11 หลายเดือนก่อน +12

    මේ අවුරුදු 2කට කලින් දාපු (2021)වීඩියෝ එකක් ..අපේ නෙකීබබා 2024 01 10 දින සවස , අපි අතරින් යන්නම ගියා..ඔබට සුභ ගමන් මගෙ මණික! 💝💝💝😥😥😥 හොඳ තැනක ඉපදිලා ,ඉක්මනින්ම ශ්‍රී සද්ධර්මයම අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා මගෙ මණිකට!🙏🙏🙏
    තෙරුවන් සරණයි !

    • @shiromi5527
      @shiromi5527 11 หลายเดือนก่อน

      Ane neki babata mokada wune?Niwan suwa ath wewa neki

    • @RuwanKumaraa
      @RuwanKumaraa 6 หลายเดือนก่อน +1

      Ane man Danna ai merune

    • @FatmaM-l7f
      @FatmaM-l7f วันที่ผ่านมา

      😪😪

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +3

    හිතාගන්නත් බැ 59000ක්‌ බලලා මේ video එක බුදුසරණයි දෙවිපිහිටයි

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🌻🌻

  • @sanijabro2759
    @sanijabro2759 3 ปีที่แล้ว +735

    නෙකිට අදරේ අය මේ
    පැ
    ත්
    තෙ
    න්🤩🤩🤩😎

    • @sanijabro2759
      @sanijabro2759 3 ปีที่แล้ว +6

      @R A N U U ❤️ හා

    • @OshiniNugegoda
      @OshiniNugegoda 3 ปีที่แล้ว +4

      Apith adarei

    • @hashidassanayaka7117
      @hashidassanayaka7117 3 ปีที่แล้ว +4

      Ai mama

    • @kanthijaya6123
      @kanthijaya6123 3 ปีที่แล้ว +3

      නෙකී බබාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

    • @subasuba8230
      @subasuba8230 3 ปีที่แล้ว +5

      Aderey mulu hadawathinma niki manika

  • @ruwandanushka1183
    @ruwandanushka1183 3 ปีที่แล้ว +13

    අන්නෙ .මන් කවදාවත් දැකල නෑ මෙහෙම කෙනෙක්.හැමදේම තේරෙනවා .තෙරුවන් සරනයි නෙකි පැට්ටො

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @sltoysmaker2164
    @sltoysmaker2164 3 ปีที่แล้ว +116

    අපේ නෙකීබබාට දීර්ඝායුෂ වේවා !!!
    නෙකීබබාගෙ ලෙඩ ඔක්කොම සුව වේවා !!!😙😙😙😙😚😚😚😘😘😘😘💔💔💔💗💗💖💖💖💖

    • @samindadarshana5569
      @samindadarshana5569 3 ปีที่แล้ว +4

      නෙකිගෙ ලෙඩ ඔක්කොම ඉක්මනින් සුව වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @charunidinesha3978
    @charunidinesha3978 2 ปีที่แล้ว +11

    Neki ට තෙරුවන් සරණයි ! දෙවියන් මෙයාව ආරක්ෂා කරන්න ඕනෙ. මං නෙකීට ආදරෙයි

  • @renuwaniarachchi35
    @renuwaniarachchi35 3 ปีที่แล้ว +48

    දීර්ඝායූ වෙත්වා !!!
    නිදුක් නිරෝගී වෙත්වා !!
    දළදා හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි !!!
    ආදරණීය නොකී බබාට ,❤

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @namalkumara7865
    @namalkumara7865 2 ปีที่แล้ว +16

    නෙකී බබා හරිම දක්ෂ හොඳ කෙනෙක් 🐕නිරෝගී සුවය ලැබේවා ❤️

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏 ගොඩක් ස්තුතියි !

  • @mihiraninisansala2963
    @mihiraninisansala2963 2 ปีที่แล้ว +29

    නිකී බබාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේ වා ...දිර්ඝායුෂ ලැබේ වා .......ආදරෙයි නීකී බබා🥰🥰

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 3 ปีที่แล้ว +186

    Data වගේද නෙකීට අපේ හදවත් වල තියෙන අපේ ආදරය. නෙකී බබාට ජේසුගෙ ආශිර්වාදය ඉල්ලනවා. නෙකී අපේ හදවත් වලට ආපු විදිහ හරිම පුදුමයි.............ගොඩාක් ආදරෙන්❤

  • @chandrikabandara9393
    @chandrikabandara9393 3 ปีที่แล้ว +69

    අනේ නෙකී බබාට ඉක්මනින් පුර්ණ සුවය ලැබේවා....❣️❣️❣️
    තෙරුවන් සරණයි ❤️☸️❣️❣️❣️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +8

    දළදා සම්දු ගේ පිහිටෙන් තිස් තුන් කෝටි යක් දෙයියන්ගේ පිහිටෙන් නොකී බබාට නීරෝගීසුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා නොකී බබා බලාගන්න ඔය දෙන්නටත් බුදුසරණයි

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +3

    ඔබලාට බොහෝම පින් මේ සතාට සලකනවාට

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      👍👍👍🌻🌻🙏🙏

  • @mrbadboy5266
    @mrbadboy5266 3 ปีที่แล้ว +43

    අනෙ කවුද කියන්නෙ එයාට සින්හල තෙරෙන්නෙ නැ කියල ඔය ලස්සනට හැමදෙම කරනවා නෙ අපේ කෙල්ලට බුදු සරණයි 😘😍❤

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +82

    ලස්සනම හුරතලෙක් දීර්ගායු වේවා ❤❤❤❤❤ලෙඩ සියල්ල සුව වේවා 🙏🙏🙏🙏

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa5465 ปีที่แล้ว +2

    හුරතල් නෙකීට ඉක්මන් සුවයට පැතුම්

  • @nalikaherath8130
    @nalikaherath8130 3 ปีที่แล้ว +143

    බැලුවට මදි නෙකීගෙ හුරතල් වැඩ..ඇත්තටම ඔයාල කරුනාව දයාව පිරුන අය. නෙකීට දක්වන කරුනාව දයාව නිසාම කවදාවත්ම දුකක් කරදරයක් වෙන්න එපා..තෙරුවන් සරණයි .🌸🌸🌸☘️☘️

  • @ashapriyadarshani5809
    @ashapriyadarshani5809 2 ปีที่แล้ว +7

    නෙකී බබා ට⁣ ⁣ඉක්මන් සුවය ලැබෙවා නෙකී බබා ට බුදු සරණ යි ආදරේ ගොඩක් ලස්සනයි පැටියෝ ඔයාගේවැඩ

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +31

    හරිම ලස්සන යි. Neki පුදුමාකාර නුවණත් තියෙන්නෙ. සසරින් ගෙනා හුරුව . අපේ සුරතල් නෙකියො,ඔයාට නිරෝගි සුව.දීර්ඝායුෂ ඔයාලට. තෙරුවන් සරණයි.

    • @kuwkuw400
      @kuwkuw400 3 ปีที่แล้ว +1

      නෙකි ඔයාට ලබන ආත්මයේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා

  • @mashi508
    @mashi508 3 ปีที่แล้ว +45

    අයියා නෙකි බබාට මේ තරම් ආදරෙ කරන ඔයාගෙ පවුලටත් ඔයාටත් කිසිදු දුකක් කරදරයක් නොවේවා කියලා පාර්තනා කරනවා.තෙරුවන් සරනයි අයියෙ..

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🌻🌻💖💖💖

    • @sriminimalika8829
      @sriminimalika8829 2 ปีที่แล้ว +1

      @@Nekiibaba ණෙකී ට ඉක්මනින් සුවපත් භාවය ලැබී සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා !!

  • @nilushagunarathna6547
    @nilushagunarathna6547 3 ปีที่แล้ว +78

    වීඩියෝ එක දානකන් බලන් හිටියේ. දරුවෙක් වගේ එයා. ගොඩක් ආදරෙයි නෙකී බබා. ඉක්මනින්ම හොදටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පැටියො

    • @owencod7007
      @owencod7007 3 ปีที่แล้ว +1

      Ow

    • @mr.gimhana9558
      @mr.gimhana9558 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝️🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😁🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamerschannel512
      @gamerschannel512 3 ปีที่แล้ว +1

      Neki oyata budusaranai puthe

    • @gulfmobial8922
      @gulfmobial8922 3 ปีที่แล้ว +1

      ගෝඩක් අදරේයි පැටියො

    • @sujeewaedirisingha3094
      @sujeewaedirisingha3094 3 ปีที่แล้ว +1

      Mn godk adarey neke kellata

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +4

    නීතී බබාත් ගොඩාක් වාසනා වන්තයි නීකීගේ හාන්පුතාත් වාසනාවන්තයි මේ වගේ දරුවෙක් වගේ ලගින්ම ඉන්න නීකී නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායු පාර්තනා කරම් තෙරුවන් සරණයි ඔයාලට

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 2 ปีที่แล้ว +5

    බුදුසරණයි මගේ පැටියෝ. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා රත්තරන් . හරිම වාසනාවන්ත බව්වා මැණිකක්❤

  • @neshaparami8758
    @neshaparami8758 3 ปีที่แล้ว +62

    නෙකී කෙල්ලට ආදරේ අය කෝ බලන්න💖💖 මේ පැත්තේ ඉන්නවා

  • @toribanty7421
    @toribanty7421 3 ปีที่แล้ว +12

    Neki බබාට සියලු දෙවි පිහිට පිහිටයි ආරක්ෂාවයි .නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

  • @malshamaleesha5447
    @malshamaleesha5447 3 ปีที่แล้ว +5

    මනුස්සයෙක්ටත් වඩා හොද්ට හැමදේම තේරුම් ගන්නවා ඔයා හරිම හොදයි දරුවෙක් තරමටම ආදරෙයි

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +54

    සුදු චුටි මැනික, කියන හැමදේම තේරෙන චුටි බවි බබෙක් නමි ඔයා විතරයි ලංකාවටම, අනේ මැනික ඔයාට කිවිසුමක්වත් යන්න එපා, අපේ රත්තරන් චුටි මැනිකට උතුමි වු දලදා සමිදු රැකවරන ආරක්ෂාව ලබෛිවා

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +4

      👍👍👍🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏ගොඩාක් පිං එහෙම ප්‍රාර්ථනා කරනවාට ! තෙරුවන් සරණයි !

  • @sandyakumari8281
    @sandyakumari8281 3 ปีที่แล้ว +9

    බුදු සරණයි නෙකී බබා...

  • @sewminianandi9393
    @sewminianandi9393 3 ปีที่แล้ว +60

    නෙකී බබා තව ගොඩාක් කල්,සතුටින් ඔයාලා එක්ක ඉන්න ඕන නිරෝගීව.....♥️♥️♥️♥️

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +16

    නෙකී බබා සුවයෙන් ඉන්න...දීර්ගායු වේවා....🐕❤

  • @maladesilva9819
    @maladesilva9819 3 ปีที่แล้ว +27

    නිකී පැටියට නිදුක් නීරෝගි ඉක්මන් සුව පතනවා ..අපේ ගෙදරත් ලස්සන හුරතල් හරිම ආදරනීය කෙල්ලො දෙන්නෙක් ඉන්නවා ..ඒ දෙන්නත් කාර් එකේ ගමන් යන්න පුදුම ආසයි ..මෙයාලට අපි කියන කරන හැමදේම හොදට තේරෙනවා ..❤

  • @madushaninisansala6997
    @madushaninisansala6997 2 ปีที่แล้ว +2

    නෙකී බබාට නිදුක් නිරොගි බව ලැබේවා, !!!! දීර්ගායුශ ලැබේවා,

  • @kaveeshamadushan8088
    @kaveeshamadushan8088 3 ปีที่แล้ว +9

    හරි ම හුරතල් , කීකරු ලස්සන බලු පැටියෙක් ආදරේ යි.🐶🐕

  • @thejansathmitha7041
    @thejansathmitha7041 3 ปีที่แล้ว +9

    ඇබ්බැහි වෙලා ඉන්නෙ නෙකී බබාට.... ඒතරමට ආදරෙයි

  • @suranjia3451
    @suranjia3451 3 ปีที่แล้ว +29

    මම පොඩිකාලෙ අපේ ගෙදරත් හිටියා මේවගේ බඩ්ඩක්. අපි කතාකරන ඒවා හොඳට තේරෙනවා. මතක් වෙන්කොටත් දුකයි

  • @nimandishashinika8941
    @nimandishashinika8941 2 ปีที่แล้ว +9

    දළදා සම්බුදු පිහිටයි මෙකී බබාට 👩‍🎤👩‍🎤👩‍🎤😥😥😥

  • @chamudhiakeesha8127
    @chamudhiakeesha8127 3 ปีที่แล้ว +33

    අනේ නෙකී බබා ගොඩ කාලෙකින් දැක්කෙ නිකං සාංකාව වගේ හිටියෙ නෙකීගෙ වීඩීයෝ එකක් නැතුව කොහොමද දැන් තත්වෙ 😍😍😍😍😍නෙකී මණිකට ඉක්මනින් සුව වෙයි අපි හැමෝම එහෙම ප්‍රාර්තනා කරමු තෙරුවන් සරණයි! හැමෝටම අපි හැමෝම පරිස්සමින් ඉමු 😊😊❤️❤️

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING 2 ปีที่แล้ว +7

    නෙකී බබාට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senitwayinternationalinsti7050
    @senitwayinternationalinsti7050 3 ปีที่แล้ว +123

    අනෙ ගොඩක් ආදරෙයි පැටියො. . ඔයාට බුදුසරණයි 🙏😍🙏

    • @shamalikumaki8018
      @shamalikumaki8018 3 ปีที่แล้ว +1

      Godak adarei petiyo

    • @vinethavinetha6444
      @vinethavinetha6444 3 ปีที่แล้ว +1

      👌👌👌👌👌👍👍👍👍💗💗💗💐💐💐💐💯💯💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🤣🤣🤣🙏🙏🙏🥄🙏🥄🥄🥄🥄

    • @sepaliheli9361
      @sepaliheli9361 3 ปีที่แล้ว +1

      Nirogisuwaya dirgausha labewa neki manika

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නෙකී බබා💝

  • @januthmajanadi1651
    @januthmajanadi1651 3 ปีที่แล้ว +17

    නෙකී බබා ඉක්මන් සුවය ලැබී දීර්ඝායු ලැබේවා...🙏🙏🙏තෙරුවන් සරණයි.

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 3 ปีที่แล้ว +4

    ෂොක් නොකි පැටියා සියලු දෙවි රැකවරණය නිරතුරැවම ලැබෙිවා හැමෝටම

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 ปีที่แล้ว +1

    නෙකී බබාට ඉක්මනින් සුවය ලැබේවා . දීර්ඝායුෂ ලැබේවා.

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi709 3 ปีที่แล้ว +12

    ආදරණීය නෙකී බබා උතුම් තිසරණේ සරණින් පිහිටෙන් ඉක්මනින් නිරෝගි වෙන්න !!!

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 3 ปีที่แล้ว +30

    පරිස්සමෙන් මැණික .ආදරෙයි. දීර්ඝායුෂ මැණික බුදුසරණයි

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +31

    අනේ බුදුසරණ යි ගොඩක් ආදරෙයි පැටියට 😘😘😘

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa5465 2 ปีที่แล้ว +1

    නෙකීබබාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 3 ปีที่แล้ว +9

    නෙකී බබා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    ජේසු පිහිටයි .🐕❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    නෙකී බබාට නිදුක් නිරෝගි සුවය පුාර්ථනා කරනවා. එයාව කොහෙ හරි දුවන්න එක්කන් යන්න. Exercise කරන කොට නිරෝගී වෙනවා. තෙල් කෑම ගොඩක් දෙන්න එපා. එයාට ආදරනීය දෙමවිපියෝ මුණගැහිචිච එක ගැන අපිට ගොඩක් සතුටුයි .

  • @chathusandamini7441
    @chathusandamini7441 ปีที่แล้ว +6

    නෙකී කෙල්ල හැමදාම නිරෝගීව ඉන්න ඕනි...බුදුසරණයි... ඔයාල දෙන්න නෙකී බබාට සලකන විදිහට ඇත්තටම සතුටුයි දරුවෙක් වගෙයි ඔහොම අය ගොඩක් අඩුයි අද කාලෙ... ඔයාල හැමෝටම බුදුසරණයි 🙏🙏🙏

    • @Nekiibaba
      @Nekiibaba  ปีที่แล้ว

      ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว

      ඇත්තෙන්ම ......

  • @pathiranagedarmasiri7292
    @pathiranagedarmasiri7292 3 ปีที่แล้ว +4

    අනේ චූටි හුරතල් නෙකී පැටියාට ඉක්මනින් සුව වේවා නෙකී බබෝ ඔයා ට ජේසු පිහිටයි බුදු සරණයි චූටි නෙකී ට ඉක්මන් සුව ලැබේවා

  • @51sewwandikumari49
    @51sewwandikumari49 3 ปีที่แล้ว +25

    බුදුසරණයි නිකී පැටියො.පරිස්සමින් ඉන්න.💙

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +2

    නෙකී බබා පරිස්සමෙන් කිසිදු විපතක් නොවේවා.ඔ යාලටත් නෙකී බබාටත් දෙවි රැකවරණයි.

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @nilmininiroshani5368
    @nilmininiroshani5368 3 ปีที่แล้ว +29

    නෙකීව පරිස්සම් කරගන්න ❤❤❤ බුදු සරණයි පැටියෝ! 🤩🤩❤❤

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +1

    නෙකීට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා....

  • @amafernando5787
    @amafernando5787 3 ปีที่แล้ว +12

    ආදරෙයි නිකී මැනික .. තෙරුවන් සරණයි නිකී බබා ඇතුළු පවුලේ සැමට..

  • @lashmikaheshan7470
    @lashmikaheshan7470 2 ปีที่แล้ว +9

    අනේ නෙකී පැටියට ජේසු පිහිටයි ඉත්මනින්ම සුව වෙන්න ඕනේ ❤️❤️

  • @lahirumalka3712
    @lahirumalka3712 3 ปีที่แล้ว +56

    අපි ඔයාට ගොඩක් ආ⁣දරෙයි නෙකී පැටියෝ 😍😍

  • @adikaridarshanika9223
    @adikaridarshanika9223 2 ปีที่แล้ว +5

    ගොඩාක් වීඩියෝ බැලුවා. ආදරෙයි නෙකී බබාට.නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා!!!
    තෙරුවන් සරණයි!!! නෙකී බබාට,
    🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💝💝

  • @dinushaweerasingha9877
    @dinushaweerasingha9877 3 ปีที่แล้ว +6

    ඉක්මනින් සුව වෙන්න නෙකි බබා.....

  • @gangananayakkara4761
    @gangananayakkara4761 3 ปีที่แล้ว +13

    බුදු සරණයි පැටියෝ.ඉක්මනට සනීප වෙන්න නෙකී බබා.❤❤❤❤

    • @PriyankaPriyanka-qh4fd
      @PriyankaPriyanka-qh4fd 2 ปีที่แล้ว

      බුදුසරනයි ඉක්මන් සුවය ලැබෙිවා

  • @jayathmaherath6505
    @jayathmaherath6505 3 ปีที่แล้ว +17

    නෙකි බාබා අපෙ ගෙවල් පැත්තට ආපූ එක හරිම සතූටූයි.ඉක්මනින් සූවපත් වෙවා. නෙකිව ආදරෙන් බලා ගන්න අක්කාටත් අයියටත් නිදූක් නිරොගි දිර්ඝ ආයූෂ ලැබෙවා 🙏🙏🙏

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      🙏🙏🙏💖💖

  • @warnalathaperera8120
    @warnalathaperera8120 3 ปีที่แล้ว +1

    නෙකී බබා. ඇතුලූ. ඔයදෙන්නා ටද.නිදුක් නිරෝගී.සුවය.ලැබී දීර්ඝ ආයුෂ.ලැබේවායි.පතමී

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @lifeinumi398
    @lifeinumi398 3 ปีที่แล้ว +7

    අනේ අපි නෙකී බබාට ගොඩාක් ආදරෙයී....බුදු සරනයී පැටියෝ.....දීර්ගායුශ ලැබේවා.....

  • @tharuamarasinghe38
    @tharuamarasinghe38 3 ปีที่แล้ว +1

    නෙකීබබා පරිස්සමින් ඉන්න නෙකීබබාව නීරෝගි වේවා

  • @amithapadmini9608
    @amithapadmini9608 3 ปีที่แล้ว +13

    ඉක්මනට සුව වෙන්න නෙකී බබා.බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 ปีที่แล้ว +14

    අනේ නෙකී පැටියෝ.ඔයා හොදින් ඉන්න.ඇම්බැක්කෙ දේවතා බන්ඩාර දෙවියන්ගේත් කතරගම දෙවි යන්ගේත් පිහිටයි🙏

  • @nethuriridmaya2897
    @nethuriridmaya2897 3 ปีที่แล้ว +28

    අපිත් ලස්සන කුක්කෙක් ගෙනාවා 🤩
    නෙකීට නම් හොඳට තේරෙනවා
    ගොඩාක් බුද්ධිමත් කුක්කෙක් 👌

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Kukka lokai da dan?

  • @hirushipreboda1034
    @hirushipreboda1034 2 ปีที่แล้ว +2

    නෙකි බබාට ජේසුගෙ ආශිර්වාදය පතනවා හැමදාම ලැබේවා කියලා. 🙏🙏🐕💗💖💞💕👍

  • @ganganirosani4212
    @ganganirosani4212 2 ปีที่แล้ว +7

    හොදට කියන දේ අහගෙන ඉන්නවා නේද අපේ නෙකී බබා මම හැමදාමත් ආදරෙයි පැටියෝ ❤️💛❤️💛❤️💛

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    නෙකේ කෙල්ලේ ආදරෙයි ඔයාට තුන්දෙනාටම තෙරුවන් සරණ යි

  • @Jack-xo7sf
    @Jack-xo7sf 3 ปีที่แล้ว +20

    ඉක්මන් සුව පතනවා නෙකී බාබා.
    භැමදාමත් ආදරේයි නෙකී බාබා

  • @nimandishashinika8941
    @nimandishashinika8941 2 ปีที่แล้ว +1

    මෙකී බබාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි මම මෙකී බබාට ආදරෙයි ඉක්මන් සුව පතමි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @mpspeiris4356
    @mpspeiris4356 3 ปีที่แล้ว +6

    තිරිසන් ආත්මයෙන් මිදිලා මනුස්ස ආත්මයක් ලැබේවා ස්ම්මාසම්බුදුස

  • @suneethawejesooriya8458
    @suneethawejesooriya8458 ปีที่แล้ว +1

    ගොඩක් අදරේයි නෙකි බබාට b s

  • @princessdilu9384
    @princessdilu9384 3 ปีที่แล้ว +3

    හැමෝගෙම ප්‍රාර්ථනා මැද නෙකී බබාගේ ලෙඩ සුව වෙලා ඉක්මනින් නිරෝගීව ඉන්නවා 😘 බුදුසරණයි

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏💖💖

  • @siromi29
    @siromi29 3 ปีที่แล้ว +1

    හරිම ආශාවෙන් මම නෙකී බබාගේ විඩියෝ බලන්නේ. හරි හුරතල්, හරි කීකරුයි. ඒ වගේම හරි smart! මටත් ඉන්නවා බලු පැටවෙකුයි එයාගේ අම්මයි. නමුත් මේ වගේ කීකරු නැහැ. නෙකීටත් එයාව ආදරයෙන් බලාගන්න ඔබ දෙදෙනාටත් තෙරුවන් සරණයි. නෙකීගේ රෝගී තත්වය වහා සුවපත් වේවායි පතමි.

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ! තෙරුවන් සරණයි !

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 3 ปีที่แล้ว +4

    නෙකී කෙල්ලේ මගෙ හුරතලී...නිදුක් නීරෝගී මත් දීර්ගායු ලැබේවා ..

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏🌻🌻🌻

  • @mishen623
    @mishen623 3 ปีที่แล้ว +2

    බුදුසරණයි නෙකී පැ ටි යා...

  • @lakshanimenaka131
    @lakshanimenaka131 3 ปีที่แล้ว +6

    ඉක්මනට සනීප වෙන්න පැටියෝ 😍😍

  • @dewmeamaya1327
    @dewmeamaya1327 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයුශ ලැබේවා !!!!නෙකී බබෝ...අදරෙ..❤️❤️❤️

    • @Nekiibaba
      @Nekiibaba  2 ปีที่แล้ว

      🙏🙏🙏💖💖💖

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว +3

    නෙකී බබා ඉක්මනින් සුවපත් වේවා.... ආදරෙයි ❤😍

  • @khaledalazme7682
    @khaledalazme7682 3 ปีที่แล้ว +1

    නෙකි කිරීම හෙද බලු පැටියා ඔයාට නිදුක් නිරෝගී සුවය ලබන්න මම ප්‍රාර්ථනා කරනවා

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +9

    ගොඩ කාලකින් නෙකි බබා දැක්කෙ පරෙස්සමින් ඉන්න බුදු සරණයි !!!

  • @sharikamadhu1780
    @sharikamadhu1780 3 ปีที่แล้ว +1

    ඉක්මනින් sanipa wenna neki baba..ආදරෙයි budusaranayi ..suwa wenna kiyala prarthana krnawa

  • @isuriudeshika1693
    @isuriudeshika1693 3 ปีที่แล้ว +3

    ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා පත්නවා,නෙකී මැනික,බුදු සරනයි ඔයාට

  • @susanthapieris8335
    @susanthapieris8335 2 ปีที่แล้ว +1

    නෙකී බබාට තෙරුවන් සරණයි!!!

  • @lahirumadusanka7227
    @lahirumadusanka7227 3 ปีที่แล้ว +4

    නෙකි බබාට දීර්ඝායුෂ ලැබෙවා !!!

  • @tharukasithum3095
    @tharukasithum3095 2 ปีที่แล้ว +1

    අපේ නෙකීබබාට දීර්ඝායුෂ වේවා

  • @naliniperera612
    @naliniperera612 3 ปีที่แล้ว +4

    Nekita ඔබලා කරන අාදරය හැමදාම රඳවා ගන්න..බුදු සරණ, නිරෝගී සුව ලැබේවා!!

  • @subasuba8230
    @subasuba8230 3 ปีที่แล้ว +2

    Puduma dennek oyala dennama.yasa isuru pirunu deergayu hama bawayakama diwya seapa labewa.jesu pihitai.

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว

      🙏🙏🙏💖💖💖💖👍👍

  • @idusha_kaluarachchi1234
    @idusha_kaluarachchi1234 2 ปีที่แล้ว +19

    නෙකීට ආදරය අය කොයි බලන්න 🤔❤️❤️❤️

  • @dilkianuruddikadilka1773
    @dilkianuruddikadilka1773 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නෙකී බබාට ඉක්මන් සුව ලැබේවා

  • @kevinsansoni
    @kevinsansoni 3 ปีที่แล้ว +15

    I have so much respect for this family. Any dog can become like Neki if the owner be so nice like this. U guys are really good parents for neki.

    • @Nekiibaba
      @Nekiibaba  3 ปีที่แล้ว +1

      Exactly ,It's the truth ..Anyone can do it.Thank You for Commenting us!💖💖👍👍🌻🌻

  • @DeepaDeepa-bg6ff
    @DeepaDeepa-bg6ff ปีที่แล้ว +1

    එයානම් ඇත්තටම දරැවෙක් . පෙර කරපු පුන්චි පවකට එයා බ්වුවෙක් උනාට. අනේ ඔයලට ගොඩක් පින් එයාට කරන සැලකිලිවලට.❤❤❤❤❤❤❤❤❤❤

    • @Nekiibaba
      @Nekiibaba  ปีที่แล้ว

      🤗🤗🙏🙏

  • @dhammikaekanayaka1378
    @dhammikaekanayaka1378 3 ปีที่แล้ว +4

    නෙකී බබාට දළදා සමිදු පිහිටයි ! ♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘♥️😘♥️😘

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 ปีที่แล้ว +1

    නියමයිනේ god bless u.i love 🐕 dog.

  • @kaushimadhubhashi8265
    @kaushimadhubhashi8265 3 ปีที่แล้ว +13

    ඉක්මනට සනීප වෙන්න පැටියෝඔ..ආදරෙයි ගොඩාරියක් ..බුදු සරණයි නෙකී මැණික❤️❤️❤️❤️💕💕💕😘😘😘😘😘😘😘

  • @dilhaniperera3428
    @dilhaniperera3428 2 ปีที่แล้ว +1

    අනේ මන් නෙකී කෙල්ලට ගොඩක් ආදරෙයි. මටත් හිටිය පපිදු කියල බවුවෙක් එයාටත් අපි කියන හැම දේම තෙරුනා.එලියට යමු කියද්දි එයත් දම්වැල අරන් එනව.මට නෙකී බබා දකිද්දි පපිදු මතක් වෙන්නෙ.නෙකී මැනිකට දෙවි පිහිටයි.

  • @sandyalove3554
    @sandyalove3554 3 ปีที่แล้ว +31

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි ...බුදු සරණයි ඔයාලට අක්කටයි අයියාටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diludilu5060
    @diludilu5060 3 ปีที่แล้ว +2

    අල්ලා දෙවියන් රැකවරණය පිහිට ආරක්ෂාව niki සුදු මැණික රත්තරං පරිස්සමෙන් ඉන්න 😘😘😘❤️❤️