සිතේ සුසුම් | Sithe Susum - Clarence the LEGEND Unplugged 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #MARIANS #සිතේසුසුම් #Sithesusum #CLARENCEWIJAYAWARDANA #NALINPERERA
    Subscribe @Marians - / marianssl
    මුල් ගායනය / ගී පද සහ තනු - ක්ලැරන්ස් විජේවර්ධන
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
    මැදියම් රැයේ රැඟුමන් රඟා
    මතක ලෝකේ වේදනා අමතක කළා
    නැවුම් ගීයක් සිතට එන්නේ
    රස විඳින්නයි අප ගයන්නේ
    අසිරි ලෝකේ සුරපුරක් වේ
    මතක ලෝකේ දුක් නිමාවේ
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
    මැදියම් රැයේ රැඟුමන් රඟා
    මතක ලෝකේ වේදනා අමතක කළා
    යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
    නොසිතු විලසින් ඉගිල යන්නේ
    දිමුතු පහනක් සේ උදාවේ
    අඳුරුවී එය නිවී යන්නේ
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
    මැදියම් රැයේ රැඟුමන් රඟා
    මතක ලෝකේ වේදනා අමතක කළා
    Apple Music- apple.co/2XIb9LC
    Spotify- spoti.fi/2RIXM8N
    Deezer-bit.ly/2J25Q1P
    Gaana -bit.ly/2FFVAdq
    Web - www.marians.lk/
    Face book - / marianslive
    You Tube - / marianssl
    Twitter - / marianssl
    Instagram - / marians_sl

ความคิดเห็น • 215

  • @prasannarosa
    @prasannarosa 3 ปีที่แล้ว +208

    හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤🙏❤

    • @ranilkanchana4203
      @ranilkanchana4203 2 ปีที่แล้ว +2

      Nalin aiya jaya wewa. Oya nam mage supiri weerayek 💪💪💪💪

    • @rickallon8697
      @rickallon8697 2 ปีที่แล้ว +2

      ආසම ගිටාර් වාදන ශිල්පියා . ප්‍රසන්න රොසා ..

    • @asankapathirana2399
      @asankapathirana2399 2 ปีที่แล้ว +1

      අති විශිෂ්ටයි රෝස අයියා ඔයා හැමදාම හදවතේ වාදකයා ඒ වගේම ගායකයා ජයෙන් ජයම වේවා marians

    • @surenimarsha1855
      @surenimarsha1855 2 ปีที่แล้ว +1

      ආසම guitarist ❤🎵👌

    • @SrinathSamarakoon
      @SrinathSamarakoon ปีที่แล้ว +1

  • @chinthakaabeyratne3710
    @chinthakaabeyratne3710 4 ปีที่แล้ว +62

    මේ ගීතයේ වැඩිම බැඳීම ඇත්තේ ප්‍රසන්න රෝසාට. මේක සව්සිරිපායේ රෙකෝර්ඩින්ග් එක කරද්දි වාදනයෙන් දායක උන අය මෙතන ඉන්ෙ ් එච්චරයි. සමහර කවුන්ටර් පාට්ස් තනිකරම රොසගේ නිර්මාණ.

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 4 ปีที่แล้ว +4

      මගේ සංගීත ජීවිතයේ තවත් එක් වීරයෙක් තමයි ප්‍රසන්න රෝසා අයියා.

    • @prasannarosa
      @prasannarosa 3 ปีที่แล้ว +23

      ඇත්තටම එ අතීතය හරිම සුන්දරයි ❤

    • @damithsanjaya7540
      @damithsanjaya7540 3 ปีที่แล้ว +3

      @@prasannarosa
      Simply..
      Thank you mr.Rosa

    • @ruwanthadesilva8427
      @ruwanthadesilva8427 3 ปีที่แล้ว

      Kpkkoo oi is Iki’s the man man 👨 the kk
      Kopkoookkooo oooooooookkkko kl 😋p Ko Ko Oya monawada was in in a a K room with that the paper 📝 was was trying trying the new time and she said it machan be ready kin in Srilanka kik

    • @lunbandara4282
      @lunbandara4282 3 ปีที่แล้ว

      Atthatama asai mewage band ekakin mewa ahanna

  • @upekshagunasekara4807
    @upekshagunasekara4807 3 ปีที่แล้ว +35

    පටිට කොලිටි මියුසික් රේකොඩින් එකක් ... මම මෙතෙක් අැසු මෙිරියන්ස් ගිතවල පැහැදිලි මියුසික් හඩක් නැත ...ඉදිරියේදි මෙිරියන්ස් ගිත මෙවැනි උසස් තත්වයේන් පටිගත කරන ලෙස සතුටින් ඉල්ලමි .....

    • @warunaranasinghe2733
      @warunaranasinghe2733 ปีที่แล้ว +3

      Absolutely quality music recording 👍

    • @ThisuraYapa
      @ThisuraYapa ปีที่แล้ว +3

      Agreed! Sounds great on my Logitech Z625

  • @deshanperera5941
    @deshanperera5941 ปีที่แล้ว +3

    යකෝ percussion පොරගෙ සුපිරිම වොයිස් එකක්නෙ..❤ 🔥

  • @ruwanthanithulgaspitiya3906
    @ruwanthanithulgaspitiya3906 2 ปีที่แล้ว +4

    මේරියන්ස් කියන්නේ ඉතින් පිස්සුවක් තමයි ❤️🔥මේරියන්ස් ෂෝ එකක් සජීවීව බලනවා කියන්නේ තවත් දෙයක් නෑ

  • @Achi__56-i2h
    @Achi__56-i2h 4 ปีที่แล้ว +26

    🖤ඇබ්බැහි වන සුලුයි පරිස්සමෙන් 🖤

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 4 ปีที่แล้ว +15

    චමින්ද අයියා ❤️🤟

  • @Suranjith1979
    @Suranjith1979 3 ปีที่แล้ว +8

    මම මේ සින්දුව මේ වෙනකොට දහස් වාරයක් විතර අහලා තියෙනවා ඒත් දවසට අඩුම තරමේ දෙපාරක් වත් අහනවා... ඒ තරම් ලස්සනයි.... සංගීතය ගායනය.... අති විශිෂ්ටයි

  • @roshangallage4077
    @roshangallage4077 3 ปีที่แล้ว +18

    බලන්න drummer ගෙ හිනාව ඒ සැහල්ලු බව කොච්චර professional ද මෙයාල keyboard ගහන කෙනා ගීතය විඳිමින් වයන්නේ ,අනර්ඝයි👍

  • @ravindraafra1994
    @ravindraafra1994 4 ปีที่แล้ว +9

    මතක ලෝකේ ...වේදනාව අමතක කරා

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 3 ปีที่แล้ว +20

    නියමයි
    චමින්ද සිල්වා සුපිරි වොයිස්.....

  • @donmahara-xr8kp
    @donmahara-xr8kp ปีที่แล้ว +3

    සුභාෂ් කියන්නෙ වැඩ්ඩෙක් එකෙන්ම ❤ ❤

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 ปีที่แล้ว +8

    වචනයේ පරිසමාප්තියෙන්ම සිතේ සුසුම් නිවනා ගායනා 😍❤

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +2

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක🙂

  • @mihidukulasuriyadias2785
    @mihidukulasuriyadias2785 3 ปีที่แล้ว +5

    My favorite bass player Mr. Chaminda Silva

  • @shenalfernando8666
    @shenalfernando8666 ปีที่แล้ว +3

    Marians මේක නම් Band එකක් නෙමෙයි Brand එකක් ❤️🙏🎶.
    පුදුම feel එකක් මේක නම් ❤️

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 7 หลายเดือนก่อน +2

    ඇහුවා කියන්නේ අබිං කෑවා වගේ තමා....

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 4 ปีที่แล้ว +5

    හෝල් එකේ ඉන්න තිබ්බ නම් මේ වෙලාවේ ❤❤❤

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw 4 หลายเดือนก่อน +1

    මේරියන්ස් කියන්නේ ආගමක්.. ❤❤❤❤❤❤.. කියන්න wachana nahe..

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 2 ปีที่แล้ว +3

    රෝසා ❤️🎸 ආදරෙයි

  • @dineshlakshan1087
    @dineshlakshan1087 3 ปีที่แล้ว +4

    නලීන් අයියේ #ප්‍රසන්න #රෝසා තමා වැඩ්ඩා ජය වේවා !!

  • @sreemaligunarathne5922
    @sreemaligunarathne5922 4 ปีที่แล้ว +21

    මම ගොඩක් ප්‍රිය කරන සින්දුවක් ...well done Marians..❤️❤️

  • @shermilafernando5357
    @shermilafernando5357 ปีที่แล้ว +1

    රතු අයියාගේ💙 කටහඬ 👌❤️ කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ. ඒ තරම් රහයි. ❤

  • @dineshfernando5327
    @dineshfernando5327 4 ปีที่แล้ว +5

    එනකන් බලන් හිටියේ ❤❤❤

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 3 ปีที่แล้ว +4

    සියළු දෙනාම මාරම දක්ෂයො. ඒ අතරින් ප්‍රසන්න රෝස දක්ෂතාවයේ ප්‍රවීණයෙක්. Good Luck Marians.

  • @pradeepkumara3809
    @pradeepkumara3809 3 ปีที่แล้ว +2

    හදවත මනස සැහැල්ලු කරලා මොහොතක් මනස එක්තැන්කල ඔබට ගොඩක් ආදරෙයි.

  • @ruwanielvitigala6667
    @ruwanielvitigala6667 7 หลายเดือนก่อน +1

  • @vinodfernando6066
    @vinodfernando6066 ปีที่แล้ว +2

    රොසා වැඩ කාරයා 👌👌

  • @hasininisansala2792
    @hasininisansala2792 3 ปีที่แล้ว +3

    අනේ මගේ හැබෑ නොවන හීනවලින් එකක් ❤❤❤ මේරියන්ස් ❤❤❤

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 3 ปีที่แล้ว +6

    Greatest acoustic player Subash Punyasoma ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @oshanangel5094
    @oshanangel5094 5 หลายเดือนก่อน +1

    3k weni like eka magen❤

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 3 ปีที่แล้ว +4

    ආදරෙයි මේරියන්ස්..

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 ปีที่แล้ว +2

    සැනසිල්ලක් ❤️❤️

  • @ekaekajathiekathi8203
    @ekaekajathiekathi8203 4 ปีที่แล้ว +4

    නිවනා ගායනා.....මේරියන්ස්.....

  • @upulbandara4172
    @upulbandara4172 2 หลายเดือนก่อน

    වාව් කියල හොයන්න තමා තියෙන්නේ ඉතින් ....❤

  • @harshadreem9456
    @harshadreem9456 2 ปีที่แล้ว +1

    Good Luck මෙරියන්ස්

  • @mithirace5043
    @mithirace5043 4 ปีที่แล้ว +15

    විදින්නම කරපු ගායනයක්❤️ නියමයි මේරියන්ස්

  • @rsbvideo
    @rsbvideo 4 ปีที่แล้ว +3

    unplugged 5 paarak baluwa. aasama sindu tikak tiyenne

  • @kasunmaduranga6763
    @kasunmaduranga6763 25 วันที่ผ่านมา

    සුපිරි ❤ ආදරෙයි මේරීයන්ස් ❤

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว +2

    මම හරිම කැමතියි මේරියන්ස්ලට ❤️❤️❤️

  • @thilinaperera6168
    @thilinaperera6168 4 ปีที่แล้ว +3

    Me hagim walin danena sahuta Salli walin gannath Bari, wachana walin kiyanna tath Bari hagim, ;feeling happy with Marian's 😁😁😁😁😁👌👌👌👌👌

    • @Suranjith1979
      @Suranjith1979 3 ปีที่แล้ว

      100% ක් හරි....

  • @pramithajay9861
    @pramithajay9861 3 หลายเดือนก่อน +1

    හැමදාම අහන අය කෝ 😍❤

  • @gamingwith7160
    @gamingwith7160 2 ปีที่แล้ว +2

    හැමදාමත් අපි Marians එක්ක❤️❤️❤️ ඕනම සින්දුවක් හිතට දැනෙන්න play කරනවා❤️❤️ සුභ අනාගතයක්... Marians....❤️❤️❤️❤️❤️

  • @dumindasaumya2576
    @dumindasaumya2576 4 ปีที่แล้ว +4

    මේරියනස්😍❤

  • @angelasoysa
    @angelasoysa 4 ปีที่แล้ว +12

    Great job boys can’t wait for the next video😀😀😀💙💙💙

  • @madukasaminda4428
    @madukasaminda4428 4 ปีที่แล้ว +2

    Amboo eka ❤️❤️❤️❤️rosa aiyage lead part aka 😘😘😘😘👍🏿👍🏿👍🏿👍🏿

  • @sanjayaudara2257
    @sanjayaudara2257 3 หลายเดือนก่อน

    ආදරෙයි මේරියන්ස්💖💖💐

  • @kekirawesudassana980
    @kekirawesudassana980 2 ปีที่แล้ว +2

    සුන්දර ගීතයක්

  • @roshanwrangler1306
    @roshanwrangler1306 2 หลายเดือนก่อน

    Definitely slash Will be very happy 🎉 November rain solo was fantastic 👌

  • @AnukFernando1
    @AnukFernando1 4 ปีที่แล้ว +7

    ❤❤Love marians❤❤

  • @hpajagath8149
    @hpajagath8149 4 ปีที่แล้ว +2

    Mama nam Clarence show ekak balanna awa. Mechchara professionals band ekak Wena nathi tharam 😍😍😎

  • @harshaninadeeshani8709
    @harshaninadeeshani8709 3 ปีที่แล้ว +1

    මම ආසම bend eka

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 ปีที่แล้ว

    Ekanam puduma rahak thiyenne. Adarei ❤️👍

  • @ashansilva4866
    @ashansilva4866 หลายเดือนก่อน

    වෙනම රසක් ❤

  • @tassajeewani2948
    @tassajeewani2948 2 ปีที่แล้ว +1

    Ela kiri niyamai 🤩🤩🤩🤩🤩🤩

  • @shanaka916
    @shanaka916 4 ปีที่แล้ว +3

    සුපිරි නලීන් බ්‍රෝ. 🥰

  • @rajeevanissanka1798
    @rajeevanissanka1798 3 ปีที่แล้ว +3

    No words to express..what a grate, excellent..prasanna aiya,chaminda aiya,nalin aiya and all other superb singing..MARIANS is the best and professional TOP level..❤❤❤

  • @kosala1970
    @kosala1970 4 ปีที่แล้ว +3

    Marians - best of the best

  • @ahamedjavid4607
    @ahamedjavid4607 3 ปีที่แล้ว

    මැදියම් රැයේ...
    රැගුමන් රගා...
    මතක ලෝකේ
    වේදනා අමතක කලා...

  • @necofernandez5183
    @necofernandez5183 3 หลายเดือนก่อน

    susima teledrama eke original song eke ea widihatama, ane manda magic da kiyala, 😢 hitaganna bea,

  • @shermilafernando5357
    @shermilafernando5357 2 ปีที่แล้ว

    මැදියම් රැයේ රැගුමන් රගා මතක ලෝකේ වේදනා අමතක කලා. 😥❤️
    මේරියන්ස් ඔයලාගෙ මියුසික් තමා ඕනම ලෙඩකට බෙහෙත ❤️❤️❤️😍

  • @dafunkdi
    @dafunkdi 4 ปีที่แล้ว +6

    I remember going for this show with my friends. Marians, you're the best for me.

  • @sleanoj63
    @sleanoj63 ปีที่แล้ว

    Band ekata gdk adarei,basa,Rosa,drama,love

  • @ruwanthadesilva8427
    @ruwanthadesilva8427 4 ปีที่แล้ว +5

    Thank You Marians ❤️

  • @Ash-qq6zv
    @Ash-qq6zv 2 ปีที่แล้ว +1

    Wow what quality music ❤️❤️❤️❤️❤️🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪

  • @jetcrazy7773
    @jetcrazy7773 3 ปีที่แล้ว +3

    Top cover version.

  • @pradeepsubasiri5388
    @pradeepsubasiri5388 2 ปีที่แล้ว +6

    කොහොමද sound balance එක ලංකාවේ සංගීත භාණ්ඩයකට දෙන උපරිම සත්කාරය දෙන අංක එකේ සංගීත කණ්ඩායම
    දිගුකල් දිනේවා

    • @marianssl
      @marianssl  2 ปีที่แล้ว +3

      ❤️🙏🙏❤️

  • @roshanwrangler1306
    @roshanwrangler1306 3 ปีที่แล้ว +1

    SEAC band eke rosa aiya play kare superb backing 🙏🙏 stil the same quality keep it up Nalin aiya 👏👏👏👏

  • @ruwanharsha7517
    @ruwanharsha7517 2 ปีที่แล้ว +2

    🙏 very beautiful

  • @pradeepkumara3809
    @pradeepkumara3809 3 ปีที่แล้ว +1

    Merions team love you.😍😍😍💖💖

  • @josephfeldano2558
    @josephfeldano2558 2 ปีที่แล้ว +2

    Beautiful Song Thanks For Sharing...Cheers

  • @malinthaperera2561
    @malinthaperera2561 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @sanjayaprabha8976
    @sanjayaprabha8976 4 ปีที่แล้ว +3

    God bless marians

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +1

    My favourite music band. Superb job 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🎊🎊🎊🎊🎊🎁🎁🎁🎁🎁🎈🎈🎈🎈🎈🎈

  • @namalsujeewa9359
    @namalsujeewa9359 ปีที่แล้ว +2

    Fantastic music and song , all the best 👏👏👏

  • @oshendreginold9094
    @oshendreginold9094 3 ปีที่แล้ว

    Mn hithanne quality eka wadima recording eka.😍👌

  • @sarangamendis7431
    @sarangamendis7431 3 ปีที่แล้ว +3

    Thanks for uploading this song again... Good job done Nalin aiya and Marians

  • @pradeepkumara3809
    @pradeepkumara3809 3 ปีที่แล้ว

    ජයවෙිවා .බුදුසරණයි

  • @alexarunafernando5613
    @alexarunafernando5613 3 ปีที่แล้ว +2

    it's most beautiful song.i like👏🎺

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว

    Naleen ayya ela ela

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි....භාවනාවක් වගේ...❤️

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +3

    Best.song❤

  • @jeewakafernando4361
    @jeewakafernando4361 3 ปีที่แล้ว

    marians kiyanne ithin marians ma thamai.jewithe kamathima band eka.

  • @ajithchefatwahiba3267
    @ajithchefatwahiba3267 3 ปีที่แล้ว +1

    Wow.. Thank you for taking me away from this cruel world for a while. it's
    amazing. Cheers

  • @ruvinidabare4467
    @ruvinidabare4467 3 ปีที่แล้ว +1

    Awwwww. All the best chaminda. ...excellent Marians

  • @kavvdakavvdakavvdamaka8153
    @kavvdakavvdakavvdamaka8153 2 ปีที่แล้ว

    Sita susum niwana gayana

  • @indunilbandara5239
    @indunilbandara5239 4 ปีที่แล้ว +3

    That bass part 😍

  • @tharindupathum6493
    @tharindupathum6493 4 ปีที่แล้ว +2

    Thanks

  • @mahanlakitha1150
    @mahanlakitha1150 3 ปีที่แล้ว +1

    Superb sounds Good luck marians 😄😄😄😄

  • @vinodfernando6066
    @vinodfernando6066 ปีที่แล้ว

    Sri lankan number one music band Meriyans .

  • @lasithafernando504
    @lasithafernando504 4 ปีที่แล้ว +2

    Patta rasayak God bless

  • @aravindarukmal7559
    @aravindarukmal7559 ปีที่แล้ว

    පට්ටම පට්ටම පට්ට ....Voice ...!

  • @randildesilva8884
    @randildesilva8884 4 ปีที่แล้ว +3

    Perfect music 👍👍✌✌❤❤

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 4 ปีที่แล้ว +3

    Excellent music by Marians.

  • @sanjayaprabath2121
    @sanjayaprabath2121 3 ปีที่แล้ว +2

    well done marians

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว

    ඇත්තටම නියමයි 👍 👌 👍 😁

  • @himalsilva135
    @himalsilva135 3 ปีที่แล้ว +2

    Beautiful ♥️♥️♥️

  • @pradeepkumara3809
    @pradeepkumara3809 3 ปีที่แล้ว

    Mage adaraniyama band eka.musci,singing super

  • @lasithashyamal9095
    @lasithashyamal9095 3 ปีที่แล้ว +3

    Excellent...👌❤️❤️

  • @prabashamendis8624
    @prabashamendis8624 4 ปีที่แล้ว +3

    Ela