වරදින් අත්මිදෙන විස්මිත ක්‍රමයක් | Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2021
  • #SaddaseelaThero #DharmaDeshan #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 241

  • @wasanthakd2708
    @wasanthakd2708 3 ปีที่แล้ว +20

    මටද මේ බන අසන සැම දෙනාටද
    පටිසෝතගාමී විමට හැකි වේවා!

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +4

    සාදූ ! සාදූ !! සාදූ !!!
    නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේට පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඒ ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සසර ගමනින් එතෙර වන්නටම පාරමිතාවක්ම වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුදෙනාටම ඇසෙත්වා ! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු තිසරණ සරණ යමි!!! සාදූ !!!උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2021.03.02

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +24

    සාදූ !!! නමෝ බුද්ධාය !
    පින්වත් ස්වාමින්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇසීමට මේ සවන්පත් බොහෝ පින්වන්තයි ඉතාමත් සතුටින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරන්නේ සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් අනුමෝදම් වේවා ! නමෝ බුද්ධාය !

  • @hiru9203
    @hiru9203 3 ปีที่แล้ว +38

    දුටු විගස සිත් ප්‍රසාදය ඇති වන..
    දෙසන වදන් සිත් ගුණෙන් පුරවන..
    ගුරු හිමිට ගරු බවක් ගෙන දෙන..
    තව තවත් ගුණ සුවඳ දෙනු මැන..🙏🏻🙏🏻🙏🏻
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය!!!

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 3 ปีที่แล้ว +18

    ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා .. සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @thameeshaprabhashani6326
    @thameeshaprabhashani6326 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපගේ
    සුවාමින්වාන්සේට

  • @user-xe4ke8ux1f
    @user-xe4ke8ux1f 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharuhandagala8661
    @tharuhandagala8661 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා

  • @wasanthakd2708
    @wasanthakd2708 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !
    පින්වත් ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඉතා ඉක්මන් භවයක
    චතුරාර්‍ය ස්ත්‍ය අවබෝධ කොට නිවන් අවබෝධය පිනිස පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද ඔබ වහන්සේටද උතුම් වු ගුරු ඇසුරේ
    සියලු සංඝයාටද නිවන් අවබෝධයම ලැබේවා!
    මටද මේ බන අසන සියලු දෙනාද
    උතුම් වූ බුදු සසුනේ නිවන් අවබෝධයටම මග පෙනේවා!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු..එ භාග්‍ය වත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නාමස්කාරය වෙවා ..සාදු සාදු සාදු..උතුම් තිසරනයට මාගෙ ජිවිතය පුජා වෙවා..නමො බුද්ධාය ..!!

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +21

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි!

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @ashokabandara4361
    @ashokabandara4361 3 ปีที่แล้ว +53

    ගෞරවණියමවු පින්වන්තමවු ස්වාමින් වහන්සේට ඒ උත්තරිතරමවු නිර්වාණ සුවය බොහෝදුර නොවේවා.....!

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා

  • @subadrakulathunga3238
    @subadrakulathunga3238 3 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය අපේ අනුබුදු මිහිදු මහා රහතන්වාහන්සේට මගේ නමස්කාරයවෙිවා අපේ පින්වත් ලොකු සුවාමින්වාහන්සේට මගේ නමස්කාරයවෙිවා ඔබවාහන්සේ ටද මගේ නමස්කාරයවෙිවා ලොකු සුවාමින්වාහන්සේ ඇතුලු ඔබවාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝ ආයුස ලබත්වා සාදු සාදු සාදු

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 3 ปีที่แล้ว +7

    දෙසකයන් වහන්සේ ට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @rashiniumeshika5306
    @rashiniumeshika5306 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @ashplk
    @ashplk 3 ปีที่แล้ว +18

    ඉතා උතුම්වූද, අසිරිමත්වූද, අමිල දේශනාවක්. ඔබවහන්සේට නිකෙලෙස් වූ නිර්‍වාණය අවබෝධ වේවා 🌸🙏🏼🌸

  • @nimalsantha5060
    @nimalsantha5060 3 ปีที่แล้ว +4

    පින් වත් අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +5

    පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... ඉතාමත් සුන්දර දේශනාවක්.. සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏

  • @hiruniwimarshana8370
    @hiruniwimarshana8370 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +23

    පිංවත් අපේ හාමුදුරුවනේ බොහෝමත්ම පිං🙏නිදුක් නිරෝගි දීර්ඝායු සම්පත්තියම ලැබේවා පිංවත් ඔබ වහන්සේට

  • @sanjularajapaksha5202
    @sanjularajapaksha5202 3 ปีที่แล้ว +5

    හැමදාම ඔබ වහන්සේගේ දේශනා හිත නිවන්වා.ජිවත් වෙන්න යහපත් වෙන්න ලොකු හයියක් වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushasandamali6582
    @dinushasandamali6582 3 ปีที่แล้ว +5

    ගුරුදෙවිදුනි හට නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා

  • @athula4048
    @athula4048 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @nimeshikakumuduni4840
    @nimeshikakumuduni4840 3 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී. වේවා.. !! ඔබ වහන්සේට 🙏🙏🙏

  • @user-fc6gk1fv1m
    @user-fc6gk1fv1m 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...!!!
    සාදු සාදු සාදු ...!!!
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 3 ปีที่แล้ว +15

    sadu sadu sadu jewethayata hare para penwana kalyanmithra ඔබ වහන්සේට neduk neroge dergausa ලැබේවා ඔබ වහන්සේගේ setumpatum etuwewa

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය වේවා!

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    සාධු ....සාධු . සාධු
    පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ..
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා ..
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 3 ปีที่แล้ว +20

    සාදු සාදු පිංවත් ස්වාමින්ව වහන් උතුම් බුදු වදන පහදා දුන්නාට

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +1

    Oba wahansta godak pin.pahediliwa apita danenna deshana kalata.thruwan saranai.ape hamuduruwane..

  • @padmarangama6316
    @padmarangama6316 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනාදහම් දේශනා වක් අහන්න සැලස්සූ ඔබවහන්සේට නමස්කාර කරමි.සියලු දෙනාට යහපතක් වේවා .ඔබවහන්සේටත් උතුම් නිවන් මග සාක්ශාත් වේව

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +12

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +42

    සාදු සාදු සාදු ස්වාමීන් ලොකු ස්වාමීන් වහන්සේට අපට පහදා දෙන බණ පදයක් ගානේ පිං සිද්ධ වෙවා තෙරුවන් සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වතුන් වහන්සේ දීර්ගායුශ ලබත්වා ...
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +10

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @nelumkumari6940
    @nelumkumari6940 3 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා මට ධර්මය වැඩිවැඩියෙන් අසන්න ලැබේවා ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 ปีที่แล้ว +21

    ඉතා වටිනා දහමි ෙදසුමක් ඹබ වහන්ෙස්ට ෙගාඩාක් පිං ෙතරැවන් සරණයි 🙏🙏🙏

  • @dipthilatha1669
    @dipthilatha1669 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath suwamin wahansa oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @piyuminisansala2354
    @piyuminisansala2354 3 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ✨️🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 ปีที่แล้ว +3

    Theruvan saranai sadu sadu sadu

  • @chalanikemanthika3691
    @chalanikemanthika3691 3 ปีที่แล้ว +2

    Saduuu🙏🙏🙏 saduuuu 💐💐💐💐 saduuu🙏🙏🙏 saduuu 💐💐💐💐

  • @jayanthipremathilaka4856
    @jayanthipremathilaka4856 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා ...

  • @n.mrizwan9499
    @n.mrizwan9499 3 ปีที่แล้ว +3

    Budusaranai ape hamuduruwane...

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.පින්වත්.ස්වාම්න්, වහන්සේ ට.නිදූක්,නිරොගි.සුව.ලැබෙවා🙏🙏🙏🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 3 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @nimankakaushlya7471
    @nimankakaushlya7471 3 ปีที่แล้ว +3

    Oba wahanse පැහැදිලිව ධර්මය දේශනා karanawa.🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු පිංවත් ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ඹබවහන්සේටත් බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි

  • @upulsurang1065
    @upulsurang1065 3 ปีที่แล้ว +1

    sadu sadu sadu pinwath svamin vahanseta uthumwu amamaha newanama awabodhaweva budusaranai

  • @hashrangamaduranga5283
    @hashrangamaduranga5283 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @PrasangaHerath
    @PrasangaHerath 3 ปีที่แล้ว +6

    Pinwath Shraddha Seela Swamin Wahanse Niduk Nirogee Dheergayu Sampaththiya Labathwaa !

  • @waruna7345
    @waruna7345 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu namaskara wewa thunuruwanata samada thisarana sarana yami !!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධය වේවා සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +8

    පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වෙවා සාදු සාදු සාදු

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage7852 3 ปีที่แล้ว +10

    Theruvan saranai ape hamuduruwaneh..🙏🏻🙏🏻🙏🏻

  • @tiroshannallaka5036
    @tiroshannallaka5036 3 ปีที่แล้ว +4

    සද්දාසීල ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා

  • @hirutharu5757
    @hirutharu5757 3 ปีที่แล้ว +5

    Namo Buddhaya

  • @waruni5348
    @waruni5348 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ ,පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +4

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +39

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏

  • @yasminss5031
    @yasminss5031 3 ปีที่แล้ว +8

    Ane sadu apage Kalyana Mitra swami wahanseta mage namaskaraya wewa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @chamalkawithanage2500
    @chamalkawithanage2500 3 ปีที่แล้ว

    අප වැනි තරැණ පරපුරට සංසාරේ යථාර්ථය තේරුම් ගැනීමට උපකාර කරන අප සැමගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස...මතු බුදු වන මෙත් බුදුසසුනේ ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිසම මේ පිං හේතුවේවා...අනුමෝදන් වේවා...සාදු සාදු සාදු...නමෝ බුද්ධාය...

  • @mychathura
    @mychathura 3 ปีที่แล้ว +12

    නමස්කාර වේවා තුණුරැවනට සැමදා තිසරණ සරණ යමි..

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු..

    • @kelumsampath5181
      @kelumsampath5181 3 ปีที่แล้ว +1

      Saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏 saaaaadu 🙏

  • @priyantiku8777
    @priyantiku8777 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shanthishanthi9683
    @shanthishanthi9683 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏

  • @aldpiyathilaka5912
    @aldpiyathilaka5912 3 ปีที่แล้ว +4

    ඉතා වටින දහම් දෙසුමක්.ඔබ වහන්සේට පින් ලබේව.දීර්ගායුශ ලබේව

  • @anilprasanna82
    @anilprasanna82 3 ปีที่แล้ว +7

    sadu. sadu. sadu. mulu hadawathinma anumodam wemi

  • @jeewanthiranasinghe3395
    @jeewanthiranasinghe3395 3 ปีที่แล้ว +4

    සාදූ. ...සාදු. ..සාදු. .මෙවැනි දහම් පද වල වටිනාකම නිමක් නැත දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ. ...

  • @yfyfgg2603
    @yfyfgg2603 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දීර්ගායුශ ලබේවා

  • @sewminisansala5125
    @sewminisansala5125 3 ปีที่แล้ว +4

    පින්වත් අසපු වසි සියලුම ස්වමින් වහන්සේලට මගෙ නමස්කාර වේවා සාදු සදු සදු

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ! ස්වාමීන්වහන්ස

  • @dinushasandamali6582
    @dinushasandamali6582 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ හට

  • @Ruksh885
    @Ruksh885 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +3

    සාධ🙏සාධු 🙏සාධු !!!🙏තෙරුවන් සරණයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimaligabadage6828
    @nimaligabadage6828 3 ปีที่แล้ว

    පින් වත් සුවාමින් වහන්සේ ට දිර්ඝ ආයුස වේවා සාදු සාදු සාදු

  • @dinushasandamali6582
    @dinushasandamali6582 3 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු සාදු

  • @ranyrany7001
    @ranyrany7001 3 ปีที่แล้ว

    sadu sadu sadu mama harima asai bana ahnna ahama ahala magi hita hadagnnawa

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා ...

  • @dinushasandamali6582
    @dinushasandamali6582 3 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලබත්වා

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා මේ බන පදය මටත් අන් අයටත්..සාදු සාදු සාදු

  • @hirutharu3229
    @hirutharu3229 3 ปีที่แล้ว +3

    Namo Buddhaya 🙏🙏🙏

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +2

    උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..!
    සාධූ..සාධූ...සාධූ...!
    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sagarap.anuhas5360
    @sagarap.anuhas5360 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් අමා මහ නිවනටම මේ පින හේතු වාසනා වේවා සාදු සාදු

  • @sampathbandara7027
    @sampathbandara7027 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage kalyana mithra swamin wahanseta niduk nirogi suwaya deergayusha lebewa...pinwath ape loku swamin wahanse boho denage yahapatha pinisa suwasema weda wasathwa niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu theruwan saranai ..

  • @akilachamod3042
    @akilachamod3042 3 ปีที่แล้ว +7

    me darma shravanaye ashirvadayen (obe/ mage) raga dwesha moha adi keles duru vwva sadu sadu sadu....

    • @akilachamod3042
      @akilachamod3042 3 ปีที่แล้ว +1

      may the trible gem blees you\]

  • @katakya3947
    @katakya3947 3 ปีที่แล้ว

    Pin wat suwamin wahanseta niduk nirogi suwaya lebewaaa teruwan saranaii oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wathsalabandara5748
    @wathsalabandara5748 3 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ නිවුණු ශාන්ත පැහැදිලි ධර්ම දේශනාවන් අහන්න මමත් ගොඩක් පිං කරා ⁣මෙ ධර්ම දේශනාව අහන්න අවස්ථාව සලසාලු සැමටත් ඔබවහන්සේටත්⁣ නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම උතුම් වු නිර්වාන මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sakunthaladilrukshi9899
    @sakunthaladilrukshi9899 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!...............
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..........
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .....
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
    ❤️❤️❤️ යාළුවනේ අකමැත්තක් නැත්නම් මටත් උදව් කරගෙන යන්න ජයවේවා බුදු සරණයි ❤️❤️❤️

  • @user-hu6oy3vy7n
    @user-hu6oy3vy7n 3 ปีที่แล้ว +5

    Swameen wahanse athulu dayaka unu semata godak pin