හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට | Salochana Gamage | CID

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 308

  • @madhushanisansala
    @madhushanisansala 18 วันที่ผ่านมา +160

    ❤❤❤❤නීතියට අනුව කටයුතු කරන්න රජයට හැකියාව ලැබේවා

  • @redstar5
    @redstar5 18 วันที่ผ่านมา +153

    ❤❤❤❤👍👍💯
    තාම හාල් මැස්සන්..
    තෝරු මෝරු ළගදීම
    හසුවේවා...

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 18 วันที่ผ่านมา +54

    අන්න එහෙමයි පුවත් කියන්න ඕන.
    වාසගමත් එක්ක ම නම් ගම් සහිතව.❤

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 18 วันที่ผ่านมา +97

    හෙමින් හෙමින් නිවරදිව ඉදිරියට ❤❤❤😊

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 18 วันที่ผ่านมา +61

    සිරස ඔබ ජාතියේ නාලිකාව යි.සිරස ඔබට ජය

  • @p.N.S-b3c
    @p.N.S-b3c 18 วันที่ผ่านมา +94

    කොහොමද ඒක ස්තුතියි ජනාධිපති තුමනි.

  • @alvionplus4520
    @alvionplus4520 18 วันที่ผ่านมา +93

    ස්තුතියි ජනාධිපතිතුමනි
    ❤❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 18 วันที่ผ่านมา +60

    නියමයිනේ ඔහොම යමු,වෙන්න ඕන දේ වෙමින් පවතී,💪💪💪💪💪💪💪

  • @sarathfernando9397
    @sarathfernando9397 18 วันที่ผ่านมา +88

    නිවාඩු පාඩුව හරියටම නිත්‍යානුකූල ක්‍රමවේදයක් 🎉🎉🎉🎉

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 18 วันที่ผ่านมา +140

    හිමින් ඒත් හරිම විදිහට ❤❤❤

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 18 วันที่ผ่านมา +3

      DEHEMEN SEMEN.

    • @DilhaniKumara
      @DilhaniKumara 18 วันที่ผ่านมา +3

      Yes👍

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 18 วันที่ผ่านมา +4

      පැමිනිල්ල නිවැරදිනමි සැකකරැවන් ට නිදහස් වෙන්න බෑ

    • @kanthiadikari1700
      @kanthiadikari1700 18 วันที่ผ่านมา

      ​@@WeerarathnaWeerarathna-yx6bsනීතීපතී වෙනස් නොකර මේ හොරුන් හිරේ යන්නේ නෑ..ඒකා ඊට වඩා වංචනිකයෙක්..

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 18 วันที่ผ่านมา +171

    වැඩ පටන් අරන් 👍

    • @jithmaldanusha
      @jithmaldanusha 18 วันที่ผ่านมา +11

      wada patan gatte ada neme bn. september 21. Me anduwe kisima show danne na. horu allana eka himita parissamata karai. ethakan iwaasla imu. Mokada mun allana eka ese mese wadak neme. Mun katawath ahuwenna bari widihatai owa karanne. Sakshi hoyanna yana nisa thama kal yanne.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 18 วันที่ผ่านมา

      ඇයි බං දැන් වැඩ පටන් ගත්තා කියන්නේ? සැප්තැම්බර් 21 ඉඳලා කොච්චර දේවල් කළා ද? මේ ආණ්ඩුව අර එජාප-ශ්‍රිලනිප යමපාලන හවුල වගේ තාක්ෂණික දෝෂ මත Cancel වෙන්න නඩු දාන්නෙ නෑ. ගාණට පිළිවෙලට ඔක්කොම සාක්ෂ්‍ය සාධක එකතු කරගෙනයි නඩු දාන්නේ.

    • @GTK3000-h3g
      @GTK3000-h3g 18 วันที่ผ่านมา +2

      Too late?

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 18 วันที่ผ่านมา +1

      @@GTK3000-h3g IT'S NO LATE. GOING ON WELL.

    • @RelaxMind-n5t
      @RelaxMind-n5t 18 วันที่ผ่านมา

      Higana wada😂😂😂😂 mun horu allanne na. Karana athi deyakuth na. Kiyawilla witharai😂😂😂😂😂

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 18 วันที่ผ่านมา +56

    විය යුතු දේ වෙමින් පවතියි.❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 18 วันที่ผ่านมา +121

    දැන් කියපඅල්ලා මෙන්න පලිගන්නවො කියලා 😏

    • @erandabuddika1501
      @erandabuddika1501 18 วันที่ผ่านมา +5

      Ou mewa desapalana paligenim kiyawi

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 18 วันที่ผ่านมา +3

      😂😂😂😂😂​@@erandabuddika1501

    • @renukagunawardana8335
      @renukagunawardana8335 18 วันที่ผ่านมา +6

      ඇත්ත තිත්තයි😅😅😅😅

    • @ShenuSenansa
      @ShenuSenansa 18 วันที่ผ่านมา +8

      කව්රු කොහොම කිව්වත් හොරු අල්ලනව නම් ඇති

    • @smhs3313
      @smhs3313 18 วันที่ผ่านมา +4

      ඇත්ත.

  • @sbfaleel5164
    @sbfaleel5164 18 วันที่ผ่านมา +9

    සිරසයි පාර කියන්නේ
    සිරස is The Best
    Fast and First.
    All the announcers are Superb.
    Thank you for your Breaking News, and News Alerts. We are from Canada.
    God Bless Sri Lanka.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 18 วันที่ผ่านมา +69

    ඉදිරියට යමු 🎉🎉🎉🎉 clean sri lanka ❤❤❤
    බලන් ඉන්නවා ඉතිරි අයටත් 💝💝💝💝💝💝

  • @ushanbandara1814
    @ushanbandara1814 18 วันที่ผ่านมา +110

    තුරුම්පු හතේ කොලේටත් ඉස්කෝප්ප ආසියා කැපෙනවනම් තුරුම්පු ආසියා ගන්න වෙන්නෙත් නැති වෙයි 😁..... චන්දේ දීපු අපිට කිසි හදිස්සියක් නෑ.. අපි කියන්නේ සැලස්මේ යන්න .. බුරන බල්ලොන්ගේ ඒවා ගනන් ගන්න එපා .😊

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 18 วันที่ผ่านมา +5

      VIYA YUTHU DE HARIYATA VEI. APE AKD APATA VISHWASAI.

    • @smhs3313
      @smhs3313 18 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත. ඒත් ඉක්මනින් උනොත් අපිට සතුටුයි.👍👍👍

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 18 วันที่ผ่านมา +48

    ජයවේවා. ජයවේවා. මේ පරයොන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෙ

  • @AiArt-123M
    @AiArt-123M 18 วันที่ผ่านมา +64

    තාම කූට්ටම අනන ගමං අත ගහන්න පටං ගත්තම ආස හිතෙයි❤

  • @lilith5730
    @lilith5730 18 วันที่ผ่านมา +25

    ඕකයි අපිට ඕනේ.හාල් පොල් නෙමෙයි.මේව හරියනකොට හාල් පොල් නිකංම ලැබෙයි.😂

  • @charithbandara3260
    @charithbandara3260 18 วันที่ผ่านมา +43

    නියමයි❤❤😂😂😂

  • @malidayani764
    @malidayani764 18 วันที่ผ่านมา +38

    Neyamai ජනාධිපති තුමා ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 18 วันที่ผ่านมา +41

    ජයවේවා 🙋🙋🙋

  • @upaliherath4029
    @upaliherath4029 18 วันที่ผ่านมา +60

    නාකි මයිනා එක්ක ගෑවිලා හිටියා කීවත්, ඌ ඉතින් පට්ට හොරෙක්ම තමයි.😅😅😅😅

    • @smhs3313
      @smhs3313 18 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් .

    • @jayanisandamali6125
      @jayanisandamali6125 18 วันที่ผ่านมา

      හරියට හරි.

  • @champikagomes9434
    @champikagomes9434 18 วันที่ผ่านมา +35

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @rankothgevijesinha
    @rankothgevijesinha 18 วันที่ผ่านมา +25

    දැන්නම් නියමයි මාලිමාව ❤❤❤

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 18 วันที่ผ่านมา +6

    නියමයි ❤❤❤❤ හැම දේම හරි විදිහට පිලිවලට කරන්න ...

  • @chandanakariyawasam4091
    @chandanakariyawasam4091 18 วันที่ผ่านมา +35

    ❤❤❤ නියමයි

  • @raveendrasamaraweera6895
    @raveendrasamaraweera6895 18 วันที่ผ่านมา +26

    හින්සැරෙ යමු කෙදිරිග්ගන්නම් එපා

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 18 วันที่ผ่านมา +2

    අනුර ජනපති තුමනි මඩ මොනතරම් ගැසුවත් ඉදිරියටම යන්න අපි ඔබ සමගයි

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 18 วันที่ผ่านมา +21

    හොරුන්ට දැන් ගලේ පහරපු බලලට උන දේ වෙලා තියෙන්නෙ. කෑගහල නිදාගෙන හිටපු සිංහයෝ අවදිකලා....!!

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 18 วันที่ผ่านมา +26

    දැං බලාගෙන හිටියෙ කෝ වැඩ? කියලනෙ, අඬපියව් ඉතිං

  • @jagathrohana4558
    @jagathrohana4558 18 วันที่ผ่านมา +17

    තව ඉන්නව ඉසුර දේවප්‍රිය අනික බස්නාහිර පළාත් සබාවෙ හිටියෙ ගොඩක් හොරු අල්ලන්නම තමා ඕන...

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 18 วันที่ผ่านมา +25

    නීතිය සාධාරණත්වය බලාපොරොත්තු වෙමින් මිනිස්සු දුන්න බලයට වටිනාකමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා..මේ ලස්සන රට කාපු,මිනිස්සුන්ගේ රීරිමාශය හූරගෙන කාපු නරි එකෙක්ටවත් නිදහසක් ලැබෙන්න හොඳ නෑ

  • @rayanfernando7184
    @rayanfernando7184 18 วันที่ผ่านมา +9

    ජයවේවා මාලිමාවට

  • @لوبا-س5ي
    @لوبا-س5ي 18 วันที่ผ่านมา +7

    එකෙක්ට හරි ජම්පරේ අන්දලා පෙන්නපකෝ 😂😂ආසයි දකින්න.
    මාලිමාව 🎉🎉❤ ජය ❤️👍🙏🙏
    ප්‍රශ්න විතරක් එපෝ
    ජම්පරේ
    ජම්පරේ
    Onee😂🤣🤭🤭

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 18 วันที่ผ่านมา +21

    දැං ඔන්න දේශපාලන පළිගැනීම් කියාවි........නමුත් කල කම් පළදෙනව....

  • @housebuilt1897
    @housebuilt1897 18 วันที่ผ่านมา +13

    මගේ චන්දය ❤

  • @shamenperera102
    @shamenperera102 18 วันที่ผ่านมา +15

    ජය වේවා ❤❤❤❤❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 18 วันที่ผ่านมา +9

    කරනදේහරිවිදියට වරදින්න බැහැ එක එකාට තිබෙන හදීසියට බැහැ අපේරජය හරියට කරනකල් ඉවසන් හිටපියව්

  • @chandanigamaga7907
    @chandanigamaga7907 18 วันที่ผ่านมา +1

    හොදම වැඩෙි❤❤❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 18 วันที่ผ่านมา +1

    සුපිරියිනෙ .කෙදිරි ගානව හෙම නෙමෙයි .

  • @Mind_relaxing_819
    @Mind_relaxing_819 18 วันที่ผ่านมา +21

    Niyamai

  • @Madhawa6247
    @Madhawa6247 18 วันที่ผ่านมา +1

    කෙදිරියක්වත් නෑනේ 💪💪💪💪💪💪💪👍

  • @gayananurudda2998
    @gayananurudda2998 18 วันที่ผ่านมา +86

    දැන් ඉතින් කෙඳිරි ගාන්න එපා 😂😂

    • @lofiboy4154
      @lofiboy4154 18 วันที่ผ่านมา +5

      Bayi patw dan kediri ganne😂😅

    • @nandanamalraj161
      @nandanamalraj161 18 วันที่ผ่านมา +2

      😂😂😂🎉😂😂😂

  • @MontyWeeraman
    @MontyWeeraman 18 วันที่ผ่านมา +1

    ❤❤❤බයියෝ අන්න FBඑකේ අඩනවා

  • @supundilanka9524
    @supundilanka9524 18 วันที่ผ่านมา +16

    කෙදිරිය පටන් ගන්නව එහෙම නෙමෙයි ඈ😂

  • @RandimaNawarathna-n5c
    @RandimaNawarathna-n5c 18 วันที่ผ่านมา +28

    කෙඳිරි ගෑවෙනවා ඕයි😂😂😂😂😂😂😂❤

  • @NomadicHorizons-i8o
    @NomadicHorizons-i8o 18 วันที่ผ่านมา +1

    Great

  • @Yungedii
    @Yungedii 18 วันที่ผ่านมา +1

    බල්ලෝ බුරුවට කදු පත් වෙන්නේ නැහැ හිමිට කරගෙන යන්.❤

  • @sihashussain6516
    @sihashussain6516 18 วันที่ผ่านมา +7

    නැකත හරි වගේ 😊

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 18 วันที่ผ่านมา +1

    👍👍👍 කෙදිරි ගාන්න ඔට්ටු නැ 😂😂

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 18 วันที่ผ่านมา +1

    කෙදිරිගාන්න ඵපා හොදෙ🎉🎉🎉🎉🎉

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 18 วันที่ผ่านมา +6

    ❤NPP

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 18 วันที่ผ่านมา +21

    ඔහොම යන් ❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 18 วันที่ผ่านมา +2

    ජයවේවා රටට ♥️

  • @thamilaikaappom
    @thamilaikaappom 18 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 👍👍👍👍👍

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 18 วันที่ผ่านมา +21

    ඔහොම එක එකාව ඇතුලට දාමූ

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 18 วันที่ผ่านมา +28

    Jaya wewa❤❤❤❤😊

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi 18 วันที่ผ่านมา +6

    එළ

  • @nadeesha5790
    @nadeesha5790 18 วันที่ผ่านมา +13

    Niyamai...

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 18 วันที่ผ่านมา +7

    නියමයි ජයවේවා 👍❤❤

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 18 วันที่ผ่านมา +11

    නියම 😮

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 18 วันที่ผ่านมา +1

    මෙන්න මෙහෙම, නම් ගම් එක්ක තමයි කියන්න ඕන. සිරසට ස්තුතියි.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 18 วันที่ผ่านมา +15

    මහේත්ත්‍රාත් මාරු කර පරීක්ශන අරබිය යුතුය

  • @samanbandarabandara4344
    @samanbandarabandara4344 18 วันที่ผ่านมา +4

    Nithiya,,, Akurata❤️❤️❤️❤️❤️

  • @mado4672
    @mado4672 18 วันที่ผ่านมา +19

    නියමයි

  • @sriyanikorale3587
    @sriyanikorale3587 18 วันที่ผ่านมา +10

    👏👏👏👏👌👍

  • @sudanapoli6016
    @sudanapoli6016 18 วันที่ผ่านมา +4

    Good news Malli budusaranai srilanka ❤

  • @tharothegreat
    @tharothegreat 18 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤❤

  • @UpaliMirissakadirage
    @UpaliMirissakadirage 18 วันที่ผ่านมา +5

    Niyamai niyamai niyamai npp Jaya wewa malimawa Jaya wewa Italy apith

  • @sujeewafernando6580
    @sujeewafernando6580 18 วันที่ผ่านมา +18

    Clean sri lanka.

  • @nuwanmadusanka398
    @nuwanmadusanka398 18 วันที่ผ่านมา +13

    නීතිය කාටත් එක කරන්න akd

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 18 วันที่ผ่านมา

    Niyamai❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 18 วันที่ผ่านมา +7

    We're good ❤

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 18 วันที่ผ่านมา

    THANK YOU SIRASA FOR BROADCASTING THE TRUTH.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 วันที่ผ่านมา

    ජයවේවා ජයවේවා ❤❤❤

  • @NatureNest76
    @NatureNest76 18 วันที่ผ่านมา +9

    පලපුරුදු අයනේ😅😅😅

  • @HIRUKUMARU
    @HIRUKUMARU 18 วันที่ผ่านมา +3

    දැන් ඉතින් කවුරුත් කෙදිරි ගන්න ලැස්ති වෙන්න .එපා .😅😅😅.අපේ ජනාධිපති තුමා හෙමින්.හෙම්න් වැඩ පටන් අරන් තියෙන්නේ ..සතුටුයි .

  • @smhs3313
    @smhs3313 18 วันที่ผ่านมา +1

    චන්දෙ දීපු අයගෙ ඒ කියන්නෙ අපේ බලාපොරොත්තු මල් පල ගැන්වෙනව. සතුටුයි.තෝරැ මෝරැ දැල් ඉරාගන බේරිල යන්න බලයි. හයිය දැලක් එලන්න. මාලිමාව ජනතා ආන්ඩුවට ජයෙන් ජය.💪💪💪✌✌✌🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @MahindaKumara-c4r
    @MahindaKumara-c4r 18 วันที่ผ่านมา +4

    දැන් ඉතින් කෙදිරලි ඇහෙයි😂

  • @sadeerakindelpitiya217
    @sadeerakindelpitiya217 18 วันที่ผ่านมา +5

    දේශපාලන පලිගැනීම් කියලා නාහෙන් අඩයි දැන් 😂

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 18 วันที่ผ่านมา +1

    Supiri

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 18 วันที่ผ่านมา +1

    Slow and steady.

  • @thakshisenani3075
    @thakshisenani3075 18 วันที่ผ่านมา +1

    Sathutui...wada patan aragena❤❤❤❤

  • @arunanadun1461
    @arunanadun1461 18 วันที่ผ่านมา +2

    ඉක්මනින් මම මුන්ව අත් අඩංගුවට නොගත්තොත් රටටකෙලවෙනවා

  • @ShenuSenansa
    @ShenuSenansa 18 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයෙන් ජයවේවා

  • @wanigasuriyaluxman927
    @wanigasuriyaluxman927 18 วันที่ผ่านมา +6

    Sirasa Api adarai bikkenma...Meka thamai Wenda ona..HARI deta HARI than hita Ganna sirasata apage gowrawaya🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Pitarata Api...from israel🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravanasinhaley2316
    @ravanasinhaley2316 18 วันที่ผ่านมา +2

    මෙතන වටිනාම දේ හිමින් හරියට පලගැනිමකින් තොරව කරන එකයි

  • @rasikakularathna2038
    @rasikakularathna2038 18 วันที่ผ่านมา +6

    👍

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤GooD

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 18 วันที่ผ่านมา +11

    තිළිණ ගමගේගේ සහෝදරය නේද...

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 18 วันที่ผ่านมา +31

    හොරු අල්ලනෑ කියන අයට, ඔන්න පිලිතුරු... බලපල්ලා...😂😂😂

    • @prabakumari3701
      @prabakumari3701 18 วันที่ผ่านมา +2

      Horu allanna kiyanne parajitha vipaksha henchaiyan malimawe api iwasanawa api dannawa wada sidda wenawa kiyala

    • @malidayani764
      @malidayani764 18 วันที่ผ่านมา +2

      Anewaryen neyamai ❤❤

    • @EraJaye
      @EraJaye 18 วันที่ผ่านมา +1

      Kediri ganne ne kiyapu aya den mokada kiyanne

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 18 วันที่ผ่านมา

      අල්ලන්න පටන්ගත්ම කෙදිරිගාන්න එපා

  • @damayanthisilva2619
    @damayanthisilva2619 18 วันที่ผ่านมา +1

    👌

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 18 วันที่ผ่านมา +12

    පොහොට්ටු un ඔක්කොම පට්ටම හොරුන් තමයි 😅

  • @kanchanarox4457
    @kanchanarox4457 18 วันที่ผ่านมา +1

    🎉🎉🎉

  • @rangaweerasekara
    @rangaweerasekara 18 วันที่ผ่านมา +4

    supiriii

  • @rajapaksharavi376
    @rajapaksharavi376 18 วันที่ผ่านมา +1

    නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 17 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤ ජනපති තුමනි

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 18 วันที่ผ่านมา +1

    හෙමින් පටන්ගෙන හරියට කරමු

  • @සුදුමල්ලි-ව5ධ
    @සුදුමල්ලි-ව5ධ 18 วันที่ผ่านมา +1

    අළුත්කඩේ මහේස්ත්‍රාත් තිලින ගමගේ ගේ සහෝදරයා.