දුම් මගින් ආහාර පරිරක්ෂණය Smoked fish, BST Saman, Biosystems Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @dilinichathurika2643
    @dilinichathurika2643 3 ปีที่แล้ว +2

    සර් කරන් හැම විඩියෝ එකක්ම ප්‍රයොගිකයි ...වටිනවා

  • @maleesharathnapriya1921
    @maleesharathnapriya1921 3 ปีที่แล้ว +2

    Ammoo sir 😳
    ....🙂GOOD LUCK 🙂....sir

  • @isurunethmal4834
    @isurunethmal4834 3 ปีที่แล้ว +4

    thank your sir 🙏, ඔය වගෙ තව පරිරක්ෂන ක්‍රම ටිකක් ගෙන්න කො

  • @himashatharangani6497
    @himashatharangani6497 6 หลายเดือนก่อน

    ගොඩක් පිං සර්

  • @tno6704
    @tno6704 3 ปีที่แล้ว +1

    ඒකත් හොඳ වැඩක්

  • @mdsiachannel5970
    @mdsiachannel5970 3 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @karunarathnahathgampala8382
    @karunarathnahathgampala8382 3 ปีที่แล้ว

    Niyamaine sarrr

  • @SAshi-et2zc
    @SAshi-et2zc 29 วันที่ผ่านมา

    Umbalakada danawa lunu goraka dala thambala katten gelaunama welenna danne dum gahanne na vijalanaya machine aken bageta welunama auwe danne ahema prashnayak na neda?

  • @irushikagimhani6923
    @irushikagimhani6923 3 ปีที่แล้ว +2

    Niymai sir

  • @sumanarathane-ky7jm
    @sumanarathane-ky7jm หลายเดือนก่อน

    අනුරාධපුරයේ අපේ ගෙවල්වල දුම්මැස්සේ වේලල වැව්මාළු හරිම රසයි. ඔය මොකවත් අලංකාරබ ඕනෙනැහැ. ඒ පළාත්වල ඕක සාමාන්‍ය දෙයක් වැව් ඕනතරම් තියෙනව.

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว

    නියමයි

  • @SAshi-et2zc
    @SAshi-et2zc 29 วันที่ผ่านมา

    Mama muhudu malu karawala welanawa dum gahanne na dawasak lunu gahala thiyala itapasse hodala auwe danne dum gahannama onada

  • @anjali86478
    @anjali86478 ปีที่แล้ว

    Thank you❤

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +1

    Yogat nishpadanaya gana vedio ekak karannak

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      th-cam.com/video/EbDvWU81dTs/w-d-xo.html

  • @sanjeevkumar-fy3gp
    @sanjeevkumar-fy3gp 4 หลายเดือนก่อน

    What is this mixture

  • @nissankarajapaksha9070
    @nissankarajapaksha9070 3 ปีที่แล้ว

    supiri

  • @PriyanthaWikcramasingha-tw9yi
    @PriyanthaWikcramasingha-tw9yi ปีที่แล้ว

    මිලදී ගන්න බැරිද

  • @samahithkisara8442
    @samahithkisara8442 3 ปีที่แล้ว +1

    Sir rajarata campus neda.....

  • @neejb18
    @neejb18 10 หลายเดือนก่อน

    දුම් ගහන්න හොද දර මොනාද....???

    • @tharusandamini6052
      @tharusandamini6052 6 หลายเดือนก่อน

      Kurundu, palathuru gas wala dara( grade 12 bst practical book)

  • @dilinichathurika2643
    @dilinichathurika2643 3 ปีที่แล้ว

    හොදටම ජලය ඉවත් වෙන්න දවසක්වත් දුම් ගහන්න ඔනිද එක දිගට

  • @dilinichathurika2643
    @dilinichathurika2643 3 ปีที่แล้ว

    ඇයි සර් ගලක දාලා සුරන්නේ මාලුවා තැලෙනවානේ

  • @tharudilshan4806
    @tharudilshan4806 2 ปีที่แล้ว

    කරවල වලට දෙකට පලන්න ලූලව

  • @kumarocawi8181
    @kumarocawi8181 2 ปีที่แล้ว

    වේලුව නෙමෙ පිච්චුව ඔහොම වේලන්නේ නැහැ දවස් තුන හතරක් දුම් ගහනව දෙකට පලල කොක්කකින් එල්ලල හරි කුකුල් දැලක දාල හරි

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      එතකොට බෙන්සොෆයරින් විස ඇතිවන්න පුළුවන් .

  • @supunjayakody9767
    @supunjayakody9767 2 ปีที่แล้ว

    උබ මාලු වේලුව නෙවෙයි පිච්චුවා ගින්දර රස්නෙ මැද්දට දාලා..ගින්දර රස්නෙන් මාලු වේලන්නෑ ඕක පොල් ලෙලි දාල දවස් හතරක් විතර දාල ගන්න ඕනේ එතකොට තමා හොද quality එක තියෙන්නෙ

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      Ethakota bensofayarin විශ එකතු වෙනව,එය පිලිකා කාරකයක්

  • @sooriyabandara9786
    @sooriyabandara9786 2 ปีที่แล้ว

    උබ මාළු pichchuwaa බං. නොදකින්

    • @vihangagimhani2812
      @vihangagimhani2812 2 ปีที่แล้ว

      Pissu oka kukul delak uda dala lassanata velaganna puluvanne

    • @vidurasrimalavige2818
      @vidurasrimalavige2818 8 หลายเดือนก่อน

      මුහුදු මාළු දුම් ගසා පරිරක්ශනය කරන්න බැරිද,

  • @tharudilshan4806
    @tharudilshan4806 2 ปีที่แล้ว

    ජිවිතේට මාලු කපලා නැති ඩයල් එකක්ද කොහෙද. ඔහොම ගලේ අතුල්ලන්න එපා

    • @සීහෙළ
      @සීහෙළ 6 หลายเดือนก่อน

      මේ bst උගන්නන ගුරුවරයෙක්. මේවා bst වල ප්‍රැක්ටිකල්. නැතුව මාලු කපන්න පුරුදු වෙනව නෙවෙයි