Adeh tnx manike😁😊 podi kolu seen ekak thama batanalawa genawe 2023 aprel wala mage birth day ekata meka baluwama awuruddakata withara passe batanalaawa gammata swara hatha gahuwa sir nam ratata maමැණිකක් 🎉❤
Sir rata play karanna hoda nadda mama dan me video eka dakke dan ra wela mama meka hariyanawada kiyala balanna gahuwa thaththa kaa gahagena enawa witharay mathaka aharila baladdi mama jospitle😅
අයියේ නියමට තේරුනා
දිගටම video onee..mama flute eka igena gaththe sir gen tank you 😊😊😊😊❤❤
Digatama video oni loku... jayama❤
ගොඩක් වටිනව
❤
Sar❤
Aiye ma kavurundo song eke wayanaka perera aiya gahana solo ekata tutorial ekak dannako plzzz … eka mara lassanaiiiiii😢😢
Thank you sir !!!
sir, මොනාද හොද bass flutes ?
Sir, GG G1 C1 වලින් හොද මොකද්ද
එක දිගට play කරද්දි වැදගත් වන breething exercises ටිකක් කියල දෙන්නකො. ❤
Thanks sir
සද්දේ හොදට එනවා play කරද්දී ඒ උනත් මිහිරි නෑනේ ඔයා play කරනවා වගේ. මගේ flute එක GG
බටනලාව වෙනස් කරල බැලුවද
Thank you sir!
F1 flute ekak play krna widiha video ekak krmuda :)
Adeh tnx manike😁😊 podi kolu seen ekak thama batanalawa genawe 2023 aprel wala mage birth day ekata meka baluwama awuruddakata withara passe batanalaawa gammata swara hatha gahuwa sir nam ratata maමැණිකක් 🎉❤
❤❤ super maths sir
❤
Sir nela ganumata nohaki uwada song ek notation dennako
ane sir batanalave ma svaraye idala pa svarayata maru venakota sadde enne nane gg batanalavaka
Ayiye dil laga liya hindi sinduwe chords nane puluwannam eka gahana widiya one
Sinduwak play karddi katin hulan pitakarana widiya kiyala denna puluwanda podi song note ekak udaharanayata aran ❤
Ane sir himi nowuna nethu adunu song eke tutorial eka denna puluwan da ..please ..d scale eken play karanna puluwanda
Ayye mathakada handave notation dannako 🙏🙏🙏
Mamath hewwa hambun na. hambunoth kiyanna😢
Sir...මා වල ඉඳල පා වාදනය කරන විට ඒ කියන්නෙ.. පහල ස්වර 3 සා.. රී ග ම ..පා තව් ඔක්කම වහල හයි නෝට් එකට යද්දි ඒ වෙනස.. පැහැදිලිව අහන කෙනාට තේරෙනව... ඒක නිවැරදි කරන විදිය පැහැදිලි කරන්න... sir...
aiiye air noice eka enne aii kiyala denna puluwanthe❤
Sir adara madura athithe song eke notation eka dennako 🙏🙏🙏🙏
Aiyye G1 eke gahnna puluwn song monada 😢
Aye notation ekak denne kawadda
අනේ sir.. කරදිය ගැඹරේ සින්දුවෙ notation දාන්න පුලුවන්ද ...pls.. 🙏
අනේ අයියේ ඔරුවක පාවෙන සින්දුවෙ note ටික දෙන්නකො 😢❣️❣️ ප්ලීස්
❤❤❤
Ayye oya flute play karaddi record karana mic eka mokakda
4n ekenmai recod karanne
sir GG eke ම වල ඉදන් ප වලට යද්දී tone eka aul yanavanee eekata මොකක්ද කරන්නෙ ..
Sir මගෙ බටනලාවේ ද,ප,නි ගහනකොට ලිපට හුලන් පිබිනවා වගේනේ ඇයි ඒ උත්තරයක් දෙන්නකෝ
අනේ sir. අපි කතා නොකර ඉමු සින්දුව දාන්නකෝ ❤️❤️❤️
mr.danushka oya gawa CC flute tynwd sell krnn?
Ow tiyamava
"දම් පාටින් ලා සඳ බැස යනවා" සිංදුව ප්ලේ කරන විදිහ ඉක්මනින් වීඩියෝ එකකින් ඕන.
Sir rata play karanna hoda nadda mama dan me video eka dakke dan ra wela mama meka hariyanawada kiyala balanna gahuwa thaththa kaa gahagena enawa witharay mathaka aharila baladdi mama jospitle😅
G1 flute එක පුරුදු වෙන්න හොදද සර්.😢
ඔව් ගැටලුවක් නෑ
අයියෙ මගේ බටනලාවේ ප උච්ච වෙන්නෙ න
ඒකත් හරි යන්නෙ නැති කට්ටිය යකඩ ෆ්ලූට් එකක් අරන් ඇගිලි වල කාන්දං කෑලි ටිකක් අලෝගන්න කියල තමයි කියන්න තියෙන්නෙ 😊😊
😅😅😅
අයියේ සිංදුවේ පාටි එක ඉවර වෙන්න කලින් හුස්ම ඉවර වෙන එකට කරන්න දෙයක් කියන්නකෝ
හුස්ම ගන්න එක ප්‍රැක්ටිස් කරන්න තමයි ඕන.
අඉයා ක්ලාස් කරන්වද
Ow
ffgg
@@Rewatha_N.Danushkaonline da?
@@TharunSathsara-d2t ow