Flute Lesson 03|How To Play Flute Beginner|How To Playing Lower And Higher Pitches In Flute[sinhala]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 164

  • @nisansala123
    @nisansala123 12 วันที่ผ่านมา +2

    නියමයි සර් ❤ 👌

  • @thomasbrankson9975
    @thomasbrankson9975 ปีที่แล้ว +12

    ඒකනම් මාරම වටිනවා සර්.සර්ට බුදු සරනයි!!!🤘

  • @Mihee_29
    @Mihee_29 ปีที่แล้ว +9

    මම අද බටනලාවක් ගෙනාවා සර් , මම මේ පුරුදු වෙන ගමන් , සර් ගෙ පාඩම් නම් ගොඩක් වටිනවා❤

    • @MethuliLithara
      @MethuliLithara 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @udakumburegedarasamarakoon6812
    @udakumburegedarasamarakoon6812 2 ปีที่แล้ว +8

    ඉතා පැහැදිලිව කියලා දෙනවා පුතාට තෙරුවන් සරණයි !!.

  • @shanarts4gcreation66
    @shanarts4gcreation66 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් අගෙයි සියලු ශක්තිය ධහිරිය ලැබේවා

  • @DinethHasaral-w7l
    @DinethHasaral-w7l 2 หลายเดือนก่อน +1

    Sirawata pattatama ugannanawa 😊 patta sir 😇

  • @NiroshaniSamarasekara
    @NiroshaniSamarasekara 3 หลายเดือนก่อน +1

    නියමයි සර් 👌

  • @SithmiNimsara-ju9we
    @SithmiNimsara-ju9we 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි සර් 😊

  • @priyanganiperera-i9k
    @priyanganiperera-i9k ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා තෙරුවන් සරණයි !

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +4

    පැහැදිලි 🔥👌

  • @music_music5049
    @music_music5049 ปีที่แล้ว +4

    🙏🙏🙏❤ ඉතා පැහැදිලි ඉගැන්වීමක්.

  • @gaminiperera5130
    @gaminiperera5130 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති සර්...❤
    ඇත්තටම පැහැදිලිව කියල දෙනවා..

  • @SumedhaGunathilaka
    @SumedhaGunathilaka ปีที่แล้ว +1

    Therenna kiyala denava. Thank sir☺️

  • @ErandiNadeeka-v3k
    @ErandiNadeeka-v3k 4 หลายเดือนก่อน

    නියමයි සර්

  • @dammikaprasad6483
    @dammikaprasad6483 5 หลายเดือนก่อน +1

    නියමයී ❤

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 4 หลายเดือนก่อน +1

    Supiri

  • @if8773
    @if8773 3 ปีที่แล้ว +2

    Oya nam maara talented ayya .hammo.math purudu venna try karana kenek.clear sound eka ganna thamat amarui

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමාට......

  • @Hola99810
    @Hola99810 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් ❤️‍🔥

  • @vibe2.2
    @vibe2.2 3 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්

  • @amithvithanage745
    @amithvithanage745 ปีที่แล้ว +4

    Superi ❤️👍

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ගුරුතුමනි

  • @kmurkupul
    @kmurkupul ปีที่แล้ว +1

    excellent sir

  • @shyam...8163
    @shyam...8163 ปีที่แล้ว +1

    Thanks ...man harima asai batanala wadanaya karana..eth mata bane....

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  ปีที่แล้ว +1

      බටනලාවක් අරන් හිමීට පුරුදු වෙමු ☺️

  • @hashanidilshara8237
    @hashanidilshara8237 5 หลายเดือนก่อน +1

    🙏ගොඩක් වටිනව... මමත් පුරුදුවෙන ගමන්

  • @anuhasisuru8417
    @anuhasisuru8417 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති වටින වීඩියෝ එකක්..

  • @krishaniweerasinghe3833
    @krishaniweerasinghe3833 4 ปีที่แล้ว +3

    Kanata godak mihiriy thanks 🎶🎶

  • @nishanthakumara5716
    @nishanthakumara5716 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @dew9767
    @dew9767 3 ปีที่แล้ว +2

    Thank you sir ❤️ budu saranai ❤️

  • @Recordinglk
    @Recordinglk 4 ปีที่แล้ว +2

    thank you // godak pin

  • @ChethmiGayeshiRA
    @ChethmiGayeshiRA 3 ปีที่แล้ว +1

    Superb

  • @chathurangaperera6925
    @chathurangaperera6925 2 ปีที่แล้ว +1

    Good job

  • @darshidarshi-m5w
    @darshidarshi-m5w 2 หลายเดือนก่อน +1

    Thaks❤😊

  • @AL_Universe1
    @AL_Universe1 ปีที่แล้ว +1

    Thank you sir ❤

  • @sandhyapriya5816
    @sandhyapriya5816 2 ปีที่แล้ว +1

    Sir apita nil ahas thale play karanna kiyadenavada

  • @HmrmkHerath
    @HmrmkHerath 4 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ බටනලාවෙ ඇගිලි open තියෙනකොට හොදට සද්දෙ එනව ම ඉදල ඇගිලි තියනකොට සද්දෙ එන්නෙ නැහැනෙ ඒක බටනලාවෙ අවුලක්ද

  • @senethdilshan-qm4lq
    @senethdilshan-qm4lq 5 หลายเดือนก่อน

    Niyamata uganwanava

  • @relax_time_tv
    @relax_time_tv 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි........

  • @UpulShantha-ry5cy
    @UpulShantha-ry5cy ปีที่แล้ว +1

    Ithama vatina deyak.. pahadilivama kiyala denava...b.s.

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි....❤️

  • @wipulasampath7642
    @wipulasampath7642 4 ปีที่แล้ว +2

    I like this

  • @nilooshanayomi3755
    @nilooshanayomi3755 2 ปีที่แล้ว +9

    බටනලාවෙ qulity එක අනුව sound එක වෙනස් වෙනවද
    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා Thank You 🙏👍

  • @DamsithYasiru
    @DamsithYasiru 8 หลายเดือนก่อน +1

    English note wala ekk denna puluwnd?

  • @NilushaRathnayaka-v5e
    @NilushaRathnayaka-v5e ปีที่แล้ว +1

    My flute is a good one but i,m trying to get clear sound but not coming

  • @ruslinone
    @ruslinone ปีที่แล้ว +1

    🎉🎉❤❤

  • @sakunthalapriyadarshanisak9184
    @sakunthalapriyadarshanisak9184 2 ปีที่แล้ว +2

    Thaks aiya monawath dannathiman yam danumak gaththa

  • @damithasanjeewa9534
    @damithasanjeewa9534 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 ปีที่แล้ว +2

    අද බටනලාවක් ගෙනාව. දැන් ඉගෙනගන්න ගමන් 😃😃👍

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @dhanushkichathumini8134
    @dhanushkichathumini8134 2 ปีที่แล้ว +2

    හොඩට තෙරුනා සර් 😊

  • @nandasenanandasena7056
    @nandasenanandasena7056 2 ปีที่แล้ว +1

    Oyata puluwanda nilahas thale aga gahanna kiyadenna

  • @agchathurika-bd2yr
    @agchathurika-bd2yr ปีที่แล้ว +1

    👍

  • @rohanawijasingha3400
    @rohanawijasingha3400 ปีที่แล้ว +2

    Sar sadaaduralowa sinduwa wadanayakaranna

  • @nimaligunathilaka2041
    @nimaligunathilaka2041 4 ปีที่แล้ว +2

    Oya oaya thathveta enna kochchara mahansi venna adda.e vagema hamadema kiyalath dhenava.et viws dakiddi dukai aiye..hoda deval agayak na lankave godak minissunta 😥😥😥. digatama karan yan aiye. Oyata suba pathanava.sartaka venna kiyala..❤️❤️❤️💪

  • @champikadamayanthi5408
    @champikadamayanthi5408 2 ปีที่แล้ว +1

    NIYAMAI

  • @sadaruwansandeepa7565
    @sadaruwansandeepa7565 ปีที่แล้ว +2

    නොට් වලට Play කරන්න කියලා දෙන්න පුළුවන් ද?

  • @dilmiekanayake1977
    @dilmiekanayake1977 4 ปีที่แล้ว +2

    Thank you

  • @rayani9914
    @rayani9914 2 ปีที่แล้ว +2

    දිගටම මෙහෙම කියල දෙන්නකො

  • @chinthakagamage4793
    @chinthakagamage4793 ปีที่แล้ว +2

    Sir class karanne koheda

  • @mr.radiya3157
    @mr.radiya3157 ปีที่แล้ว +1

    Hoda flute ekak keeyada bass thiyana?

  • @ketayammart2964
    @ketayammart2964 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @buddhikakankanamarachchi5804
    @buddhikakankanamarachchi5804 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @MrsNisharoy
    @MrsNisharoy 2 ปีที่แล้ว +15

    Zoom class karanawada Sir

  • @mahindasenadeera3060
    @mahindasenadeera3060 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි

  • @DamsithYasiru
    @DamsithYasiru 8 หลายเดือนก่อน +1

    Mn piccolo play krnw

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 4 ปีที่แล้ว +1

  • @sarathbandara2234
    @sarathbandara2234 ปีที่แล้ว +1

    Sir mata sadde ennema nane😢😢

  • @sashithakeerthi9901
    @sashithakeerthi9901 4 ปีที่แล้ว +1

    Thanks bro

  • @dilmixavier7089
    @dilmixavier7089 ปีที่แล้ว +1

    මගේ දුව එක වසරෙ එයාට මන් බටනලාවක් ගෙනත් දුන්න..එයා මේ වීඩියෝ බලල ඉගෙන ගන්නව

  • @arumosamsp2666
    @arumosamsp2666 2 ปีที่แล้ว +1

    ඕක g1 එකක් ද

  • @yamunaperera4627
    @yamunaperera4627 2 ปีที่แล้ว +1

    සර්ගෙන් physical music class තියෙනවද

  • @m.g.dwijesingha7956
    @m.g.dwijesingha7956 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @JwGeethika
    @JwGeethika ปีที่แล้ว +1

    සර් මගෙ බට නලාව ජ් ජ් වර්ගය
    සිදුරු වසා වයන විට හඩ පිටවන්නෙ නා එ මොකද

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  ปีที่แล้ว

      උඩ සිදුරු හරියට වැහුනෙ නැති උනාම හරියට tone එක එන්නෙ නෑ

  • @MrsNisharoy
    @MrsNisharoy 2 ปีที่แล้ว +1

    Note eka kiyanne sa re ga yanuwen hadanawa denna puluwan da sir

  • @kanrup5199
    @kanrup5199 2 ปีที่แล้ว +1

    istutii

  • @salithrangana
    @salithrangana 3 ปีที่แล้ว +1

    Thankyou.සාමාන්‍යයෙන් ස්‍රැති 3 ක් තියනවනේ.එතකොට බටනලාවට මන්ද්‍ර සහ උච්ච ස්වර පරාස විතරයි ද තියෙන්නෙ අයියේ?

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  3 ปีที่แล้ว +2

      ලොකු පරාසයක වාදනය කරන්න බෑ

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  3 ปีที่แล้ว +1

      ඒකට තමා බටනලා වර්ග පාවිච්චි කරන්නෙ

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  3 ปีที่แล้ว +2

      එකෙන් අපිට උච්ච ස්වර මන්ද්‍ර ස්වර ලොකු පරාසයක වාදනය කරන්න පුලුවන්

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  3 ปีที่แล้ว +2

      උදාහරණයක් විදිහට කිවුවොත් 6th hole GG Flute එකක් සාමාන්‍යයෙන් අපිට වාදනය කරන්න පුලුන් මන්ද්‍ර ප වල ඉදලා උච්ච ප වෙනකන්. ඒත් G1 බටනලාවක් පාවිච්චි කරාම GG එකට වඩා තීව්‍ර හඩක් ගන්න පුලුවන්.ඊටපස්සෙ 3ක් ඇරලා C base flute එකක් පාවිච්චි කරාම GG එකට වඩා BASE වාදනය කරන්න පුලුවන්

    • @salithrangana
      @salithrangana 3 ปีที่แล้ว +1

      Thankyou so much දැන් තේරුනා..මං ලග තියෙන්නෙ GG flute එකක් ඒක හොදයි ද ආදුනිකයෙකුට.?

  • @ChamiduPrasad-mh5wt
    @ChamiduPrasad-mh5wt ปีที่แล้ว +1

    Konda kirilliye dannako aiye

  • @malikaswain7397
    @malikaswain7397 11 หลายเดือนก่อน +1

    රාත්‍රි 12.33 බටනලා වාදනය පුරුදු වෙන්න ට උත්සාහ කරම්

  • @SlPodiputha1
    @SlPodiputha1 4 หลายเดือนก่อน

    Sarigama thiyenava neda sar

  • @AwanthaBuddika
    @AwanthaBuddika หลายเดือนก่อน

    4 වන lesson එක දෑම්මා ද

  • @sltech1327
    @sltech1327 8 หลายเดือนก่อน +1

    බටනලාව ගහද්දි හුලං ෂබ්දයක් එනවනේ සර් අනිත් සිදුරුත් හොදට වහල තමා ගහන්නෙ ඒත් හුලං ෂබ්දය එනවනේ ඒක හරිගස්ස ගන්න මොකක්ද කරන්න ඕනේ සර්😢😢😢 පැහැදිලි ෂබ්දයක් එන්නෙත් නෑ

    • @sltech1327
      @sltech1327 8 หลายเดือนก่อน +1

      වෙන ෂබ්දත් එනව 🥺🥺🥺

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  8 หลายเดือนก่อน

      Hari mn e sambandava video ekak karannam

    • @sltech1327
      @sltech1327 8 หลายเดือนก่อน +1

      @@Rewatha_N.Danushka tank you 🥰🥰🥰❤

  • @KAWIYA243
    @KAWIYA243 3 หลายเดือนก่อน

    මන් හිතේ මටත් දැන් යන්තම් වගෙර් ඇහැකි ....... ඒ උනාට low notes ගහන්න බෑනෙ ඒම කිවුවට මුකුත් ගහ ගන්න බෑහ්😁 low note එක ගහන්න හිල් තිනම වැහුවම මුකුත් සද්දයක් එන්නෙ නෑහ් 😅අලේ මන්දා හේතුව දන්නවනම් කියන්නකො😊😁

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 3 ปีที่แล้ว +2

    තෑංක්ස් සරලව කියලා දෙනවට....

  • @samarasinhechandralatha8262
    @samarasinhechandralatha8262 2 ปีที่แล้ว +1

    Sir online class karanawada

  • @ishansangeeth2308
    @ishansangeeth2308 2 ปีที่แล้ว +1

    මට ඔය වගේ හොද බටනලාවක් ගන්න ඕන.... කොහෙන්ද ගන්න පුලුවන්.......

  • @KAWIYA243
    @KAWIYA243 3 หลายเดือนก่อน +1

    තව සීන් එකක් තීනෝ මට පිබින කොට හුබ්බ ගල්ල අමතක වෙනෝ😅

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  3 หลายเดือนก่อน

      බටනලා පිඹින්නත් ජීවත් වෙලා ඉන්න් එපැයි ඒක නිසා හුස්ම ගන්න එක අමතක කරන්න එපා 😁😅😅

  • @NuwanPushpananda
    @NuwanPushpananda 3 หลายเดือนก่อน +1

    Hdt thrnw tnx❤

  • @sameenaffernando4399
    @sameenaffernando4399 ปีที่แล้ว

    Mata den swara puluwan

  • @sumithsirilal3759
    @sumithsirilal3759 2 ปีที่แล้ว +1

    පිඹගෙනයනවිට හඞවෙනස්වෙන්නෙ මොකද

  • @vibe2.2
    @vibe2.2 3 ปีที่แล้ว +3

    මාත් ගත්ත එකක් දැන් පුරුදුවෙනව

  • @user-chaenu
    @user-chaenu 6 หลายเดือนก่อน +1

    මට මුල ඉදලම ඉගෙන ගන්න ඔන අයියෙ watsap nambara akak denna ayye

  • @chandanakumara6755
    @chandanakumara6755 4 หลายเดือนก่อน

    සර් ⁣.. තේරෙන්නේනෑ

  • @akalankagoshitha-s8i
    @akalankagoshitha-s8i 6 หลายเดือนก่อน

    Sirwa contract karanna whatsapp number ekak dennako sir math asai sir wage flute eka gahanna purudu wenna

  • @NuwanthikaSew
    @NuwanthikaSew ปีที่แล้ว +1

    Thank you verry much sir❤

  • @agchathurika-bd2yr
    @agchathurika-bd2yr ปีที่แล้ว +2

    👍

  • @dineeshashamilka9580
    @dineeshashamilka9580 ปีที่แล้ว +1

    Thank you

  • @camilife7172
    @camilife7172 3 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻

  • @enjoykidschenuthisu6353
    @enjoykidschenuthisu6353 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 2 ปีที่แล้ว +1

  • @wgsanjeewani7864
    @wgsanjeewani7864 2 ปีที่แล้ว +1

    Zoom class karanawada sir

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  2 ปีที่แล้ว

      Ou

    • @wgsanjeewani7864
      @wgsanjeewani7864 2 ปีที่แล้ว +1

      පන්ති වලට සම්බන්ඳ වෙන්නෙ කොහොමද සර්

    • @Rewatha_N.Danushka
      @Rewatha_N.Danushka  2 ปีที่แล้ว

      @@wgsanjeewani7864 0716837030 whatsapp mg ekak danna