බටනලාවෙන් රටම පිස්සු වට්ටපු ලස්සන කෙල්ල - Beautiful Amazing Flute Girl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 328

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 ปีที่แล้ว +21

    හරිම මිහිරි දුර්ලභ වාදන ශිල්පීය හැකියාවක්, ඇබ්බැහි වෙන සුළුයි, දිනෙන් දින ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ☸️😊❣️👈

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi ปีที่แล้ว +8

    ලස්සනයි පුතේ.බට නලාව වාදනය මෙතරම්ම මිහිරිද....?සිත නිවෙනවා.දැහැනකට සම වැදෙනවා.අාදරෙයි.යන්න තව තවත් ඉදිරියටම.තිසරණ සරණයි ලස්සන චූටි කෙල්ලට ❤❤❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 ปีที่แล้ว +19

    මම බටනලාව ලස්සනට පිඹින අය ගැන සොයා බැලුවා ඒ නේපාල් ජාතිකයන් ලස්සනයි ඒවගේම මේ දරුවත් ඒ වගේමයි තුනුරුවන් සරණයි යහපතක්ම වේවා 🌹❤🌹🙏🙏🙏💮🌸🌷🌺🌼👋✋✌💪👍🌙🌞💎🙏🙏🙏

  • @amilaranasingha4932
    @amilaranasingha4932 ปีที่แล้ว +6

    මමත් බටනලාව ට කැමති කෙනෙක්..මම ත් play කරනව. Hearing එකට තමයි play කරන්නෙ.ඉගෙනගෙන නෙමෙයි..ඕනම අහල තියෙන ගීතය ක් hearing එකට play කල හැකියි. මම ගොඩක්ම පුරුදු උනේ හින්දි songs play කරල. බටනලා වෙ ස්වර ගහන එකයි මනසෙ තියෙන රසවින්දන හැකියාවයි දෙකම තියෙනව නම් ඕනම song එකක් වාදනය කල හැකියි.ඔබට ඒ හැකියාව තියෙනව නංගි.සුපිරි...❤.තව දියුණු වෙන්න practice වෙන තරමට හොදයි. ගීතයක අලංකාර කරන තැන් පුලුවන් තරම් ස්පර්ශ කරන්න බලන්න. ඔයා දන්න .පැරණි හින්දි ගීත පුලුවන් තරම් practice වෙන්න.හින්දි අලුත් ගීතත් හොදයි.නමුත් මම පැරණි ගීතවල බටනලාව ට සුවිශේෂ ගතියක් දකිනව.. ඇත්තෙන්ම බටනලා හඩ භාවනාව ක්... ඉදිරියටම යන්න සුබ අතනව....❤❤❤ ජය වේවා ඔබට...🙏🙏🙏

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +15

    හොද මල් කැකුලක් රටට ,,බුදු සරනයි දුවට,,, ජයම වෙන්න පැතුමි👍

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +2

    අපේ දුවා දරුවෝ ඩොක්ටර්ලා,ඉන්ජිනේරුවන්,ව්‍යවසායකයින්, විවිධ අංශයන් වලට යොමුවෙද්දි එයාලගේ සිත් සනසවන්න, විඩාවන් නිවන්න ඔයාල වගේ දක්ශ දරුවන් බිහිවීම අනර්ඝයි...❤❤❤

  • @wajiraajith5794
    @wajiraajith5794 ปีที่แล้ว +15

    ලස්සන සින්දු ටිකක් කරන්න. වෙන මියුසික් නැතිව බට නලාවෙන් ව්තරක්. බුදු සරනයි ජය වේවා

  • @donalddonald7140
    @donalddonald7140 ปีที่แล้ว +10

    ❤❤❤👍👍👑හරිම ලස්සනයි දුව ඔයාට ජයෙන් ජය, තෙරැවන් සරණයි

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 ปีที่แล้ว +16

    ඒක භාවනාවක් ..❤❤ තෙරුවන් සරනයි දුවට

  • @ramaniwijepali3605
    @ramaniwijepali3605 ปีที่แล้ว +2

    කාලකින්‍ අහපු දුර්ලභ වාදනයක්🎉🎉❤❤ දියණියනි ඔබගේ සංගිතගමන ඒකාලෝකමත් වෙිවා ❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +7

    යටගිය අතීතයේ මිහිරිම වාදන භාණ්ඩය.ඔබට හැකියාව තියෙනව දුව.තව තවත් හැිකියාව වර්ධණය කර ඉදිරියටම යන්න.

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +4

    දුවෙ ඔයා අපෙ රට ට ඉතාමත් ම ආඩම්බර යි. ජයවේවා

  • @chandindisanayaka742
    @chandindisanayaka742 ปีที่แล้ว +1

    එම හැකියාව තවත් වර්ධනය කර ගැනීමට විශ්ව ශක්තියම ලැබේවා දියනියේ තෙරුවන් සරනයි

  • @thilinaprabhath-py5qx
    @thilinaprabhath-py5qx ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .ජය වෙිවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +29

    දුව, ඔයා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.

    • @ipchandrasekara8696
      @ipchandrasekara8696 ปีที่แล้ว +1

      ඇස්වහක්නමි එන්න එපා තෙරුවන් සරණයි පූතෙ ජය වේවා ඔයාට 🌹🌹🌹🌹🌹🌹!!!!!!

    • @ARUNASamantha-kx2pt
      @ARUNASamantha-kx2pt ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @ARUNASamantha-kx2pt
      @ARUNASamantha-kx2pt ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anusharaji7051
    @anusharaji7051 ปีที่แล้ว +2

    Duwa oyagaa බටනලා වාදනය හරිම lassanai oyat වාසනාවන්ත dawasak උදා waawa .oya athah lssanai oyata budu 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ 🌹🌹

  • @lesliekariyawasam4302
    @lesliekariyawasam4302 ปีที่แล้ว +2

    බටනලාව හරියට අහපු නැති උන්ට හොඳයි ඕව

  • @LakshamanPremarathana
    @LakshamanPremarathana ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි දුවේ ඔබට ජයෙන් ජය

  • @himayakumarage2266
    @himayakumarage2266 ปีที่แล้ว +11

    ඇත්තටම ලස්සනයි...තෙරුවන්සරනයි ...සුභ අනාගතයක් වේවා

  • @mawathageseneviratne3226
    @mawathageseneviratne3226 ปีที่แล้ว +1

    මම ආසම වාදක් බාන්ඩයක්ගෙන් එකක්, දුව ඔබ දක්ශ්‍යි, තව හොදට දියුනු කරගන්න. ඉදිරියටම යන්න.

  • @senababaranda5417
    @senababaranda5417 ปีที่แล้ว +1

    හරිම අපූරුයි සුන්දරයි මිහිරියි සු භ අනාගතයක්‍.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +5

    ලස්සනයි, මමත් පටනලා වාදනයට පුංචි කාලෙ ඉඳලම සවන්දීමෙන් රසවිඳල තියෙනව. මට වැඩිමල් අයිය හැමදාම හවසට බටනලා වාදනය කරනවා, ගුරු වරයෙක්ගෙන් ඉගෙනගෙන නෙවෙයි. සහජ හැකියාවෙන්. පාළුව තනිකම දැනුන වෙලාවට හරිම වටින හැකියාවක්. සුභ අනාගතයක් වේවා දුවේ!🌹🌹🌹👍

  • @janakamadusahnka5062
    @janakamadusahnka5062 ปีที่แล้ว +1

    Ammo සුපිරි කෙල්ල .b.s

  • @kawshanideepal695
    @kawshanideepal695 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා 🥰💐❤️

  • @janakashamila1805
    @janakashamila1805 ปีที่แล้ว +2

    ❤❤❤❤ ආසම සංගීත බාන්ඩය

  • @kanchanadilrukshi9454
    @kanchanadilrukshi9454 ปีที่แล้ว +4

    lassanai puthe ❤budu saranai idiriyatama yanna manika jaya wewa ❤

  • @rasikanilanthi8980
    @rasikanilanthi8980 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .මම ආසම හඩ

  • @hareendradoluwagedara1505
    @hareendradoluwagedara1505 ปีที่แล้ว

    Godak lasssni duwa oyata pin
    .... duwa budusarani 🎉🎉🎉🎉

  • @pawithrasanjeewani9131
    @pawithrasanjeewani9131 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හිත සුවපත් වෙන්න ඇති පුතේ තවත් ඉදිරියට යන්න පුතා බුදු සරණයි සරස්වතිය පහළ වේවා

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 ปีที่แล้ว +7

    හරිම දක්ෂ යි පුතේ ඔයා බුදු සරනයි ඉදිරියට ම යන්න

  • @darshanidisanayaka9293
    @darshanidisanayaka9293 ปีที่แล้ว +2

    දුවේ ඔයා ලස්සන වගේම දක්ෂ කමින් පිරුණ මැණිකක් ඔයාට තෙරුවන් සරණයි. ඉදිරියට ම යන්න

  • @SahasnaImandi-og4xm
    @SahasnaImandi-og4xm ปีที่แล้ว +3

    අපේ සර්ටත් මේ වගේම ලස්සනට බටනලා වාදනය කරන්න පුලුවන්.........සර් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගත්තා

  • @hvithanagen1903
    @hvithanagen1903 ปีที่แล้ว +1

    ජයම වේවා ❤❤❤තෙරුවන් සරණයි

  • @srmusic6774
    @srmusic6774 ปีที่แล้ว +1

    Niyamayi Sachini Jaya ❤️💯

  • @sandunisewmini1451
    @sandunisewmini1451 ปีที่แล้ว +4

    sachiiiii...❤❤❤godak sathutui menika..adarei....godak lassanaiiii.....💯💯

  • @disanayakakumara926
    @disanayakakumara926 ปีที่แล้ว +1

    ඔයාගේ අනාගතය යහපත්.වේවා.ඉතාමත් මිහිරි.ලෙස වාදනය කරනවා ජයවේවා.

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @rupapremathika1000
    @rupapremathika1000 ปีที่แล้ว +2

    Very nice puthe congratulations 💞💞💞❤❤❤

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ,,,,ජයෙන් ජයමවේවා

  • @KrishanthiKumar
    @KrishanthiKumar 8 หลายเดือนก่อน +2

    ❤සුපිරිඅක්කේ❤

  • @AmithBandara-cs5ut
    @AmithBandara-cs5ut 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ ලස්සනයි

  • @priyanthakumara8294
    @priyanthakumara8294 ปีที่แล้ว +1

    මරු නන්ගි සරත්වති දේවියන්ගේ පිහිට ලැබේවා ඔයාට

  • @sosilla4530
    @sosilla4530 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට පුතේ දිනෙන් දින ජයෙන් ජයම වේවා ඔබේ හැකියාවට සාදානයක් ලැබේවා මතුවට

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 2 หลายเดือนก่อน +1

    Theruwan saranai puthe oyata mata mage punchi kale apen wenwee giya bappa mathak wenawa.eya game hitapu honda batanala wadakayek.eya hawasa galthalawaka enda hiru besa yana welawaka batanalawen darmadasa walpola mahathmayage soki gee rawayan game aya aasawen kandena bawa kiyanawa matath yamtham mathakai.a raawaya. Ane obata eswahak katawahak howahak wadinna epa menika thisthun kotiyak dewiwarunge aaraksawai duwe oyata.

  • @priyanthafonseka469
    @priyanthafonseka469 ปีที่แล้ว

    හරිම ලස්සනයි. දුව ඔයා ගොඩාක් දක්ෂයි.සුභ අනාගතයක් වේවා ඔබ‍ට ❤️❤️❤️

  • @d.a.weerakkody4672
    @d.a.weerakkody4672 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රටටම sampatha සම්පත දුවට තෙරුවන් සරණයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @surekanimini1504
    @surekanimini1504 ปีที่แล้ว +1

    බුදු සරණයි මේ මැණිකට....

  • @Laksharasampath12
    @Laksharasampath12 หลายเดือนก่อน +1

    Lassanai Akki

  • @shashindisaranga9178
    @shashindisaranga9178 ปีที่แล้ว +4

    Amazing Sachini Akka..🥺❤️

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 ปีที่แล้ว +2

    Jaya wewaa...lassanayi❤❤❤

  • @jayaweerailukkubura9844
    @jayaweerailukkubura9844 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, ප්‍රශ්න අහන්න එපා ඔබ‍ට පාරේ යන්න බැරිතරමට, කියලා, එහෙම වෙන්න ඕනා නැහැ

  • @anilsampath8622
    @anilsampath8622 ปีที่แล้ว +1

    lassanai akkii. pattaii hodeee. oyata budusaranaiii..

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @keerthinelson1781
    @keerthinelson1781 ปีที่แล้ว

    Very very nice Sachini. Congratulations. All the very best.

  • @dammikamalkanthi5037
    @dammikamalkanthi5037 ปีที่แล้ว

    Narada m.m.vidyalayata gammak thamai oyagea punchi dawas mathak una 💖💖💖💖💖💖

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +1

    බුදුසරනයි දුවේ ඔයාගෙ අදයාපන කටයුතු සාර්ථක වේවා ❤❤❤

  • @arunaaruna6675
    @arunaaruna6675 ปีที่แล้ว +1

    Wish you all the best, 🎉️💐🎉️💐❤🎉️🎉️💐💐❤

  • @kingsleydesilva6800
    @kingsleydesilva6800 ปีที่แล้ว +1

    Very beautifull play. Congratulations

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @samanweerasooriya5143
    @samanweerasooriya5143 ปีที่แล้ว

    All the best nangi you are the best of the best
    And I like to music of the fulut

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 5 หลายเดือนก่อน +1

    So beautiful ❤❤❤❤❤

  • @rushikashenali4885
    @rushikashenali4885 ปีที่แล้ว +6

    Superb ♥️👍

  • @Malkanthi-q8y
    @Malkanthi-q8y ปีที่แล้ว +1

    Patta lassanai manika mamat asama wadana bandayak

  • @LasanthaLasntha
    @LasanthaLasntha ปีที่แล้ว +1

    හැකියාව අගයමි සුභ අනාගතයක්

  • @sumedhadilshanjayasooriya2728
    @sumedhadilshanjayasooriya2728 ปีที่แล้ว

    හරිම ලස්සනයි සචිනි නන්ගි ඔයාට සුබ අනාගතයක් .තෙරුවන් සරනයි

  • @dammikamalkanthi5037
    @dammikamalkanthi5037 ปีที่แล้ว

    Duwea oyata budusarani dakkama sathutui 💕💕💕💕💕💕💕

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว

    දුව, ඔයා හරිම දක්ෂයි. ඉදිරියටම යන්න.ජයෙන් ජය api hari Aaasai. අපිටත් ugannannakoa

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว

    Talented pretty girl you are. Best of luck Nangi ❤🎉

  • @AriyadasW
    @AriyadasW 7 หลายเดือนก่อน +1

    ඩබ්ආරියදාස
    🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️👍

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @malshachamodi8356
    @malshachamodi8356 ปีที่แล้ว +1

    Wowww akki❤❤good luck 🎉

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @HKUpul
    @HKUpul ปีที่แล้ว +1

    Budusaranai

  • @රුවන්ගීවියන
    @රුවන්ගීවියන ปีที่แล้ว +1

    Pattaaaaa. 👍👍👍

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    සම්‍මාසම්‍බුදු සරනයි දීර්ඝ ආයුස ඔයාට

  • @manikepersmuna1716
    @manikepersmuna1716 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුවෙි ඉදිරියටම යන්න ලැබෙිවා බුදු සරනයි

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว

    හරිම ලස්සනයි. සුභ පතනවා.

  • @asangahettiarachchi
    @asangahettiarachchi ปีที่แล้ว +1

    theruwansaranay jayawewa

    • @AluthLokaya
      @AluthLokaya  8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @pradeepjayalal2066
    @pradeepjayalal2066 ปีที่แล้ว

    ජයම වෙවා සහොදරිය...සුභ අනාගතයක් .🎉❤

  • @ruwishanabewardana-cv8sx
    @ruwishanabewardana-cv8sx ปีที่แล้ว +1

    සචිනි දූ ඔබට සුබ පැතුම්❤

    • @thushanthishanika6619
      @thushanthishanika6619 ปีที่แล้ว

      ලස්සනයි දුවේ ඔයාට බුදු සරණයි.

  • @nimaljayakody-jg8gs
    @nimaljayakody-jg8gs 7 หลายเดือนก่อน

    Veri nice flute sang daughter..saraswathi dewipihitai...
    ..

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @yoshithabimsara3848
    @yoshithabimsara3848 ปีที่แล้ว +1

    Maru akke

  • @sanjulamihari6779
    @sanjulamihari6779 ปีที่แล้ว +1

    Lassanai mage manike oya ape una eka apitath adambarayak.budu saranai

  • @edwardpereradr.3514
    @edwardpereradr.3514 ปีที่แล้ว +3

    සංගීතයේ කුසලතාවයන් තිබෙනවා කියන්නේ "පුබ්බේත කත පුඤ්ඤතා" පලදීමක්.
    ඔයාට ජීවිතේ දිගු ගමනක් යන්න තියෙනවා දුව.
    ජය!

  • @kanthajayarathna2089
    @kanthajayarathna2089 ปีที่แล้ว +1

    God bless you

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว

    දුවේ ඔබට බුදු සරනයි ඉදිරියට යන්න.

  • @dayasomagunawardhana185
    @dayasomagunawardhana185 ปีที่แล้ว

    ඔබට බුදු සරනයි

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +1

    බුදු සරණයි දෝණි

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @PriyanthaAthukorala-j1j
    @PriyanthaAthukorala-j1j ปีที่แล้ว +1

    Budu saranai puthe idiriyatama yanna

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 ปีที่แล้ว

    Man godak asayi Bata Nala wadanayata. Lassanayi 👍👍👍👍

  • @wasanthakalyana
    @wasanthakalyana ปีที่แล้ว +1

    ඔයා ගෙ හැකියාව ඉතාම අගනේයි , ඒ තමයි ජනප්‍රිය කමට වඩා තව කෙනෙක් ගෙ හිත නිවේවා කියල හිත න එකම ලොකු පිනක්

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 ปีที่แล้ว

    Congratulations sachini god bless you ❤️🙏

  • @sandeepanimadushika302
    @sandeepanimadushika302 ปีที่แล้ว +2

    Superb❤️

  • @dhammikavithanachchi887
    @dhammikavithanachchi887 ปีที่แล้ว

    nice Good bless you .

  • @nadeena6315
    @nadeena6315 ปีที่แล้ว

    Good luck budusaranai 🙏

  • @HashaniNimeshikaDeSilva-lj9qw
    @HashaniNimeshikaDeSilva-lj9qw ปีที่แล้ว +2

    ජය වේවා අක්කේ....😍🎶

  • @manorikarunasingha539
    @manorikarunasingha539 ปีที่แล้ว +3

    Exelent 🌷

  • @rdxfreefire.
    @rdxfreefire. ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කෙ 😘

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +5

    ලස්සනයි දීණී....❤❤

  • @januka1385
    @januka1385 ปีที่แล้ว

    Budusaranai puthea (indu nenda)❤

  • @mgnpjayasinghe7822
    @mgnpjayasinghe7822 ปีที่แล้ว

    Congratulations go ahead

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p ปีที่แล้ว

    lassani duwe harima mihirie Kanata oya godak daksa daruwek thawath wedi diunu Kara ganna budu saranai❤

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Budu saranai oyata duwe

  • @janakakumara3946
    @janakakumara3946 ปีที่แล้ว

    Attatama Lassanai. Congratulations !!!