In England the fixed fine is SL Rupees 32,000 but the roads are absolutely filthy ,dirty poorly maintained by private contractors with huge pot holes. The private contractors make at least Rupees 400,000,000,000 !! SO PLEASE DO NOT INTRODUCE SILLY POLICIES FROM THE "WEST"
There should be bins in regular intervals to put waste. They shouls ideally be under different categories so that recyclable waste can be sorted at the point of collection itself.
Mm kiyanne tv wala parallel wala dina patha me wage honda dewal pennanna one ehtakota minissunta daruwanta thamange rata gana aadarayak athiwenawa ape rata kochchara sundara ratakada kiyala.mewa pasal wishayanta Hari amatharawa Hari daruwanta purudu karanna.eka anagatheta karana honda ayojanayak.
Suddanga kisima irisiyawak ne,mokada aa aya hoda vinayak tiyanawa laggai ape minissu gana aa aya mawata sabbanda wenawa adui kaesae ho api rata hadamu,,malimawata jayawewa
සුද්ද කෙරුවට මදි ,ටොපි කොලයක් හරි පාරෙ දාපු එකෙකුට ,ලොකු දඩයක් ගැහිය යුතුමයි ,
Aniwaryenma 👍
Awareness,CCTV & spot fines are essential to maintain proper environment.
අනිවාර්යයෙන්
Anna eka thmai wenna ona😂😂meka therum gaththa kalekanam onna rata clean karaganna puluwan wei
Aniwaryenma
සුද්ද කලාට මදි ,ප්ලාස්ටික් අප ද්‍රව්‍යයක් , ඇළ දොළ අයිනට ,පාරට දාන උන්ට ලොකු දඩයක් ගැසිය යුතුමයි
Aniwa
සුද්ද කලාටම මදි නැවත පාරට ඇලට දොළට කුනු නොදාන්න වැඩපිලිවලක් තියෙන්න ඕන
ආයතන කඩ පිලවල් රාජ්‍ය ආයතන මේ සියල්ලම පිරිසිදු කිරිම හා විශේශයෙන් රාජ්‍ය අයතන වල රාජකාරි කරන අයගේ ක්‍රියා කලාපය වෙනස් විය යුතුමයි ජනතාව බැන ව්දීම නිදාගැනීම අපිලිවෙල මේ සියල්ලම කරන්න ඕනා..ජානාදිපති තුමනි ඔබ අපි සමගයි..
මරු රට ආදරේ කරන්න මේ හැමදෙම කරන්නේ අපේ ජනාධිපති තුමාට ගෙදර ගෙනියන්නේ නෙවෙයි ඔබ අප හැමදෙනාගෙම අනාගත දරුවන්ට බව සිතා මේ සුන්දර මාතෘ භූමිය ගොඩ නාගා ගැනිමට අපි හැමෝටම පුලුවන් විදිහට දායක වෙමු🎉🎉🎉
👍🤝
Aeka Painma Samagai Wemu👍
අනිවාර්යයෙන්ම ... අපිට එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ....
පරිසරය අපිරිසිදු කරන අයට අනිවාර්යෙන් දඩයක් ගහන්න ඕන අද පිරිසිදු කරා හෙට වෙනකොට ආයේ තිබුනා වගේ 😂😂😂පොලිතින් ප්ලාස්ටික් බෝතල් ටොපි චොකලට් කොළ ඔහේ විසිකරනවා දඩ වදින කොට මේවා ඉබේම නතර වේඉ 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤
ඔව් මමත් කියන්නේ ඕක තමා දඩ ගහන්න පටන් ගත්ත නම් මිනිස්සු හැදෙනවා ..මේ රටවල එම නීතිය තමා කිරියාත්මක වෙන්නේ ..එම නිසා මිනිස්සු රට පිරිසිදුව තියන් ඉන්නවා ..
In England the fixed fine is SL Rupees 32,000 but the roads are absolutely filthy ,dirty poorly maintained by private contractors with huge pot holes. The private contractors make at least Rupees 400,000,000,000 !! SO PLEASE DO NOT INTRODUCE SILLY POLICIES FROM THE "WEST"
@@vijayafernando1 It's because immigrants dude but still sri lanka is far more worse and dirtier than UK.
ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤
රාවණා TA උදව් කරනවා 🥺🙏 අනිවාර්යයෙන් ජනාධිපති 🙏 තව වසර 20 ආණ්ඩුව ගෙනියන්න ලැබේවා ❤❤❤❤❤
☸️☦️🛐✡️⚛️🕎🔯🕉️☮️☪️ ලංකාවෙ මිනිස්සු දැන් ගොඩාක් හොදයි 🇱🇰💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🧭
Sooooo happy .thank you so much .god bless you !
මේ අනර්ඝ සේවයට කැපවෙන සැමට දේශයේ ප්‍රනාමය පුදමි(සවුදියේදි සිට )❤❤❤❤🎉🎉🎉🎉
දිගටම පිරිසුදු කරමු.
මේ ගමන්ම හොරු ටිකත් සුද්ද කරන්න ඕනෑ. රට පනින්න බැරි වෙන්න ඉක්මනින් පනතක් ගෙනල්ලා මුන්ට යන්න බැරි විදියට අවහිර කරන්න.
දැන් කීදෙනෙක් ඇල්ලුවද බං. මාස තුනක් ගියා.. රටම අවුල් ජාලාවක් වෙලා. මේ බහුබූත ක්ලීන් කරපල්ලා උපාධි හොරු ටික.. ජෙපි පඩත්තර වැඩ
හරිම.සතුටුයි ❤❤❤❤❤❤ඡයවෙිවා
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
අගය කරනවා නෙවෙයි උපදෙස් දෙන්න නම් ඕන තරන් ඉන්නවා කට්ටිය ජය වේවා ක්ලීන් ශ්‍රී ලංකා
පුලුවන් හැම තැනකම ඩස්පින් තියන එක වැදගත්
❤❤ ඇත්ත
දවසක් දෙකක් බෑ.ගෝටා ආව චූන් එකට චිත්‍ර ඇදලා ගත්ත ආතල් එක වගේ බෑ.. දිගටම වෙන්න ඕනේ... අමතක වෙන්න බෑ මාසෙන් දෙකෙන්... අමතක උනොත් කියන්නම්...
අනිවාර්යයෙන්ම 👍
😂👍❤
ඒකට තමුනුත් දායක වෙන්න ඕන සිලින්ඩර ටෙලිපෝන් අයත් සහබාගී වෙන්න ඕන
@@vishwavidhanagamage101 ඇයි ඒ... උබල කරපල්ලා... ඉස්සර මන් අවන්කවම කරා. උබලට විතරනෙ බඩුවල ගනන් අඩු... අපිට වෙලාවක් නෑ... හම්බකරන් කන්න ඕනේ... උබලට ඉතින් ඔක්කොම අඩුවට හම්බෙන නිසා ආතල් එකෙ ඉන්න එකේ කරපල්ලා.අපිට බඩු ගනන් තෙල් ගනන්... ඉතින් අපි හැමදාම වැඩ කරනවා... උබලා කරපල්ලා... පිනට කන උන්ට වැඩක් තියෙන්නත් ඕනෙනෙ.. අපිට සක්ලි ඕනෙ ජීවත් වෙන්න
ඉතින් උබ කොහොමද ඒනම් ප්‍රශ්න කරනවා කියලා ටෝක් දෙන්නෙ 😂😂 clean sri lanka කියන්නෙ රටේ පුරවැසියෙක් විදියට සහබාගී වෙන්න ඕන දෙයක් ඒක npp project එකක් නෙමේ රටේ එකක්,එකට සහබාගී වෙන්න තමුන් රැකියාව නොකර ඉන්න ඕන නෑ කවුරුවත් රැකියාව අතෑරල කරන්නෙ නෑ ඒ ගමන් සහයෝගයක් දෙන්නෙ 😂 තමුන්ගෙ කතාවෙම තියෙන්නෙ උබලට ඕන නම් කරගනිම් අපි බලන් ඉන්නෙ කෙලවෙනකම් හෑලි ලියන්න වගේ එකක් ඒක පට්ට කැතයි නේද
අපි හැමෝම එකතුවේමු
මේ තැන් වලටත් සිවිල් ඇදුමෙන් සැරසිලා ඉන්න පොලිස් නිලධාරීන් දාන්න ඕනෑ... හැම තැනකටම ආරක්ෂා කරගන්න පුලුවන් වෙයි... බොහෝම ස්තුතියි මේ කරන කර්තව්‍යයට 💐🙏🙏🇱🇰🇸🇬
අපේ මව්බිමේ සහෝදර සහෝදරියො ගැන ආඩම්බරයි.❤
සියළුම දෙනාට. බුදුසරණයි
රටම.පිරිසිදු.කරමු
Excellent
මේක ඔය විදිහට පටන්ගන්නවා වගේම පරිසරයට එහෙ මෙහේ කුණු දාන අයට දැඩි දඩුවමි ගේන්න ඕනේ.
ඒ වගේම ඉතා ඉක්මනින්ම පාසල්වල හැම ශ්‍රේණියකම රාජ්‍ය හා පෞද්ගලික දෙකේම උගන්වන්න පටන්ගන්න ඕනේ. නැත්නමි හැමදාම ඕක කර කරා ඉන්න වෙනවා.
සුපිරි
ඔය තනතුරු වල ඉන්න අය දැන් වැඩ කරනවා කියල දැක්කම සතුටුයි. අපි එකට රට ලස්සන කරමු
අන වස ව්දියට කසල ,ටොපි කොල , බුලත් කෙල ගසා වනසනවාට සියලුම දෙය දඩ මුදලක් රජයෙන් හය කරන්නට ඔනෙ . යුරොපයෙ දුම්රියපොළේදීද , බස් එකෙද ,සියලු දෙයම හරිම ලස්සනයි .ජනාධිපතිවරයාට කවුරුවත් උදවු කරනවා . යුරොපයෙ සිට .🇱🇰🇱🇰🎄👍
කුණු කසල නියමිත භාජනවලට නොදාන අයට දඩයක් ගැසුවා නම් මේ ප්‍රශ්නට ටිකක් හෝ සහනයක් ලැබේවි..
Oh what a good news LOVELY
Very happy, excellent must continue not only today and make it habit.
Thank you everyone. Respect 💯 ♥️ ❤️ 👌 🙏
May God bless our nation.
Thank you president bro.Anura kumara ❤❤❤🎉🎉🎉
පිරිසිදු කම දිගට ම පවත්වා ගැනීම වැදගත්වේ
Aekagai 👍❤
සුද්දෝ, සුද්දියෝත් ඇව්ල්ලා කෝ අපේ තරුණ පරපුර අවු 18 - 35 අතර අය , උන්ට මොකද වෙලා තියෙන්නේ 😂
උන් පෝන් ඔබ ඔබ ඇඳන් උඩ 😭😭
උන් පුනරුදේ එනකල් බලන් ඉන්නවා. රෙද්දෙ රුනපුදේ
Excellent broo ❤❤❤❤❤
අනර්ගයි❤❤❤
Habit of clean should be inculcated within citizens of Sri Lanka 🌻
Clean Sri Lanka වැඩ සටහන තුලින් නීතිය ක්‍රියාත්මක වන එක ගොඩක් පරක්කු වෙන එකටත් පිළියමක් ගන්න බැරිද ..පෙර මෙන්ම තවමත් නීතිය ක්‍රියාත්මක වීම හරිම ප්‍රමාදයි..නීතිය සම්බන්ධ ඉහලම තැන් clean වෙනවානම් බොහොම හොඳයි ..
Padiyata sarilana wada karamu parisaraya raka gamu❤
පුටු රත් කරල පඩ් ගන්න සෙට් එකම පාරට බස්සන්න.මේවට අදාල.පරිසරය අපවිත්‍ර කරන එවුන්ට දඩිව නීතිය ක්‍රියාත්මක කරන්න
මාත් පෞද්ගලිකව කැමති වැඩේට සහභාගිවෙන්න . මේක වෙන්නම ඕන වැඩක් . තමන්ට පුලුවන් විදියට පාරෙ යනගමන් උනත් පුලුවන් විදියට දායකවෙන්න ලැජ්ජවෙන්න එපා ...
Parawal wala kunu dana Ayata nithiya kriyathmaka kala youthuei,? Great job 👏 God bless everyone 👏👏👏
Clean SRI Lanka ❤️🇱🇰
💝🇱🇰
👍👍👍👍👍👍
ජරව බිම දාන . බුලත් කෙල බිමට නොගහන විදියට ක්රීයා කරන්න ඕනි නීතිය .
තාප්ප විනාස කරන ටියුෂන් කාරයොන්ටත් දඩ ගහන්න ඕනා දැන් තාක්ෂණය දියුනු නිසා පෝස්ටර් ගහන්න ඕනෙම නෑ
ගංගා වලට අපද්‍රව්‍ය බැහර කරන එකත් නවත්තන්න ඕනේ
අපේ රටේ ඉන්න සමහර අම්මල දරුවාට පොත් බග් එක දීලා මහත්තයාට කුණූ බෑග් එක දෙනවා විසිකර ගෙන යන්න එක දාලා යන්නේ පාර අයිනෙ මේවාට පිළියම දඩයක් ගැසීම වගේම කුනු ඉවත් කිරීම සිදුවන ආකරය සොයා බැලීමයි
👏👏👏🙏
පිටරට මිනිස්සු නම් විශිෂ්ටයි ❤❤❤❤❤ලංකාවෙ සමහරක් තමයි ජරා කරන්නෙ😂😂😂😂😂😂
❤❤❤❤❤❤
🇱🇰💯❤️❤️💯💯
❤❤❤❤❤❤❤❤❤❤
නුවර නගරයත් ගන්න දෙයක් නෑ 😢😢
ජනතාව ස්වයං විනයක් ඇතිකරගත යුතුයි එවිට ඉබේම මුලුපරිසරයම පිරිසිදුවෙයි
Well done
කොල බිම දාන අයට දඩයක් ගහන්න 😮😮
බස් ටිකට් එකක් ගත්තොත් ඒක මහ පාරට. දිය ඇල්ලක් දැක්කොත් එතන බෝතල්, බත් කොල, කියල වැඩක් නෑ. පොඩි කාලෙ ඉඳලම පුරුදු කරන්න ඕනා. පරිසරය සුරකින හැටි. ඒවා ලේ වලට කාවද්දන්න ඕනා ගෙදරින්.
ටොපි කොලයක් වත් පාරේ නොදමන දරුවන් හදමු.බීම පැකට් හදන ආයතන වලට නිසි නීති පැනවිය යුතුයි.මමත් හදවතින්ම ක්ලීන් ශ්‍රී ලංකා සාමාජිකයෙක් වෙමි. ඔබත් එහෙම කෙනෙක් වෙන්න.🙏
this programme is very good I think A/L students should participate in this programme
සංඑාරක කලාප මුලින්ම පිරිසාදු කරන එක හොදයි.සතුටුයි.
සිලිඩරයේ ටෙලිපොනයේ එවූන් අනූරව විවේචනය කර කර ඉන්නේ නැතුව මේ හොද දෙයට දායක වෙයල්ලා කුහක නොවි.
ෙමච්චර කල් පරිසර ෙව්දින් ෙකා ෙහද හිටි ෙය්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාසල් අධ්‍යාපනයෙන් පරිපූර්ණ මිනිසෙක් බිහිකල යුතුයි.
නියමයි නියමයි ජනපති තුමනි ❤ සොයා බලන්න වේරලට ගොඩාක් කැලි කසල එන්නේ නල මාර්ගයෙන් ???????
ඇවිදිනවා පමණයි😂😂😂
අනිවාර්යෙන් මුන් එන්න ඕන, අරගල වලට සල්ලි දුන්න මිනිස්සුනෙ 😂😂😂
There should be bins in regular intervals to put waste. They shouls ideally be under different categories so that recyclable waste can be sorted at the point of collection itself.
Good
පිටරටින් ආපු මිනිස්සු කැමතියි ක්‍රීන් ශ්‍රී ලංකාවට ඒත් අපි එවුන් කැමති නෑ
❤
good program
❤❤❤🎉🎉🎉👍
Hema තැනම අපිරිසිදු karana අයට නීතිය උපරිමයෙන් karana
බම්බලපිටියෙ මුදටත් ගොඩක් කුනු ගෙනව්ත් දාල තිබුන එකපරක්. දැන් පිරිසිදු කරලද දන්නැ. යොගට් කප්,ප්ලස්ටික් බොතල් රටෙ මිනිස්සුන්ගෙ ආද්යාත්මය තියෙන තැන.
ඉන්දියාවෙ එවුන්ගෙ කුණු ගොඩක් එන්නෙ ගහගෙන
මේ රට පිරිසිදුව තියාගන්න ඕනේ පෙරේතයෝ වගේ ඉන්න බෑනේත් කැමති නැති හරක් ඉන්නවා අපි
❤Jnpthi❤jvp❤mlm❤npp❤
Mawwa wadeda bn😂😂😂
Monadeaunsth. Yatharthayak eaka hgp desma.
Jvp deamak.
Thama thamanma pirisidukama athikara ganna.
සන්දර්සන තමා
පලයන් වුට්ටො
Hamadama school eke lamainta mathak karan na o ne. Rata clean eke thiyagan na kiyala.
Minissuge arkalapa wenas wenna Orne .diviya lokayak wage ratak kiyala kiuwata Madi eka apayak nokara thiyaganna rate janthawa wagabalagatha uthui.
ඕවා දවසක් දෙකක් සුද්ධ කළාට වැඩක් නෑ.අපේ කාලකන්නි උන් ආයෙත් තොපි කොළ ප්ලාස්ටික් විසි කරනවා එකෙක් දාලා තියෙනවා දැක්කොත් තව එකෙක් දානවා.පොඩි උන් කාපු බීපු තැන විසි කරනවා.පොඩි උන් විසි කළත් දෙමවුපියෝ ඒවා විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඒකට හුරතල් කරලා බෑ.නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි.දරුවන් විසි කළත් ඔවුන්ගේ දෙමවුපියන්ට දඩ ගසන නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.එම දඩය ලබපු කෙනාව හැඳුනුම් පත් අංකය මගින් වරද කරුවෙකු වී ඇති බවට සොයා ගැනීමට තාක්ෂණය මගින් ඔහුව ලියා පදිංචි කළ යුතුයි.බැංකු ක්‍රිබ් සොයා ගන්නා ආකාරයට.නැවත එම වරද ඔවුන් විසින් හෝ දරුවන් විසින් වෙනත් ඕනෑම ස්ථානයක කලේනම් එම වරද දරුවන් ලවා නොකරවීමට වගබලා නොගැනීමට හෝ නැවත සිදු කාලෙනම් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි.
Godak dewal sudda kara , loweth nathiwenda , kiyanna balanna, as a example ceylon rice....
ලොකු නෝනා cleen කොරන්ඩ ඇවිත් හිටියේ සාරිය ඇඳන් ne
School awerness program karanna
Anna kohomada ratata adare janapathi ge wada akek kalada mewani wada nane un sudda Kala rate salli tikanam
Mm kiyanne tv wala parallel wala dina patha me wage honda dewal pennanna one ehtakota minissunta daruwanta thamange rata gana aadarayak athiwenawa ape rata kochchara sundara ratakada kiyala.mewa pasal wishayanta Hari amatharawa Hari daruwanta purudu karanna.eka anagatheta karana honda ayojanayak.
පොටො වලට රඟනවා විතරයි ...
Fortunately, AKD Won the President Election, We are with Npp 100%
පිරිසිදු. කිරීමට. වඩාවටිනව.අපිරිසිදු. වීම.වැලැක්වීම
Please ban plastic bottles and polythene
ඉස්සරල ඇට කුට්ටමේ කුනු ගඳ කිලීන් කර ගන්න 😂
Perapadal adyapanaye indalama daruwan purudu karanna ooni pirisiduwa siteemata ha awata parisaraya pirisiduwa tabaganima,apawitra nokirema yana karunu gana.
Hemoma pitathade thaman kana toffee kola,tipip kola beema bothal,kale bothal shampoo bothal wage thamange kunu maga noda gedara genawanam rata cleane,gedarade kunu wena wenama hasuranawanam kaururuwath pita kunu dannethiwei eka egenma enna ona deyak
💝🧭
Suddanga kisima irisiyawak ne,mokada aa aya hoda vinayak tiyanawa laggai ape minissu gana aa aya mawata sabbanda wenawa adui kaesae ho api rata hadamu,,malimawata jayawewa