ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Congratulations for all the graduates....My eyes full of tears because of the hapiness...So countdown going untill this wonderful day....
ලංකාවේ හැම දෙයක්ම වගේ පුරවැසියකුට උපාධියක් ගන්නවා කියන එකත් ඉතා අමාරු දෙයක් කරලා තියෙන රටක් තමයි ලංකාවේ කියන්නේ. අන්තිමට කෝටිපතියෝ වන්නේ උපකාරක පන්ති ගුරුවරු . අමුතුම රටක් තමයි...
Congratulations !❤️all
Congratulations! 💎❤️
Congratulations all...
Congratulations all ❤️
congratulatio all of you😍😍😍
Congratulations all😍
Congratulations 🤗🤗🤗
Lovely dream ❤️🥺😎
Congratulations siylum akkl aiylt
math gannaw kawada harima university gihin gold medal ekak mage ammagei thaththagei muunat hinawak genna.aniwaren karanw.
Congratulations all ❤️🎉️
😊😊😊😊🙏🙏🙏🙏
❤️🕊️
💯
❤️❤️❤️❤️❤️
❤️😍
Chamodi akki💯❤️🔥🩺👩⚕
First class වලට ද පදක්කම් දෙන්නෙ
වැඩිම GPA තියෙන අයට හා සමහර විශයන්ට වැඩිම ලකුනු ගත්ත අයට
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
ජ'පුර කළමනාකරණය පීඨය ට කළුතර දිස්ත්‍රික්කයෙන් කීයක් ගන්නවාද
මුරුක්කු තෙට්ටු කාරය මොකද පේන්ඩ නැත්තේ.මිනිහ මහණවෙලා වත්ද ?
හැම කැම්පස් එකේම කුලපති ඌ කියලා හිතන් ඉන්න උබ වගේ මන්ද බුද්දිකයෙක් 🤣 මේ කොලබ කැම්පස් එක නෙමෙයි
@@breadpitt2475 මී හරක මම කියන දේ තේරුම් ගන්ඩ තරං මොළයක් උඹට නැ.ගොන් බදින කණුව
@@andrasgraant3983 උබනෙ මී හරකා 🤣 මුරුත්තෙට්ටුවේ ඉන්නෙ කොහොමද මේකේ 🤣 මුරුත්තෙට්ටුවේ කුලපති වෙලා ඉන්නෙ කොලඹ කැම්පස් එකේ. මේ ජපුර 🤣 මොලයක් නැද්ද බන්. බයියෙක්ද
@@breadpitt2475 ගොන් තඩියෝ උපහාසය හාස්‍ය කියන ඒව දැනගණින් නැත්තන් ඉගෙන ගණින්.
Congratulations for all the graduates....
My eyes full of tears because of the hapiness...
So countdown going untill this wonderful day....