පෙර වැරදි අමතක කරන්න පුහුණුවෙන්න | ven. Welimada Saddaseela thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #welimada_saddhaseela_thero #dharmadeshana #bana
    පෙර වැරදි අමතක කරන්න පුහුණුවෙන්න |
    පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
    නිල TH-cam පිටුව වෙත පිවිසෙන්න
    සම්පූර්ණ දේශණාව - • දැනෙනවා නම් වැරදුනා කි...
    තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" TH-cam නාලිකාව Subscribe කරන්න

ความคิดเห็น • 52

  • @WniroskaNirosia
    @WniroskaNirosia 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ 🙏🙏🌻🌻🌼🌼🪷🪷 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා මාගේ කකුල සුවපත් වේවා සාදූ සාදූ 🙏🙏🌻🌻🪷🪷🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 3 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනේ මං නිවැරදි මග දැන ගත්තෙ ඔබ වහන්සේගේ ධර්මයෙන්..ඔබ වහන්සේට ගොඩාක් පින්..නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!!!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 หลายเดือนก่อน +10

    Sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!!! 🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏💐🙏💐🙏💐🙏🙏💐🙏💐🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @dilshanwijerathna4561
    @dilshanwijerathna4561 3 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන්වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !!! 🙏🙏🙏

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 3 หลายเดือนก่อน +4

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 3 หลายเดือนก่อน +2

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DilushaRansika
    @DilushaRansika 3 หลายเดือนก่อน +2

    සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛

  • @rasikasanjeewani2780
    @rasikasanjeewani2780 3 หลายเดือนก่อน +2

    සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා

  • @akashinithmi6253
    @akashinithmi6253 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏😊

  • @WONDERTUNE-2003
    @WONDERTUNE-2003 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @honeybunnypanny
    @honeybunnypanny 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා🙏🙏🙏🙏🙏

  • @AnushaHimali
    @AnushaHimali 3 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වමින් වහන්සෙට මගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @shashinisewwandi8005
    @shashinisewwandi8005 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏

  • @NalakaNalaka-f7n
    @NalakaNalaka-f7n 2 หลายเดือนก่อน

    මට ඔබ වහන්සේ ගේ බණ වගේ කනට මිහිරි වෙත කිසිම දෙයක් නැ අපේ හාමුදුරුවනේ

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @FathimaRismina-f1x
    @FathimaRismina-f1x 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ගොඩාක් පිං🎉🎉🎉

  • @sarathwijekumara5274
    @sarathwijekumara5274 25 วันที่ผ่านมา

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @NuwankassapaKasturi
    @NuwankassapaKasturi 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවනම හේතු වාසනා වේවා!!! 🎉

  • @TharangaHalgamaarachchi
    @TharangaHalgamaarachchi 2 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්ෙස් ධර්මෙද්ශනයකට ආරාධනා කිරීමට සම්බන්ධකරගත හැකි දුරකතන අංකයක් ලබා ගන්න පුලුවන්ද

    • @shakyaarana
      @shakyaarana  2 หลายเดือนก่อน

      පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව සම්බන්ධ කරගන්න

  • @kavindyaudayangi1144
    @kavindyaudayangi1144 3 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @Kumari555-f2w
    @Kumari555-f2w 2 หลายเดือนก่อน

    Namo budhdhaya
    Ape suwamin wahanseta deergaayu wewaa.
    Theruwan saranai.
    Sadu sadu sadu
    🎉🎉🎉🎉

  • @Shehara19
    @Shehara19 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .....✨🙏

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 หลายเดือนก่อน

    Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa diraga ayu lbewa namo buddaya 🙏🥰

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 2 หลายเดือนก่อน

    Obawahanselath pera weradi Athi Ayata desa wadaranna

  • @sanjoybarua6504
    @sanjoybarua6504 3 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @rashir4737
    @rashir4737 3 หลายเดือนก่อน

    අනේ සාධු සාධූ සාධූ... මට මේ මොහොතේ අහන්නම ඕන උන වචන ටිකක්.. පිං සිදුවේවා ඔබ වහන්සේ ලබාදෙන ධර්මාවබෝධයට..🙏🙏🙏🙏

  • @hashanihashi2031
    @hashanihashi2031 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @senukiperera4688
    @senukiperera4688 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @User_boy-1
    @User_boy-1 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏☸️🙏

  • @කැලුම්කුමර-ඹ9ෆ
    @කැලුම්කුමර-ඹ9ෆ 3 หลายเดือนก่อน

    බුදු දහම.ලස්සන කරලා පෙන්නනවා හැමදමත් ❤❤❤ අපෙ හමුදුරුවන් වහන්සේ

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @HOMELAB825
    @HOMELAB825 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට නිදුක් නිිරෝගිි දිිර්ඝායුෂ ලැබේවා

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @enukadilwan3348
    @enukadilwan3348 8 วันที่ผ่านมา

    ❤❤

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @pubudulakshan7819
    @pubudulakshan7819 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @supun8877
    @supun8877 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @manjulamalkanthi9993
    @manjulamalkanthi9993 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ThariduLakshan-hu2df
    @ThariduLakshan-hu2df 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RenukeRuwan
    @RenukeRuwan 3 หลายเดือนก่อน

    🙏

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏