NERO SINHALA GAMEPLAY || THIS IS BETTER THAN I THOUGHT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • අද ගෙනාවේ NERO GAMEPLAY එකක්
    සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
    මගේ system එක පල්ලෙහා ඇති....
    Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
    Be sure to subscribe for more videos like this ..
    JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
    ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
    ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
    www.streamlabs...
    Played on ULTRA settings
    MY SYSTEM SPECS
    RYZEN 5600X Processor
    16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
    RTX 3060
    ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
    #nero

ความคิดเห็น • 555

  • @SLRYZERTECH
    @SLRYZERTECH 2 ปีที่แล้ว +61

    NERO පට්ට අාතල් එකේ play කරපු 1st player අපේ shark අයියා 😂😂❤❤👈👈

  • @NipunHandwriting
    @NipunHandwriting 2 ปีที่แล้ว +17

    ඉවර වෙනකන් ඕනි.... සුපිරි gameplay එක පට්ට ලස්සනට play කරනව. good luck!

  • @rockkjgaming
    @rockkjgaming 2 ปีที่แล้ว +56

    පට්ටම ගේම් එක සුපිරියක් 💙😌 අපේ යක්ක පුත්තුන්ගේ වැඩක් Respect @Arimac ආදරේයි ශාක් තව ගේම්Play ඔනේ .Daysgone එකේ එකත් ඔනේ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +8

      ♥️♥️♥️🔥

    • @slgemingpoddayt595
      @slgemingpoddayt595 2 ปีที่แล้ว +3

      හෙල්ප් එකක් දෙන්න කො යාළුවනේ❤ th-cam.com/video/ocB3w3CmdcA/w-d-xo.html

  • @Rp_tech_official
    @Rp_tech_official 2 ปีที่แล้ว +46

    පට්ට බන් ලංකාවෙම game එකක් ආසම කෙනෙක් ගහනව මේක playlist එකකට දාන්නකෝ

    • @slgemingpoddayt595
      @slgemingpoddayt595 2 ปีที่แล้ว +1

      හෙල්ප් එකක් දෙන්න කො යාළුවනේ❤ th-cam.com/video/ocB3w3CmdcA/w-d-xo.html

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +23

    සුපිරි bro god of war Ragnarok එනවා ලු

    • @devilinblack637
      @devilinblack637 2 ปีที่แล้ว +2

      mage expectations nam hithanawatath wadiya wadiyen thiyenne me game ekt

    • @IamKivv
      @IamKivv 2 ปีที่แล้ว

      @Janith Wickramasinghe පිස්සෙක්ද ඕඉ 😅

    • @yasirugimhan5841
      @yasirugimhan5841 2 ปีที่แล้ว

      @Janith Wickramasinghe 😂 ammo amu gonek

  • @tanushasathsara467
    @tanushasathsara467 2 ปีที่แล้ว +113

    When enemy said : වරෙන් යකෝ එලියට
    And shark be like : එළියේ තමා ඉන්නේ යකෝ...
    GG SHARK BROTHER 💙😌
    I NEED FULL GAME PLAY . Anyone else 🙂✌️

    • @slpcgaming2946
      @slpcgaming2946 2 ปีที่แล้ว

      Yes shark ayeya

    • @teditzlk1173
      @teditzlk1173 2 ปีที่แล้ว

      yes me too

    • @arunichaturika6707
      @arunichaturika6707 2 ปีที่แล้ว

      Yeah i am

    • @slgemingpoddayt595
      @slgemingpoddayt595 2 ปีที่แล้ว +3

      හෙල්ප් එකක් දෙන්න කො යාළුවනේ❤ th-cam.com/video/ocB3w3CmdcA/w-d-xo.html

  • @bihaguthikshana7996
    @bihaguthikshana7996 2 ปีที่แล้ว +17

    අයියේ මම අයියට කියාන්න හිටියේ NERO GAME එක ගෙන්න කියලා.🥰🥰 අයියා කොහොම හාරි NERO GAME එක ගෙනාවා.🙂🙂🙂 අයියාට ගොඩක් ස්තූතියි.👍 අයියා NERO GAME එක සිරිස් එකක් විදිහට ගෙන්න. අනේ පීලීස් 🤩 අයියා ඉතින් ආපි ආසාවෙන් හිටියේ SL Shark අයියා අනිවාරේන් ලංකාවේ හාදපු NERO GAME එක ගෙනෙයි කියලා. ගොඩක්ම ගොඩක් ස්තූතියි.😍😍😍 ගොඩක් ආදරෙයි SL Shark අයියාට👍❤❤❤

  • @ranjithgunawardana7642
    @ranjithgunawardana7642 2 ปีที่แล้ว +17

    Game එක අමාරුයිම නෙවෙ අයියේ අනිත් හැමෝම වගෙ කඩාගෙන බිඳගෙන යන්න ට්‍රයි කරනවා මිසක් ඒක ස්ටෙල්ත් ගහන්න ට්‍රයි කරේ නෑ එකයි අවුල
    Nice ඔයාගෙ gameplay එක

  • @phonkmiusic12
    @phonkmiusic12 2 ปีที่แล้ว +24

    හැමදාම මෙක ගෙන්න කො please 😭😭😭🥺🥺🥺..ආතල්නම් ශාක් තම ❤️👍දිගටම මේක ගෙන්න storry eka ivara venakam

  • @maheemamihipal5856
    @maheemamihipal5856 2 ปีที่แล้ว +15

    මම හිතන්නේ මේ ගෙම ආතල් එකේ ගහපු එකම ගේමර් ඔයා මොරෝ ..... පට්ට ආ සුපිරියක් තමා .............

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +3

      🔥♥️♥️ thanks brother

  • @slgameingtech8701
    @slgameingtech8701 2 ปีที่แล้ว +3

    නීරෝ ගේම් එක ගේනකන් බලන් ඉදියෙ පට්ට 😍👍

  • @gamingmenuwaofficial6549
    @gamingmenuwaofficial6549 2 ปีที่แล้ว +1

    mama oke baluwa gameplay walin oya thama pro gameplay ekak genawe GG shark bro
    💪

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      🍻🍻 💪🔥🔥

  • @ayulk64
    @ayulk64 2 ปีที่แล้ว +118

    එදා හැමෝම ගේම්ප්ලේ දැම්ම තමයි ඒත් මේ වගේ ආතල් නෑ.....මේක ගැන විස්තර කර කර ගැහුවේ planet361 අයියා...ඔය දෙන්නගෙ වීඩියෝස් දෙක තරම් සෙට් නෑ ඒවා

    • @rohanupul5479
      @rohanupul5479 2 ปีที่แล้ว +7

      සිරා මේ දෙන්නට මාත් කැමතියි.

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +3

      @Hashan Harshitha නැ bn

    • @ayulk64
      @ayulk64 2 ปีที่แล้ว +2

      @Hashan Harshitha ekanm aththa

    • @inurawathmal9632
      @inurawathmal9632 2 ปีที่แล้ว +3

      @Hashan Harshitha තව ලංකාවේ nihathamani streamasala ඉන්නවා

    • @bluesky8976
      @bluesky8976 2 ปีที่แล้ว +3

      @Hashan Harshitha sl pc lk අයියා හොඳයි 😊

  • @rohanupul5479
    @rohanupul5479 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් subscribe කරා.ඔයා ආතල් එකේ gameplay කරනව.මරු. 💚💚⭐

  • @tharinduthejanrupasinghe3650
    @tharinduthejanrupasinghe3650 ปีที่แล้ว

    ඔයාගේ game play සුපිරි.බලන්න ආසයි..බෝරින් නැ..නීරෝ mission ටික දිගටම දෙන්න..

  • @widutoon7417
    @widutoon7417 2 ปีที่แล้ว +12

    දූරියන් මදුලක් කකා ආතල් එකේ ඔයාගෙ වීඩියෝ බලන මම 😎

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      😋😋😋😋😀😀

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +16

    ලංකාවේ ගේම 🇱🇰පට්ට ජයවේවා ශාර්ක් අයියේ එකෙන්ම 🍂

  • @golden_tssking9536
    @golden_tssking9536 2 ปีที่แล้ว +5

    ඕනේ ඕනේ.....මේකේ gameplay එකක් ඔයාගෙන් එනකන් හිටියේ ❤💫 අනිත් mission එකත් දාන්න.....gammak shark අයියේ....

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      Aniwa gennm

  • @rehannavodya6460
    @rehannavodya6460 2 ปีที่แล้ว +5

    let's goo finally එල එල NERO පට්ට

  • @ravindumadushanka2489
    @ravindumadushanka2489 2 ปีที่แล้ว +12

    11:58 අහුමුලු අම්සේ රිංගන්න යනවට හොඳ වැඩේ 🤣🤣epic එකේ coming soon කියලා දාලා තියෙනවා , free දෙයි ද දන්නෑ නේ . Anyway nice video 😍😘

    • @yasithwijethunge1561
      @yasithwijethunge1561 2 ปีที่แล้ว

      Apo apo mama game crack venakan balan inna kenek...... habai meka crack venavata kamathi na

    • @ravindumadushanka2489
      @ravindumadushanka2489 2 ปีที่แล้ว

      ​@@yasithwijethunge1561 crack එක නෙමේ බන් . epic games store එක ගැන කිව්වේ . සාමාන්‍යයෙන් ඒකට අලුතින් ගේම් එකක් එද්දි ම ඒක ටික කාලෙකට free දෙනවනේ . nero එකත් එහෙම free දෙයිද දන්නෑ කියලා කිව්වේ 😅

    • @yasithwijethunge1561
      @yasithwijethunge1561 2 ปีที่แล้ว +1

      Ah ela ela

    • @sadarusankalpa3717
      @sadarusankalpa3717 2 ปีที่แล้ว

      @@yasithwijethunge1561 i

    • @yasithwijethunge1561
      @yasithwijethunge1561 2 ปีที่แล้ว

      @@sadarusankalpa3717 what

  • @Sunrizeツ
    @Sunrizeツ 2 ปีที่แล้ว +2

    අඩො උබ අද ඉන්න තැන ගැන ගොඩක්ම සතුටුයි මචන්..ඉස්සර ඉදන්ම උබෙ වීඩියෝ බලනවා ඒ උනාට ඉවර වෙනකන්ම බලන්නෙ නම්නෑ ඒත් දැන් නම් බලනවා❤️😁හැමදාම වීඩියෝ දන්න නවත්තන්න එපා..Free Fire එහෙමත් ගහන්න හොදෙ ❤️❤️🔥

  • @dinethnimsara9301
    @dinethnimsara9301 2 ปีที่แล้ว +1

    අයියේ නීරෝ අයිය දැම්ම gameplay එක බැලුව ඒක පට්ට අයියේ සුපිරි ගේමක් අයියත් නියමෙට සෙල්ලම් කරා අනේ අයියේ මේ නීරෝ game එකේ සම්පූර්ණ gameplay එක අපිට ගේන්න අයියේ ඉස්සරහට තීන මිශන් වලත් Gameplay ගේන්න අයියේ නීරෝ ඊලග මිශන් එකේ Gameplay එක ගේනකම් ආසාවෙන් බලන් ඉන්නව අයියේ අයියට හැමදාම ආදරෙයි අයියේ ජය වේව අයියේ❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️🇱🇰❤️🇱🇰❤️❤️❤️👍👍🇱🇰🇱🇰❤️👍🇱🇰

  • @pcprolk3810
    @pcprolk3810 2 ปีที่แล้ว +1

    hithuwa withary ayye video balabala hitiye ethakotama damma thnk you ayye forza gahamuko ayye please

  • @devilinblack637
    @devilinblack637 2 ปีที่แล้ว +2

    nice bro legend kenek me game ek play karanawa balanna labuna ekt patta sathutui lankawatama oya adambarayak♥️

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      Thanx සහෝ ♥️♥️♥️

  • @asankaroshan30
    @asankaroshan30 2 ปีที่แล้ว

    Adooo adamai bn ube ekak baluwe...ubanm supirima supiri bn...athal godai

  • @nadiyayt1904
    @nadiyayt1904 ปีที่แล้ว

    Man hithanne ube palaweni 100 k , views yanna hadana video eka....thamath balano bn ❤❤

  • @bangtanboys8925
    @bangtanboys8925 2 ปีที่แล้ว

    කියලා වැඩක් නැහැ super video 💚💚💚💜️💚😊😊😊

  • @sachinthachamod8777
    @sachinthachamod8777 2 ปีที่แล้ว +2

    Sniper ghost warrior 2010 mathak una. great video brother

  • @DiNu5841
    @DiNu5841 2 ปีที่แล้ว

    Supiri ban ara tika thama patta වරෙන් යකෝ වරෙන් 🤣🤣🤣

  • @wageeshasandaru4383
    @wageeshasandaru4383 2 ปีที่แล้ว +4

    ආයෙ අහන්න දෙයක් නෑ ඕනෙමයි ✌️✌️❤️❤️❤️

  • @suduw1178
    @suduw1178 2 ปีที่แล้ว +5

    අඩේ මාර ආතල් ඇ ඔයානම් ❤️😂

  • @gamingtrex2775
    @gamingtrex2775 2 ปีที่แล้ว +1

    Machan video eka balna paraku wuna💗👍

  • @AluthDeyak
    @AluthDeyak 2 ปีที่แล้ว +9

    Nero....
    අම්මො ගැම්මක්....😎

  • @gostfire6221
    @gostfire6221 2 ปีที่แล้ว +2

    Chanal එකේ පලවෙනි nero gameplay එකට පලවෙනි like එක මගෙන්

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      ♥️

  • @nadeeshjayarathne
    @nadeeshjayarathne 2 ปีที่แล้ว

    game ekanam supiri aiye..digatama genna puluwannam

  • @chinthanasenarathna4624
    @chinthanasenarathna4624 2 ปีที่แล้ว

    එල එල අයියෙ මන් බලාගෙන හිටියෙ ඔයා දානකන් thank you ♥

  • @gimhanagurusinghe8282
    @gimhanagurusinghe8282 ปีที่แล้ว +1

    දිගටම මේ වගේ ගේම් ගේන්න ජය වේවා

  • @e-winenglish7558
    @e-winenglish7558 2 ปีที่แล้ว +1

    පට්ට bro ඊලග මිශන් එකත් ඕනෙ මචන්

  • @dinukan381
    @dinukan381 2 ปีที่แล้ว +1

    මට සෙට් වෙන එකම gameplay එක ❤✊ love you shark ❤

  • @mr.return7361
    @mr.return7361 2 ปีที่แล้ว +19

    මෙච්චර ආතල් ගේම්⁣ප්ලේ එකක්නම් බලාපොරොත්තු වුන්නැ අයියෝ😂❤

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +4

      🤗🤗🤗♥️♥️

    • @slgemingpoddayt595
      @slgemingpoddayt595 2 ปีที่แล้ว +1

      හෙල්ප් එකක් දෙන්න කො යාළුවනේ❤ th-cam.com/video/ocB3w3CmdcA/w-d-xo.html

  • @Whiteboy4448
    @Whiteboy4448 2 ปีที่แล้ว

    මට පට්ට සතුටුයි බන් .දැන් උබ ඉන්න තැන දැක්ක්ම.❤️ ඉස්සර හිටිය සබ්ස්ක්‍රයිබ් ගාන දැන් 5 ගුනෙකින් විතර වැඩිවෙල..හදවතින්ම සතුටුයි

  • @SwiftGaming119
    @SwiftGaming119 2 ปีที่แล้ว +2

    ලකාවෙ මෙහෙම gamek හැදුවා කියන්නෙ සුපිරියක් තමා

  • @mkgremix464
    @mkgremix464 2 ปีที่แล้ว +6

    අනේ අයියේ අනිත් කොටසත් ගේන්නකෝ ..ඔයා තමා සුපිරියටම.සේල්ලම් කරන්නේ.

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      Ow ow ඔක්කොම ගේනවා bro

  • @mohomedrimzan960
    @mohomedrimzan960 2 ปีที่แล้ว +2

    ඔයාගේ කටහඩ නම් පට්ට අප්පා ❤️

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      😀😀♥️♥️

  • @MRASINDU
    @MRASINDU ปีที่แล้ว +1

    සුපිරි අයියෙ ගැම්මක්

  • @slwhitecobra2656
    @slwhitecobra2656 2 ปีที่แล้ว

    Mama kamathima youtuber oya aiye. 💞💞💞

  • @marinifdo
    @marinifdo 2 ปีที่แล้ว

    Best one shark.. want more NERO Gameplay.🤩

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +4

    Proud of Sri Lanka 🇱🇰🇱🇰😎😎😎

  • @isuru989
    @isuru989 2 ปีที่แล้ว +3

    Tranding ගියා මේකත්🔥

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      🔥🔥🔥♥️🤩

  • @slxnova3298
    @slxnova3298 2 ปีที่แล้ว +5

    ලංකාවට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🥰🥰🥰💪💪🤟🤟👍👍

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +3

    ඉස්සරහටත් නීරෝ ඕන

  • @chalakawickramarathna8532
    @chalakawickramarathna8532 2 ปีที่แล้ว +3

    kolla Q&A ekk krmu

  • @bimaladithya3217
    @bimaladithya3217 2 ปีที่แล้ว +18

    NERO never die ❤️💪

    • @CristianoRonaldo-wu3to
      @CristianoRonaldo-wu3to 2 ปีที่แล้ว

      He died and sub to me th-cam.com/channels/dybHeTnSBo7khEkKZtDz1w.html

  • @isarajayawardana2923
    @isarajayawardana2923 2 ปีที่แล้ว +2

    Ado Gammak Bn Meka

  • @gaveehsgavl8678
    @gaveehsgavl8678 4 หลายเดือนก่อน +1

    ආදරෙයි

  • @pramodyakagunawardhana1529
    @pramodyakagunawardhana1529 2 ปีที่แล้ว +2

    Hi shark ayye gammak thama nero ❤

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      🔥🔥♥️

  • @mudithashanaka9320
    @mudithashanaka9320 ปีที่แล้ว

    ලංකාවේ ගේම් එකක් මෙහෙම කියන්නේ ඉතින් සුපිරිම තමයි

  • @janithchathuranga8027
    @janithchathuranga8027 2 ปีที่แล้ว +5

    Patta ❤️❤️❤️❤️

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 ปีที่แล้ว

    Gamu bn shot eka mona reddak da 😂😂😂😂 warn yakoo waren 😂😂❤️❤️❤️😍😍😍😍aathal nan shark අයියා තමයි

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      ♥️♥️♥️😀

  • @AnimexAlatus
    @AnimexAlatus 2 ปีที่แล้ว

    memes walata reaction karana video ekak hari live ekak hari ikmnta genna.😋 nice gameplay😍😍😍😍

  • @13amanda14
    @13amanda14 2 ปีที่แล้ว

    අයියා ගේම් play කරන විදිය නම් මරු ආ 😎

  • @ajithswarnakumara800
    @ajithswarnakumara800 2 ปีที่แล้ว +4

    hello neighbors gameplay ekak one

  • @danuuofficial
    @danuuofficial 2 ปีที่แล้ว +2

    ආඩො හැමදාම වගෙ පට්ට ඇ ... සීංහල නිසා තවත් ආතල් ... තව දෙයක් කටහ,ට ආසයි ෂාර්ක් ,❤️❤️💝

  • @youtubeshortsvp
    @youtubeshortsvp 2 ปีที่แล้ว

    😲😲😯...අම්මෝ අයියා කෑ ගහනවා...😯😯😯

  • @official9686
    @official9686 2 ปีที่แล้ว

    Niro is real කැරැක්ටර් .he is best sniper in the wrold top 10. thise is real story

  • @nimalipremathilaka4409
    @nimalipremathilaka4409 2 ปีที่แล้ว

    uba ආතල්
    ado aluth පැච් eka supiri

  • @moviereviewswithme4579
    @moviereviewswithme4579 2 ปีที่แล้ว

    පට්ටයි මම ඔයාගෙ කට හඬට කැමතියි

  • @SadewLK
    @SadewLK 2 ปีที่แล้ว +4

    ❤️සුපිරි ගේම

  • @teditzlk1173
    @teditzlk1173 2 ปีที่แล้ว

    ane meke part 2 one please. Super gameplay

  • @dulanimanel1894
    @dulanimanel1894 2 ปีที่แล้ว +1

    Shark aiyage kathawa patta

  • @Lakshanwebtech
    @Lakshanwebtech 2 ปีที่แล้ว +2

    Full ඕනි shark😁🙂👌

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      Aniwa

  • @ayeshdilip1351
    @ayeshdilip1351 2 ปีที่แล้ว +2

    Iwara wenakan genna aiye. ❤

  • @shwetharaveen4822
    @shwetharaveen4822 2 ปีที่แล้ว +1

    supriyak thama shark bro❤‍🔥

  • @sachintharuka7314
    @sachintharuka7314 2 ปีที่แล้ว +2

    Iwara wenaklma oooneeeee😀💕💕💕💕

  • @kubukagesantha9075
    @kubukagesantha9075 2 ปีที่แล้ว +1

    GRANNY ගේම්එක දාන්නකො අයියේ😊😊😊

  • @deshanbandara4143
    @deshanbandara4143 2 ปีที่แล้ว +2

    Trending පගෝ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      😅🤩🤩🤩♥️ 🔥🔥 he he

  • @gameboy9963
    @gameboy9963 2 ปีที่แล้ว +3

    ඉස්සරහටත් ගෙම් එක ඔනි ඉවර වෙනකම්ම 👌👍

  • @rasanejanarathenayaka3900
    @rasanejanarathenayaka3900 2 ปีที่แล้ว +2

    Gamak thama

  • @hesandurathnayaka2822
    @hesandurathnayaka2822 2 ปีที่แล้ว +1

    oyata api mara adarei aiye

  • @slkolla6041
    @slkolla6041 2 ปีที่แล้ว +1

    thawa aka oni ayiye nero akeeeeeeeeeeeee

  • @slsupergamecvr3046
    @slsupergamecvr3046 2 ปีที่แล้ว +2

    අඩෝ ගැම්මක්

  • @BlAsTeR_official
    @BlAsTeR_official 2 ปีที่แล้ว +1

    දැනුත් ඔයාගෙ කලින් වීඩියෝ එකක් බල බල හිටියෙ

    • @slshark
      @slshark  2 ปีที่แล้ว

      ♥️♥️♥️🤛

  • @weruntheworld5817
    @weruntheworld5817 2 ปีที่แล้ว

    පට්ටම ගේම් එක සුපිරි👍👍👍👍👍👍👍👍👍👍😎😎

  • @dilinidhanusekera744
    @dilinidhanusekera744 2 ปีที่แล้ว

    niyamai mamat huga kaleka idan balan hitiye

  • @chalakasoolangaarachchi901
    @chalakasoolangaarachchi901 2 ปีที่แล้ว

    ade ayye meka patta.anika oya kiyawa kyawa gahaddi patta athal.me game eka iwara wenakan gameplay genna...😁.monawa unath ilaga mission eka nam ikmanata one.me game eke polowe slide wela yanna puluwaqn neda duwana gaman c obala.aththatama adambaray

  • @adeeshasl1265
    @adeeshasl1265 2 ปีที่แล้ว

    nero gamplay akka o😎ne game aka finish venakan😛

  • @pahanmethsara9441
    @pahanmethsara9441 2 ปีที่แล้ว +3

    Elama thama😀😎

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming 2 ปีที่แล้ว +1

    Nero game play ithuru tika ikmanata oneeeeee. Broooo👈🇱🇰🖐🖐🖐🖐💸

    • @slshark
      @slshark  2 ปีที่แล้ว +1

      අනිවා ඔක්කොම ගේනවා

  • @mrakila4082
    @mrakila4082 2 ปีที่แล้ว +2

    Genna genna

  • @slarmourmgr8441
    @slarmourmgr8441 2 ปีที่แล้ว

    Meka patta game eka broo.
    Thnx meka genawata.

  • @inokapiyadarsani7559
    @inokapiyadarsani7559 2 ปีที่แล้ว +1

    supereyak thama sl shark😁😁

  • @udaragaming3072
    @udaragaming3072 2 ปีที่แล้ว +2

    Ggz boza❤️🖐️

  • @legendofmobile9596
    @legendofmobile9596 2 ปีที่แล้ว

    Supiriyak thama ithin sl shark ayya play karanavanm

  • @Star.5453
    @Star.5453 2 ปีที่แล้ว

    මුලු ගේම් එකම ඕනි ඒක පට්ට 🤯

  • @heshaninduwara8767
    @heshaninduwara8767 2 ปีที่แล้ว +2

    gammak ban

  • @nisagaming6960
    @nisagaming6960 2 ปีที่แล้ว +2

    ආදරෙයි ශාර්ක් එනකම් බලන් හිටේයේ ❤️❤️❤️❤️❤️

  • @spider-man6969
    @spider-man6969 2 ปีที่แล้ว +5

    33:42 කෑගහන widhiha.. 🤣😅

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว

    GG shark ayye🤩🤩🔥athal kotiyayi adanm😂

  • @GameDmobile4K523
    @GameDmobile4K523 2 ปีที่แล้ว +3

    ශාක් අයියා සුබ දවසක් ඔයාට 😊

  • @amilavibodha8768
    @amilavibodha8768 2 ปีที่แล้ว

    අයියේ ගැම්මක් තමා