ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කට්ටිය මොන බයිලා ගැහුවත් නේපාල් කොල්ලො මේ තිබ්බෙ වාර්තා.දැන් කියවලා වැඩක් නෑ වාර්තා ටික කඩලා කතා කරා නම් හරි.එතකන් උන් තමයි පොරවල්
Hallo ayye oyage kata hada lassanai
නෙප්පො පිම්පබිල ඇති දැන් උනුත් බංගලි වගෙම කයිවාරු කාරයො හැබයි මගෙ යාලුවො ගොඩක් ඉන්නව😂😊
පොඩි ටීම් එකකට ගහලනෙ මේ මෙච්චර රගන්නෙ😂😂 . record කැඩුව කියනවා 😂 අපරාදෙ කලින් රෙකෝඩ් මොකද ඒවා ගැහුවෙ පොඩිම ටීම් වලට නෙවේ . ඒ ඇත්තටම දක්ශයෝ
පොඩි team ලොකු team කියලා නෑ සමහරවිට ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් මේ විදියට කරන්න බැරි වෙයි මොකද සම්භාවිතාව වාසනාවත් බලපානවා මේවට
විකට් එකට බොල් කර ගන්න බැරි ටිම් එහෙකට ගැහුවේ
මං නම් කියන්නේ ක්‍රිකට් වාර්තා නීති ගත වෙන්න ඕන ටෙස්ට් රටවල් හා ටෙස්ට් නොවන රටවල් ලෙස වෙන වෙනම. මොකද ටෙස්ට් රටවල් මහන්සි වෙලා තියන රෙකෝඩ් මේ ජිල්බෝල කාරයො නිකන්ම කඩලා දැම්මාම ක්‍රිකට් වල කොළිටි එක නැතිවෙනවා.
Jaya wewa
ගොඩක් හොදයි ඔක්කොම ඉන්දියාවේ වාර්තා කඩලා තියෙන්නේ දැන් ඉන්දියන් කාරයන්ට නේපාලය හම්බ උනොත් මොනවා කරාවිද නේපාල් කාරයෝ උස්සලා පොළෙවේ ගහි තොපි අපි ට වඩා උඩින් ගියා කියලා නේද???
නේපාලය ඉතිහාසය කේවා
අපේ උන්ට ඒ ටීම් එකම වැටුනනම් ඔයට වඩා වාර්තා තියෙනවා 😂 වැඩකට ඇති ටීම් එකකට නෙමේනෙ ගැහුවේ ඒත්
@@Sl123-o7c eek hari mn kiuve වාර්තාව thibbata bn eeka nikan amaricava avit මාලදිවයිනේට බෝම්බදැම්ම වගේ නේ 🙂
@@Sl123-o7c ලොකු ටීමකට ඔය වාර්තාව ගැහුවනම් සුපිරියක් වෙයි ඕකඒත් ක්රීඩාලෝලියො නම් ගනන් ගන්නැතුවයයි නේ 😐😐
uba kiyana loku team ohoma records gahala thiyenawada
@@user-oi3deshan 270 ගානක් ගැහුව ඇෆ්ගන්ලා
😅😅😅😅
යකෝ අපි ගියානම් උයිට වැඩිය ගහනවා 😅
😂😂😂😂 supiri panditha indiyan karayange wartha iwarai
Eth එකෙක්ටවත් ab de velliersge 31 න් 100 ගහන්න බෑ
මේක ලෝක වාර්ථාවක් වෙන්න නම් ප්‍රථිවාදී ටීම් එක ක්‍රිකට් ටීම් එකක් වෙන්න ඕන.... මේ මොක්කුද බං මේ..... මොංගෝලියාව කියන්නෙ... කොච්චර වටින වාර්ථාද මේ කඩල තියෙන්නෙ..😢 යුවරාජ් පවු අම්මපා 😢
ඒවා අදාල නෑ.සමහරවිට ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ටත් මේ විදියට ගහන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා වාර්තාව කඩලා තමයි කතා කරන්න පුළුවන් වෙන්නෙ
@@chethiyalakshan5797 අසාධාරණයි කියලයි මට නම් හිතෙන්නෙ..
Pawu bn chatar karnn epa. Ehmanm nepal apita wada hodai yako un indiwata 236k gehuwa. Api 172,50,73. Hemotama respect karpm love u nepal😊👏👏👏
❤❤❤
අපි උන් එක්ක මැච් එකක් ගැහුවා නම් අපේ නම ඉස්සරහ ලෝක වාර්තා ලියන්න ඉඩමදි වෙයි 😅
මට ආසයි ඔයත් එක්ක සෙල්ලම් කරන්න 😂
මොන්ගෝලියා අපිට එහෙම සෙට් උනානම් අපි හාරසීයක් විතර ගහලා 😂😂😂😂
314ක් 🤔❤️🤘
Supiri batsman kenek
බම්බුව තමයි.....එල්ලෙ ගහන්න වගේ බෝල දාලා තියෙන්නෙ😅
ඉන්ටවල් එකෙ 6 වසරෙ මල්ලිලා එක්ක match එකක් ගහපු A/L අයියලා..🤣🤣🤣
eka melo rahank nati jara record ekk mongoliyawata tama icc event ekkwt ghnn be anika eka unge frist t 20 match eka yuvaraj gahuwe stuvart borad wage lengdry bowlerla inna eng team ekt 🙂
ලංකාවෙ ඉන්නවද මෙහෙම උං
මන් නම් හිතන්නෑ බෝල නමයෙන් වෙන එක රටකවත් ගහයි කියලා 😂
9 kin thiya 20 konwath gahaida danna 😂
මාත් කියන්නෙ ඒකමයි.ඒ නිසා වාර්තාව නේපාල් සතුයි දැනට
උන් දැම්ම ඒ බෝල නවයම ෆුල් ටොස් පිත්තටමයි දැම්මෙ අපේ දස්සා වගේ හිටියනම් ඔව්වට පනහ ගහනවා
මොනවද බන් ඒ බෝල...😂
මොංගොලියාව තවම ලොක සිතියමේ මම මේ හොයන ගමන් ඉන්නේ 🤣🤣 දන්න කෙනෙක් කියපල්ලා කොයි හරියෙද තියෙන්නේ කියලා 🤣🤣🤣
Kata gahuvath kamak naha loka varthavak tibbane ekata api respect karanna one
හපෝ ඉරිසියාකාරයෝ ගොඩයි ඊයා මේ ලන්කාවෙ එව්න්නම් 👎🙁
තොපි ගලිවර්ල එක්ක නෙමේ ලිලි පුට්ටන් එක්කනේ වාර්තා තිබ්බේ ,පලයව් ඉංදියාව පැත්තේ ක්‍රිකට් එපාවෙයි තොපිට
Mongalayo
කට්ටිය මොන බයිලා ගැහුවත් නේපාල් කොල්ලො මේ තිබ්බෙ වාර්තා.දැන් කියවලා වැඩක් නෑ වාර්තා ටික කඩලා කතා කරා නම් හරි.එතකන් උන් තමයි පොරවල්
Hallo ayye oyage kata hada lassanai
නෙප්පො පිම්පබිල ඇති දැන් උනුත් බංගලි වගෙම කයිවාරු කාරයො හැබයි මගෙ යාලුවො ගොඩක් ඉන්නව😂😊
පොඩි ටීම් එකකට ගහලනෙ මේ මෙච්චර රගන්නෙ😂😂
. record කැඩුව කියනවා 😂 අපරාදෙ කලින් රෙකෝඩ් මොකද ඒවා ගැහුවෙ පොඩිම ටීම් වලට නෙවේ . ඒ ඇත්තටම දක්ශයෝ
පොඩි team ලොකු team කියලා නෑ සමහරවිට ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් මේ විදියට කරන්න බැරි වෙයි මොකද සම්භාවිතාව වාසනාවත් බලපානවා මේවට
විකට් එකට බොල් කර ගන්න බැරි ටිම් එහෙකට ගැහුවේ
මං නම් කියන්නේ ක්‍රිකට් වාර්තා නීති ගත වෙන්න ඕන ටෙස්ට් රටවල් හා ටෙස්ට් නොවන රටවල් ලෙස වෙන වෙනම. මොකද ටෙස්ට් රටවල් මහන්සි වෙලා තියන රෙකෝඩ් මේ ජිල්බෝල කාරයො නිකන්ම කඩලා දැම්මාම ක්‍රිකට් වල කොළිටි එක නැතිවෙනවා.
Jaya wewa
ගොඩක් හොදයි ඔක්කොම ඉන්දියාවේ වාර්තා කඩලා තියෙන්නේ දැන් ඉන්දියන් කාරයන්ට නේපාලය හම්බ උනොත් මොනවා කරාවිද නේපාල් කාරයෝ උස්සලා පොළෙවේ ගහි තොපි අපි ට වඩා උඩින් ගියා කියලා නේද???
නේපාලය ඉතිහාසය කේවා
අපේ උන්ට ඒ ටීම් එකම වැටුනනම් ඔයට වඩා වාර්තා තියෙනවා 😂 වැඩකට ඇති ටීම් එකකට නෙමේනෙ ගැහුවේ ඒත්
@@Sl123-o7c eek hari mn kiuve වාර්තාව thibbata bn eeka nikan amaricava avit මාලදිවයිනේට බෝම්බදැම්ම වගේ නේ 🙂
@@Sl123-o7c ලොකු ටීමකට ඔය වාර්තාව ගැහුවනම් සුපිරියක් වෙයි ඕකඒත් ක්රීඩාලෝලියො නම් ගනන් ගන්නැතුවයයි නේ 😐😐
uba kiyana loku team ohoma records gahala thiyenawada
@@user-oi3deshan 270 ගානක් ගැහුව ඇෆ්ගන්ලා
😅😅😅😅
යකෝ අපි ගියානම් උයිට වැඩිය ගහනවා 😅
😂😂😂😂 supiri panditha indiyan karayange wartha iwarai
Eth එකෙක්ටවත් ab de velliersge 31 න් 100 ගහන්න බෑ
මේක ලෝක වාර්ථාවක් වෙන්න නම් ප්‍රථිවාදී ටීම් එක ක්‍රිකට් ටීම් එකක් වෙන්න ඕන.... මේ මොක්කුද බං මේ..... මොංගෝලියාව කියන්නෙ... කොච්චර වටින වාර්ථාද මේ කඩල තියෙන්නෙ..😢 යුවරාජ් පවු අම්මපා 😢
ඒවා අදාල නෑ.සමහරවිට ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ටත් මේ විදියට ගහන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා වාර්තාව කඩලා තමයි කතා කරන්න පුළුවන් වෙන්නෙ
@@chethiyalakshan5797 අසාධාරණයි කියලයි මට නම් හිතෙන්නෙ..
Pawu bn chatar karnn epa. Ehmanm nepal apita wada hodai yako un indiwata 236k gehuwa. Api 172,50,73. Hemotama respect karpm love u nepal😊👏👏👏
❤❤❤
අපි උන් එක්ක මැච් එකක් ගැහුවා නම් අපේ නම ඉස්සරහ ලෝක වාර්තා ලියන්න ඉඩමදි වෙයි 😅
මට ආසයි ඔයත් එක්ක සෙල්ලම් කරන්න 😂
මොන්ගෝලියා අපිට එහෙම සෙට් උනානම් අපි හාරසීයක් විතර ගහලා 😂😂😂😂
314ක් 🤔
❤️🤘