Mini Habits | Targets වලට යන්න ලේසිම විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 60

  • @winter-bear2002
    @winter-bear2002 7 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි අක්කේ❤😊
    මමත් හැමදාම කරන්නෙ පැය ගනන් කාලසටහනට එකතු කරගෙන මටත් වඩා වැඩ කන්දක් ගොඩ ගහගෙන ඒ එකක්වත් කරගන්න බැරුව ඔහෙ ඉන්න එක.පුංචි වැඩ කොටසක් පුංචි කාලයක් අරගෙන හිමි හිමින් කරන එකෙන් ඇත්තටම ස්ට්‍රෙස් නොවී පාඩම් වැඩටික කරගන්න පුලුවන් 🥰🌟
    තවත් වැදගත් වෙන ස්ටඩි ටිප්ස් අරගෙන එන්න ගිමී අක්කේ😇💪
    ගිමී අක්කා ලස්සන වෙලා🥰🤭🌞

  • @srimathesriyalatha4215
    @srimathesriyalatha4215 7 หลายเดือนก่อน +6

    අක්කි ඔයාට ගොඩක් පින්.ඔයා ගොඩක් හොදට අපිට අපේ අරමුණු වලට යන්න උදවු කරනවා. ඔයා වගේ අය සමාජෙ ගොඩක් අඩුයි අක්කි.❤❤

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน

      ඒක මට ලොකුම ලොකු සතුටක් ❤️

  • @tharushiayesha2147
    @tharushiayesha2147 7 หลายเดือนก่อน +10

    අක්කී,මන් 2024 A/L දැන්ම ඉදන් පාඩම් කරොත් දවසට පැය කීයක් පාඩම් කරොත් ඇතිද,අනේ අක්කි කෙලින්ම උත්තරයක් දෙන්න,පැය ගානක් කියන්නකෝ...🥺❤ plzz

    • @ganesha3096
      @ganesha3096 7 หลายเดือนก่อน +2

      Dwsam gdr inn dwst 10h wath krnn,antim kalet 15h wage kroth hodi 🙂

    • @kavindiashinsala2868
      @kavindiashinsala2868 7 หลายเดือนก่อน +1

      Gedara inna davasata 15h saha iskoel yana class yana davasatath 10h vage vath karanna..

  • @DBOOK9810
    @DBOOK9810 7 หลายเดือนก่อน

    අක්කාගේ videos එනකල් බලාගෙන හිටියේ , මට ඕනේම වෙලා තිබුණු video 1 ක් , ඔයාට ගොඩක් ස්තූතියි අක්කා ❤️

  • @dilmitharuki8825
    @dilmitharuki8825 7 หลายเดือนก่อน +1

    Thankyou akkaa💓🌟🌻

  • @sandugi9408
    @sandugi9408 7 หลายเดือนก่อน +1

    Thank YOU akki🥰

  • @rkkavinda7617
    @rkkavinda7617 7 หลายเดือนก่อน +1

    ❤️💪Thank you akka..✨

  • @sakithmaperera2423
    @sakithmaperera2423 7 หลายเดือนก่อน +3

    අක්කේ a/l අයටත් videoes genna 💛💛💛

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ගේන්නම්. මේ method එකත් ඔයාලටත් ගැළපෙනවා 😍💪

  • @mohammednuski5183
    @mohammednuski5183 7 หลายเดือนก่อน +2

    හොද විඩියෝ එකක් . අනේ plz ol වලට A9 ක් ගන්න විඩියෝ එකක් දාන්න 😢

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +1

      Thursday දානවා 😍😍😍

  • @kethminiperera8227
    @kethminiperera8227 7 หลายเดือนก่อน

    Thank you so much akki plz bring more an more videos wish you all the best ❤

  • @Senuribhagaya123
    @Senuribhagaya123 7 หลายเดือนก่อน

    Akki oyage video goda dawasakin.oya nisa thama ada mn kammali nathuwa padam karanne❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 5 หลายเดือนก่อน

    අක්කි මම campus student කෙනෙක් .thesis එකක් කරන විදිහ හොඳ thesis topics කියන්නකෝ.මම drama karanne

  • @mpwijewardhana1883
    @mpwijewardhana1883 7 หลายเดือนก่อน +4

    Japan korean wage language ekak follow karana ayath kohomada karanna oni kiyala vedio ekak gennako

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +1

      Language එකක් ඉගෙනගන්න එක ගැන වෙනම කතා කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්නකො. හැබැයි ඕනම target එකකට යන්න මේ method එක පාවිච්චි කරන්න පුළුවන් 😍👍

  • @koshilalakmini7823
    @koshilalakmini7823 7 หลายเดือนก่อน

    Thank you Gimi Akka ❤

  • @ayomimadhubhashini6075
    @ayomimadhubhashini6075 7 หลายเดือนก่อน

    Welcome back Gimi😍😍

  • @upendrapubudu5014
    @upendrapubudu5014 7 หลายเดือนก่อน +1

    Padam krnt mind ek hadagnt vudihak kiyntkoo❤

  • @nethudahamsa9041
    @nethudahamsa9041 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @Sanonedrial
    @Sanonedrial 7 หลายเดือนก่อน +2

    Thankyou akkee ❤

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 7 หลายเดือนก่อน +1

    Thanks akki ❤️

  • @Sanjali1111
    @Sanjali1111 7 หลายเดือนก่อน +2

    Akki ,A9 ක් ගන්න මේ මාස 3 වැඩ කරන්න ඕනී කොහොමද කියලා video එකක් කරන්නකෝ😊❤...අක්කි,mn O/L වලට Tamil ,English lit.,ICT කරන්නේ.ඒ ටික main subjects ටිකත් එක්ක balance කරගන්නේ කොහොමද ?😢

    • @sandugi9408
      @sandugi9408 7 หลายเดือนก่อน +1

      math oya subjects thunama thamai select kara gaththe.English lit walata tikak wadipura essay type karala teacher kenekuta kiyala balaganna. past papers karanna puluwan tharamak.1st part eken lakunu score kara ganna puluwan tharam.ICT walatanam past papers tika 2,3 parak karala giyama hondatama athii. Tamil wala MCQ walin lakunu ganna balanna. past papers karalama purudu wenna nangi.

    • @sandugi9408
      @sandugi9408 7 หลายเดือนก่อน +1

      english lit walata @vimukthi hettiarachchi kiyala youtube channel eke thina vedios balanna puluwan kamathinam

    • @Sanjali1111
      @Sanjali1111 7 หลายเดือนก่อน

      @@sandugi9408 Thank You Sooo Much Akke Oyata.❣️🌈️

    • @Sanjali1111
      @Sanjali1111 7 หลายเดือนก่อน

      @@sandugi9408 ❣️

    • @sandugi9408
      @sandugi9408 7 หลายเดือนก่อน

      you are welcome Nangi🥰@@Sanjali1111

  • @priyadarshanikumari7174
    @priyadarshanikumari7174 7 หลายเดือนก่อน +2

  • @Bangtan83264
    @Bangtan83264 7 หลายเดือนก่อน +2

    Me vasara o/l karana ayata 9A eka ganna vdo dhaanda pls dawasaka study karanna ona welavath dhaanda
    Thankyou akkee❤💖
    BT7💜💜💜💜💜💜

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +3

      Thursday දානවා 😍❤️

  • @user-zy5kg7qs4w
    @user-zy5kg7qs4w 7 หลายเดือนก่อน +2

    Akke acca oya krla iwrda

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน

      තාම final level නංගි

    • @user-zy5kg7qs4w
      @user-zy5kg7qs4w 7 หลายเดือนก่อน

      Ane akke ඉක්මනට video ekak genko

  • @sajeewarathnakumari4651
    @sajeewarathnakumari4651 7 หลายเดือนก่อน +1

    Akke study vlogs aran enna ikmanata......❤ akke me masa 4 athulatha mukuth ma padam krapu nathi kenek kohomada padam karanna one kiya video ekak karannko plz😢

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +2

      ඊළඟ සතියෙ o/L ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා 😍

  • @user-be2ko2ki6j
    @user-be2ko2ki6j 7 หลายเดือนก่อน

    Akke flash cards hadanne kohomada

  • @Uththama222
    @Uththama222 7 หลายเดือนก่อน

    Akki 2024 grade 11 walata yana kenek kohomada grade 10 & grade 11 balance karan padam karanne kohomada kiyala vedio ekak karanna puluwanda akki. Thank you akki ada vedio ekata ❤

  • @user-oy1gq9kc1i
    @user-oy1gq9kc1i 7 หลายเดือนก่อน

    Akki mn shy 2k bio welin a/l kara.eth 2km awl una.commerce wellin 2024 exam karann dn patan gaththoth puluwn weid 🥺

  • @user-xo8pk3mn8i
    @user-xo8pk3mn8i 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @d.d.w.2464
    @d.d.w.2464 7 หลายเดือนก่อน +2

    Huga dawasakin 😊

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +1

      ඔව්නේ 😍

  • @nadaniyasara9591
    @nadaniyasara9591 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 7 หลายเดือนก่อน

    අක්කේ කැම්පස් යන අයට කරන්න ඔන්ලයින් ජොබ් නැද්ද හොද 😢

  • @nelumkalhari8055
    @nelumkalhari8055 7 หลายเดือนก่อน +1

    Thanks akka❤

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 7 หลายเดือนก่อน +1

    2024 A/l kwda wage tiyeid akke danma padm krot campes yn pluwn wei ned akke bc,drama ,media krnw akke campes ynkot prshnyk wen na ned akke 🙂

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน +1

      තියෙන date එක අගෝස්තු කියලා හිතාගෙන ලෑස්ති වෙන්න නංගි. එතකොට කොයි දේටත් හොඳයිනේ..😍
      මේ කාලෙ ඇති ගේමක් ගහගන්න අනිවාර්යයෙන්ම 😍💪.. Plan එකකට වැඩ ටික කරගන්න

  • @user-ff1qw9bk6s
    @user-ff1qw9bk6s 7 หลายเดือนก่อน +2

    Akke whatapp channel ek hadamuko api

    • @Studywithgimi
      @Studywithgimi  7 หลายเดือนก่อน

      දැනටමත් තියෙනවා නංගී.. whatsapp.com/channel/0029VaA3GJS96H4PRNsy3w0q

    • @user-ff1qw9bk6s
      @user-ff1qw9bk6s 7 หลายเดือนก่อน

      @@Studywithgimi Ane akka mn danui danne mn add una ekath study tpis godak aran enna

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi6977 7 หลายเดือนก่อน +1

  • @_jAyAsOoRiYa_
    @_jAyAsOoRiYa_ 7 หลายเดือนก่อน +1

  • @pradeepkumara8264
    @pradeepkumara8264 7 หลายเดือนก่อน +1

  • @vasanasmali
    @vasanasmali 7 หลายเดือนก่อน