මගේ ලස්සනම SOLO DATE එක🇯🇵🌸 | මම මට ආදරය කරන නිසා කරන දේවල්💆‍♀️ | Life In Japan | Sinhala Vlog |Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #solodate #lifeinjapan #sinhalavlog
    Hi Welcome Back My Love..😘❤️
    🌸Facebook - www.facebook.c...
    🌸Instagram- ...

ความคิดเห็น • 293

  • @PasinduWarnakulasuriya
    @PasinduWarnakulasuriya หลายเดือนก่อน +2

    ලස්සනයි vlog එක අක්කෙ ❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 8 หลายเดือนก่อน +2

    අනේ ලස්සන....කියන්න වචන නෑ..මාරම ලස්සනයි....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika parissamin inda oniiii budu saranai suddo ❤️❤️❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰

  • @Nethuperera176
    @Nethuperera176 8 หลายเดือนก่อน +2

    ගොඩ දවසකින් අක්කිගෙ වීඩියෝ බලන්න ටයිම් එකක් හම්බුනේ.... අක්කි කිව්ව කතාව ඇත්ත ගෑනු ලමයෙක් උනාම ස්වාධීන වෙන්න ඕනි. මාත් මගෙ දේවල් තනියම කරගන්න ස්වාධීන කෙල්ලෙක් 😁🙈....
    පරිස්සමින් ඉන්න අක්කි
    බුදු සරණයි ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Niyma suddo adreiiiii godaaaaaak ummmmaaaaa parissamin inda oniiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @Sasi_Gurl
    @Sasi_Gurl 8 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන හිතක් තියෙන හරිම ලස්සන වච්න තියෙන නිදහස් මනසක් තියෙන ලස්සන අක්කි කෙනෙක්❤❤ හරිම ආසයී සුදූ ඔයාගෙ විඩියො බලන්න😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee thank you menika.. Uummaaa... ආදරෙයි godaaaaaakkk....🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @hansanidilhara9265
    @hansanidilhara9265 8 หลายเดือนก่อน

    සුරංගනා ලෝකෙකට ගියා වගේ අක්කි... පුදුම තරම් ලස්සනයි.... අක්කිත් හරියට සකුරා මලක් වගේ.... හරිම හොඳ ගතිගුණ තියෙන ලස්සන මලක් අක්කිත්.... පුංචි දෙයක් උනත් තව කෙනෙක් එක්ක බෙදාගන්න එක කොයිතරම් හොඳ දෙයක්ද අක්කි ඒක අක්කිගෙ හදවතින්ම කරන දෙයක් කියලා දැනෙනවා අක්කි.... අක්කිගෙ කෑම එකත් ගොඩාක් රස පාටයි අනේ.... ඇත්තටම අක්කිගෙ solo date එක ගැන කියන්න වචන මදි.... ඒ තරම් ලස්සනයි අක්කියෝ.... හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කිටයි අයියටයි.... ආදරෙයි අක්කි මැණික....❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸😘😘😘😘😘😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo nangth sathutin parissamin inda oniii hemdama suddo ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @_himasha_
    @_himasha_ 8 หลายเดือนก่อน +1

    ව්ලොග් එක බලන්න නම් ගොඩක් පරක්කු උනා අපිට වහිනවා අනේ හොදටම , කරන්ට් නෑ සිග්නල් නෑ එපා වෙනවා 😒 , සකුර මල් පෙති හැලෙන කාලෙත් වෙනම ලස්සනක් නේද අක්කෙ , අක්කෙ කහ බත් එකට තක්කාලි ගෙඩියකුත් දාලා බලන්න්කෝ මාරම රසයි , 🫢පරිස්සමින් ඉන්න අක්කෙ
    ආදරෙයි 💚

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee parissamin inda suddo wahina hina ekata kamk ne patiyo.. beluwaneee adreiiiii ethin godaaaaaak sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilxcode
    @sunilxcode 5 หลายเดือนก่อน

    සකුරා මල්පෙති සැලෙනා
    ගඟ අද්දර නිසංසලේ🌸
    පෙනබුබුලේ ලස්සන දකිනා
    අවිහිංසක කුමරී🪻
    නේක වර්ණ විසිතුරු මල්
    පාට කරන සිත් සයුරී🧚‍♀
    රස අහරින් පොහොසත්වී💥
    එයාට සලකන ඔක්සම දෙශෝ

    • @Samimoments
      @Samimoments  5 หลายเดือนก่อน

      Aneeeee lassani suddo adreiiiii manika ummmmaaaaa parissamin sathutin inda oniiii patiyo.. lassani manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @Ama2078
    @Ama2078 8 หลายเดือนก่อน

    අනේ අක්කියෝ ඒ චූටි චූටි දේ වලින් අක්කියා සතුටු වෙන විදිහ දැක්කම මාර සතුටුයි ,අනේ මැනික ඔයාගෙන් මම මගෙ අනාගතේ දකිනව මාත් පෙරුම් පුරන්නෙ මේ වගේ ලස්සන ජීවිතයකට ,ආදරෙයි අක්කියෝ ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii godaaaaaak sathutin inda oniii manika ❤️❤️🥰🥰🥰🥰🥰

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน +1

    Akkii oya gen man ජිවිතෙ විදිනවා කියන්න mkdd kiyna eka therum gththa..math dream karnne mehema life ekak ...😍😍🎀🎀🎀🎀🎀

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee thank you menika.. Aniwaren oyge hina sebe wenna kiyla hdwthinma wish krnwa.. Sarala wena tharamata jiwithe widinna lesi suddo.. ආදරෙයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 8 หลายเดือนก่อน +1

    Hitha niwenawa akki me video ekata e tharam puduma lassanai ❤ me wge lassanama lassana video genna oyat hemdm sakthiya lebewa 💙 adreeeeeiiiii akki doll 😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii patiyo.. sathutin inda oniiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara 8 หลายเดือนก่อน +1

    හුරතලි හා පැටියෙක් වගේ පරිස්සමෙන් බුදු සරනයි ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii budu saranai patiyo.. ❤️❤️❤️❤️❤️🌹🥰🥰🥰

  • @Tashma_miyuranga
    @Tashma_miyuranga 8 หลายเดือนก่อน +1

    ලස්සනම දවසක් මටත් ඔහොම mine එක නිදහසේ තියා ගන්න තියනවා නම් 🥺❤️✨️ පරිස්සමෙන් ඉන්න බෝලේ

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii patiyo.. sathutin inda oniiiii ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @dinushadinu7683
    @dinushadinu7683 8 หลายเดือนก่อน +1

    Oyage vlog baladdii wenama lassana lokekata yanawa suddiyooo

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneeee.. Thank you menika.. ආදරෙයි godaaaaaak 💖💖💖💖💖💖

  • @PubuduniNisanka
    @PubuduniNisanka 2 หลายเดือนก่อน +1

    Mage akkai baba..godaaaaak lassanai..❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Aneee ආදරෙයි menikooo...💚💞💚💞💚

  • @nilukapriyanthi8480
    @nilukapriyanthi8480 8 หลายเดือนก่อน +1

    Lassanaiiii duwaa පරිස්සමෙන් enna jp budusaranai dennatamaa ❤❤❤❤😘😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      ආදරෙයි menika... Thank you patiyooo... Uuummmaaa. Budu saranai.. Jp suddo..🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 8 หลายเดือนก่อน

    ❤❤ අක්කේ ඔය ලස්සන ජීවිතය හැමදාමත් ලස්සනට ම ගෙවන්න පුලුවන් වෙන්න ඕන ...
    ඔයාලා දෙන්නාටම බුදු සරණයි ජයෙන් ජය ම වේවා අක්කා ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda oniii patiyo.. nangtath jayen jayama wewa patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ImalshaNilmini
    @ImalshaNilmini 7 หลายเดือนก่อน +1

    Akki ❤ Oyage vedio walin hithata dnena sanasima eka hari lassana hagimak ..me vedio ekanam marama lassanay.okkotama kalin api apita adre krnn ona.oyge wachana me hada sanasimak.harima saralawa jivthe lassanata vidinawa 🌸✨️.oya hari lassana kenek lassana hithak tyn❤️ gahakolata pawa adre dena ✨️💚🌸 Adarey..💐☘️

    • @Samimoments
      @Samimoments  7 หลายเดือนก่อน +1

      Adreiiiii patiyo.. ummmmaaaaa sathutin parissamin inda hemdama suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @rukshisenadeera323
    @rukshisenadeera323 8 หลายเดือนก่อน +1

    Ada thamai akki vedeo eka බලන්න puluwan unee..meheta gas kadawatila karant eka ne dawas thunak..ada thamai karant eka awe..apu gmn akki vedeo ekak dalada kiyala thamai heuwe ...adath vedeo eka godak ලස්සනයි akki.parakku unata balanna tharaha wenna epoo umma bs පරිස්සමෙන් inna akki ❤️❤️😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee tharahk ne suddo parissamin inda ona wahina handa manika adreiiiii suddo parissamin inda ona budu saranai manika adreiiiii ❤️❤️❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰

  • @Samadhi-t2v
    @Samadhi-t2v 8 หลายเดือนก่อน +1

    Akki oyge video balana hama dawasakama wachanawalin kiynna bari tharam motivation ekk enne jiwath wenawa kiynne menna mekata needa kiyla akkage videos balana hama dawasakama mata danuna deyk . Adareyi. ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo nanga sathutin parissamin inda ona hemadma suddo ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @asa_manchanayaka
    @asa_manchanayaka 8 หลายเดือนก่อน +1

    ලස්සන දවසක් ආදරෙයි ❤️❤️❤️🌸

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 8 หลายเดือนก่อน

    ලස්සනයි මැණික❤️....ඔය වගේ හැමදාම හුරතල් හිනාව තියෙන්න ඕනී😍..පරිස්සමින් ඉන්න අක්කේ❤️...අලුත් vlog එකකින් එන්න ඉක්මනට❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. ikmntama hambemuuuu adreiiiii ❤️❤️❤️❤️❤️🌹🌹

  • @nayanihansika2950
    @nayanihansika2950 8 หลายเดือนก่อน

    Video eknm lassanama lassanai akke..hebei ayyath penn thibbe anthimta..😊 ara hinamuuna anthimta hri dekkm thm video ek sampurana wenne..❤...ilanga video ekt ayyawth ekkn lassanam lassana video ekk gnna akke...suba wesak dinayk wewa.💟 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න❤️🥰😘 ආදරෙයි මේ කෝ අර love story video ek..අමතක වෙලාවත් ද,☹️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Esema wewa suddo thank you manika nangth parissamin sathutin hemdama inda oni manika adreiiiii godaaaaaak ummmmaaaaa budu saranai ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🥰🥰🥰

  • @y.mmadushani6471
    @y.mmadushani6471 8 หลายเดือนก่อน

    Lassanama lassana video ekak adath.සතුටින් ආදරෙන් ඉන්න akki❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 8 หลายเดือนก่อน +1

    Matath mage bf oya wage lassana davas ikmnta athvidinna wasanava labenna kiyala prarthana krnv mn.❤ akkitath gdk sathutin inn labenna kyl prarthana karanava. Adarei akka ❤😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo hema hinayakma ishtawenda kiyla hadawathinma subapathanawa patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි අක්කෙ video එක.අක්කගේ vlogs බලන්න ගත්තේ ලගදී දැන් නම් දිගටම බලනවා.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අයියත් එක්ක.බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත් ❤ ❤❤❤🥰🥰🥰🥰🥰🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika nangth parissamin sathutin hemdama inda suddo adreiiiii manika budu saranai patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @malshamadhuwanthi9443
    @malshamadhuwanthi9443 8 หลายเดือนก่อน +1

    Akkige hema vedio ekakinma mokakmahri jiwitheta igenagnna, jiwath wenna asa hithena deyak thiyanawamai..ane oya hrima sooi man japaneta enna igenagnnwa..awama oyawa blnna enwa aniwaryen...🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Shoiiine suddo ikmntama enda manika hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii manika budu saranai ❤️❤️❤️❤️❤️❤️

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 8 หลายเดือนก่อน +1

    Adath harima lassanayi Akkiyooo😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      The you menika... Umma. ආදරෙයි 🌷🌼🌷🌼🌷🌼

  • @AmashDamsara
    @AmashDamsara 8 หลายเดือนก่อน

    පැටියෝ ඔයා හිතට සැනසීමක්..... ඔයාට පිං 🙏

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee . Oya e qwa de matath senasimak patiyo.. ආදරෙයි 💗💗💗💗💗💗💗💗💗

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 8 หลายเดือนก่อน

    අදත් vlog එක ගොඩක් ලස්සනයි අක්කි 🤗 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥰 ආදරෙයි හැමදාමත් ❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii parissamin inda oniiiii ❤️❤️❤️❤️❤️

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 8 หลายเดือนก่อน

    Lassanai akki adhath video eka love story ekath ikmanin oniii❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo ikmntama gennmm patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @magnomax268
    @magnomax268 8 หลายเดือนก่อน +1

    Moshi moshi akke...ogenki desuka 😊....videos blnw comment krnna time ekk natuva hitiye...school eke eka eka vada...japanese krna nisa dnnwne heeee......video ek nm maru...maaraka aesthetic❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Ethin kohomda suddo hodin innawa nangth hodin innawa neda manika ow dannawa suddo hodta wedatika kr ganda suddo parissamin sathutin inda oniiii adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️🌹🌼🌼🌼🌼

    • @magnomax268
      @magnomax268 8 หลายเดือนก่อน +1

      @@Samimoments ❤️❤️❤️🪭

  • @lakshaniprabodha181
    @lakshaniprabodha181 8 หลายเดือนก่อน

    Ane harima nidahasak parisayaka lassna sehellu nidahas dawasak...eth ekkma vlog eka madden ena lassna wachana ekka thibunu adre♥️♥️♥️lassnai akke hemdama wagema...budu saranai prissmin inna adrei hemadamath♥️♥️♥️♥️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ummmmaaaaa suddo parissamin sathutin inda oniii hemadama patiyo.. ❤️❤️❤️❤️🌹🌹🌹

  • @rishmirishmi4911
    @rishmirishmi4911 8 หลายเดือนก่อน

    ඔයා නම් භාවනාවක්...අක්කා...❤️🥰🥺

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️❤️

  • @chandralathaberuwalage7020
    @chandralathaberuwalage7020 8 หลายเดือนก่อน

    Ane harima lassanai oyalage video.❤❤❤❤ ane oya pawichchi karana scented Candles wala nam tikak kiyannako plss.adarei manika hamadamath😍😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika.. Mn godak floral ewa gnne patiyo.. Ummmmaaaaa ආදරෙයි menika...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 8 หลายเดือนก่อน

    ලස්සනයි ,ආසාවෙන් බැලුවා,පරිස්සමෙන් සතුටින් ඉන්න 💗💗💗💗💗💗💗💗 අපි වෙසක් බලන්න යන්න හදන්නෙ මැණික.❤️❤️❤️❤️❤️මමයි මුලින්ම comment එකක් දැන්මේ.💗💗💗💗

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. parissamin gihim enda patiyo.. adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamuusDiary
    @chamuusDiary 8 หลายเดือนก่อน

    අනේ අපේ හුරතලී😍
    ලස්සනම ලස්සන දවසක් 💖
    අනේ මටත් ආස හිතුනා ඒකටනන්😍
    තනියම ගියාම පාලු දැනෙන්නැද්ද අක්කි 🥺
    දැන් හැමදාම සසම සස කෑම අරන් එනෝ😋
    ආදරෙයි සමී මැණික💖🫂

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika ummmmaaaaa nangth sathutin parissamin inda oni hemdama adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️🌼🌼🌼🥰😘😘😘😘

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 8 หลายเดือนก่อน

    අනේ අද විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ ...පරිස්සමෙන් සතුටින් ඉන්න ...ආදරේයි 😘❤️😍💐

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo nangth sathutin parissamin inda oniiiii adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 8 หลายเดือนก่อน

    🌸🌸🌸adaraniyaaa bonikkii 😊attatama සකුරා malak taramatama lassanaii pin pataiiii mage akki kiwwa hariii api koii taram dawase wadath ekka busy unath api api wenuwenmaaa ape watina kalayen podii harii welawak waya karannama oni mokadaa api mulinma apita godakkkk adare karanna ona ape hitha kiyana hitha illanna deta awasara denna ona aniwarenma api satutin sanasimen inna thak kal api wata inna ape adaraniyan aniwarenma satutin tiyanna apita puluwan jiwithe satutin gewanna maha loku dewal one na mage akkiyooo one hithe satutaii sanasimaiii witaraiii akki aiyaii kiyanne mama dakapuu harima adaraniya nihathamani couple ekak oya nihathamanikama nisama tamaii oya dennata hari yanne aniwarenma mage akkita wagema aiyatath uturanna hariyanna one pawla athule satuta sanasima adaraya pirila itirenna ona dukak natuwa hamadamath satutin hina wela inna labenna one mage sudu bonikkitaaa itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna oya dennatama budu saranaiii yahapathkmaaa wewaaaa ......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤mama hiru...😍😍😍😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika nang sathutin parissamin hemdama inda oni hodda suddo budu saranai patiyo.. ummmmaaaaa parissamin manika ❤️❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰

  • @dinujayalathlife
    @dinujayalathlife 8 หลายเดือนก่อน

    මගේ දොනියෝ අදත් ඉතින් හරිම ලස්සනයි 😊හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii manika thank you suddo ❤️❤️❤️❤️❤️

  • @shanika4937
    @shanika4937 8 หลายเดือนก่อน

    Hamadama wage harima lassanai vlog aeka .jivithe thina pasna amathaka wenawa akkige videos baladdi.adarei .budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii sathutin inda oniii hemdama manika budu saranai suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushigeethma3985
    @tharushigeethma3985 8 หลายเดือนก่อน

    Aha bola gediyo,e kit adan kohomhri skur blnn giyta thanku.mta hri happy,adrei❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @piyumininawodya3221
    @piyumininawodya3221 8 หลายเดือนก่อน

    Akkiyoo vlog eka nm maru shoi ane. Dn me kale sakura dkinakotath asai ane.solo date eka shoi ane.adaren sathutin inn akki.oya ohoma inkota hri sathtui ane.adarei budusaranai akki ❤😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo nangtha sathutin parissamin hemdama inda oni suddo adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @nilukshisenarathne1040
    @nilukshisenarathne1040 8 หลายเดือนก่อน

    Lassanai akke ada video ekat ❤🥰 hamadama sathutin inna adarei akkiyo…❤🌸

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika sathutin inda oniiiii

  • @hirunihansani2553
    @hirunihansani2553 8 หลายเดือนก่อน

    Lassanai vidio eka parisamata innoo❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii ❤️❤️❤️❤️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 8 หลายเดือนก่อน

    an nago shopping vlog ekak gennako. ara coffee ekath genna❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Harriiii akke ikmntama aragena ennm adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @dinulakmali29
    @dinulakmali29 8 หลายเดือนก่อน

    🎉Mage akki vlog eka mara lassanai sakura loketa giya hemadama sathutin paresamen inna mage akki❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @LakshmiManeesha-pp2nt
    @LakshmiManeesha-pp2nt 8 หลายเดือนก่อน +1

    අපි හිතුවා හරි එහෙනම් 😀😀😀😀😀😀❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii ❤️❤️❤️❤️❤️

  • @ChirangaRavihansi-kk5uo
    @ChirangaRavihansi-kk5uo 8 หลายเดือนก่อน

    Anee lassanaii akkiyoo😍💗.Parissamin inn dennama♥️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo ummmmaaaaa nangth parissamin inda oniiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThiuniUthkarsha-wf6kv
    @ThiuniUthkarsha-wf6kv 6 หลายเดือนก่อน

    ලස්සන 🥺❤️🦋

    • @Samimoments
      @Samimoments  6 หลายเดือนก่อน

      Aneee thank you menika..ummaaa...ආදරෙයි 🎀🩷💫🎀🩷😘

  • @maleesha2954
    @maleesha2954 8 หลายเดือนก่อน +1

    aadrei akkiyh🥰😗

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️🌹🌹🌹

  • @nethmikaveesha5693
    @nethmikaveesha5693 8 หลายเดือนก่อน

    Ada vlog ekath lassanaii akkii❤❤adareiiii..

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @nishanisha3899
    @nishanisha3899 8 หลายเดือนก่อน

    Dan tamai akkiyoo oyage vlog eka baluwe hodatama wassa ane carant tibune nane. Lassanai akkiyoo. Adarei. ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you menika. Aneee.. ow nedo wessa neda ane.. ආදරෙයි patiyo...🌼🌼🌼🌼🌼🌼🌼

  • @AnudiDinushanki-u7m
    @AnudiDinushanki-u7m 8 หลายเดือนก่อน

    Oyath asay neda saban bola walata math godaak asay ❤🥺🤭
    Lassna video ekak 😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ow anee eka ahok neda patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 8 หลายเดือนก่อน

    Lassanai adath video eka ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน

    ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo budu saranai patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 8 หลายเดือนก่อน

    Api hithuwa wage solodate vlog ekak genawa .akki grocery
    shopin video ekak genna aya😘😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ikmntama gennm patiyo.. adreiiiii suddo ❤️❤️❤️🌼🌼🌼🌹🌹🌹

  • @SchiniNisansala
    @SchiniNisansala 8 หลายเดือนก่อน

    Hemadama akkage volg balanava 💕 akkita adarei hode 🥰

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @amashasahii
    @amashasahii 8 หลายเดือนก่อน

    Ane shoii akki adath vlog eka lassanai
    Adareyyyy🫂❤‍🩹😇

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @AnuradhaHerath-hs9em
    @AnuradhaHerath-hs9em 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤...lassani akkiiii..akka lassan wela.😘😘 prissmin dennma inna akka ....❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo parissamin inda oniii nangth adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @himashagimhani558
    @himashagimhani558 8 หลายเดือนก่อน

    ලස්සන දවසක් අක්කියො ❤️ පරිස්සමින් ඉන්න

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii patiyo.. sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️

  • @NīlundīRamachandran
    @NīlundīRamachandran 8 หลายเดือนก่อน

    lassanai akke. katlat ekata nam asa hithuna😀

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandunilakshani_lk
    @sandunilakshani_lk 8 หลายเดือนก่อน

    Ane hari lassanai akki .asawen hitiye akkige solo date eka balanna.matath asa hithuna akki.adareiiii akkiyo❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. uummma ❤️❤️❤️❤️❤️

  • @shashi7178
    @shashi7178 8 หลายเดือนก่อน +1

    Vidio බලන්න චුට්ටක් පරක්කුයි අක්කෙ ලන්කවෙ හැමතැනටම වැස්ස ඉතින් සිග්නල් හරිම අඩුයි විඩියො බලන්න බැ එක දිගට වෙලවකට සිග්නල් එන්නෙම නැ දිගටම වහිනව 😢.......... එක නිසා තමයි චුට්ටක් පරක්කු දැන් ඉතින් ඔයගෙ වෙසක් සතියෙ එක බලන්න ඔන අදරෙයි එ කැම එකනම් මාරම රස පාටයි

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee manika thank you suddo ow ekanm eththa thama suddo parissamin inda hodada wahina hamda sathutin inda oni adreiiiii godaaaaaak suddo ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @NathuliDisanayaka
    @NathuliDisanayaka 8 หลายเดือนก่อน

    First comment aka dan ma man .❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 8 หลายเดือนก่อน

    Lassanay nangiyo video eka❤❤❤❤ adarey oyalata❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you akke adreiiiii godaaaaaak ❤️❤️❤️❤️❤️❤️

  • @Thushiandlakshi
    @Thushiandlakshi 8 หลายเดือนก่อน

    Ane adarei akkiyo ❤apita nam hodatama wahinawa akke😢parissamen inna akkiyo jesu pihitai akkiyo ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Adreiiiii suddo parissamin inda onii nangth adreiiiii jesu pihitai patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @priyanthiperera8943
    @priyanthiperera8943 8 หลายเดือนก่อน

    Harima shok ane oya.lassana duwek oya.❤❤❤sathutin enna.b.s.

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you aneee adreiiiii ummmmaaaaa ❤️❤️❤️🌹🌹🌹🥰🥰

  • @ashanethmini688
    @ashanethmini688 8 หลายเดือนก่อน

    ලස්සනයි අක්කියෝ ❤😊ආදරෙයි දෙන්නා ට ම

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you manika parissamin inda oniiii adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @Yanga427
    @Yanga427 8 หลายเดือนก่อน +1

    akkt ponytail lssnt athi 😍❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Hariii suddo lagadima ekka dala balannm patiyo.. ummmmaaaaa adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @BinuHashi22
    @BinuHashi22 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කියෝ 😍

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @Hansanianuththara-b6r
    @Hansanianuththara-b6r 8 หลายเดือนก่อน

    Akkiyo konde yanawata hoda hair oil ekk hari serum ekk hari kiynnko japan wala thiyana...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Vitamin e capsule argena gnna patiyo.. Pharmacy ekata gihim ehuwama eyla apita gelpena eka thorla denwa patiyo.. man nm godakma pol thelui olive oil e deka thma use krnne..ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖

    • @Hansanianuththara-b6r
      @Hansanianuththara-b6r 8 หลายเดือนก่อน

      @@Samimoments olive oil geewa akkiyo ath yanwa e vitamin try krl blnnmko mage konde godak digai mn me awa alutha godak yanwa konde 😓

  • @Vibe_with_me00
    @Vibe_with_me00 8 หลายเดือนก่อน

    oyage vedios lssnai akki❤❤❤ hrima colorful 🎀🌸❤️😍 lssnaii🎉🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo sathutin inda oniii hemdama suddo ❤️❤️❤️❤️❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 8 หลายเดือนก่อน

    Jeevitha vidawanne nathiwa,vidinna kiya dunnata thanks patiyo

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii suddo sathutin inda oniiii hemadama suddo adreiiiii ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @NethmiBhagya-jo4uv
    @NethmiBhagya-jo4uv 8 หลายเดือนก่อน

    Lassanai akkiyooo adrei ❤😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii ❤️❤️❤️🌹🌹🌹🌹

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 8 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      ආදරෙයි menika..🌼🌼🌼🌼🌼🌼

  • @Kavidi-pk3of
    @Kavidi-pk3of 8 หลายเดือนก่อน

    Shoiii aneeee,adareiiiii❤❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilharaSandamali-m6d
    @DilharaSandamali-m6d 8 หลายเดือนก่อน

    Mage hithath relax una akki meka dakkama❤🥹mama japan awa gamn enawa akkiwa balala yanna 🤭🫰💗

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Shoiiine patiyo.. ikmntama enda suddo api hambemu manika hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @pavi_official6691
    @pavi_official6691 8 หลายเดือนก่อน

    Akka budusarani ❤❤❤🎉

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Ummmmaaaaa budu saranai manika adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg 8 หลายเดือนก่อน

    ❤ adarei akki manika 😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @SachiniRajapaksha-i6z
    @SachiniRajapaksha-i6z 8 หลายเดือนก่อน

    Lassni akki🥺❤️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️

  • @hashiniyashodara9223
    @hashiniyashodara9223 8 หลายเดือนก่อน

    Harima lassani akki ♥️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️

  • @sachiniisanka3109
    @sachiniisanka3109 2 หลายเดือนก่อน

    Lassani videos ❤❤❤❤❤

  • @NiroshaLiyanage-n7u
    @NiroshaLiyanage-n7u 8 หลายเดือนก่อน

    SHOIIIIIIII NANGIYO ❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @lashmamadushani6499
    @lashmamadushani6499 8 หลายเดือนก่อน

    Solo date❤❤❤😘😘 hriiimaa lassanai akka 🌸🌸💝💝

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Subani-xs3dv
    @Subani-xs3dv 8 หลายเดือนก่อน

    ❤❤ harema lassani ❤❤❤

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️❤️

  • @Ishini00
    @Ishini00 8 หลายเดือนก่อน

    Ane shooi anee 🥹❤🫶🏻

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @deshanimigahakubura7662
    @deshanimigahakubura7662 8 หลายเดือนก่อน

    Lassanai akkiyo💖💗

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @shenushenu4749
    @shenushenu4749 8 หลายเดือนก่อน

    mama labana mase jully intake ekt enna inne japan visa reject weid kiyl klin masa wala mara bayak thibune dn visa ek awth mt hrim dukai mt inne ammai mge bauw babai withrai e denn dl enn hith hd gnn mt hrim amarui hrim brk danenw hitht😭😥😭😭

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Aneee patiyo.. ehema hithnda epa api hema demata munadenda ona hodta wediya hithanne nethuwa enda suddo hemadema hodta wisadei japaneta awama ammta hodta salakanda balagnda puluwan manika parissamin weda tika karagena enda manika wediya hithanda epa suddo adreiiiii ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @gayathriprasadini915
    @gayathriprasadini915 8 หลายเดือนก่อน

    matath asai nago japan enna oya karana dewal dekkama. budusaranai parissamen inna

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Puluwan aneee den hemoma wage enawa akke adreiiiii ❤️❤️❤️❤️❤️

  • @Achintha-s9x
    @Achintha-s9x 8 หลายเดือนก่อน

    harima lassanai akkiyo...

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️🌹🌹

  • @Rashani_nav
    @Rashani_nav 8 หลายเดือนก่อน

    Lassanai ane video eka..akki vlog walata song add karaddi copyright wadinne nadda

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you suddo samahara ewata wadinawa patiyo.. ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน

    akkii thaniyama oya kohmda mehema shooting karaganne video ??? Aiya nethuwa

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Tripod eken patiyo...ආදරෙයි 🌺🌺🌺

  • @DulikaChandani
    @DulikaChandani 8 หลายเดือนก่อน

    Akki❤😊

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Manika kohomda suddo ❤️❤️❤️❤️❤️

  • @Thusharidilhani1734
    @Thusharidilhani1734 24 วันที่ผ่านมา

    ❤🌸

    • @Samimoments
      @Samimoments  24 วันที่ผ่านมา

      ආදරෙයි suddo...💕💕💕🤍

  • @imasha-uo7ue
    @imasha-uo7ue 8 หลายเดือนก่อน

    දානකන් බලන් හිටියෙ🩷🩵

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️

  • @Irushi-km9nc1yu4s
    @Irushi-km9nc1yu4s 8 หลายเดือนก่อน

    Mn japan visa apply karala visa eka reject wuna akki e aulen iddi akkige video balanawa mama mn gdk asai akkita ❤😢

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน +1

      Anee manika bayawenda epa masa 6kata passe aye danda hodta chek krla doc tika visa hambenawa suddo hema hinayakma ishtawenda kiyala hadawathinma subapathanawa suddo adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @Irushi-km9nc1yu4s
      @Irushi-km9nc1yu4s 8 หลายเดือนก่อน

      @@Samimoments adareii akkii ❤️🥺

  • @NawodiRashmini
    @NawodiRashmini 8 หลายเดือนก่อน

    ♥️😍😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      ආදරෙයි patiyo...🌸🦋🌸🦋

  • @Anu.00
    @Anu.00 8 หลายเดือนก่อน

    💜🌸🧚‍♀️

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ manika

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Kohomda suddo hodin innawa nedaaa ❤️❤️❤️❤️❤️❤️

  • @mokshikaakshani2085
    @mokshikaakshani2085 8 หลายเดือนก่อน

    ❤😍😘

    • @Samimoments
      @Samimoments  8 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. ❤️❤️❤️❤️🌹🌹🌹🌹