Dumriyapola (දුම්රියපොළ) | Remake Version - 2021 | Roshan Fernando | Flashback

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 638

  • @roshanfernando8032
    @roshanfernando8032  3 ปีที่แล้ว +575

    ඔබ සැම දෙනාගේම ආදරයට.. ගෞරවයට.. බෙහෙවින්ම ස්තුතියි 🙏 God Bless You ❤️

  • @sachikuruppu1258
    @sachikuruppu1258 2 ปีที่แล้ว +52

    මේ ගීතය අසනා විට මට මගේ පලමු පෙම්වතියව නැවත වරක් මතක් වුනා.. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පලමු වසර තුළ මම කොළඹ සිට ඇයව බැලීමට දුම්රියෙන් පේරාදෙණිය වෙත ගිය සොඳුරු කාලය මට නැවත සිහිපත් වුණා.. වචනයෙන් කියන්නට බැරි හැඟීමක්..

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +127

    ලොකු ඉතිහාසයක් තියෙන තාමත් ඒ රසයම දැනෙනෙ කෙටියෙන්ම කිව්වොත් පට්ටම සින්දුවක් ❤️❤️

  • @kasunm232
    @kasunm232 2 ปีที่แล้ว +73

    ගීතය ආරම්භයේ sax tone එකෙන් වාදනය කරන music එක තුල සොබනිගේ අතහැර යාමෙන් බොනපාට්ගෙ ජීවිතය කඩා වැටුණු හැටි, ඔහු හඬා වැටුණු හැටි සහ අවසාන මොහොතේ බොනපාට් සොබනිට ලබා ගත් ඇමතුම මග හැරීම නිසා ඔහුගේම අාදරය ඉදිරියේ ඔහු කොතරම් පරාජය වූවාද, ජීවිතයට තිත තබන මොහොත දක්වා වූ බොනපාට් විඳි විරහව මුළුමනින්ම ඒ sax tone එක තුල අන්තර්ගත වෙලා තියෙනවා..
    ඒ music එක අහනකොට දැනෙන හැඟීම ඇත්තමයි වචනයෙන් විස්තර කරන්න බෑ...

  • @prasannakasun2110
    @prasannakasun2110 3 ปีที่แล้ว +65

    හිතන්නෙ නැති වෙලාවක හිතෙන්නෙ නැති දෙයක් කරන "රොශාන්" අයියා.....අපි හිතන්නෙ නැති වෙලාවක අපිව පුදුම කරනවා "හිතන්නෙ නැතිවම'"......."flashback" වත් හිතන්නෙ නැතිව ඇති මේ සිතුවිල්ල...🎶 💘 🔊

  • @AyeshaErandi-r2z
    @AyeshaErandi-r2z 6 หลายเดือนก่อน +4

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල ඉන්න කෙනෙක් මන් අද තමයි බොනපාට් . සොබනී ආදරකතාව දැනගත්තේ සින්දුව ගොඩක් ක්ස්ල් ඉදන් ඇහුවා කතාව දැනගත්තම මේ සින්දුව අහන්න මාරම දුකයි 😢

  • @namalmadhuranga5175
    @namalmadhuranga5175 2 ปีที่แล้ว +71

    පේරාදෙණිය සරසවිය... බොනපාට් සෝබනීගේ ආදර කතාව!
    සංවේදීම සිදුවීම බොනපාට් ජීවිතය අතහැර යාම!😥

    • @imashadewmini5384
      @imashadewmini5384 2 ปีที่แล้ว +3

      ඇයි එයා මැරුනද, සෝබනී එයාව අත් ඇරියට පස්සෙ

    • @namalmadhuranga5175
      @namalmadhuranga5175 2 ปีที่แล้ว

      @@imashadewmini5384 ඔව්... 😥

    • @t.m.9971
      @t.m.9971 2 ปีที่แล้ว

      Kiynnkoo kthwa

    • @kaveeshasewmini4491
      @kaveeshasewmini4491 2 ปีที่แล้ว +3

      @Heshi 📚 E ganu lamata gedarin katha karapu pirimi lamayek marry kranna wenawa..e nisa kolla hanthana kande bella wala dagena marenawa..mn ahala thiyenne ehema..godak sanweedi kathwak ketiyen kiwwe lokuwata reply krnna bari nisa😶

    • @kaveeshasewmini4491
      @kaveeshasewmini4491 2 ปีที่แล้ว +1

      @Piumi🌸 ❤ Welcome dear ❤

  • @nilushisenadera2976
    @nilushisenadera2976 3 ปีที่แล้ว +9

    වැස්සේ තෙමි තෙමිටෙඩියෝ තුරුල් කරන් flash back බලපු අතීතයක් මටත් තීනවා💛

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 3 ปีที่แล้ว +38

    ගීතයත් සමගම හිත අතීතයට ගියා😢😢. ගොඩක් ස්තුති රොශාන් අයියා .. ජේසු පිහිටයි 🙇

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +3

    කඩන් වැටුනු ගී පදයට හසු නොවූ මෙවැනි වේදනාවත් සහිත ආදර කතා කොච්චරන්ම් ඇද්ද.....හැම ම්නුස්සයෙක්ම වැටෙන එක තැනක්...ආදරෙයි රෝෂාන් අයියේ

  • @sisilrangana8829
    @sisilrangana8829 3 ปีที่แล้ว +34

    මාරම ලස්සනයි රොෂාන් සර්. සර් මේ වගේ ලස්සන කටහඩක් ලබන්න සර් ගොඩාක් පිං කරලා තියෙනවා සර්.❤❤❤

  • @sadusadee6403
    @sadusadee6403 2 ปีที่แล้ว +17

    කවී කීර්තී හාමූදූරූවො ලීයපූ හැම ගීතයක්ම වගේ අපේ හදවතේ රැදිලා තියනවා හැමදාමත් ♥️♥️♥️♥️

    • @GameRZ-su8nt
      @GameRZ-su8nt 2 ปีที่แล้ว

      @Tharuka Sandaru කව්ද සෝබනී🙄

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 3 ปีที่แล้ว +15

    අතිශයින්ම ඇබ්බැහි වන සුලුය.. good work flashback. That voice!!

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +9

    බවනාවක් වගේ ඒ කට හඩ.. ආදරෙයි එදා වගේම අදත් හෙටත් මතුත් සිත් සනසාලන මේ ආදරණීය හඩට... ජේසු පිහිටයි... බුදුසරණයි රොෂාන් අයියේ.. ❤️❤️

  • @amilamalith3404
    @amilamalith3404 10 หลายเดือนก่อน +3

    පරණ සින්දු මේවගේ Remake කරලා දානවානම් දැන් එන සින්දු අහන්නේ නැ. ආදරෙයි. ❤️❤️❤️

  • @lakshan44
    @lakshan44 2 ปีที่แล้ว +7

    බොනපාට්ගෙ කදුළු කතාව ඒ වචනවලින් හොදටම දැනෙනවා💔

  • @rvcreations_9
    @rvcreations_9 2 ปีที่แล้ว +7

    මේ ගීතයේ තේරුම දැනගත්තම තමා මේ ගීතයේ ඇත්තම වටිනාකම රසය දැනෙන්නේ මාර ලස්සන සංවේදී කතාවක් ඇසුරින් නිර්මාණය වු ලස්සන ගීතයක් ❤️👏

  • @dushananuradha1098
    @dushananuradha1098 2 ปีที่แล้ว +40

    As one of the most senior bands in Sri Lanka, Flashback should more focus on these kinds of matured approaches, rather than TYPICAL outdoor music styles. But, love the original version more than this.

  • @manjurajapaksha5015
    @manjurajapaksha5015 3 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි . හරිම ආස සිංදුවක් . මේ වගේ බලාපොරොත්තු , ආශාවන් කොච්චර තිබුණත් ..., හීනයක් උනා ඒ හැමදේම .

  • @malanGamage
    @malanGamage 2 ปีที่แล้ว +3

    පලමු ආදරය අවුරැදු 9 ක් තිබුන .....කොච්චියේම තමයි ....ආදරේ කලේ,
    අමතක කරන්න බැරි අතීතයක් පමනි.

  • @nishuwickramasinghe9327
    @nishuwickramasinghe9327 3 ปีที่แล้ว +39

    අධි මාත්‍රා පෙති වගේ......😘🙏

    • @sandaru8649
      @sandaru8649 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම අධිමාත්‍රයක් 😍

    • @alrotiya
      @alrotiya 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 🤛

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +2

      ඕක හැමෝම දාන කමෙන්ට් එකක් ඔයාලා පෙති ගහනවද ඒ කියන්නේ🧐🧐

    • @gayanmendis2414
      @gayanmendis2414 3 ปีที่แล้ว +1

      @@bokka9668 ඕයි ඕයි😂😂

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +2

      @@gayanmendis2414 නෑ බං මොන්ගල් ජීවිත බං මුන් හැම එකාම හිතන් ඉන්නේ හෙන කැරි කමෙන්ට් එකක් කියලා ඒක🤣🤣

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 2 ปีที่แล้ว +2

    මාව අැත්තටම හදවතින් හරිම සංවේදී කරවපු සින්දුවක්.😢සින්දුව අහනකොට තාමත් මන් අමුතුම ලෝකෙක තනිවෙන්නේ මටවත් නොදැනීමයි.එදා වගේම අදටත් මේ සින්දුවෙන් එළියට එන විරහ වේදනාවට මන් හරිම ආදරෙයි.ඒ ආදරේ හැමදාටම එහෙම්මයි.
    😍👍👌

  • @thisarasandesh1357
    @thisarasandesh1357 3 ปีที่แล้ว +2

    මරු ඈ....මාරම මාරම මාරම මාරම ආදරෙ කරන සින්දුවක්.....මේක නිසා කැම්පස් එක බලන්නත් ගියා

  • @teshanipramodya5433
    @teshanipramodya5433 3 ปีที่แล้ว +51

    The voice is flowing 🎤🎼🎧💙

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 3 ปีที่แล้ว +9

    තේරුමත් දැනගෙන අහනකොට ඇඟේ හිරිගඩු පිපෙනවා❤🙏භාවනාවක්🍃

  • @rusiruchathuranga7606
    @rusiruchathuranga7606 3 ปีที่แล้ว +14

    මට දැන් ඉස්සර හීනයක් තිබ්බා කවදා හරි රොශාන් ෆර්නෑන්ඩු කෙනෙක් වෙන්න ඒත් හැබෑ වුනේ නෑ.. දැන් තියෙනෙ හීනේ ඩොන්ල්ඩ් ෆර්නෑන්ඩු කෙනෙක්වත් වෙන්න...❤️❤️❤️❤️

  • @nalakaperera6681
    @nalakaperera6681 3 ปีที่แล้ว +15

    රොශන් සුන්දුව වාදනය ගායනය නියමයි නමුත් අපේ මතකයේ රැවු දෙන්නේ තාමත් ඒ පරන වශන් එක ඒකේ රසය කියා නිමකරන්න බෑ සුබ අනාගතයක්

  • @devindudeshan4710
    @devindudeshan4710 3 ปีที่แล้ว +20

    සුපිරිම තමා ඉතින් 🔥 කනට මිහිරි 😘 තාමත් ඉස්සර වගේමයි ❤️ ආදරෙයි 😘
    අපිට සුන්දර අතීතය මතක් වෙනවා ❤️
    බුදු සරණයි 🙏

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 3 ปีที่แล้ว +11

    ලස්සන වැඩක්. Acoustic රහ ආවම මරු...
    Flashback ලගෙන් මං පෞද්ගලිකව බලපොරොත්තු උන Out එක මේක...Cheers to Sound Engineer 🖤🎶 Drum සද්දේ මරු. Vocals හොදටම Clean. සද්දේ වෙනසක් වෙලා තියෙනවා ලොකුවටම. Percussion නුත් Pad එක Use නොකර ගැහුවනම් මරු ❤ Inter එක ලස්සනයි. Flashback ඔප්පු කරා බස් බෑන්ඩ් කියලා වෙන එකක් නෑ කියලා... ඇත්තටම වැඩේ ලස්සනයි 🎸

  • @dilansampath4817
    @dilansampath4817 3 ปีที่แล้ว +17

    භාවනාවක් වගේ අයියේ අලුත් සද්දේ මරැ බැන්ඩ් එකේ ජයවේවා ❤️

  • @darkhunter1977
    @darkhunter1977 27 วันที่ผ่านมา

    අවුරුදු 4ක් එයත් එක්ක කෝච්චියෙ ගෙවුනු දවස් වල අපි දෙන්නම මේ සින්දුව අහ අහ ගියා.දැන් මන් තනියම අහනවා ඒ මතක වල ගිලිලා 🤍

  • @sandaru8649
    @sandaru8649 3 ปีที่แล้ว +33

    ස්තූති කරන්න වචන නෑ ඇත්තටම ගොඩක් ලස්සනයි 😘😘😍❤ මට නම් Roshan Fernando කියන්න Brand එකක් legend කෙනෙක් 😍 අනිත් සින්දු ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නව ❤😍 සුබ පතනවා බෑන්ඩ් එකටම ❤

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි නේ පුතේ තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
    පුතාට තුනුරුවන් ගේම සරණයි

  • @janakakumara2568
    @janakakumara2568 ปีที่แล้ว

    Beat band music වලට වඩා ecostic music හොඳටම දැනෙනවා කන් දෙකටත් හදවතටත්. ඊටත් වඩා මනසට. ඒ කට හඬට ඒ හැඟීමට වශී නොවුනොත් තමයි පුදුම. ආදරනීය හදවත් වලට කතා කරන ආදරනීය ඇස් වලට කඳුලු නොගෙනෙන මෙවන් ගීත අධිමාත්‍රිකයි. මම ගොඩක් ගරු කරන චරිතයක් වගෙම හොඳ මනුස්සකම තියෙන සුපිරිම චරිතයක් රොෂාන් අයියා කියන්නෙ. ජයවේවා.ඔබට බුදු සරණයි ජේසු පිහිටයි...

  • @atthanayakamudiyanselagepa591
    @atthanayakamudiyanselagepa591 3 ปีที่แล้ว +1

    ලොකු ඉතිහාසයක් තියෙන අතීත මතකයන් හුගක් මතකයට ගෙනෙන ආදරනීය ගීතයක් මම එදාවගේම අදටත් එක ලෙසම රසවිදින ගීතයක් මාගේ ප්‍රනාමය රොෂාන් මහත්මයාට

  • @madhushalakshan5180
    @madhushalakshan5180 2 ปีที่แล้ว +6

    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
    I felt it 💔

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 2 ปีที่แล้ว +1

    ඒ සංගීතෙ අම්මො ඇබ්බැහි වෙනවා ආදරෙයි අරුන අයියා සුරන් අයියා ෆට්ට

  • @buddikakanchanabuddika9947
    @buddikakanchanabuddika9947 ปีที่แล้ว +1

    බොනපාට් ගැන මන් ඇහුවෙ කාලෙකට කලින් හොයාගන්න බැරි උනු ඒ පෙම්වතිය ලිවුව සින්දුව අදටත් ඇයගේ හිත තුළ දෝංකාර දෙනවා ඇති.... අවංකව ප්රේමණිය හදවත් තුල යලි යලිත් දෝංකාර දෙන ප්රේමයේ අව්‍යාජ අඳෝනාව 😢

  • @shajithshajith5353
    @shajithshajith5353 2 ปีที่แล้ว +1

    අවුරුදු 11 ක්ම එකදිගට අහන මාරම ලස්සන සින්දුවක් මේක. රොශාන් සර්ගෙ කටහඩනම් බාවනාවක් වගේ .ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰👈❤️‍🔥

  • @dileepkaushi7142
    @dileepkaushi7142 3 ปีที่แล้ว

    Roshan aiye apiwa pissu wattannada hadanne ane.... අතීතයට giya hitha... jayawewa oyata...budusaranai..

  • @sampathweeranayake6435
    @sampathweeranayake6435 2 ปีที่แล้ว +1

    මෙි වගේම සුපෙමි සුවදක් අරන් /සුලග වගේ දග කරන සිංදු දුන්නනමි මොකද????????????? ❤️❤️❤️

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 3 ปีที่แล้ว +18

    තව එක සැරයක් රී මේක් එකක් ඕනේ... රොශාන් අයියා දකීද මේක.. 🥺

  • @Pasiyaපසියා11
    @Pasiyaපසියා11 2 ปีที่แล้ว +1

    අදටත් ඒ කතාව හොයනවා ඉතිහාසය හොයනවා..හදවතට දැනෙන මාරම සිංදුවක්.බුදුසරණයී අයියේ.

  • @lahirumadusanka4792
    @lahirumadusanka4792 3 ปีที่แล้ว +1

    Oya hoda adarshamath charithayak aiye.oy kara hama wadakma hariyatama karanawa niyamai

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 8 หลายเดือนก่อน

    සමහර සිංදු තියෙනවා හරියට අපේ ජිවිත වගේ 🥺❤ කවදත් මිය යන්නේ නැති සිංදු මෙිවා ආදරෙයි රෝශාන් අයියා ❤️

  • @sntune
    @sntune ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ රොශාන් අයියේ.එදා (2023/08/19)යටියන්තොට ශෝ එකේදි අහල මතක් වෙල මෙ අහන්නෙ ❤...

  • @kickCk0227
    @kickCk0227 3 ปีที่แล้ว +2

    ආසාවෙන් අදටත් අහන කොච්චර ඇහුවත් එපා වුනේ නැති song එකක්..... මම හිතන්නේ Album එක out වෙලා අවුරුදු 15ක් වගේ ඇති.. එවගේ සින්දු තාමත් අහනවා..
    "තව එක සැරයක්" , " වැස්ස නුඹ වාගේ song දෙක Remake කරන්න...
    Good luck....👏👏👏👏

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 ปีที่แล้ว

    ෆ්ලැශ් බැක් ලාගෙ ආසම සිංදුවක් රොශාන් ආය්යා එ සිංදුව කියනකොට අමතක කරන්න බැරි ලොකු මතකයකට මාව අරන් යනො

  • @niranjalabashini1307
    @niranjalabashini1307 ปีที่แล้ว

    හරිම ලස්සන සින්දුවක්. අහද්දිත් ඇඩෙනවා. මම comments වලින් හොයා ගත්තේ මේක ඇත්ත කතාවක් ඇසුරින් ලියවුන සින්දුවක් කියලා. හරිම දුකයි. කියාගන්න බැරි දුකක්. මම මගේ ආදරේ ජය ගත්ත කෙනෙක්. ඒත් මේ සින්දුව අහද්දී ඒක මට වුණා වගේ හැඟීනක් එනවා. සින්දුවේ වචන.කියගන්න වචන නෑ. ඒ තරම ආදරණීයයි. ඇයි මිනිස්සු ආදරය තේරුම් ගන්නේ නැත්තේ. කොහොම කොයි තරාතිරමක කෙනෙක් වුණත් ආදරය තේරුම් ගන්න කවදා මිනිස්සුන්ට හැකි වෙයිද? කවදාවත් ඒ වගේ දුකක් ඇත්තටම ආදරණීය හදවත්වලට නම් සිදු නොවේවා.

  • @janathprasanna4040
    @janathprasanna4040 2 ปีที่แล้ว +3

    රොෂාන් අයියගෙ හඩ හදවතෙ නිදන් ගතවුණු භාවනාවක්

  • @naninalika3911
    @naninalika3911 3 ปีที่แล้ว

    Mallige family akama akata ennawa dakinna godak asai. Godak adarsamath family akak hari ma adarei..budusaranai devi pihitai

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗💗🌷🌷හැමදාම රස විදින්න පුලුවන් ගීත අපිට අහන්න විදින්න සැලසුවාට ගොඩක්ම ස්තුතිය තවත් මෙිවැනිම ලස්සන ලස්සන ගීත අසන්න ලැබෙනකමි බලා ඉදිමි රොෂාන් මල්ලිගෙ සංගීත ජිවිතයට සුබපතනව දෙවි පිහිටයි

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +1

    Ol කාලෙ ඩි දවසක් ගනන් පන්තියෙ සර් කිව්වා මෙ සින්ඩුව අහලා බලන්න කියලා එක නම් මාර ලස්සනයි ❤️❤️

  • @sandalanka6923
    @sandalanka6923 3 ปีที่แล้ว +3

    පේරා සරසවි උයන😍💜️

  • @tharanganayanakantha
    @tharanganayanakantha 3 ปีที่แล้ว

    ආසම සිංදුවක් ...💕💕💕💕💕 ඒත් හිතට වැදුනෙ නම් Old version එක.... පිස්සුවෙන් වගේ අහපු හැටි තාම මතකයි...💕💕💕💕💕💕💕

  • @irunikaudayangani316
    @irunikaudayangani316 3 ปีที่แล้ว

    Sathya kathawakata liyaunu apuru geetayak..... jaya wewa roshan aiye.....

  • @kesaradanuddarahistory
    @kesaradanuddarahistory 2 ปีที่แล้ว +2

    පේරාදෙණිය කැම්පස් එක ගැන ලියුව ලස්සන ගීතයක්. හිත නිවන බවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️

  • @praveenkavishka8318
    @praveenkavishka8318 3 ปีที่แล้ว +4

    කැමතිම ගායකයෙක්... බුදු සරණයි ඒ කටහඬට... ❤️👍

  • @SAMUDRAFERNANDO
    @SAMUDRAFERNANDO 3 ปีที่แล้ว +3

    ආයෙත් පේරාදෙණිය දුම්රිය පලින් අතීතෙට ගියා වගේ 😍😍❤

  • @kawyaranahansamusicofficia2408
    @kawyaranahansamusicofficia2408 3 ปีที่แล้ว +1

    අලුත් දෙයක් නම් ඉතින් රොශාන් අයියා ප්‍රමුඛ FLASH BACK තමයි

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +2

    ආදරණීයම හඩක්.......හදවත පාරන සොදුරු හැගුමන් එකෙත් Remake එකක් දාන්නකෝ

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 ปีที่แล้ว

    මං ජීවිතේට flashback ගේ සින්දු අහන්නේ නෑ කොත්තුරොටී සංගීතේ නිසා හැබැයි මේ cover version එකනම් පට්‍ට මාර රහක් තියෙන්නේ මේකේ. Acoustic music කියන්නේම අමුතු රහක් ❤

  • @kapilabandara4750
    @kapilabandara4750 2 หลายเดือนก่อน

    සුපිරි !

  • @pathumlakmal7334
    @pathumlakmal7334 2 ปีที่แล้ว +2

    කියන්න වචනත් නෑ.ඒ තරම් ලස්සනයි

  • @sandeepasandeepasubodani6158
    @sandeepasandeepasubodani6158 3 ปีที่แล้ว +1

    රටටම ආදර්ශයක්....flash back band එක...

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 3 ปีที่แล้ว +2

    අම්මෝ මේ සිංදු අහද්දී පපුව කීරිගැහිලා යනවා ඒ තරම්ම හිතට දැනුන සිංදු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 3 ปีที่แล้ว +18

    හරිම ල්ස්සනයි රොෂාන් අයියෙ.. පුළුවන් නම් කින්ස්ලි අයියගෙත් මේ වගේ remake එකක් කරලා දාන්න. ගොඩාක් අය ආසාවෙන් බලයි මේ වගේම.. ❣️

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว

      ඔව්

    • @cinemax7.
      @cinemax7. 2 ปีที่แล้ว

      aniwa oneee

  • @Theoncemusicband
    @Theoncemusicband ปีที่แล้ว

    සුපිරි වැඩක් හොදටම කරල තියෙනවා ආදරෙයි සියලු දෙනාටම

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว

    Roshan aiya වැඩක් කලොත් ඉතින්
    ඒක ft ...❤️
    Flashback 👌👌👌❤️

  • @buddikamadusanka7612
    @buddikamadusanka7612 3 ปีที่แล้ว

    adarei aiye budusarani

  • @kalaniabeysinghe8476
    @kalaniabeysinghe8476 2 ปีที่แล้ว

    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන 🥺❤️

  • @rasikapiumal5639
    @rasikapiumal5639 2 ปีที่แล้ว

    Harima sanwadi sinduwk....
    NiyamI gd luck... flashback

  • @chamal5782
    @chamal5782 ปีที่แล้ว

    Original එක නම් masterpiece එකක් ❤️

  • @roshanwaruna7787
    @roshanwaruna7787 3 ปีที่แล้ว

    අම්මෝ ආදරේයි ....පැලේන්න .දැහැනට සම වැදිලා උන්නේ.....තව ඔනේමයි....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +3

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්‍රිය පොල පෙම්වතුන්ගෙ සරසවි උයන... ❤️😢

  • @Shashika2005
    @Shashika2005 2 ปีที่แล้ว +2

    Flashback kiyanne ithim pattama patta.ඒක වෙනම රහක් 😎😍

  • @sadushinimesha8507
    @sadushinimesha8507 3 ปีที่แล้ว +2

    පට්ට රොෂාන් අයියේ
    අයියා ගේ සින්දු අහන්න හරිම කැමති ❤♥️

  • @shevonthamel3090
    @shevonthamel3090 2 ปีที่แล้ว

    Godak aya meh lyrics tika liyawenna hethuwa danne na. Ekath danagena meka ahaddi ehh kathawa mawila bayakuth enawa. Superb ❤️

  • @geethikagamage2712
    @geethikagamage2712 3 ปีที่แล้ว

    Kiyanna වදන් ne......eccharatama ...සුපිරි

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +3

    සුපිරියක්ම තමයි...ගොඩක් අාසාවෙන් රස වින්ඳා....😍😍❤

  • @aselasuranga2021
    @aselasuranga2021 2 ปีที่แล้ว

    ගොඩක් ආස කැමතිම ගීතයක්.ලස්සනයි අයියේ .ආදරෙයි ගොඩක්.god bless

  • @hashanparanamana4999
    @hashanparanamana4999 3 ปีที่แล้ว +14

    ඇබ්බැහි වෙන සුළුයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න 💥❤️

  • @rangapradeeth79
    @rangapradeeth79 3 ปีที่แล้ว +1

    ලස්සන හදවතක් හිමි ඔබට සධා ජයවේවා ,,

  • @sanduntharaka8054
    @sanduntharaka8054 ปีที่แล้ว

    අදටත් ආසාවෙන් අහන ලස්සන සිංදුවක් ❤️ flashback music ඇබ්බැහි වෙන සුලුයි 😍❤️

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว +2

    ඔයාගේ ගීත එකතුවේ ආසම සින්දුව.... ලස්සන වැඩක් රොශාන් අයියේ... සුබ පැතුම්... ආයුබෝවන්.....

  • @saheligunasekara8826
    @saheligunasekara8826 3 ปีที่แล้ว +6

    ලස්සනයි රොෂාන් අයියා ❤️🎤🎼 තව එක සැරයක් සිංදුව මෙ විදියට ඕන ... බුදු සරණයි

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว

    පහරක් තමයි අදටත්

  • @rasindupramod8550
    @rasindupramod8550 3 ปีที่แล้ว +2

    Niyamai roshan aiya ❤️

  • @john_do3
    @john_do3 3 ปีที่แล้ว +1

    Original එක වගේ නොවුනත්, මේකෙත් වෙනම රහක් තියෙනවා ♥️ Superb👌

  • @denethfernando3185
    @denethfernando3185 3 ปีที่แล้ว +5

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන...
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන...
    මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......
    පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි )
    ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
    අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)
    පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත....
    ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....
    යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම....
    ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....
    මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....
    නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....
    නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න...
    නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....Deneth Fernando

    • @enavigatorE
      @enavigatorE 2 ปีที่แล้ว +1

      Bonapartge siddiya une oya sinduwa aawata passe neda?

    • @imashadewmini5384
      @imashadewmini5384 2 ปีที่แล้ว

      ඊට පස්සෙ

  • @kumaraya2628
    @kumaraya2628 3 ปีที่แล้ว

    ela roshan ayya.... e kale kochchara lassanada.....

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 3 ปีที่แล้ว +3

    භාවනාවකි ❤️

  • @bokka9668
    @bokka9668 3 ปีที่แล้ว

    රොශාන් අයියා කරොත් අහන්න දෙයක් නෑ ආය පට්ටම තමා රෝස් අයියගෙත් කිංස්ලි අයියගෙත් ටිකක් ඕන අයියගේ තව එක සැරයක් සෝන්ග් එකත් ඕන මේ වගේම රිප්ලයි එකක් ඕන අයියා මේකට පට්ට ෆෑන් කෙනෙක් මම ඈ...සැක්ස් ටෝන් එක නම් පට්ට අරුණ අයියා

  • @lakshanviduranga3196
    @lakshanviduranga3196 2 ปีที่แล้ว +1

    hadawathe gayakayek thama 🥰

  • @Dinujaya_Akalanka_2003
    @Dinujaya_Akalanka_2003 3 ปีที่แล้ว +3

    කලින් ඇහුවට වඩා අමුතුම ලස්සනක් සින්දුවට දීලා තියෙනවා❤️❤️
    මගේනම් හදවතේ ගායකයා රොශාන් ප්‍රනාන්දු❤️
    අනිත් හැම සින්දුවක්ම ඕන මේවගේ අලුත් melody එකකට ❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +3

    නියමයි ❤️

  • @shehandiviyanjana5494
    @shehandiviyanjana5494 2 ปีที่แล้ว +1

    ආදරෙයි roshan aiye

  • @siyallamaekata9118
    @siyallamaekata9118 3 ปีที่แล้ว +7

    කවි කීර්ති හාමුදුරුවෝ නේද මේක ලියල තියෙන්නෙ ❤️❤️❤️

  • @ajithprasanna5440
    @ajithprasanna5440 2 ปีที่แล้ว

    නියමයි රොෂාන් අයිේ මම කමතිම ඔයාලගෙ ටිමි ඒකට සින්දුවලට..මම අරචිචී කටිටුවෙන්...

  • @dinukashihanweragoda8725
    @dinukashihanweragoda8725 3 ปีที่แล้ว +1

    Thawa oni me wagee sindu tikk new version remake karala....congratulations flashback ....keep it up.