දර ලිපේ බේක් කරන කිරි රස පොල් කිරි පාන් - Coconut Milk Bread in Wood Stove -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 35

  • @sachinidineshika9029
    @sachinidineshika9029 6 หลายเดือนก่อน +2

    Meka me widiytama airfryer eke bake karanna puluwanda

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      Puluwan dear ❤

    • @sachinidineshika9029
      @sachinidineshika9029 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 thank you ❤️👌

    • @sachinidineshika9029
      @sachinidineshika9029 6 หลายเดือนก่อน +1

      @@cookingwithroshi799 airfryer eketh heat eka tiynne oven eke ganatamada

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +2

      @sachinidineshika9029 170 - 180 athara temperature bake karana dear .

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว +5

    හරිම වටින වැඩක් මේ කාලෙට ගොඩක් ගැලපෙන විදියට රසට ඇති..ස්තූතියි ඔයාට..

    • @cookingwithroshi799
      @cookingwithroshi799  6 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත් ♥️

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 2 ปีที่แล้ว +4

    Avan එකක් නැති මට ගොඩක් වටිනා වීඩියෝ එකක් මාළු පාන් වගේ දේ හදන්න පුළුවන් වෙයිද ඔබ තුමියට ගොඩක් ස්තුතියි

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว

      ස්තුතියි, මේ පාන් එක ගොඩක් රසවත් වගේම මෘදුයි ලේසියෙන්ම ඔබට හදාගන්න පුලුවන්, අනිවාර්යයෙන්ම මාලු පාන් හදන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්! 👍❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +5

    Thanks dear

  • @yellowgarnet7976
    @yellowgarnet7976 2 ปีที่แล้ว +5

    Me wediyo eka hugak watinawa thanks oyata 👍👍👍👍❤❤❤❤❤

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +5

    නියමයිනෙ ස්තුතියි ඔයාට 👍👍👍👍👍👍👍

  • @yellowgarnet7976
    @yellowgarnet7976 2 ปีที่แล้ว +4

    Wow supiriy ne 👄dekkama kanna asa hithenawa 😋👍

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว +5

    හරිම අගෙයි,වටිනවා,දර ලිපෙ හැදිම ස්තුතියි.හරිම වටිනවා මෙම අමාරුම කාලෙ .Subscribed.Will follow U.tks 💓👍💓

  • @madusha6505
    @madusha6505 2 ปีที่แล้ว +3

    අව්වට තිබ්බට කමක් නැද්ද, හොඳ east brand එකක් kiyannako plz

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +1

      Sorry dear palaweniyata Oya kiyana de mata pahadili madi dear, chuttak therun ganna apahasui Aye poddak wisthara kanawada, mama me Pan 1 haduwe Mauripan yeast walin, ❤️

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 2 ปีที่แล้ว +4

    👍👍 superb,,, easy verry good resipi ekak,,thanks for the new resipi😋☕☕

  • @tharindunamal2253
    @tharindunamal2253 2 ปีที่แล้ว +5

    Politheen ekakma wahanna onid

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +2

      නැහැ, ඩයි, පාට, දියවෙන්නෙ නැති පිරිසිදු රෙදි කඩකින් ඇතුලට හුලං නොවදින විදිහට වහන්න පුලුවන්, ඒ වගේම පිරිසිදු සුදුපාට ⁣ෂොපින් කවරෙකින් වහන්න පුලුවන්.. බාජනේ කට තදවෙන පිගානකින් හරි වහන්නත් පුලුවන්..❤️

    • @tharindunamal2253
      @tharindunamal2253 2 ปีที่แล้ว +1

      @@cookingwithroshi799 oil paper eka wenuwata wena mokakda danna hoda.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +1

      ඒ වෙනුවට වෙන ආදේශක කොල වර්ග කිහිපයක්ම තියනව, පාන් තැටියෙ පොල් තෙල් ටිකක් ගාල ඊට පස්සේ පාන් පිටි ටිකක් තැටියෙ තවරල ගන්නත් පුලුවන්, සුදු පාට A4 කොලයකට දිය කර තත්ත බටර් හරි පොල් තෙල් ටිකක් හරි ගාල විනාඩි 2-3 වේලෙන්න තියල පිහදාල එකත් Oil Paper වෙනුවට ගන්න පුලුවන් ❤️

    • @tharindunamal2253
      @tharindunamal2253 2 ปีที่แล้ว +1

      Thanks akki oyata mn ada hadala balnnmmm

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +1

      ❤️❤️👍

  • @thakshilarathnayaka374
    @thakshilarathnayaka374 2 ปีที่แล้ว +6

    හොද යීස්ට් එකක් ගන්නෙ කොහොමද.මම ගන්න එක යීස්ට් එකක්වත් පිපෙන්නේ නෑනේ

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +2

      හුඟක් වෙලාවට එහෙම වෙන්න බලපාන්නෙ යිස්ට් 1 හුගක් රස්නෙ තැනක තිබිල ගත්තනම් කල් ඉකුත් වෙලා හුලං වැදිලා තිබුනනම් එහෙම වෙන්න පුලුවන්, වෙලඳපොලේ විවිද යිස්ට් වර්ග තියනවනෙ, Video එකේ පෙන්වා දෙන පිළිවෙළට පිපෙන්න තියල බලන්න Dear ❤️

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +1

      මේ පොල් කිරි පාන් 1 හදනවනම් මේ Video එකේ කියන විදිහට යිස්ට් ටික පිපෙන්න තියල ගන්න Dear.

  • @chamilasilva611
    @chamilasilva611 2 ปีที่แล้ว +5

    මෙම පන් එක අවන් එක හදන්න කොහොමද අක්කේ කියනවද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  2 ปีที่แล้ว +3

      Oven උෂ්ණත්වය 180 - විනාඩි 30 - 35 අතර බේක් කරන්න නංගි, සමහර අවන් වල උෂ්ණත්වය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්න පුලුවන් .. එතකොට බේක් වෙන්න ගතවෙන කාලෙත් වෙනස් වෙන නිසා.. ඔයා බේක් වෙන කාලය ඇතුලත විනාඩි 20 කට පස්සෙ අවදානයෙන් ඉන්න.. පාන් 1 උඩ හොඳට රන්වන් පාට වෙනකොට Check කරල බලන්න . ❤️