කුළු බඩු මිල හොයන හැටි දන්නවද? | Business Idea Sinhala | Business Secrets Sinhala | SL BiZ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • All Video Playlist - සිංහල
    🌐 අලුත් බිස්නස් අදහස්
    • Business Ideas - Sinhala
    1. සිල්ලර වෙළෙඳාම
    • Sillara kada Business ...
    2. කෝපි ව්‍යාපාරය
    • Coffee Bean Business -...
    3. පාවහන් ව්‍යාපාරය
    • සෙරෙප්පු බිස්නස් එක
    🌐 බිස්නස් රහස්
    • Business Secrets - Sin...
    🌐 කොටස් වෙළෙඳපොළ පාඩම් මාලාව
    • Share Market - Sinhala
    🌐 බුද්ධිමත් ආයෝජකයා පාඩම් මාලාව
    • බුද්ධිමත් ආයෝජකයා
    🌐 Company Analysis
    • Company Analysis - Sin...
    🌐 ආදායම වැඩි කරන රහස්
    • කෝටිපතියන්ගේ රහස් - SL...
    🌐 Business News
    • Business - News
    🌐 Fixed Deposit
    • Fixed Deposit Sinhala ...
    🌐 My Investing
    • My investing - Sinhala
    ඉතාම වැදගත් -
    කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ ව්‍යාපාර ගැන වීඩියෝ මාලාව....
    කොටස් වෙළෙඳපොළ ආයෝජනය යනු ඉතා වටිනා ආයෝජන මාර්ගයක්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන ඉතාම සරළව පියවරෙන් පියවර මෙම වීඩියෝ මාලාව මගින් පැහැදිලි කර ඇති අතර අංක යොදා පාඩම් සියල්ල පිළිවෙලට සකස් කර ඇත.
    බුද්ධිමත් ආයෝජකයා පාඩම් මාලාවේ ලබා දෙන අතිරේක තොරතුරු සමඟ මෙම වීඩියෝ මාලාවේ පාඩම් සියල්ලම ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් ඔබට කොටස් වෙළෙඳපොළේ ඉතාම සාර්ථක ආයෝජකයෙක් විය හැකි අතර අවධානම කළමනාකරණය කර ගනිමින් දීර්ඝ කාලීනව මෙන්ම කෙටි කාලීනවද ඉතා හොඳ ප්‍රතිලාභයක් ලබා ගත හැක. නමුත් වැදගත්ම කාරණය වන්නේ මෙම පාඩම් මාලාව මගින් කිසිම අවස්ථාවක ආයෝජන උපදෙස් ලබා නොදෙන අතර ඔබ විසින් සිදු කරගන්නා වූ පාඩු සම්බන්ධව වගකීමක් කිසිදු ආකාරයකින් SL BiZ යූ ටියුබ් චැනල් එක මගින් හෝ මා විසින් ගන්නේ නැත.
    මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ ව්‍යාපාර පිළිබඳව ඔබේ දැනුම මට්ටම ඉහළ නැංවීමේ අධ්‍යාපනික අරමුණකින් පමණි.
    මේ පාඩම් මාලාව සඳහා යොදාගෙන ඇති තොරතුරු හැකි තරම් නිවැරදි ලෙස යොදා ගැනීමට උත්සහා කර ඇති අතර යම් කිසි අත්වැරදීමක් සිදු වී තිබුනොත් ඒ ගැන දැනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. - SL BiZ TH-cam Channel
    SLBiZ,CSE Daily,CSE Weekly,Colombo Stock Exchange,Sri Lanka Stock Market Brokers,Share Market Sinhala,Stock Market Lessons sinhala,Bull Market,Business Ideas Sinhala,Fixed Deposit Rates Sinhala,New Jobs Sinhala,Online Business Ideas Sinhala
    Passive income ideas Sinhala,Bear Market,Technical analysis,Earning per Share,Eps,NAV,CSE Website,Cse App,Online,Open Cds Account,Stock Market News,Benjamin Graham,Nimal Perera Twitter,CDS,Central Depository System,Candlestic Chart,RsI,Bolinger Bands,Atrad,Direcfn,Penny Stocks,Manipulate Stocks,Sri Lanka Economy,Port city Project Sri lanka
    2021 Sri Lanka,Net Asset Value per Share,Fundamental Analysis,Share Valuation Method,Sri Lankan investors,Future Billioners Sri Lanka,kotas welada pola,Financial Report Analysis,Stock,Analysis sinhala,Research Report,mulya wartha,Companis Analysis Sri lanka,Dividend Stocks,Market Capitalization,Dividend Yield,Fitch Rating,Budget Sri Lanka,S&p Standers,S&P SL 20,Aspi,All Share Price index,Gics Industry,Price to book Value,Stock Market Books,kotas weladapola poth,tharawkara samagam,Best Stock Brokers Sri Lanka,Best Stock Companies Sri Lanka,Stock Down Sri Lanka,Stock Market,Up Sri Lanka,Colombo Stocks Up,Colombo Stocks Down,SL BiZ,Stock Market Sinhala,Kotas weladapola ayojanaya,Sinhala kotas weledapola,lankawe kotas weladapola,Mudal ayojanaya,How Invest,Stock Market Sinhala,P/E Ratio Sinhala,Annual Report Sinhala,The Intelligent Investor Sinhala,Stock Market Sri Lanka,Colombo Stock Market,Sri Lanka Share market,Online Business Sinhala
    Cse Online Traiding Sinhala,කොටස් වෙළෙඳපොළ ආයෝජනය,කොටස් වෙළෙඳපොළ මූලික දැනුම,කොටස් තැරැව්කාර ආයතන,බුද්ධිමත් ආයෝජකයා,kohomada kotas weladapole ayojanaya karanne,kotas weledapola kiyanne mokakda,Unit Trust,Dhammika Perera,Warren Buffet,John keels Holding PLC,Access Engineeeing PLC,Expo Share Price,Sampath Bank Share Price,Ndb Bank Share Price,Subdivition of Shares,Forex Sinhala,Bitcoin Sinhala,Share Spilt,Right issue,Net profit,Gross profit,Net income,Annual Report Analysis,Rich Dad Poor Dad,Colombo Stock Market Sinhala
    Colombo Stock Market introduction in sinhala,Stock market knowledge step by step,Sillara weladama,Sillara badu,Kopi business,Dhammika perera Speech,Beta Value Sinhala
    #Business #Ideas #Sinhala

ความคิดเห็น • 40

  • @ishanilakshika573
    @ishanilakshika573 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට මම හොය හොය හිටපු දේ ඔයාගෙන් ඉගෙන ගත්තා 👍

  • @sriyanthikapiyasan8681
    @sriyanthikapiyasan8681 ปีที่แล้ว +1

    ඉතා ප්‍රයෝජනවත් .බොහොම ස්තුතියි

  • @predeepkumara9762
    @predeepkumara9762 ปีที่แล้ว

    වීඩියෝ දෙකම අපි බැලුවා.ඒකට ස්තූතියි.කුළුබඩු 3 වන වීඩියෝ එක දාන්න

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් මාත් හිතන් ඉන්නෙ.දැනට ඉන්නෙ කුවේට් 🙏🙏

  • @abesingha
    @abesingha ปีที่แล้ว

    ඔයාගේ විඩියෝ සැහෙන්න වටිනවා සහෝදරයා දිගටම කරන් යන්න ජය ❤

  • @priyanthairiyagolla4904
    @priyanthairiyagolla4904 ปีที่แล้ว +1

    ධාන්‍ය වර්ග වල මිල ගණන් තියෙන ඇප් එකක් නැද්ද

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 11 หลายเดือนก่อน

    Thank you!!🤩

  • @TeklaRathnayake-nj5rs
    @TeklaRathnayake-nj5rs ปีที่แล้ว +1

    Thank you 🙏

  • @mohammednilfarnilfar8421
    @mohammednilfarnilfar8421 2 หลายเดือนก่อน

    Thx. ❤

  • @tharindurajapaksha3076
    @tharindurajapaksha3076 ปีที่แล้ว +1

    coffee gana update video 1k karanna. Thanks !!!

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +2

    ආසයි තේ ඉඩමක් ගන්න පොඩි නමුත් මම ගම්පහ නිසා කරන්න බැරිවෙයි නේද ඈත පලාතකින් ගත්තොත්

    • @gayansusankaliyanagamage8571
      @gayansusankaliyanagamage8571 ปีที่แล้ว

      අක්කර 5 ක් වත් ගන්නවනම් දුර ඉඳන් කරන්න පුළුවන් නැත්තම් maintain කරන්න බැහැ.

    • @DilinaNuwan-ko9gz
      @DilinaNuwan-ko9gz 7 หลายเดือนก่อน

      Loku idamak ganna wenawa..laksha 100 wath one wede karan yanna

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 ปีที่แล้ว

    Thank you brother ❤ 🌹

  • @priyanganikmp8507
    @priyanganikmp8507 ปีที่แล้ว

    Kulu badu export karana widiya gana dana ganna kamathi .vedio ekaka karanna

  • @dinushaweerakoon5813
    @dinushaweerakoon5813 ปีที่แล้ว

    Thank you sooooo mauch

  • @rajithaharshana1648
    @rajithaharshana1648 ปีที่แล้ว

    Me app eke thiyenne thoga milada

  • @mshafsan
    @mshafsan ปีที่แล้ว

    අයියේ කුළුබඩු වියපරයගෙන්ම ගන්නේ කොහොමධ කියලා ධෙනවධ

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 11 หลายเดือนก่อน

    Watina video ekak..

  • @nisalmendis3970
    @nisalmendis3970 ปีที่แล้ว

    Spices ganna than oba thuma dannawadaa

  • @TiyutarVijerathna
    @TiyutarVijerathna 6 หลายเดือนก่อน

    Mamath asai deyak patanganna

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 ปีที่แล้ว

    Poth gana thiyena vid0eo e0ka mkda. 👍

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +3

    මේවගේ ඒව ගැන කියන්න මමත් ආසයි කුලු බඩු රට යවන එකක් කරන්න. මට දැනුමක් නෑනෙ ඒකට

    • @gamages35
      @gamages35 ปีที่แล้ว

      Matath

    • @pathirana...3379
      @pathirana...3379 ปีที่แล้ว

      Matath asai

    • @deepikasamanmali74
      @deepikasamanmali74 ปีที่แล้ว +1

      Ow eththtm math asai pita ratawal ekk business ekk krnn.mokda me rate inn aya hemoma API okkom Eka wage minissu.salli nethi ay a wenuwen udau krnn mn asai.salli ne ekt.thamwth hoynw rata wenuwen minissu wenuwen deyak krnn.antimt sathutuwenn tiyenne Eka withrai.

  • @maduraasanka8677
    @maduraasanka8677 3 หลายเดือนก่อน

    🙏

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    අපි විකුණන මිල තීරණය කරන්නේ කෙසේද

    • @shiramalisilva8548
      @shiramalisilva8548 ปีที่แล้ว

      විකුණන මිල කොහොමද අපි හදන්න ඕනි තීරණය කර ගන්නෙ

  • @pathumdilshan1129
    @pathumdilshan1129 ปีที่แล้ว

  • @onlingshop4412
    @onlingshop4412 ปีที่แล้ว

    Sillara vikunum Mila kiwwe nane

    • @SLBiZ
      @SLBiZ  ปีที่แล้ว +2

      ඔය පළවෙනි වීඩියෝ එක.. ඉතිරි වීඩියෝ ටිකත් ඉක්මනට දාන්නම්. 👍👍

    • @sameeramadusanka5528
      @sameeramadusanka5528 ปีที่แล้ว

      @@SLBiZ Next video eka nene thawama. Kawadda denne.

  • @anomapriyadarshani3749
    @anomapriyadarshani3749 ปีที่แล้ว

    👍

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    මට ඕන තුන පහ කුඩු මිරිස් කුඩු පැකට් කරන්න ඔයාලා ගෙන් ගන්න

  • @naturelove6220
    @naturelove6220 ปีที่แล้ว

    කුලුබඩු company වැඩී බං සාර්තක නෑ ඒ නිසා

  • @sankanuwan3319
    @sankanuwan3319 ปีที่แล้ว

    Thank you.....

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว

    THANK YOU.

  • @arunasampth5246
    @arunasampth5246 ปีที่แล้ว

    ❤❤

  • @princechathuranga3169
    @princechathuranga3169 ปีที่แล้ว