Colombo Lotus Tower (නෙළුම් කුලුණේ සවාරියක්/Nelum Kuluna) by Life with MD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @priyankaudaya5987
    @priyankaudaya5987 2 ปีที่แล้ว +17

    වීඩියෝ එකක් දමපු එක ගැන ස්තූතිවන්ත වෙනවා මොකද මමත් ඔතන බලන්න එන්න තමයි හිටියෙ ඒ ගැන විස්තර ගොඩක් හොඳට කරලා තිබුණා ස්තුතියි

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +4

      උඩට ගිහින් බිමට එන එකද බන් බලන්න තීන්නෙ.

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +6

      අවුරුදු 100ක් ගියත් ඕක හදපු සල්ලි හොයාගන්න බෑ.ඒ තරන් වියදමක් ගිහින් තීන්නෙ.පව් මිනිසුන් කන්න නැතුව හිගාකනව.

  • @chanumax2872
    @chanumax2872 3 หลายเดือนก่อน

    අපිත් වැටෙයි ද දන්නෑ පහලට 😲 මේක විශිෂ්ට නිර්මාණයක්

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +2

    පුතෙ බොහොම ස්තුති විඩියෝ එක ඔයා ගේ සියලු කටයුතු සපලවේවා .

  • @highedge
    @highedge 2 ปีที่แล้ว +1

    Thank you...voice clear...ලස්සනයි ...

  • @vihangastefen9788
    @vihangastefen9788 2 ปีที่แล้ว +11

    කට හඩ නම් මරු ❤️❤️

  • @DilaniSwnevirathna
    @DilaniSwnevirathna 5 หลายเดือนก่อน +2

    Man iskolen colombo trip ekak giya 2024 . 08 . 14 harima lassanai api resturant ekata nam giye nee ithin ❤

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว

    So beautiful sharing nice place good luck 🤝🔔❤️

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @gaminiperera4547
    @gaminiperera4547 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි! වීඩියෝ එකට. ඊළඟ වීඩියෝ එකෙන් පස්සෙම යන්න අදහස් කරා. දිගටම රැඳෙන්න.

  • @මදුනිකාමධූ
    @මදුනිකාමධූ 2 ปีที่แล้ว +20

    කවුරුත් පක්ශ බේධ නිසා මොනවා කිව්වත් සුපිරිම වැඩක් මේක මීටවඩා ගොඩාක් කලින් කෙරෙන්න තිබුන වැඩක් මෙච්චර පරක්කු උනේ,

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +5

      අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාල උන්ගෙම සල්ලි අරන් උන්ටම පෙන්නනව

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +3

      ඔය සල්ලි වලින් කැම්පස් ටිකක් හැදුවනම් මොකද වෙන්නෙ.

    • @ttthilakarathna6818
      @ttthilakarathna6818 2 ปีที่แล้ว +4

      @@slart2320 එතකොට කැම්පස් එකෙන් ආදයම හම්බවෙනවද 🤣🤣🤣

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +6

      @@ttthilakarathna6818 ලෝකෙ තීන හොදම ආයෝජනය තමයි අද්‍යාපනය වෙනුවෙන් වියදම් කරන එක.බුද්දි ගලනය ගැන දන්නැත්තම් මේක තේරෙන එකක් නෑ.Campus වලින් එලියට එන එව්න්ව පිටරට යැව්වම ආදායම් එන්නෙ නැද්ද කියල හිතල බලපන්.ඉගෙනගත්ත එකෙක්ට ලෝකෙ ඕනම තැනක ගිහින් කරන්න රස්සා තීනව.
      බලපන් එංගලන්තෙ උන් රැජිනගෙ අවමගුල තිබ්බ කියල උන්ගෙ ස්කෝල අද්‍යාපනය ආයතන නිවාඩු දුන්නෑ.උන් ඒතරන් අද්‍යාපනයෙ වටිනාකම දන්නව.ඒකට අපේ උන් ඔක්කොම එකපාර නිවාඩු.

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +2

      @@ttthilakarathna6818 ඉන්දියාවෙ උන් කරන්නෙම ඉගෙනගත්ත උන් පිටරට යවනව.ඇමරිකාවෙ ඩුබායි ජපානයෙ වගේ රටවල වෙනම තීනව ඉන්දියන් කාරයන්ගෙ ගම්මාන.

  • @danithshan5978
    @danithshan5978 2 ปีที่แล้ว +4

    මම පලවෙනි දවසේම ගියා ආයෙත් යනවා පුලුවන් හැම වෙලාවකම ඒතරම් ඉන්න ආසයි එතන

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +4

      දෙවියො දැක්කෙ නැද්ද

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +2

      තුසිතෙට යමන්කෝ බිමට පැනලා

  • @kaveeshasl114
    @kaveeshasl114 2 ปีที่แล้ว +3

    Ela Niyamai 👍🏻

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +4

    මම යුරෝපයේ ජිවත් වෙන්නේ අයිපල් කුලුණ නගින්න රැ 10000කට වැඩිය යනව.එත් බලන්න පුලුවන් අවට දර්සනය විතරයි.වැලනොකැඩි පොලිම තියනවා. අපිත් එනව රෙස්ටුරන්ට් ඇරියහම?

    • @nadunanjana3147
      @nadunanjana3147 2 ปีที่แล้ว +2

      මේකට ඒ වගේම ආදායමක් ඉදිරියේදී ලැබෙයි

  • @saharaanushka5160
    @saharaanushka5160 2 ปีที่แล้ว +1

    Thanks

  • @SLLEDER
    @SLLEDER 2 ปีที่แล้ว +1

    Maru

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +2

    හෙට friday හවස lotus tower එකේ thorzගෙ electro dj එකට එනව නේද කට්ටිය

  • @malapriyanthi8106
    @malapriyanthi8106 2 ปีที่แล้ว +1

    Akke 2000 ticket ekata කීදෙනෙක්ට ඇතුල් වෙන්න පුලුවන්ද

  • @shaymaleesamarasinghe9927
    @shaymaleesamarasinghe9927 2 ปีที่แล้ว

    Wow thank you a

  • @babygenius143
    @babygenius143 2 ปีที่แล้ว +2

    Great

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +2

    ❤️❤️

  • @nihalranjith7806
    @nihalranjith7806 3 หลายเดือนก่อน

    Apita dn unath 500ta yanna puluwanda

  • @thisajatk9344
    @thisajatk9344 2 ปีที่แล้ว +1

    E mage Gedara tiyenne 29 veni tattuve eke usama tattuva tamai 33 mama ekata giya at eka penna

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +2

    ඉරිදා ට වහලා ද

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +1

    Thank you

  • @saliya5917
    @saliya5917 2 ปีที่แล้ว +2

    Adee kelle 😋😋

  • @samanjith3748
    @samanjith3748 2 ปีที่แล้ว +2

    යන්න ඕන...

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    Wow😍😍😍නියමයිනේ

  • @Simple98527
    @Simple98527 ปีที่แล้ว +1

    Colombo ඉදලා බස් එකේ යනවා නම් පාර කියන්නකෝ නෙලුම් කුලුණට යන හැටි

    • @kasundamith941
      @kasundamith941 ปีที่แล้ว +1

      120 බස් එකක නගින්න ටවර් එක ඉස්සරහින් යන්නෙ

    • @Simple98527
      @Simple98527 ปีที่แล้ว

      @@kasundamith941 Thank you

  • @thilinikaushalya9924
    @thilinikaushalya9924 2 ปีที่แล้ว +1

    Lotus tower eka open time eka kiyada?

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว +1

      Week days- 12pm-10pm
      Weekend- 10am-11pm

  • @hiruninadeeshani8014
    @hiruninadeeshani8014 2 ปีที่แล้ว

    Lotus tower eka balanna dena eka nathara katana dawasak tiyenawadha.digatama deidha.

  • @dsru388
    @dsru388 2 ปีที่แล้ว +1

    Good

  • @prathapbalasuriya4566
    @prathapbalasuriya4566 2 ปีที่แล้ว

    niyame ala

  • @Ashen7R
    @Ashen7R ปีที่แล้ว

    තාම බලන්න යන්න දෙනවද

  • @kavishkabandara8800
    @kavishkabandara8800 2 ปีที่แล้ว

    bike athulata gnnwd?🥲👍🏻

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว +1

      Ow. Athule nam thama Parkin hadala na

  • @sandaliperera2331
    @sandaliperera2331 2 ปีที่แล้ว +1

    Nelum kulune deweni video ekath danna

  • @thanujasampath314
    @thanujasampath314 2 ปีที่แล้ว +8

    Adeh oya සල්ලි වලින් campus ekak හැදුවා නම් අද අපිත් campus නේ 😔

    • @dineshakumari8128
      @dineshakumari8128 2 ปีที่แล้ว +1

      Ay anthareta wath yannada

    • @tharindudarshana6398
      @tharindudarshana6398 2 ปีที่แล้ว

      @@dineshakumari8128 ubata එච්චර දෙයක් කරන්න පුලුවන් ද බන්.. මුලින්ම A/L ලියපන්..

  • @davishcorporation2770
    @davishcorporation2770 2 ปีที่แล้ว

    akke dawasama gathakaranna dewal thiyeeda naththanam games ehema playa karanna ehema thanak wage couple ekak aawoth

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว

      Meke nam thama ehema hadala na. One gallface eke thiyenava

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 2 ปีที่แล้ว +2

    Very nice

  • @රාවණා-ඵ3ෂ
    @රාවණා-ඵ3ෂ 2 ปีที่แล้ว +1

    මිනුසුන්ට කන්න නැතිව ඉන්න වෙලාවෙ මොන නෙලුම් කුලුනුද😔

  • @nayanatharaabeysinghe2370
    @nayanatharaabeysinghe2370 2 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +9

    Aus වල sydney tower එක වගේමයි ඒත් ඊටවඩා ලස්සනයි නෙලුම් හැඩය නිසා.

    • @nipuniharshika6438
      @nipuniharshika6438 2 ปีที่แล้ว

      😂

    • @danithshan5978
      @danithshan5978 2 ปีที่แล้ว +2

      malaysia වල KL tower එක japan tokyo tower එක අවුරුද්දකට billion ගනන් dollars income ඒ රටවල් වලට.

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      හරි බං හරි ලස්සනයි ,🤣🤣🤣🤣🤣

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      පොඩ්ඩක් බර්ජ් කලීෆා බලහන් ගිහින් ,,🤣

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@lankashama124 උබ පොඩ්ඩක් ලැට් ගියාම පාත් වෙලා බලපන් බ'ජ් කලීෆා එක බලාගන්න 😆

  • @shyamichathurika3405
    @shyamichathurika3405 2 ปีที่แล้ว

    Niyamai super nangi.thanks oyata

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +2

    ඔයත් ඔකට බැනල කලින්ම නගින්න යනවනේද?😀

  • @sajithdahanayake7639
    @sajithdahanayake7639 2 ปีที่แล้ว +4

    ගෝපයි ජෙෆ්ෆන්ට උන්ගේ දරුවන්ට තහානම් කලාප ON GALLE FACE, PORT CITY, LOTUS TOWER.

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +1

      බයිටොයියොන්ට විතරද මාටිය කුලුනට යන්න පුලුවන්.

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      හොද ටොබයියෙක් ,,මටියා කුලුන ,නැහැ තුසිත බවන

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@lankashama124 උබෙ අම්මගෙ මුඛය අනුරගෙ ලැට් එකද 😁

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      @@hasiWills1021 ඇයි උබේ අම්මාගේ කටේ රාජපක්ෂ ගේ පකද?🤪

  • @lahiruchanaka9534
    @lahiruchanaka9534 2 ปีที่แล้ว

    Onama dawasak me ganammada yanne tickets tika

  • @tharindudarshana6398
    @tharindudarshana6398 2 ปีที่แล้ว +1

    💐👍

  • @manithlakvidu7696
    @manithlakvidu7696 2 ปีที่แล้ว +1

    👍

  • @chamikapakaya1880
    @chamikapakaya1880 2 ปีที่แล้ว +3

    කුලුණ තියල එක උඩින් වාඩි වෙයන් 😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +4

    අර ඔක හදද්දි බැනපු අය නගින්න එපා?පැනල මැරෙන්න හිතෙයි හොදේ?උද්ගොෂන කරල මේව හදපු අයට පතුරැ ඇරියේ ඇයි

  • @saliya5917
    @saliya5917 2 ปีที่แล้ว +1

    Nango ok badu pot nadda bn💋👄😅😅😅🤣🤣🤣

  • @bananarepublic4283
    @bananarepublic4283 2 ปีที่แล้ว

    උඩට යන්න යන්න දිව්‍යලෝකය , පහලට එන්න එන්න අපායට …..😂

  • @K12129
    @K12129 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷

  • @mudithamaxx8943
    @mudithamaxx8943 2 ปีที่แล้ว

    Mmmmmmm

  • @cakeiteasy3220
    @cakeiteasy3220 2 ปีที่แล้ว

    ✔️

  • @kevinhenricus4284
    @kevinhenricus4284 2 ปีที่แล้ว +6

    ape sali walin hadala api sali dilath yana ona gon ratak yana ewunta gahana one

    • @zorrolk7515
      @zorrolk7515 2 ปีที่แล้ว +9

      උඹ යන්නේ නැතුව හිටපන් ගෝපයියා

    • @kanishkagishan2376
      @kanishkagishan2376 2 ปีที่แล้ว +4

      ඇත්ත බන්.ඕක බලන්න යන ගොඩක් උන් බයියෝ.ඕකුන් ලබන පාරත් මුන්ටමයි චන්දේ දෙන්නේ.

    • @මදුනිකාමධූ
      @මදුනිකාමධූ 2 ปีที่แล้ว +7

      ගමේ බස්ටෑන්ඩ් එක හදලා තියෙන්නෙත් අපේ සල්ලි වලින් තමයි ඒ නිසා උබ නිකන් යන්න අහපන් බස් එකේ 🤭

    • @danithshan5978
      @danithshan5978 2 ปีที่แล้ว +3

      Kanishka gihan එහෙනම් හයිවෙ එකේ යන්නෙ ඔක්කොම භය්යො විතරයි වෙන්න ඇති බැන බැන හයිවේ use කරන අනිත් කාලකන්නි මොක්කුද දන්නෑ?

  • @lahiruchanaka9534
    @lahiruchanaka9534 2 ปีที่แล้ว

    Anee poddak kiyannako

  • @out9383
    @out9383 2 ปีที่แล้ว +1

    මාටියා කුලුණ කියාපිය... 😃

  • @prabhathyapa7040
    @prabhathyapa7040 2 ปีที่แล้ว +1

    ඕකෙන් පැනපන්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 ปีที่แล้ว

    අයිස් අම්මා ගුණ්ඩු
    අලියාගෙ නැට්ටේ එල්ලිලා
    දිව්‍ය ලෝකේ ගියා වගේ
    , 🤣🤣🤣

  • @slart2320
    @slart2320 2 ปีที่แล้ว +4

    බයිටොයියොන්ගෙ තුසිත දෙව්ලොව 😅

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว

      👍

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      සිරා කතාව🤣🤣🤣

    • @nadunanjana3147
      @nadunanjana3147 2 ปีที่แล้ว

      ජෙප්පෝ ඔතනට එන්න බයයි උන්ගේ නායකයෝ කිව්වනේ පැනල අපායටයන්න කියල

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +1

      @@nadunanjana3147 තාමත් දේශපාලන වහල්ලු ඉන්නව නේද.මුන් කොහොම කඩේයනවද මන්ද මෙච්චර දෙයක් වෙලත්.

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      @@nadunanjana3147 ඇයි නාකී මයිනෙක් ඇමෙරිකාවේ ඉදන් ඇවිත් ,,උබලා ගේ අර අසූචි කන කට ලොකු කලා නේ 🤣🤣

  • @shiyanidedu7690
    @shiyanidedu7690 2 ปีที่แล้ว +2

    මම මේක බලන්න ගිහින් නෑ එත් ගිය අය කියනව ලස්සන යි කියල......මෙහෙමයි මෙික කවුරැ කරත් මට නම් කියන්න තියෙන්නෙ එක හදල ඉවරයි.ඉතිං දැං වැරදි කියල වැඩක් නෑ අනික ඉස්සර කාලේ රජවරු මෙිව අනාගතයට වැඩක් නෑ අද ට විතරක් අැති කියල හිතුව නම් අද අපේ රටත් කිසිම වටිනා කමක් නැති රටක්.....මම මෙයින් අදහස් කරන්නේ ...රාජපක්ෂලා රජවරුන් කියලා නොවෙයි..

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว +4

      එකගයි. දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. දැන් ඕක වැඩක් නෑ කියල කඩලා දාන්න බෑනෙ. ඒනිසා ඕකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනයක් ගන්න තමයි වෙන්නෙ. අපි මිනිස්සු එක එක්කෙනෙක්ට බැනගෙන වැඩක් නෑනෙ.

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +3

      ඇත්ත කතාව අපිට තියෙනවා නේ ආසියාවේ උසම කුලුන ,සහ ලෝකයේ හයවෙනි මන්පෝශනය 🤣🤣🤣🤣🤣

  • @manelmunasinghe5825
    @manelmunasinghe5825 2 ปีที่แล้ว

    පන්සිය..අපරාදේ..එත්.අපි.බයියෝ.නෙමේ.🤣🤣

  • @asankagunarathna5736
    @asankagunarathna5736 2 ปีที่แล้ว +4

    ජෙප්පොන්ට හොද වැඩේ😂😂😂

    • @blueprintlanka2219
      @blueprintlanka2219 2 ปีที่แล้ว +5

      මේ හදපු කුළුණු නිසයි අද රටට ඩොලර් නැති උනේ කියල හිතා ගන්න බැරි උබල පවු බන් 😂, ඕව බලන්න ඉන්නෙ අපේම උන්, ඒ කියන්නෙ රුපියල්ම රට ඇතුළෙ කැරකෙද්දි රට පෝසත් වෙනව කියල හිතන් ඉන්න උබල 😂😂, කොහෙද ඉස්කෝලෙ ගියෙ..

    • @slart2320
      @slart2320 2 ปีที่แล้ว +4

      තනකොල ටිකක් කාපන් බන්.ඒ තරන් උබල ගොන් බන්

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +1

      සමනලයෙක්

    • @milindusasmitha2157
      @milindusasmitha2157 ปีที่แล้ว

      ගිහින් පොතක් බලාගනින් පොඩි නාම්බො 😅

  • @kavishkabandara8800
    @kavishkabandara8800 2 ปีที่แล้ว

    meke parking ekk thynwd?🫠

    • @lifewithmd4501
      @lifewithmd4501  2 ปีที่แล้ว +1

      Athule nam parking thama hadala na. අපි පාර අයිනෙ දැම්මෙ

    • @kavishkabandara8800
      @kavishkabandara8800 2 ปีที่แล้ว

      Tower eka issraha parking ekk thynwa
      Payata 50i

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 11 หลายเดือนก่อน

    ❤❤❤