🇱🇰🔥How to create a payoneer account sinhala ✔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Hi dear friends!
    Today i'll show you how to create a payonner account for sri lanka.
    Payonner Link
    share.payoneer....
    I hope you all have enjoyed this video a lot and guys make sure you do subscribe to our youtube channel and press the bell icon for future notifications....
    ➽ Subscribe (IT'S FREE): alturl.com/ibw2x

ความคิดเห็น • 988

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 3 ปีที่แล้ว +8

    Excellent video! Clearly explained, very useful too... Thank you bro! (Subscribed) 😊

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

    • @teshanfernando7728
      @teshanfernando7728 3 ปีที่แล้ว

      @@SLGuide aiye payoneer kiyanne apita America wala bank account ekak open karana seen ekak wage ne anyway apita paypal salli payoneer walin Lankawe bank walata genagnda puluwan da

  • @oceanstudies6313
    @oceanstudies6313 2 ปีที่แล้ว +2

    Thank you aiye gdk watinwa. Api verify krnkt denn ona English walin nama tyna ID ekk 4to ekkd?

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว +1

      Sinhala ekenuth dan plwn malli

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 ปีที่แล้ว +3

    Very Clear Machan. Thanks a lot

  • @rizanrizan3546
    @rizanrizan3546 3 ปีที่แล้ว +1

    Vedio 12 beluwa but oyage vedio wery clear. I wish you all the best my dear friend.

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Many many thanks

  • @anuruddha.thennakoon
    @anuruddha.thennakoon 4 ปีที่แล้ว +8

    Good one keep it up 👍

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Thank you❤️

  • @evoxpredator3204
    @evoxpredator3204 4 ปีที่แล้ว +3

    පට්ට පැහැදිලියි tutorial එක 👌.
    සබ්කලා ☝

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Thanks mcn❤️

  • @ishanmadhuranga8710
    @ishanmadhuranga8710 4 ปีที่แล้ว +3

    Good job.

  • @mksbrothers
    @mksbrothers 3 ปีที่แล้ว +1

    අයියේ මගෙ ෆයිවර් account එක ඩිසේබල් උනා
    .
    අලුත් එකවුන්ට් එකට පරන payoneer account එක connect කරන්න එපාද
    කලින් එකේ මගෙ සල්ලි එන්න තියනවා තව කල් තියනවා එන්න..
    එතකම් අලුත් එක ට connect කරලා ප්‍රශ්නයක් වෙයිද

  • @sayanmovies5671
    @sayanmovies5671 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥

  • @MrGladstone8703
    @MrGladstone8703 3 ปีที่แล้ว +2

    මට දැනගන්න පුළුවන්ද මේකට යන Cost එක කීයක්ද කියල. අපි Annually ගානක් Pay ඕනෙද නැත්නම් අපි transfer එකක් කරද්දි commotion එකක් යනවද ඒ කීයක්ද ?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +2

      withdrawa fees aniwarnma tynawane. anual fee ekk gnnawa oya godak kal meka use krnnatuwa htyoth. ehem nthnm awlk na

  • @tharindurathnayake9345
    @tharindurathnayake9345 3 ปีที่แล้ว

    මේ කාඩ් එකයි ඒකේ ගාස්තු ගැනයි විඩීයෝ එකක් කරන්න සහෝ..
    ඒ වගේම PFCA ගැනත්

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      aluth video ekk krl tynw channel eke balanna

  • @rayani9914
    @rayani9914 2 ปีที่แล้ว +2

    Account eka approve welada kiyl dena gnne khmda.. mge global payment service තැන නම් country 5 පෙනනවා.. request approved වෙච්ච.. ඒ කියන්නෙ account එකට දැන් සල්ලි ගන්න පුලුවන්ද

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Plwn ganna. verification ceter wlata gyma blnna plwn okkoma documents verified da kyl

  • @ansiacademy364
    @ansiacademy364 3 ปีที่แล้ว +1

    I got this card 6 years before. But I couldn't work through the online properly. So I couldn't use it and now it is expired. Now I have a knowledge to work through the online. Is there a method to renew the card or should I have to create a new account

  • @alexhinchi3232
    @alexhinchi3232 3 ปีที่แล้ว +1

    මගේ paynner account එකක් තියනවා , එක මන් හැදුවේ 2016 දී , අද වෙනකන් එකෙන් කිසිම ගනුදෙනුවක් මන් කරේ නැ , දැන් එකේ card එක expiry වෙලා තියන්නේ. මට එක reactivate කරගන්න බැරි උනා .මට අපහු අලුතින් ඒ information දාලා වෙනම account එකක් හැදුවොත් අවුලක් වෙයි නේද? මගේ card එක නැවත activate කරන්න මන් මොකක්ද කරන්න ඕනි? නැත්තන් වෙන මොකක්හරි විකල්පයක් තියනවද අවුලක් නැතුව paynner හරහා ගනුදෙනු කරන්න ? plz help me.

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Card eka nm expire wela athi godak durata. Aluth account hdnn onna oyage para eka active krgnna plwn. Habai fee ekk gewanna wei. Help forum ekata ghn oyage mail aki details tika deeela wisthare kynna

  • @payvielgamer278
    @payvielgamer278 3 ปีที่แล้ว +2

    Thank you brother. Well Explained.

  • @gvscgihangvscgihan
    @gvscgihangvscgihan 3 ปีที่แล้ว +2

    Paypal email aka වෙනුවට payoneer aka email aka denna පුළුවන්ද

  • @rpweerathunga5317
    @rpweerathunga5317 ปีที่แล้ว

    පුතේ මම Sporutgigs එකින් DUD 15 ක් Earen කරා paynner එකින් DUD 9 ක් ආවා මගේ බැන්ක් එකට ගන්නේ කොහෙමද

  • @manishabodhi1149
    @manishabodhi1149 3 ปีที่แล้ว +1

    Act eka active karama vidiha pehedili nene vrfy karana thena penane drive.L Ekai passport ekai witharane id eke 4to upload karanathenak penan ne

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Eye video ekak dmma meka gana mn. Eka balanna

  • @Goalquote190.
    @Goalquote190. 2 ปีที่แล้ว +1

    වැරදිලා හදපු account එකක් තියෙද්දී අලුත් account හදන්ඩ පුලුවන්ද 🤔

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      kalin hadpu ekata oyage id details ehma dunnada

    • @Goalquote190.
      @Goalquote190. 2 ปีที่แล้ว

      ඔව්

  • @danushkalakshan2118
    @danushkalakshan2118 4 ปีที่แล้ว +1

    Payoneer ekak hadala use nokara hitiyath payoneer eken charge krnawada apita

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Ow loku kalayak htoytb tmi ehema wenne

  • @PrebComputers
    @PrebComputers 3 ปีที่แล้ว +1

    Great Video, I have already created a Payoneer account in 2014 my card was expired, balance blocked, How do I order a new card and a bank account to this Payoneer now?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      Did you login to account?

    • @PrebComputers
      @PrebComputers 3 ปีที่แล้ว

      Yes.
      Login works.
      Balance Blocked with 0 $ , Card Expired (2017), Couldn't add a bank account. I think their account needed to be recharge. request payment option missing. Can I close and reopen the account or any solutions.
      Thanks ☺️

  • @shreepadubidri5698
    @shreepadubidri5698 4 ปีที่แล้ว +1

    Unable to load VGCore.Error Code : 127. Installation done. Not opening. Above msg coming.

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Did you use the link in the description?

  • @withanageharshana231
    @withanageharshana231 3 ปีที่แล้ว

    මං Payoneer ගැන වැඩි විස්තර දන්නෙ නෑ..මේක ආරක්ෂිතයිද.....අවුලක් වෙන්නෙ නැතුව ගණුදෙනු කරන්න පුළුවන්ද ...ලෝකෙ වෙන දේවල් නිසයි අහන්නේ....නැත්තං තියෙන සල්ලි ටිකත් නැති වෙයි...😆

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      na meka 100% safe. real bank ekak meka. poddak hoyala balannako youtube ekema. nthnm google search karala balanna

    • @withanageharshana231
      @withanageharshana231 3 ปีที่แล้ว

      @@SLGuide thanks

  • @SupunSachindra
    @SupunSachindra 3 ปีที่แล้ว

    1.PayPal එකට දාපු කාඩ් එක මේකටත් දුන්නට කමක් නැද්ද,
    2. ඔයාගේ ඔය මවුස් පොයින්ටරය වචනයක් ලඟට ගෙනි යනකොට සිංහලෙන් වැටෙන software එක මොකද්ද

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      Puluwan ekama mail eka use krt awlk na. Meka extension ekak chrome eke. Lk tips nameeka

  • @Larry_Shane
    @Larry_Shane 3 ปีที่แล้ว +1

    Bro me mage bank eka sampath. Payoneer eken branch code eka illanawane digits 3ka. Habai ampath eke me area ekata adala branch code ekata digit 3k na. 2i thiyenne (40).mekata digits 3k wenna 040 kiyala dammata awlak nadda

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Anka dekk danna dennadda

  • @yakupitiyagemaduranga4708
    @yakupitiyagemaduranga4708 ปีที่แล้ว

    Api binance eke p2p haraha gannawata wadiya aduwen usdt ganna puluwanda payneer card eken buy karanakota

  • @OKISPORT
    @OKISPORT 3 ปีที่แล้ว

    අපි Payoneer $ ගන්න අයට $ Send කලොත් අපේ Account එකට Risk එකක් තියද???

  • @dinushagamage8690
    @dinushagamage8690 2 ปีที่แล้ว

    eBay dropshipping කරන්න නිවැරදිව ඉක්මනින් payoneer account එකක් හදාගමු. 2022 අලුත්ම update සමග
    Video: th-cam.com/video/0hSSBQKlYUI/w-d-xo.html

  • @dilanharshana4050
    @dilanharshana4050 2 ปีที่แล้ว +1

    Apita slii wena kta hri transfer krnn puluwnda ?

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      puluwan

  • @DjMachchi
    @DjMachchi 4 ปีที่แล้ว

    Debit card එකකින් deposit කරන්න පුළුවන්ද

  • @hijazahamed1555
    @hijazahamed1555 4 ปีที่แล้ว

    $100 deposit Karoth 125$ hamburger wennawada? Withdrawals walata kocharak charged wennawada?

  • @lakruwanweerasekara7312
    @lakruwanweerasekara7312 3 ปีที่แล้ว

    Its showing "You have information to submit in Verification Center
    " and they are asking Provide Your Business Details. I don't have a business how to fix it?

  • @AZ-ve4nr
    @AZ-ve4nr 3 ปีที่แล้ว

    api payoneer එකට usd deposite කරනාවානම credit card එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරහා සම්පුර්ණ ෆි එක ඔක්කොටම කියක් යනවාද ? payoneer එකට %3+ lkr-usd කරනකොට ලංකාවේ බැංකුවේ ෆි එක %3 ද මුළු මුදලින් . කොමහරි ඩිපොසිට් කරන්න හැදුවොත් %6ක අමතර ගානක් ගෙවන්න වෙනවද

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      3% i

  • @mohamedinshiraf3490
    @mohamedinshiraf3490 3 ปีที่แล้ว +1

    HI Bro,
    Can i deposit LKR to the payoneer account to use the card for foreign transaction ?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Yes u can

  • @kasunmadawa4441
    @kasunmadawa4441 4 ปีที่แล้ว +1

    Mama oyage referral link eken account ekak heduwa, but eke podi aul tikak thiyawa verification wala.mata oyawa sambanda karaganna kramayak kiyanna plz

  • @cpssoundeffects3669
    @cpssoundeffects3669 2 ปีที่แล้ว +1

    Patta👍👍

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Thanks♥

  • @rexialexa3183
    @rexialexa3183 3 ปีที่แล้ว +1

    Payoneer එකට ඩොල්ර් ගන්න විදියක් කියන්නකො plzzz

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Deposit krnnada oni

  • @renukadangolla4012
    @renukadangolla4012 4 ปีที่แล้ว +1

    when we are ordering the card should we pay money?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +3

      Yes we have to pay 5 dollers for the card. And your payoneer account needs to be over USD 30$.

  • @chathurangarathnayaka7414
    @chathurangarathnayaka7414 3 ปีที่แล้ว

    Fausetpay eke tiyena btc coins mekata ganna puluwanda.. btc coins transfer karagannawada meken. Pls reply

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Meka crypto wallet ekak nemei.

  • @DjMachchi
    @DjMachchi 4 ปีที่แล้ว

    අයියේ.... සම්පත් Web Card එකෙන් Payoneer එකට deposit කරන්න පුලුවන්ද... plz ලොකු උදව්වක්

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Puluwan

  • @nimakanthi228
    @nimakanthi228 4 ปีที่แล้ว +1

    Me master card eken eBay, AliExpress wage online shopping site walata pay karanna puluwanda ?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Puluwan bro

    • @nimakanthi228
      @nimakanthi228 4 ปีที่แล้ว +1

      @@SLGuide normal bank master card ekak wage pawichchi karanna puluwanne?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Puluwan

  • @harshaprasanna6060
    @harshaprasanna6060 3 ปีที่แล้ว

    account eka creat kranna phone nmbr ekta ena code nmbr eka tipe krala next krama invalid code kiyala watenawa..ai ehma wenne

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Deparak code eka gaththd. Ehma wennna wdhknm na. Oya wena browser ekkin log wela blnna apahu

  • @piyumalrajapakshe
    @piyumalrajapakshe 4 ปีที่แล้ว

    bro.. අපි හදන එකවුන්ට් එකේ ගිණුම් අංකය මොකද්ද. එය සදහන් වන්නේ කොහෙද. අපිට කව්රු හරි මුදලක් ගිණුමට බැර කරනවානම් අපි ඔවුන්ට ලබා දිය යුතු code එක මොකද්ද.... customer ID කියන්නේ එකටද..

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Request payment kyna tab eka open krama account number eka ethkota bank name eka bank code wage wisthara okkkma tynwa. Hoyagnna barinm mage whatsapp ekata hari fb ekata hari mag ekk dnna screen shoot ekk ewnnm mn

  • @sameelalakshanthennakoon5800
    @sameelalakshanthennakoon5800 3 ปีที่แล้ว

    Card ekt additional fee add wenwd? Services ekt year by year fee ekk gnnwd?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Na. oya transactions mkuth nokara hoda kaalayk htyoth nm fee ekk wadinwa

  • @rasikaahinapola4014
    @rasikaahinapola4014 3 ปีที่แล้ว

    Thanks for the video. api Payoneer account ekak create kalata passe 1st transaction ekata limit ekak thiyenawada? wena site ekakin apita ekawara USD 1000 kata wada maru karaganna puluwanda? Paypal wala wage limite wenawada?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Na na meke ehema kisima prshnyk wenne na. Meka lankawata 100% support bank ekak

  • @piyumsankalpa3260
    @piyumsankalpa3260 4 ปีที่แล้ว +1

    bank details tika demmahama "General Error 8001" .why is that?

    • @piyumsankalpa3260
      @piyumsankalpa3260 4 ปีที่แล้ว

      plz rpl me

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Logout wela aye try krla balanna bro. Dethun parak try krla bari nm payoneer support team ekata msg ekak dala kynnna.

    • @piyumsankalpa3260
      @piyumsankalpa3260 4 ปีที่แล้ว

      @@SLGuide Thank You

  • @kwchandrathilaka6812
    @kwchandrathilaka6812 4 ปีที่แล้ว +3

    Exam id eken create karnn brida?mata thama 17

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Ba malli. Passport ekak hari hdl nthnm gedara wena kenekge namata hdnna

  • @gviraj
    @gviraj 2 ปีที่แล้ว

    මම payoneer එකට ලින්ක් කරපු කොමර්ෂල් බැංකු කාර්ඩ් එකෙන් ම මුදල් ඩිපොසිට් කරන්න බැරිද

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Ba. me dws wala mona card ekenwth loku ganan deposit krnn bari wei. oyage ekanm deposit krnnep decline wnw

  • @shehanhirusha7864
    @shehanhirusha7864 4 ปีที่แล้ว +1

    Bro 100$ තියෙනවා නම් පයොනිර් එකේ....ඒ සල්ලි අපේ අතට ගන්නවා නම් atm එකකින්....ඒ සල්ලි ලංකාවෙ සල්ලි වලට කන්වර්ට් වෙනවද ? .....අපෙ සල්ලි වලට හරවන හැටි ටිකක් කියනවද ?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +3

      ow sri lankan rupees walin ganna plwn. dollers selling rate buying rate kyla dekak tynwane. selling rate eken tmi apita withradw karanna plwn. api selling rate eka Rs.180 kiyala hithuwoth 180 × 100

  • @pdneil2735
    @pdneil2735 2 ปีที่แล้ว +1

    Mata avurudu 17 .mata hadanna barida?

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Ba. 18 plus wenna oni

  • @hasheenmadusanka8532
    @hasheenmadusanka8532 4 ปีที่แล้ว +1

    mn iye referral ekakin account eka create krnn heduwa eth beri una passe ada mt email ekk awa ekn gihin create kara mt payoneer account ekt 100$ deposit karoth free 25$ hambena ekk nedd ????????

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Oya wena kenkwa reffer kroth tmi eka hambenne.

  • @rapak8686
    @rapak8686 3 ปีที่แล้ว

    Machn...PayPal eke thiyena dollars mekata transfer karanna puluwanda? Subscribe kala channel eka😉

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Direct transfer krnwnm oya payoneer master card ekk order krla eka paypal ekata link krnna. Ethkota awlk na. Wena method wlin try krnnepa fees wadi

  • @tharushiperera1239
    @tharushiperera1239 4 ปีที่แล้ว

    Cash apit manually payonner ekat send krnna pluwn credit cards haraha witharada? Debit cards walinut pluwnd?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Naha debit carduth ok

  • @iddayawathi5494
    @iddayawathi5494 2 ปีที่แล้ว

    Wooooow very good ..

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Thank you❤️

  • @shashi4287
    @shashi4287 3 ปีที่แล้ว +1

    Account eka hadana kenage bank account ekakmada denna oni? Wena kenekge bank account ekak denna berida

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Ba wena ayage ewa dnna ba

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 4 ปีที่แล้ว

    hoda detail video ekak,patta, bro payoneer ekata salli daganna debit card ekakin baida

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Pluwan bro debit card ekkin. Thanks

  • @ashangamage93
    @ashangamage93 4 ปีที่แล้ว +2

    patta

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Thanks

    • @samanthaarambage261
      @samanthaarambage261 3 ปีที่แล้ว

      @@SLGuide payee සහ payonee කියන්නෙ එකක්ද දෙකක්ද මල්ලී

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      @@samanthaarambage261 dekak aiye

  • @shanilkadilshan6174
    @shanilkadilshan6174 3 ปีที่แล้ว

    Brdh me card eken international website one ekakata pay karnna puluwnda..plz reply..

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      mastercard accepet karana onima thanakata payment karanna pluwan. khmath hamathanama wge master card accept krnw

  • @ishankapunchihewa
    @ishankapunchihewa 3 ปีที่แล้ว

    bank of ceylon support karanawada? payoneer sandaha.

  • @shasach8840
    @shasach8840 4 ปีที่แล้ว

    1.Apita $25 ganda puluwan da withdraw karaddi?
    2. $25 ganda card ekak apply karandama oaneda nattam bank ekata ganda berida?
    3. Card ekak withdraw karaddi fees kohomada?
    4. Bank ekata withdraw karaddi fees kohomada?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      1.Doller 25$ hambenne account eka verify krala $1000 ka transaction karama. Kalinnm 100$ dunne. Dn wenas krla. Eeta amatharawa oya kaata hari invite krla eya 1000$ transaction karama oyata bous ekak hambenawa.
      2. Bank account ekata unath withdraw krnna plwn.
      3.withdraw fees wens wnw bro karana transaction eka anuwa. Payoneer withdraw fees adui wenath ewath ekka baladdi. Direct withdraw krnna. Card eka online shopping walata use krnna. Math ehema tmi krnnw

  • @nishadsachinthana226
    @nishadsachinthana226 4 ปีที่แล้ว

    Mchan bro...... meken skrill acc. ekata fund transfer kranna pluwn da ????

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Puluwan

  • @isurueranda3489
    @isurueranda3489 4 ปีที่แล้ว

    Mcn payoneer walata monthly or yearly charges thiyenawada, නැත්නම් dollar 30 transfer කරල active කර ගත්තට පස්සෙ ආයෙ අව්ලක් නැද්ද ?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Ehema charges na. Withdraw karaddi podi ganak kapenwa echchrai. Payoneer account eka loku kaalayak use nokara htyoth ektath ganak aya krnawa.

  • @althafkhan9480
    @althafkhan9480 4 ปีที่แล้ว

    Payoneer card ganne nethuwa ape srilanka account eke salli ganda puluwanda.. mata denata tiyana BOC visa card eken ganda puluwanda

  • @nethmisandeepanipunchihewa8059
    @nethmisandeepanipunchihewa8059 4 ปีที่แล้ว +2

    Credit card ekakma onada debit card ekakin barida ikmanata reply ekak ona. Onna man oya subscribe kala.

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Debit card eken puluwan

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Thanks

  • @dilanperera3604
    @dilanperera3604 3 ปีที่แล้ว

    Payoneer account ekatai PayPal Account ekatai dekatama eka bank card/account ekak use karakida brh

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      eka prshnayak naha

  • @thequestidea
    @thequestidea 4 ปีที่แล้ว

    niyametama karala tiyeno tnx bro..

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      You re welcome ❤

  • @rukshansenadeera9692
    @rukshansenadeera9692 3 ปีที่แล้ว

    paynor account ekak hadala paynor account ekata $ 30 k awata passeda card eka order karanna puluwan

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      aluth video ekak dala tynw bro. dn 30$ gnna ba. me video eka balanna.th-cam.com/video/ATNZ4aIob0o/w-d-xo.html

  • @thebetterhomeandgarden7034
    @thebetterhomeandgarden7034 3 ปีที่แล้ว

    Oya kiyapu vidiyata account eka create kala. Log unata passe license upload karanna enne nahe ne. Received eke request payment option penneth ne. Ethana thinne mass payout companies kiyala

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Mata whtsapp msg ekk dnna

  • @creativedesign5666
    @creativedesign5666 3 ปีที่แล้ว

    January account eka create karala ID verification eka January complete kara.
    Bank verification and payment service questions July 4 complete kara. Eth thama under review kiyala thiyanne.
    Ehema account ekakin withdrawal ganna barida? Please me gana kiyanna

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Puluwan. documents deepu ekkwath thama approve une nadda

  • @dasunmax2172
    @dasunmax2172 3 ปีที่แล้ว +1

    Thank you very much

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      ❤️

  • @Senali2003
    @Senali2003 2 ปีที่แล้ว

    Card eka genna gaddi salli gannawada

  • @janakkumar8172
    @janakkumar8172 4 ปีที่แล้ว

    thanks yaluwa.. අපි A/C වෙරිෆයි කරද්දී, යවන ඩ්‍රයිවින් ලයිසන් එකේ තියෙන්නේ වාසගම එක්ක දිග නම.. ඒත් අපි සයිට් එකේ රෙජිස්ටර් වෙද්දී දෙන්නේ අපේ නම මුලකුරු එක්ක A B C saman silva විදිහට කෙටියෙන් .. ඒක ගැටළුවක් වෙන්නේ නැද්ද..පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.. කොච්චර කල් යනවද වෙරිෆයි වෙන්න.? ඒ කියන්නේ අපි වෙන බැංකුවක කාඩ් එකක් තවත් බැංකුවක atm එහෙකින් ගද්දි 30/- කැපෙනවා වාගේ, ඔයාගේ කාඩ් එකෙන් මැෂින් එකෙන් සල්ලි ගද්දි අමතර fee එකක් යනවද..

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Na eka prashnayak na name eka mul akuru wtrk tibbata. Verify wennanm me dws wala poddk late wnw. Smaharawita sathiyak withara ynnath bari na. Card eken withdraw kraddi normally doller 3 k 4k cost wnw. A nisa card eken withdraw krnnepa. Online payment wlta use krnna card eka. Loku ganak withdraw krnwnm awlk na..bank account ekata direct withdraw krnn plwn.

    • @janakkumar8172
      @janakkumar8172 4 ปีที่แล้ว

      @@SLGuide oho. Thanks yaluwa. Wish you good luck for your great job..!

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      ❤️🙏

  • @sacq2898
    @sacq2898 4 ปีที่แล้ว

    "Globle service payment questionnaire" එකට වෙබ් සයිට් ලින්ක් ⁣එහෙම ඉල්ලනවානේ bro????

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Ewa aniwarya naha bro

  • @lahirushehantha9821
    @lahirushehantha9821 3 ปีที่แล้ว

    machan payoneer acc ekata Payment ekak awma withdrow karana scene ekak na neda? Paypal wage? Payoneer acc ekata payment eka awa kiyanne lankawe bank ekata kelinma withdrow wenawane?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      Na api withdraw karnnna oni. Payoneer account eke tyddi onnam payoneer card eken apita pay krnna plwn lankawe supermarket wlat unath. Atm wlin gannath plwn

  • @g.c.sampath4588
    @g.c.sampath4588 3 ปีที่แล้ว

    ගැටලු දෙකක් තියනව 1. එකම payoneer account ekak fiverr account dekakata link karata kamak nadda?
    2. Eka mail id ekakata hadapu payoneer account ekaka bank transfer ekakata link karanakota eka kalin bageta hadapu account ekak. Eka complete karanakota general 2009 kiyala error ekak enawa ai e?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      Na fiver account dekkta use krnn plwn. Deveni eka therunna ahana de

    • @g.c.sampath4588
      @g.c.sampath4588 3 ปีที่แล้ว

      Mata contact karaganna widiyak kiyanawada mata eka pahadili karanna

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      0776090136 whatsapp danna

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 ปีที่แล้ว +1

    PayPal වගේ සල්ලි withrow කරන්න පුලුවන් account එකක් නේ මේ

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Ow plwn paypal withdraw ganna.

  • @shashiabeysekara1829
    @shashiabeysekara1829 3 ปีที่แล้ว

    මචං UK Site එකෙන් ebay account එක හදලා payoneer account එක ලංකාවේ details දීලා හදලා ebay එකට add කරන්න පුළුවන් ද?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      puluwan

  • @anushkachathuranga4427
    @anushkachathuranga4427 4 ปีที่แล้ว +1

    paypal account ekata deposit karana hati video ekak karanna puluwanda

  • @fazil3703
    @fazil3703 3 ปีที่แล้ว

    Mekt den bank account ek online banking active wel thiynn oned bro?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Na okata wenama active krn dryk na

  • @sachinperera1900
    @sachinperera1900 3 ปีที่แล้ว +1

    Noted with thanks 👍

  • @raabaaiyaa3143
    @raabaaiyaa3143 4 ปีที่แล้ว

    Payoneer account ekata commercial bank account eken deposit karanna puluwanda..

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Puluwan

  • @kahaduwapodduwageramani5132
    @kahaduwapodduwageramani5132 3 ปีที่แล้ว

    Card ekata auruddakata kiyak charge wenavada,?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      ehema charge wenna. oya godak kalayak account eken mkuth nokara htyoth tmi fee ekak wadinne

  • @ishararandika8145
    @ishararandika8145 3 ปีที่แล้ว

    Fiverr ekatath me hadanneth me widiyatamada?

  • @tharakasandaruwan3376
    @tharakasandaruwan3376 3 ปีที่แล้ว

    Hi. Can we get E Bay Dropshipping Payments to Payoneer Account?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Yes you can. First you create a payoneer account correctly. Then you can change the payout method.

  • @PHoenix-oe8lp
    @PHoenix-oe8lp 4 ปีที่แล้ว

    Machn mama referral link එකකින් nemi account eka haduwe,mata 100$ illnawa card ekak order karanna .hadapu eka cancel karala aluth ekak hadanna පුළුවන්ද ?,mekata annual fee ekak charge wenawada? Kiayala dana ganna පුළුවන්ද ..
    Thanks

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Na mcn refferal wlin hduwath dn 100$ k illnwa. Eken podi ganak card ekata kapenw. Ithuru tika apahu ganna puluwan

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว +1

      Anual fees na. Oya loku kaalayak meka use nokara htyoth ekata fee ekk gewann wnw

  • @Top10-o7w6l
    @Top10-o7w6l 3 ปีที่แล้ว

    mokakda e salli account ekata daddi .. api dipu email eka click karala name ehema de thana yatama thiyanawa password eka moke password ekada e illanne..

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      meka gana aluth video ekak dala tynawa eka balnna

  • @supunmandara
    @supunmandara 3 ปีที่แล้ว +1

    aiye me dawaswala withdraw denawada

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Ow awlk na

  • @sulochanaoruwalage487
    @sulochanaoruwalage487 3 ปีที่แล้ว

    I opened payoneer account but i for got to enter my middle name. now my ID name and account name different so what can i do?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Is there a big different?

    • @sulochanaoruwalage487
      @sulochanaoruwalage487 3 ปีที่แล้ว

      @@SLGuide there is a 8 character name

  • @thirangathamidu690
    @thirangathamidu690 3 ปีที่แล้ว

    Sampath bank ekata hadanakota bank ekata enna kiyanawada paypal wala wage?

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Na na bank wlt ynn onna.

  • @Athula_Bandara
    @Athula_Bandara 2 ปีที่แล้ว

    නොමිලේ ඩොලර් 25ක් දෙන්නෙ නෑ.😂😂😂😂😂
    ඔයාගේ එකවුන්ට් එක හරහා නිශ්චිත කාල සීමාවක් තුළ ඩොලර් දාහක් සංසරණය වෙලා තියෙන්න ඕන 😆

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว

      Hari doller 1000k transactions karama ay 25$ k denne🤣 free tmi denne. kalin dunne 100$ k transactions krama dn 1000$k karala..video eka bageta balala comment dannepa🤣🙏

  • @shenaljayasuriya8533
    @shenaljayasuriya8533 3 ปีที่แล้ว

    Binance ekata hamadama payoneer eken coins ganiddi card eka block weida

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      200$ ta wada eka paara gnnepa.ethkota awlk na.

  • @kelum5987
    @kelum5987 4 ปีที่แล้ว +1

    Mn account eka hadanne adurna kenekge name eka dla.Driving licene nati nisa. Bank Account details mge namata dunnma awulk weida dnna neda bn?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Ehema awl. Bank details okkoma ekama kenekge wenna oni

  • @everythinglk7420
    @everythinglk7420 3 ปีที่แล้ว

    Oken payeer ekata salli deposit karanna puluwanda

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Puluwan

  • @rameshmangala6223
    @rameshmangala6223 4 ปีที่แล้ว

    payoneer card eka apply kranne nthuwa payoneer account eken diposit karanna puluwanda neteller walata?

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Card eka oni bro. Nettler wla poddk blnna deposit wala payoneer kyla wenama option ekk tynwnm plwn. Mn goda kalekin nettler skrill use kre na

  • @jjahan8949
    @jjahan8949 3 ปีที่แล้ว

    Bro,
    Payoneer account eken payoneer account ekakata salli daanna kochara fee ekak kapenawaada (usd)
    Payoneer to skrill (usd) salli daanna kochchra fee ekak kapenawaada?
    Api web/debit hari credit card eken ekakata payoneer ekata usd gaddi 1usd walata lkr kochchra kapenawaada fee okkoma ekka ?
    Thanks

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว +1

      Deposit krddi 3% k fee eka. Payoneer to payoneer fee ekk nthuwa ywnna plwn. Skrill ekata gaddinm mt mathk na eka skrill eken tmi blnna wenne

    • @jjahan8949
      @jjahan8949 3 ปีที่แล้ว

      @@SLGuideතැන්ක්ස්

  • @Top10-o7w6l
    @Top10-o7w6l 3 ปีที่แล้ว

    mulin ekapara danna oneda 30$ card ekata nathnam 10$ wage dala balala itapasse aye 20$ dammoth card eka ganna barida? me dawas walath card eka ganna puluwanda

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      aluth video ekak dala tynwa eka balnna.meka parana ekak

  • @isuruheshanz2671
    @isuruheshanz2671 3 ปีที่แล้ว

    contact kra gnna vidiyak ndda machn payoneer godakma parana account ekak mn gava tynne, user logging mn gava tynva. et account eke option godak na vage mata terenne, account eka hdalanm aurudu 8 katat vadi, alut ekak hdannt bayai aulk wei kyala
    contact kragnna vidiyak nadda machn

    • @SLGuide
      @SLGuide  3 ปีที่แล้ว

      Ow awlk wnw aluth ekk haduwoth. mkkd oyage account eke naththe?

  • @lahirudias1274
    @lahirudias1274 3 ปีที่แล้ว

    Nice... Payoneer card ekak nathuwa, ee amount eka apee bank account ekata transfer karalaa, bank card eken withdraw Kara ganna puluwan neh?

  • @randikamadumal3873
    @randikamadumal3873 4 ปีที่แล้ว +1

    Watina video ekak saho

    • @SLGuide
      @SLGuide  4 ปีที่แล้ว

      Thanks

  • @sasindukariyawasam3085
    @sasindukariyawasam3085 2 ปีที่แล้ว

    Payment request ekak mail ekka Haraha ewaddi email eka Apu gmail address ekatat Payoneer account ekak tiyenna oneda?

    • @SLGuide
      @SLGuide  2 ปีที่แล้ว +1

      Na na ehma onnna. req eka yanne mail ekak wdihata. payoneer ekk tynna onna a mail ekt