නොසලන්න කදුළක් දෑසින් - Nosalanna Kadulak Dasin | Poorna Sachintha | Sinhala Song | With Lyric

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    ගායනය - පූර්ණ සචින්ත
    මුල් ගායනය - යොහාන් අර්ජුන
    සංගීතය - යොහාන් අර්ජුන
    ගී පද - හේමසිරි හල්පිට
    Lyrics
    නොසලන්න කදුළක් දෑසින්
    ඔබ මා ‍කෙරේ...//
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ...
    නොසලන්න කදුළක් දෑසින්
    ඔබ මා ‍කෙරේ...
    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතුසේ...//
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ...//
    නොසලන්න කදුළක් දෑසින්
    ඔබ මා ‍කෙරේ...
    පායා ඈතට පාවුනේ
    මායා සිහිනය සේ...//
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ...//
    නොසලන්න කදුළක් දෑසින්
    ඔබ මා ‍කෙරේ...//
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ...
    නොසලන්න කදුළක් දෑසින්
    ඔබ මා ‍කෙරේ...
    Thanks for watching..
    Gmail - www.sameera.aaa86@gmail.com

ความคิดเห็น • 1

  • @sameebrosl8689
    @sameebrosl8689  3 หลายเดือนก่อน

    This song without voice & with lyric ( KARAOKE ) = th-cam.com/video/QZmGAjbjzcs/w-d-xo.html