ANDROID AND IPHONE How to charge correctly your phone

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 106

  • @TechHaliya
    @TechHaliya  3 ปีที่แล้ว +8

    මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥
    #Techhaliya Facebook Page:
    facebook.com/techhaliya
    දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥
    #Tech Haliya Group :
    facebook.com/groups/4321973854560551/
    #Techhaliya Instagram Page🔥🔥🔥
    instagram.com/techhaliya/

  • @shihanmahanama1570
    @shihanmahanama1570 3 ปีที่แล้ว +51

    20% වෙන්න කලිව් charge karanna, 95% වෙනකොට ගලවන්න , එලිවෙනකම් චාර්ජ් දාන්න එපා , චාජින් පෝට් එක තියන යට ඉදන් display yellow error එක එනවා , අත්දැකිමෙන් කියන්නේ මගේ iphones 4 ක්ම මම විනාස කරගත්තේ ඔය කිව්ව දේවල් අහන්නැතිව පන්ඩිත වදන් දෙන්න ගිහිල්ලා , උපරිම අවුරැදු 1 1/2 brand new අරගත්තාමත් , අන්තිමට හැමොම කියන නිසා එක පාරක් හරි බලමුකෝ කියලා ඒ rules වලට වැඩ කලා කියන්න සතුටුයි එදා ඒක ඇත්තද කියලා බලන්න නුවර KCC එකෙන් ගත්තු 8 plus eka දැනට අවුරැදු 3 කිසිම repair , errors එකක් නැතුව වැඩ , විඩයෝවේ මේ කියන කතාව සම්පුර්ණ ඇත්තක් , මම නම් හොදටම පිලිගන්නවා දැන් .

    • @channeldl143
      @channeldl143 2 ปีที่แล้ว

      Mgeth awa machan auruddak wageh gin..m01 eke awe mge nm..

    • @nishadini934
      @nishadini934 2 ปีที่แล้ว

      Mage thiyenne 7+ ekak. Eka charge wenna peya kiyak yanawada?

    • @rasithmaleesha2575
      @rasithmaleesha2575 2 ปีที่แล้ว

      @@nishadini934 3i

    • @slrotation4520
      @slrotation4520 ปีที่แล้ว

      😅😅😅

    • @rangerover2024
      @rangerover2024 2 หลายเดือนก่อน

      Aiye මගේ tab එක ට ඇවිල්ලා තියෙන්නේ 5v.,1.55A.,7.8w charger එකක්.....මම අහන්නේ 5v., 2A වගෙ charger එකක් use කරොත් tab එක damage වේවිද......තව දෙයක් අහන්න කැමති වොට් ප්‍රමාණය බලපානව ද දෙයක් charge වෙන එක ට.....wot ප්‍රමාණය වැඩි සහ apiyar ප්‍රමාණය වැඩි එකක් use කරොත් damage වෙනව ද... මාගෙ ab එක නම් fast changing suppot කරන්නේ නෑ..........

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 2 ปีที่แล้ว +8

    Apple phones charge කරන්න ඕනි 40-80 අතර එක පොඩ්ඩක් practically අමාරු වැඩක් තමයි එත් 80 උඩ චාර්ච් වෙනකොට ඒ ගොල්ලෝ charging speed අඩු කරන්නේ ඒ නිසා. හොදම දේ 0 ත් 100 වෙනකන් lithiun iron btty තියාගන්නේ නේ නැතුව ඉන්න එක. Overnight phone eka chagring ghuw kiyl ලොකු Prashnayak venne nha mokd api use krnne original chagring cables and adptors nm full chagre unama auto disconnected wenn hdl thiynne. Eth ek digt kalayak ehema use kloth phone eky prashn wenw හොදම දේ දවසේ එක ටයිම් එහෙකට phone එක චර්ඩ් කරන්න එකයි. Cooling condition එකේ phone eka තියාගන්න එකයි 40-80 athara phonr eka charge ekara gahana ekai, original cable adaptores use krana ekai, charging ekata gahala phone rka use krna ekai nathara krna eka

  • @rangerover2024
    @rangerover2024 2 หลายเดือนก่อน +1

    Aiye මගේ tab එක ට ඇවිල්ලා තියෙන්නේ 5v.,1.55A.,7.8w charger එකක්.....මම අහන්නේ 5v., 2A වගෙ charger එකක් use කරොත් tab එක damage වේවිද......තව දෙයක් අහන්න කැමති වොට් ප්‍රමාණය බලපානව ද දෙයක් charge වෙන එක ට.....wot ප්‍රමාණය වැඩි සහ apiyar ප්‍රමාණය වැඩි එකක් use කරොත් damage වෙනව ද... මාගෙ ab එක නම් fast changing suppot කරන්නේ නෑ..........

    • @TechHaliya
      @TechHaliya  หลายเดือนก่อน

      Tab eke model eka kiyanna

  • @abimanirodh2329
    @abimanirodh2329 2 ปีที่แล้ว +8

    ඒත් ගොඩක් අය කියන්නේ අලුතෙන් එන ෆෝන් ෆුල් charge වුනාම Auto ම Current Power suply එක නැති කරගන්නවා කියලනේ ,ඒක් හින්දා වාඩියෙන් charge වුනාට අවුලක් නෑ කියලනේ බදර් , මා හට එහි සැබෑ පැතිකඩ දැනගැනීමට අවශ්‍යය , මටත් හිතෙන්නේ Battery ය Full වුනාම ඉබේ කරන්ට් සප්ලයි එක ෆෝන් එක විසින් කපා හරින බවය. මා හට නිවැරැදි තර්කානුකූල පිළිතුරක් අවැසිය සොයුරා මගේ Mobile එක HUAWEI Y7A ඒකට ඒ Battery Full වුනාම Power suply එක Auto disconnect කරගත හැකි තාක්ෂණය තිබේද, නැද්ද සොයුර 🕵️👍

  • @sasindusampath2588
    @sasindusampath2588 3 ปีที่แล้ว +8

    mn use krnne 8 plus ekak .awrudu 3 hamaraktath wadi dan use krnna aran kisima error ekak naha . Kisima repair ekekwath awilla naha battery health ekath 82% thiyenwa

    • @brokendevil467
      @brokendevil467 2 ปีที่แล้ว

      Bro oya games ehma play krnvda?

  • @dishanpathirana4218
    @dishanpathirana4218 2 ปีที่แล้ว +2

    ස්මාර්ට් ෆෝන් එකක් කිසිම වෙලාවක over charge වෙන්නේ නැත හැබැයි 0 වෙනකන් පාවිච්චි කලොත් ෆෝන් එක ඕෆ් වෙනව එතකොට නම් ප්‍රශ්නයක් වෙනවා,එතකොට වෙන්නේ battery cycle එක අඩු වෙන එක,සාමාන්‍යයෙන් smar phone එකක බැටරි cycle 500 විතර තියෙන්නෙ මේ cycle ගනන ඉවර උනොත් බැටරිය පාවිච්චි කරන්න කොහෙත්ම බෑ,ඉතින් සමහරුන්ගෙ තියන තවත් අන්ධ විශ්වාසයක් තමා අලුතින් ම phone එකක් ගත්ත ගමන් පැය 12 චාර්ජ් කරන එක ඒ විදියට කලේ ගොඩක් පරණ phone වල දැන් තියන ලිතියම් අයන් බැටරිය මීට වඩා ගොඩක්ම advance..

  • @Samanthika0722
    @Samanthika0722 ปีที่แล้ว

    Man use karanne redmi note 12 ekak 4n eka sampurna battry bassama off karala gahuwoth paya 1.10k wage yanawa charge wenna.sampurna battry bahinakan idala gahana eka awulda.nathnan man charge ekata gahanne 10% - 20% athara wage.khmd charge ekata gahanna hoda.

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro 4 หลายเดือนก่อน

    i phone eka rata charge karaddi 80% wenakam charge wela ithiri tika slow thama charge wenne.anika i phone eke alram thibboth api rata charge ekata gahala nidiyala ude alram eka wadiddi thama charge wela iwara wenne

  • @DahamiDananjana-u9f
    @DahamiDananjana-u9f ปีที่แล้ว

    Aiye 4n eke bettriya idi menawada kiyala balanne kohomada,kalinma denagatte nettam 4n ektat haniyak wenna puluwan neda

  • @dikshan18
    @dikshan18 ปีที่แล้ว +2

    aiye 20w original charger ekakin apple 7 ekak chrge kraata battrycek damage venne nh needa eeka original ekak

  • @waveck
    @waveck 3 ปีที่แล้ว +10

    Apple ලගෙ Website එකේ දාලා තීනවනෙ charge එකට ගහගෙන use කරාට අව්ලක් නෑ කියල

  • @adeeshadimuth4396
    @adeeshadimuth4396 3 ปีที่แล้ว +4

    I phone ekak 100% chrge krala low power mood dan use krata prshnyk nedda

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      අවුලක් නෑ..✌

  • @NaveenPramuditha-m9p
    @NaveenPramuditha-m9p ปีที่แล้ว

    Brad new phone ekak gaththama batareya 0 venakamma inna onida chaj karanna

  • @Gamingtharu-l7i
    @Gamingtharu-l7i ปีที่แล้ว

    අය්යෙ වෙන පෝන් ගැනත් වීඩියෝ කරන්නකො😢

  • @gamingjana5552
    @gamingjana5552 ปีที่แล้ว

    මන් ලගදි 12w chager එකක් ගත්තා.පෝන් එක ඉක්මනට චාජ් වෙනව ඒත් ඉක්මනට බැට්ට්‍රිත් බහිනව

  • @U.A.LAkSARA
    @U.A.LAkSARA 2 ปีที่แล้ว +1

    Iphone 6s eka 10w charging karanna පුළුවන් DHA

  • @thisarmaxx1239
    @thisarmaxx1239 2 ปีที่แล้ว +2

    මට දෙයක් දැනගන්ඩ තියනවා මන් හරියට 15 % වෙද්දි චාර්ජ් එකට ගහනවා ආයේ හරියටම මම ටයිම් බලලා 100% චාර්ජ් එකෙන් රිමු කරනවා එ අතර තුර මොබයිල් එක යූස් කරන්නෙ නෑ ඒ විදිහට චාර්ජ් කරන එක අවුල්ද ? ප්ලීස් රිප්ලයී ( 7 Plus )

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +2

      ගැටලුවක් නෑ.

  • @chuttemalli2272
    @chuttemalli2272 ปีที่แล้ว +2

    Mage 7+ ekak thiyenne charge venna paya 4 vage kittu venna yanava aii ee🥲

  • @anuwhff
    @anuwhff ปีที่แล้ว

    මගෙ 4n එකෙත් disply එක ඉදිමිලා වගෙ පැත්තක්. ඒකට මොකද කර්න්න ඔනෙ

    • @TechHaliya
      @TechHaliya  ปีที่แล้ว

      Battery maru karnna. Ikmanatama nattn display yai

  • @lakmalianuruddika3414
    @lakmalianuruddika3414 5 หลายเดือนก่อน

    Aspor power bank eka mokada avulda

    • @TechHaliya
      @TechHaliya  5 หลายเดือนก่อน

      Mokakda

  • @nisalhimasha3175
    @nisalhimasha3175 3 ปีที่แล้ว +2

    Mchn issr phone thmi overcharge wenne dn ehm wen nh auto off krnwa.. anith step wlt mm ekaga wenwa

  • @brokendevil467
    @brokendevil467 2 ปีที่แล้ว

    Matanm Sudu pata cable eka tharam lssna eka cable ekk wth na. Sudu pata eka superb

  • @pasannethmina1235
    @pasannethmina1235 2 ปีที่แล้ว

    Apple gana nm danna eth android wala overcharge weemak wenne naha auto disconnect facilitya tyena nisa..kiwwa anith ewa nm hari habai meka waradiy machoo😎👍

  • @slrotation4520
    @slrotation4520 ปีที่แล้ว

    කව්ද බං කියන්නේ එලිවෙලකල් ගැහුවම phone එක over charge වෙනවා කිලා. Nokia 1100 වත්
    එහෙම වෙන්නේ නෑ ඕනම Smart phoneඑකක තියෙනවා Overcharge protection 😅😅😅😅😊

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 2 หลายเดือนก่อน +1

    Android ekath over charging wenawda

    • @TechHaliya
      @TechHaliya  หลายเดือนก่อน

      Dan nam cutoff wenawa kiyala kiyanawa.

  • @kavithathathsara99
    @kavithathathsara99 3 ปีที่แล้ว +6

    Useful bro ♥️

  • @isuruudawatta8387
    @isuruudawatta8387 2 ปีที่แล้ว +1

    Iphone eka charg ekata ghala use karanna hoda ndda (iphone x)

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Mehemai Apple Eken Ahuwath Kiyaia ehma aulak na kiyala hebai Realistic Naha.Ehm karama Battery idimenn thiyan Percentage eka wedi...

    • @isuruudawatta8387
      @isuruudawatta8387 2 ปีที่แล้ว

      @@TechHaliya habai 4n eka heat wenne nm na bro

  • @BrainBandits96
    @BrainBandits96 2 ปีที่แล้ว

    api raata power bank ekata phone eka gahala aith galawanna bari unahama auto power bank eken phone eka off wenawa neda full charge unahama, eka aulak nadda????paya 5 wage power bank eken phone eka galawanna bari unahama ??

  • @gayanmadushanka1887
    @gayanmadushanka1887 2 ปีที่แล้ว

    matath oya wede una.. Eliwenakam chge krla.

  • @dilshansamaravikrama1613
    @dilshansamaravikrama1613 2 ปีที่แล้ว +3

    මගෙ පෝන් එකේ බැටරි හෙල්ත් 76.බැටරිය ඉදිමිලද කියල දැනගන්න බැරිද?ඉදිමුනොත් display damege වෙයිද? 7 plus එකක්

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      ඉදිමිලා නම් පැත්තෙන් බැලුවම පේනවා

  • @musicchannel12610
    @musicchannel12610 2 ปีที่แล้ว +5

    Thank for your informations

  • @akilamadushan397
    @akilamadushan397 3 ปีที่แล้ว +2

    Fast chager walin charg karanna hoda nadda

    • @akilamadushan397
      @akilamadushan397 3 ปีที่แล้ว +1

      Wena monawada tiyena hoda brand apple chager natiwa charg karanna

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      අැපල් එකේම iPad Charger එක Fast Charger එකක් ඔයාට එ්කක් හොයාගන්න පුලුවන් නම් හොදයි මිත්‍රයා.Anker කියලා Brand එකක් තියනවා එ්කත් හොදයි .

    • @akilamadushan397
      @akilamadushan397 3 ปีที่แล้ว

      @@TechHaliya thanks 😍😍😘

  • @chamathpushpakumara1912
    @chamathpushpakumara1912 3 ปีที่แล้ว +3

    iphone ek charge eke ghgen use krat aulk ndd

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      එපා.එහෙම හොද නැ.

  • @asanka5792
    @asanka5792 3 ปีที่แล้ว +1

    Chanux bro eka kiyana eka balanne battery gahala thibbata mukuth wanne naa eka podak balala meka danne thibba 🤭

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +1

    Elm macho 🤩

  • @chinthakachaminda3925
    @chinthakachaminda3925 2 ปีที่แล้ว +2

    charging ගැනනම් කිව කතාව සම්පුර්ණයෙන්ම බොරු හරියට දැනගෙන කියන්‍ට battery lithium එවා ඔන වෙලාවක් charger karata kisima awulak na bro

    • @samarakoon575
      @samarakoon575 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා. මගේ ෆෝන් ඔක්කොම විනාස උනේ ඔය වැඩේ නිසයි. ඔක්කොම අලුතින් අරන් ඉදිමිලා විනාස උනා.
      ලිතියම් අයන් නෙවෙ මොන Battery උනත් Overcharged Protection එකක් බෝඩ් එකේ නැත්තම් ඉදිමිලා පුපුරනවා.

  • @Mr_.gallery
    @Mr_.gallery 2 ปีที่แล้ว

    86% ubata charge venna. batterya marukaranna kale harida ?

  • @chalamax6430
    @chalamax6430 3 ปีที่แล้ว +3

    එලිවෙනකන් 4න් එක චාර්ජ් දාන්න් හොද නැද්ද
    චාර්ජ් දාගෙන use කරන්නත් හොද නැද්ද

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      Charge දාගෙන වගේම රෑට Charge දාලා උදේට ගලවන එක කරන්න එපා එහෙම කරාම බැට්රිය ඉදිමෙනවා මිත්‍රයා.

  • @kusal9616
    @kusal9616 2 ปีที่แล้ว

    power cut ekk wenne nadda 100% charge unama iphone wl

  • @chamikapathiraja3917
    @chamikapathiraja3917 2 ปีที่แล้ว

    Cutoff වෙන චාර්ජ් කේබල් තියෙනවා නේද දැන් 🤔

  • @chamodbro8092
    @chamodbro8092 2 ปีที่แล้ว

    Chager ekata gahagena geme gahana hodayida

  • @pathumd5203
    @pathumd5203 2 ปีที่แล้ว

    කූරු දෙකෙ චාජර් එක් හොදයිද

  • @TM-MUSIC..
    @TM-MUSIC.. 2 ปีที่แล้ว

    i phone eka android phone ehka charger ehekin charge kalata kmk ndda bro😕😔😔

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Kamk naa

    • @TM-MUSIC..
      @TM-MUSIC.. 2 ปีที่แล้ว

      @@TechHaliya habai meken tikak ikmnt. Charge weno bttry ekt aulak yaida😕

  • @ashannethsara5956
    @ashannethsara5956 3 ปีที่แล้ว +14

    එත් android 4න් වල එකදිගට charge කලාට over charge වෙන්නේ නැ. Softrwere වලින් charge වෙන එක නවතිනවා 😂

  • @maxsudda1919
    @maxsudda1919 3 ปีที่แล้ว +3

    සීයට කීයට බැස්සමද ගහන්න ඕනී

  • @rupikasadamali6780
    @rupikasadamali6780 ปีที่แล้ว

    ane palayan yanna katap off wenawa ban

  • @Kaviiya
    @Kaviiya 3 ปีที่แล้ว

    pahrak 😍

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 2 ปีที่แล้ว

    Godak thank bro

  • @gayanialwis2130
    @gayanialwis2130 2 ปีที่แล้ว

    ඇයි ෆොන් එකෙන් චාජ් කරලා තියෙන්නේ කරන් එක එන්නේ

  • @thariya_editing
    @thariya_editing 2 ปีที่แล้ว

    Ane palayan ban yanna 100% Charge unama auto charger eka disconnect karanawa yako 😂💔

  • @chaminduanjana97
    @chaminduanjana97 2 ปีที่แล้ว

    Best

  • @Music-1-Two-1
    @Music-1-Two-1 3 ปีที่แล้ว +4

    Betry 90,% wage charge unama galawanna onida

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      ඔව්.එක දිගට ඔහේ ගහලා තියන්න එපා.100% පහු වෙන්න හොද නෑ.

  • @prageethmanuja1634
    @prageethmanuja1634 3 ปีที่แล้ว +1

    80 n passe kiyen wageeda nawattanna one

  • @dimuthulakshan9344
    @dimuthulakshan9344 3 ปีที่แล้ว +2

    ෆුල් චාර්ජ් කරන්න එපා කියලද කියන්නේ

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      ඔව් මිත්‍රයා.

    • @MONSTERFF-b3h
      @MONSTERFF-b3h 3 ปีที่แล้ว

      @@TechHaliya 90 ට වගේ අව්ලක් නෑ ගේම් ගහන හින්දා ගොඩක් ඕනි

  • @madhumusicstudio7682
    @madhumusicstudio7682 3 ปีที่แล้ว

    Over charge wenawa kiyala boru kiyanna epa putha

  • @etch_official
    @etch_official 2 ปีที่แล้ว

    🔥

  • @maxsudda1919
    @maxsudda1919 3 ปีที่แล้ว +1

    කූර එන ඇඩෙප්ටර් එක හොදද අයියේ

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      Terun na bro.🙂

  • @pikkaboyff4524
    @pikkaboyff4524 3 ปีที่แล้ว +2

    Phone eka samaharawelawata rath wenawa.samaharawelawata na.eeka battrry eke awulakda 🙄

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      Battery eke prashnayak theiyannath puluwan,board eke prashnayak nisa wnnath puluwan,oya use karana widihata thamai..depend wenne.

    • @pikkaboyff4524
      @pikkaboyff4524 3 ปีที่แล้ว

      @@TechHaliya thx bro ❤️ mama balannam

  • @ravinduayesh6363
    @ravinduayesh6363 3 ปีที่แล้ว

    el

  • @jayarathnemekala3680
    @jayarathnemekala3680 2 ปีที่แล้ว

    Apple 7 eka tika velavak use karapu gamn phone eka hit venavane ai danna ne

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Phone eke internal Short ekak thiyenna puluwan ,Battery ekE issue ekk wenna puluwan.Repair karana thenakin Check karaganna wei.

  • @piyumallakshitha6162
    @piyumallakshitha6162 2 ปีที่แล้ว

    97%k withara charge karala low powe mode eka dan use karama aulak nadda?.

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Low පවර් මොඩ් ok.

  • @ruveenadeesha4628
    @ruveenadeesha4628 2 ปีที่แล้ว

    Aiye oyge number eka denna plz