පළිගැනීමක් නම් මේ වගේ Next Level එකක් වෙන්නම ඕනි 😡 | Sinhala Movie Review in Ending Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඩුබායි ධන කුවේරයෙක් වෙන ලූක් තමන්ගෙ බිරිඳගේ ඝාතකයා සොයා කේරලයට එනවා. හැබැයි ඔහු එන්නෙ අතරමඟදී වාහනය අනතුරට ලක්වෙලා බිරිඳ අතුරදහන් උනා කියල පොලීසියට පැමිණිලි කරල. අවාසනාවට ලූක්ගෙ බිරිඳගෙ ඝාතකයා මේ වෙද්දි අනතුරකට ලක්වෙලා මියගිහින්. ඒත් ලූක්ට මේ ඝාතකයා සෑම තැනම හිස වසාගෙන පෙනී ඉන්නවා ඔහු නිතරම දකිනවා. නමුත් ලූක්ගෙ පළිගැනීමේ ආසාව නැතිවෙන්නෑ. ඔහු තමන්ගෙ ජීවිතය පරදුවට තියලා ඝාතකයා සම්බන්ධ සෑම කෙනෙක්ගෙන්ම සහ සම්බන්ධ සෑම දෙයකින්ම සුපිරිම විදියට පළිගන්න සැලසුම් කරනවා. ලූක්ගේ ඝාතකයා කව්ද? ඝාතකයාගෙ සමීපතමයින්ගෙන් ලූක්ට පළිගැනීමට හැකිවෙයිද? ලූක්ගෙ පළිගැනීමේ අවසානය කුමක් වෙයිද?
    අපගේ නාලිකාවේ සියලුම චිත්‍රපට,ඔබගේ උසස් රසවින්දනය සඳහා සරලව සහ පැහැදිලිව ඉදිරිපත් කිරීම මූලික අරමුණයි. එමෙන්ම ඔබගේ අදහස් හා යෝජනා පලකිරීමට කාරුණික වන්න.
    🎥 පුතා මැරූ ඝාතකයාගෙන් සුපිරියටම පලිය ගන්නා පොලිස් තාත්තා |Movie Review in Sinhala Explanation
    👉 • පුතා මැරූ ඝාතකයාගෙන් ස...
    🎥 අවුරුදු 20ක විවාහ ජීවිතේ 4 වතාවක් පමණක් රතිකෙලියේ යෙදුනු කපල් එක😯 |Sinhala Movie Review Explanation
    👉 • අවුරුදු 20ක විවාහ ජීවි...
    All movie review in Full clearly & best quality. This channel bringing great excitement to Movie lovers. 💖 Hope you enjoy and feel free to leave a comment. Please subscribe my channel & share video for watch others.
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( buddy.rx@gmail.com )
    Content Disclaimer:
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    සුපිරිම Movies / Series බලන්න Join වෙන්න Telegram group එකට 👇🏻
    📀 Our Telegram Group - t.me/+_Lz2ED9_...
    සුපිරිම Movies / Series බලන්න Join වෙන්න Facebook group එකට 👇🏻
    📀 Follow Us on Facebook - / flickclickmovierecap
    අපේ Official Tiktok එකටත් එකතු වන්න. 👇
    📀 www.tiktok.com...
    #moviereviewinsinhala #movieexplainedinsinhala #flickclickmovierecap #sinhalenfilms

ความคิดเห็น • 28