සමහර තැන් තියෙනවා ඔයා කවදාවත් යන්න හොඳ නැති 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Shutter Island Movie Review in Sinhala Explanation 🎥
    අභිරහස් දූපතේ රහස් හෙළිදරව් කරන මේ සුපිරිම වීඩියෝ එක මග හැරීමට ඔයාට අවශ්‍ය නැහැ කියල මම හොඳටම දන්නවා. ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝගේ අති දක්ෂ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටයේ, සෑම තැනක්ම ඉතාමත් හොඳින් නිරීක්ෂ්නය කරමින් අපි එහි සැබෑ අරුත ඔබට පැහැදිලි කරනවා සරල සිංහලෙන්.
    මනෝ විද්‍යාත්මක ත්‍රිලර් ගැන ආසාවක් තියෙන ඔයා මග හැරිය නොහැකි වීඩියෝ එකක් තමයි ශටර් අයිලන්ඩ් කියන්නෙ. මේ වීඩියෝ එකෙන් අපි Shutter Island චිත්‍රපටයේ සම්පූර්ණ කතාව, චරිත, සහ ඒ හැම දෙයක් ගැනම ගොඩාක් හොඳින් පැහැදිලි කරනවා. ඔයාට මේ චිත්‍රපටය ගැන තිබුණු ප්‍රශ්න ගොඩක් මේ වීඩියෝ එකෙන් විසඳගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.
    Keywords: Shutter island english movie full sinhala explanation, lenardo de caprio, movie review sinhala, movie explanation sinhala, movie review sinhala explanation, flick click movie recap, ජීවිතේට ආසාවක් ඇත්නම් මෙතනට යන්න හිතන්නවත් එපා, Shutter Island, Sinhala Movie Explanation, මනෝ විද්‍යාත්මක ත්‍රිලර්, Leonardo DiCaprio, psychological thriller, Sinhala movie review
    #moviereviewsinhala #movieexplainsinhala #sinhalamoviereview #movierecapsinhala #cinemareview #flickclickmovierecap
    HIT Movies එක පෙළට මෙතනින් 👇
    🎞 • ලෝක සිනමාවේ විශිෂ්ටතම ...
    🎞 • මිනිසුන් ම|රා දැමීම එක...
    🎞 • මිනිසුන් ම|රා දැමීම එක...
    🎞 • අවුරුදු 20ක විවාහ ජීවි...
    Content Disclaimer:
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    සුපිරිම Movies / Series බලන්න Join වෙන්න Telegram group එකට 👇🏻
    📀 Our Telegram Group - t.me/+_Lz2ED9_...
    සුපිරිම Movies / Series බලන්න Join වෙන්න Facebook group එකට 👇🏻
    📀 Follow Us on Facebook - / flickclickmovierecap
    අපේ Official Tiktok එකටත් එකතු වන්න. 👇
    📀 www.tiktok.com...
    Special Note:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail - buddhikadhanasekara@gmail.com

ความคิดเห็น • 36

  • @SasankaWaruna-k7x
    @SasankaWaruna-k7x หลายเดือนก่อน +5

    නියමයි යාලුවා ටීවී සීරීස් ඒකක් දාන්න 🔥👍😊

    • @flickclick-movierecap
      @flickclick-movierecap  หลายเดือนก่อน

      ස්තූතියි යාලුවා. අනිවාර්යයෙන් ඉදිරියේදී දෙන්නම් 😊

  • @RMLBStudio23
    @RMLBStudio23 หลายเดือนก่อน +1

    Lassnai .supiri ❤

  • @chamithdilka2026
    @chamithdilka2026 หลายเดือนก่อน +2

    Video eka maru ..
    💙💙😉🤘 ..

  • @nilanthajayasekera
    @nilanthajayasekera หลายเดือนก่อน +2

    👍👍👍

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg หลายเดือนก่อน

    Subscribe kala adai oyage channel eka hambune supiriyak meka. 👌💪👍❤️

  • @madukamadushan-zk6fr
    @madukamadushan-zk6fr หลายเดือนก่อน +1

    මචං මම මේ film එක හත් අට වතාවක් බැලුවා.ඒත්
    ඔයාගේ රිවීව් එක ඇහුවා පට්ට ආසාවෙන්.කතාවේ අවසානෙට පොඩි දෙයක් එකතු කරන්නම්. මම දැකපු හැටියට අවසාන ප්‍රතිකාරය මෝහනයක් නෙවෙයි.අර සුදු රෙද්දකින් ඔතලා අරං එන්නේ අයිස් කඩන්න පාවිච්චි කරන ටූල් එකක්.film එක බැලුවාට පස්සේ තමයි මම ඒක ගැන හෙව්වේ.මේ වගේ ගොඩක් දරුනු ‍,බෙහෙත් වලින් හොඳකරන්න බැරි මානසික ලෙඩ වලට කරන අවසාන ප්‍රතිකාරය තමයි අර ටූල් එකෙන් කරන්නේ.ලෙඩාගේ ඇස් කුහරේ ඇතුලෙන් ඒ ටූල් එක ඔලුව ඇතුලට ඇතුල් කරලා මොලේ යම්කිසි තැනක් තුවාල කරනවාලූ.ඒකෙන් පස්සේ ගොඩක් ලෙඩ්ඩු සාමාන්‍ය අය වගේ ජීවත්වෙල⁣ා තියනවාලු.ඇත්තටම එහෙම ප්‍රතිකාර ක්‍රමයක් ගොඩක් ඉස්සර කරලු.හැබැයි ටික කාලයක් යද්දි ඒ ප්‍රතිකාරය ලබපු හැමෝටම වගේ දරුනු මානසික ප්‍රශ්න ඇවිත් තිබුනාලු.කතාවේ හැටියට ඩොක්ටලා ටෙඩීටත් කරන්න යන්නෙ ඒ දේ.

    • @flickclick-movierecap
      @flickclick-movierecap  หลายเดือนก่อน +1

      මට හිතුනෙ බ්‍රදර් ඩොක්ටර් කෝලී ලයිට් හවුස් එකේදි කියනවනෙ ටෙඩීට, "ඔයාට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ දැන් මෝහන ප්‍රතිකාරය විතරයි කියල, ඒක් කරන්න තමයි මැනේජ්මන්ට් එකෙන් තීරනය කරල තියෙන්නෙ" කියල. ඒක හිතා ගන්න බෑ මොනවගේ ට්‍රීට්මන්ට් එකක්ද කියල. ඇස්වලට එහෙම දෙයක් කලොත් ජීවත් වෙන්නත් බැරිවෙනවනෙ. හැබැයි ඉතින් සමහරවිට එහෙම වෙන්නත් බැරි නෑ. කොහොම උනත් ඔයා ෆිල්ම් එක හොඳටම රීඩ් කරල තියෙනවා. ඇත්තටම සතුටුයි මගෙ audience එක ගැන. ගොඩක් ස්තූතියි ඔයගෙ අදහස් වලට. 🙏💖

    • @madukamadushan-zk6fr
      @madukamadushan-zk6fr หลายเดือนก่อน

      @@flickclick-movierecap th-cam.com/video/SBZbvWKNNpc/w-d-xo.htmlsi=PwI5PCHnCPhZ2lO9

    • @madukamadushan-zk6fr
      @madukamadushan-zk6fr หลายเดือนก่อน

      @@flickclick-movierecap bro.ටෙඩි ගේ නලලේ අලවලා තියන ප්ලාස්ටර් එකත් මේ සීන් එකට සම්බන්ද ඇති මම හිතන්නේ.start to end එකටම ඒක එහෙමම තියනවා නේ.

  • @SheharaKalpani-k8f
    @SheharaKalpani-k8f หลายเดือนก่อน

    Eka maruuu😊

  • @maheshsameera3412
    @maheshsameera3412 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරීමක්. සුභ පතනවා🎉

  • @Nilanka-nw5ni
    @Nilanka-nw5ni หลายเดือนก่อน +1

    නියමයි😊

  • @deepikajayasundara2318
    @deepikajayasundara2318 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @radhavimoksh
    @radhavimoksh หลายเดือนก่อน +2

    කතාව ටික වෙලාවක් කියාගෙන යද්දි චක් ටෙඩී කියන නම් දෙක චරිත දෙකට මාරු කරනවා

    • @flickclick-movierecap
      @flickclick-movierecap  หลายเดือนก่อน

      වීඩියෝ ෆ්‍රේම් එක adjust කරන්න ටිකක් අමාරු උනා සමහර තැන්වල. ස්තූතියි ඔයාගෙ අදහසට 🙏

  • @nilantha-u5k
    @nilantha-u5k หลายเดือนก่อน +1

    👌👌

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 หลายเดือนก่อน +2

    Jiwitheta watinama dewal ahimi unama pissek widiyata inna eka sadaranai

    • @flickclick-movierecap
      @flickclick-movierecap  หลายเดือนก่อน +1

      හිතා ගන්න බැරි අත්දැකීමක් 🥲

  • @ChaminiPiumika
    @ChaminiPiumika หลายเดือนก่อน +1

    හැමකෙනාටම පුංචි පිස්සුවක් තියනවා කිවුවට මටනම් පිස්සු නෑ හොදේ 😅

    • @flickclick-movierecap
      @flickclick-movierecap  หลายเดือนก่อน

      නැත්තෙ නෑ. පොඩිම හරි එකක් තියෙනවා. 😊

  • @ravin2382
    @ravin2382 หลายเดือนก่อน +1

  • @Menaka42
    @Menaka42 หลายเดือนก่อน +1

    නියමයි. ඊළඟ එන්කම් බලාගෙන ඉන්නෙ ❤

  • @Allinone0699
    @Allinone0699 7 วันที่ผ่านมา

    apeth trak painawa oi 😮