විල්පත්තුවේ කෙරුම්කාරයා නෙළුමා | ව්‍යාඝ්‍රයෙක් වගේ විශාල කොටියෙක් | දැක්කත් ඇති මයිල් කෙලින් වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගියොත් කොහොම හරි බලන්න
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 79

  • @filishiyailankoon705
    @filishiyailankoon705 21 ชั่วโมงที่ผ่านมา +20

    විල්පත්තුවට අභිමානයක් හරිම ලස්සනයි බුදු සරණයි මෑණිකට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

    • @crazyboysl7311
      @crazyboysl7311 20 ชั่วโมงที่ผ่านมา +1

      ආස නැද්ද ඔය ටික ඒ ලස්සන ඇස් දෙක ඉස්සරහටම ගිහින් කියන්න🤗🤗

  • @rangaprasanga8452
    @rangaprasanga8452 15 ชั่วโมงที่ผ่านมา +11

    මේ අය අපේ රටට මිල කල නොහැකි වටිනාම සම්පත් මේ අයව ආරක්ෂා කළ යුතුමයි.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 21 ชั่วโมงที่ผ่านมา +7

    වාසනාවන් ....ආදරෙයි මැණික .රැකගනිමු අපේරටේ සම්පතක් ❤❤❤❤❤❤

  • @Cobra385
    @Cobra385 14 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ කැමරා කරනය අති විශිෂ්ටයි අනුරාදා අයියේ .👍👍👍👍👌👌👌👌
    මම දැකපු සුපිරිම කැමරා කරනය ❤❤❤❤

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 17 ชั่วโมงที่ผ่านมา +7

    විශ්වය විසින් මවා ඇති,අප දේශයට ආවේනික උරුමයන්👑 🐆👑 අප එකාමෙන් රැකගතයුතුව ඇත.සතා සිවුපාවා, ගහට කොළට මලට ඇළට දොළට අසීමිතව ආදරය කරණා මාහට මෙවන් දැකුම්කළු දසුන් දැකීමත් මා ලදභාග්‍යයකි.
    ස්තූතියි 🤴ඔබතුමන්ට. ඔබතුමන්ගේ වැඩසටහන් හැමදාමත් අගයමි🙏🙏🙏.
    නිදහසේ නිදහස විඳිමට,නිදුක් නිරෝගී දීර්ඝායුෂ
    👑🐆👑🙏🙏🙏🙏🙏.
    සියළුම දෙවියන් ඔබගේ නිජභිම සහ👑 🐆👑ඔබගේ වරිගයා රැකදේවී, ඒ ඔබ‍ලාට වින කරණා මස්වැද්දන්ඟෙන් ඔබගේ වරිගයා රැකදෙන්නයි මගේ ප්‍රාර්ථනය 🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 19 ชั่วโมงที่ผ่านมา +5

    මහත් අභිමානයක් අපේ රටට...නෙළුමා.....

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 14 ชั่วโมงที่ผ่านมา +7

    කැමරාව ඉවතට ගත්තෙම නෑ .අති විශිෂ්ඨයි.,කැමරාව හැසිරවීම.අති දුර්ලභ අවස්ථාවක් අපිට ලබා දුන් ඔබටත් ඔබගේ සෞන්දර්යට ම මනාලෙස ගැලපෙන කථානයත් අති සාර්ථක ලෙස ගැලපෙනවා.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 19 ชั่วโมงที่ผ่านมา +5

    සොබාදහම අමුතු චමත්කාරය ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 20 ชั่วโมงที่ผ่านมา +2

    Neluma ලස්සන නමක් එයත් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ....අපේ රටේ සම්පත් ...❤❤❤❤❤ ආදරෙයි ...ස්තුති video එකට

  • @aswidajayasekara4335
    @aswidajayasekara4335 12 ชั่วโมงที่ผ่านมา +4

    මේ ලඟදි අර පර දෙමලු මදු ගහලා මරලා දාලා තිබ්බෙ ගොඩක් ලොකු සතෙක්ව කඳුකර පැත්තක

  • @lankafocus7103
    @lankafocus7103 9 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි වැඩසටහාන❤
    කකුල් අලි කකුල් වගේ❤❤

  • @madurathnayaka8044
    @madurathnayaka8044 21 ชั่วโมงที่ผ่านมา +4

    හරි ලස්සනයි එයා

  • @surangaupulwannawagamuwa146
    @surangaupulwannawagamuwa146 9 ชั่วโมงที่ผ่านมา

    magnificent Creature. Heritage of Srilanka. Love from Canada.

  • @viranganuwan5889
    @viranganuwan5889 9 ชั่วโมงที่ผ่านมา +1

    අද නම් කාලෙකින් සොබදාරා බැලුවා වගේ❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 21 ชั่วโมงที่ผ่านมา +4

    අසයි බලන් ඉන්න

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 7 ชั่วโมงที่ผ่านมา +1

    මගේ රට ආරක්ශා වෙවාඅ ලස්සන රටක් මගේ රට ස්භාවදර්මය ආරක්ශා වේවා

  • @surangaprabath5652
    @surangaprabath5652 21 ชั่วโมงที่ผ่านมา +1

    නෙළු මා අභිමානයකින් උඹ සත්ව ලෝකයට.මේ මහත් පෘථිවියට ම .....

  • @dilanperera973
    @dilanperera973 16 ชั่วโมงที่ผ่านมา +1

    Supiri video aka 👌Anurada sahodaraya👌👌❤️❤️

  • @danushkadesilva9376
    @danushkadesilva9376 15 ชั่วโมงที่ผ่านมา +4

    මේක යුද්ධ ටැංකියක්❤❤❤

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇමර්සන් වල ඉන්න ජගුවරයෙක් වගේ❤

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 15 ชั่วโมงที่ผ่านมา +1

    Neluma godaak lassanai.

  • @Luis-gy5tw
    @Luis-gy5tw 12 ชั่วโมงที่ผ่านมา +1

    Sobadara vibe ek...😮😮 good old days

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 21 ชั่วโมงที่ผ่านมา +1

    Very nice. Thank you. 🎉😊

  • @gigis867
    @gigis867 21 ชั่วโมงที่ผ่านมา +1

    ජවසම්පන්න කොටියෙක් ❤❤❤

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 14 ชั่วโมงที่ผ่านมา +1

    Bohoma stuti meyani dasun ape neta gatenna salssanayata😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @SanjeewaKumara-s8b
    @SanjeewaKumara-s8b 21 ชั่วโมงที่ผ่านมา +1

    Very nice❤ 6:55

  • @malkanthiDeCosta
    @malkanthiDeCosta 15 ชั่วโมงที่ผ่านมา +1

    Viswaya adara niya dayada sura kimata minisun una apaga waga kimai katharam sundara sathwayakda❤❤❤❤

  • @NiranjaleeBeneragama
    @NiranjaleeBeneragama 11 ชั่วโมงที่ผ่านมา

    Super well done❤

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 10 ชั่วโมงที่ผ่านมา

    Suwapathwewa siyalu loka siyalu sathwayoma

  • @priyanthiivon4699
    @priyanthiivon4699 20 ชั่วโมงที่ผ่านมา +1

    Ammo ගාම්භීර kama

  • @sarigama9472
    @sarigama9472 10 ชั่วโมงที่ผ่านมา

    කඳුකර කොටින් මාර ලස්සනයි

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 7 ชั่วโมงที่ผ่านมา

    කොටියා එක්ක මොකෙක්වත් හැප්පෙන්න යන්නෙ නෑ

  • @SanjeewaKumara-s8b
    @SanjeewaKumara-s8b 21 ชั่วโมงที่ผ่านมา

    Very nice

  • @sarigama9472
    @sarigama9472 10 ชั่วโมงที่ผ่านมา

    නෙහා දන්තනාරයන

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 10 ชั่วโมงที่ผ่านมา

    Marvelous

  • @ruwanmallawarachi7466
    @ruwanmallawarachi7466 12 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද කැමරා කරේ

  • @m.k.s.prasannakottachchi1073
    @m.k.s.prasannakottachchi1073 20 ชั่วโมงที่ผ่านมา

    Nilma❤❤❤

  • @Rankati-xg5su
    @Rankati-xg5su 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 15 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍

  • @layanalranathunga4576
    @layanalranathunga4576 21 ชั่วโมงที่ผ่านมา +2

    🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹👍🌹

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk 21 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 20 ชั่วโมงที่ผ่านมา

    Good morning 🙏 ❤❤❤❤

  • @mrshehan7150
    @mrshehan7150 16 ชั่วโมงที่ผ่านมา

    obathuma vilpattuwe tiyana pallakandal church ekatathe yanna

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 12 ชั่วโมงที่ผ่านมา

    ❤👍

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 5 ชั่วโมงที่ผ่านมา

    EYA MAWAK NEDA PATAW GAHANNA INNETH EYKAI MAHATHA

  • @mawanmadusanka4127
    @mawanmadusanka4127 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 17 ชั่วโมงที่ผ่านมา

  • @danugama1706
    @danugama1706 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @kasunherath9445
    @kasunherath9445 21 ชั่วโมงที่ผ่านมา +2

    😅😅

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 10 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️💪💪💪

  • @tharindudanushka1
    @tharindudanushka1 10 ชั่วโมงที่ผ่านมา

    🎉🎉❤❤

  • @somawgk4778
    @somawgk4778 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉

  • @GhfhuyFyghuju
    @GhfhuyFyghuju 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤😮😮

  • @neetharanjani1692
    @neetharanjani1692 11 ชั่วโมงที่ผ่านมา +1

    පුදුම ලස්සනක්

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 10 ชั่วโมงที่ผ่านมา

    Oya bilala ratnata humbunot ohewa mas karai

  • @RuthUmasha-yo2pv
    @RuthUmasha-yo2pv 12 ชั่วโมงที่ผ่านมา

    🥰🥰🥰❤️❤️❤️😍😍🙂🙂

  • @eaglesi.tv.8983
    @eaglesi.tv.8983 ชั่วโมงที่ผ่านมา

    Ekek prabakaran.anika ranil

  • @Nature_and_life66
    @Nature_and_life66 10 ชั่วโมงที่ผ่านมา

    Kotiyek nemei yakek

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 17 ชั่วโมงที่ผ่านมา

    Me satha ලෙපඩ් ekek..kotiyek neme..

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 16 ชั่วโมงที่ผ่านมา +1

      උබ දන්න මගුලක් නෑ බං. Panthera Pardus Kotiya කියන්නෙ එතකොට පූසට කියන විද්‍යාත්මක නම ද? 😂😂😂😂😂 Sri Lankan leopard & Kotiya කියල කියන්නෙ ලංකාවට ආවේණික මේ සත්ව විශේෂෙට.

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 15 ชั่วโมงที่ผ่านมา +1

      ගූගල් වල සර්ච් කර කර නටන්න දෙයක් නෑ බූරුවෝ ඕවා පොඩිකාලෙ සයන්ස් වලට උගන්නන දේවල්. උබ සයන්ස් ෆේල් ද?

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 15 ชั่วโมงที่ผ่านมา

      Oka ලෙපඩ් ekek thama ban..lankawe hitiyata..eka eka deshagunika thathwayan nisa ratawal walin ratawal walata sathunge podi podi wenas kam ethi wenawa...ethakota taigar kiyanne hiwalatada???😂😂😂😂

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 15 ชั่วโมงที่ผ่านมา

      @@aravindarajapaksha5578 "Taigar" කියලා සතෙක් නෑනෙ බං. 🤣🤣🤣🤣🤣

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 15 ชั่วโมงที่ผ่านมา

      Uba weddane Ehenam TIGER kiyana ekata sinhalen kiyana name eka kiyapan balanna..

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 18 นาทีที่ผ่านมา

    මෙික විඩියෝ කරගන්න පුදුම කටිටක් කන්න ඇති. අපි දන්නවා කොච්චර අමාරුයිද කියලා

  • @RoosterMaster-ls8cm
    @RoosterMaster-ls8cm 18 ชั่วโมงที่ผ่านมา +4

    Matath sub ekak denna puluwanda❤❤❤❤❤

    • @KskUniverse-f5h
      @KskUniverse-f5h 18 ชั่วโมงที่ผ่านมา +3

      Magen sub ekak onna

    • @kstudio8250
      @kstudio8250 18 ชั่วโมงที่ผ่านมา

      😂

    • @nodutuvishmaya684
      @nodutuvishmaya684 18 ชั่วโมงที่ผ่านมา +1

      Suba pathanava❤❤

  • @SanjeewaKumara-s8b
    @SanjeewaKumara-s8b 21 ชั่วโมงที่ผ่านมา

    Very nice

  • @PradeepPriyankara-pd4tq
    @PradeepPriyankara-pd4tq 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @priyadashene6779
    @priyadashene6779 21 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @sudamnamasinghe3251
    @sudamnamasinghe3251 17 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 18 ชั่วโมงที่ผ่านมา

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤